Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සමුද්‍ර / ගුවන් සහ ගොඩබිම් භාණ්ඩ රක්ෂණය 🚢⚓🛳️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදත් කෙටි ලිපියකින් තොරතුරු බෙදාගන්නම් සමුද්‍ර / ගුවන් සහ ගොඩබිම් භාණ්ඩ ප්‍රවාහනයේදී යොදාගන්නා භාණ්ඩ රක්ෂණය පිළිබවද.

භාණ්ඩ රක්ෂණය යනු කුමක්ද? Cargo Insurance ?

භාණ්ඩ රක්ෂණය යනු නැතිවූ හෝ හානියට පත් භාණ්ඩ හේතුවෙන් සිදුවන මූල්‍යමය පාඩු වලින් භාණ්ඩ හිමියන් ආරක්ෂා කරන අවදානම් කළමනාකරණ ක්රමයකි. භාණ්ඩ රක්ෂණ ආවරණයට ප්රවාහනයදී සිදුවන අනතුරු, භාණ්ඩ ප්‍රතික්ෂේප කිරීම, ස්වභාවික විපත් නිසා සිදුවන හානි, යුද ක්‍රියා, මුහුදු කොල්ලකෑම් වැනි ප්රතිපත්තිවල සඳහන් සිදුවීම් ඇතුළත් වේ. එය රක්ෂණය කර ඇති මුදලක සීමාව දක්වා ආවරණය වේ.

සමුද්‍ර, ගොඩබිම් සහ ගුවන් මගින් භාණ්ඩ ප්‍රවාහනය හෝ භාණ්ඩ හුවමාරුව සිදුකරන විට, සිදුවන අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් භාණ්ඩ වලට හානි වීමට ඉඩ ඇත. මාර්ග අනතුරු / බහාලුම් නැව් ගිලී යාම / නැවේ පිපිරීමක් සිදුවුවහොත්, භාණ්ඩ හිමියන්ගේ පාඩුව සඳහා වන්දි ගෙවීමට යාත්‍රාවේ හිමිකරුවන් නීතිමය වශයෙන් බැදීසිටින වගකීම ප්‍රමාණවත් නොවේ.

මෙම සිදුවීම් වලිදී භාණ්ඩ ප්‍රවාහන රක්ෂණය (Cargo or freight insurance) භාණ්ඩ හිමිකරුවන්ට සුදුවන අලාභයයෙන් හිමිකරුව ආරක්ෂා කරන අතරම රක්ෂණය කර ඇති ප්‍රමාණයට සරිලන වන්දිය හිමිකම් පාන්නාට ලබා දෙයි.

භාණ්ඩ ප්‍රවාහන රක්ෂණයක් තිබීම වැදගත් වන්නේ ඇයි?

අන්තර්ජාතික භාණ්ඩ හුවමාරුවේදී භාණ්ඩ රක්ෂණය නොමැතිව භාණ්ඩ පැටවීම තහනම් කාරණයකි. භාණ්ඩ වලට හානි වීමට පෙර වැළැක්වීමේ පියවර තෝරා ගැනීම, නිතර නැව්ගත කරන ව්‍යාපාර සඳහා පූර්ව අවශ්‍යතාවයකි.

නැව් ගමනාගමනයක්හෝ ගුවන් ගමනාගමනයක් යටතේ භාණ්ඩ විවිධ ආකාරයේ අවදානම් වලට නිරාවරණය වේ. මෙහිදී පාලනය කළ නොහැකි බාහිර සාධක ව්‍යාපාරයකට විශාල පාඩුවක් ගෙන දිය හැකිය. එලෙස අන්තර්ජාතික භාණ්ඩ හුවමාරුවේදී අවදානමට නිරාවරණය වන තම භාණ්ඩ පළමුව රක්ෂණය කිරීමට භාණ්ඩ හිමිකරුවන් වගබලා ගත යුතුය.

භාණ්ඩ රක්ෂණ වර්ග මොනවාද?

සාමාන්‍යයෙන්,භාණ්ඩ ප්‍රවාහන රක්ෂණය, සමුද්‍ර සහ ගොඩබිම් භාණ්ඩ රක්ෂණය ( Land Cargo Insurance / Marine Cargo Insurance ) ලෙස වර්ගකරනු ලබයි.

Land Cargo Insurance - ගොඩබිම් භාණ්ඩ රක්ෂණය යනු ගොඩබිම එම භාණ්ඩ වල ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කරන භාණ්ඩ සඳහා අනුගත වන රක්ෂණය වන අතරම සාමාන්‍යයෙන් ට්‍රක් රථ සහ අනෙකුත් ගොඩබිම් ප්‍රවාහන රථ වලින් කරනු ලබන හුවමාරුවට මෙය අදාළ කරනු ලැබේ. මෙම රක්ෂණය භාණ්ඩ ප්‍රවාහනයේදී ගැටීමෙන් සිදුවන හානි, සොරකම් සහ අනෙකුත් අවදානම් සම්බන්ධ සිදුවීම් ආවරණය කරයි.

Marine Cargo Insurance - සමුද්‍ර භාණ්ඩ රක්ෂණය යනු මුහුදු / ගුවන් මාර්ග හරහා හුවමාරු වන භාණ්ඩ සදහා භාවිතා කරන රක්ෂණය ක්‍රමවේදය වන අතරම අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවන ඕනෑම හානියක්, භාණ්ඩ පැටවීම සහ බෑම, මුහුදු කොල්ලකෑම් සහ ගුවන් සේවා සහ නැව් මාර්ගය වලදී හෝ සතුව තිබියදී සිදුවිය හැකි වෙනත් පාඩු සඳහා මෙම රක්ෂණ වර්ගය බාවිතා කරනු ලැබේ.

මීට අමතරව, මෙම භාණ්ඩ ප්‍රවාහන රක්ෂණයේ ප්‍රතිපත්ති වර්ග කිහිපයක් පිළිබද ඒවා කෙටි පැහැදිලි කිරීමක් පහතින් සදහන් කර ඇත.

Single Coverage - තනි ආවරණ ප්‍රතිපත්ති විශේෂිත ආවරණ ප්‍රතිපත්ති ලෙසද හැඳින්විය හැකිය. නැව්ගත කරනු ලබන එක් එක් තනි භාණ්ඩ තොගයක් සදහා එක්වරක් යොදාගන්න රක්ෂණ ප්‍රතිපත්තිය Single Coverage ලෙස හැදින්වේ. සාමාන්‍යයෙන්, කුඩා ව්‍යාපාර හිමියන් මෙම ක්‍රමය බහුලව බාවිතා කරනු ලබයි.

Contingency Policies - සාමානයෙන් රක්ෂණ ප්‍රතිපත්තිය සදහා පිරිවැය සහ සැකසුම දරනු ලබන්නේ භාණ්ඩ නැව්ගත කරනා පාර්ශවය වන අතර නමුත් මෙහිදී සිදුවන්නේ භාණ්ඩ රක්ෂණ පිරිවැය දැරීම භාණ්ඩ ලබාගන්නා සතු වගකීමක් ලෙස වෙනස්වීමයි. යම් යම් කරුණු කරනා මත මෙම ක්‍රමය ආදේශ කිරීමට නීතිමය ආයතනවලින් සහාය ලබා ගැනීම අනිවාර්ය වේ.

Open Coverage - මෙවැනි විවෘත ආවරණ ප්‍රතිපත්ති ගුවන් සේවා සහ නැව් මාර්ග හරහා නිතර භාණ්ඩ ප්‍රවාහනය සිදුකරන නැව්ගත කරනා පාර්ශවයන් සදහා වැදගත් වේ. වසරක් හෝ නිශ්චිත කාලයක් සඳහා නැව්ගත කිරීම් එකකට වඩා ආවරණය කිරීම මෙම ප්‍රතිපත්තිය සැකසුම හරහා සිදුවන අතරම සඳහා විවෘත ආවරණය තුලින් අවදානම් මනාලෙස කළමනාකරණය වීම සිදුකරනු ලබයි.

ස්ථිර (Permanent) ප්‍රතිපත්තියක් තුලින් වසරක් වැනි නිශ්චිත කාල සීමාවක් සඳහා අසීමිත ප්‍රවාහන ප්‍රමාණයකට ආවරණය ලබාදෙන අතර අනිත් පසින් පුනර්ජනනීය (Renewable) ප්‍රතිපත්තිය මගින් භාණ්ඩ ප්‍රවාහනය අතරතුර රක්ෂණය සංශෝදනය කල හැකිය.

Free from Particular Average - සරලවම "peril policy" ලෙස හදුන්වනු ලබන මෙම ප්‍රතිපත්ති සැකසුම මගින් සියලුම අවදානම් ආවරණය නොවන අතර ප්‍රධාන හානි කාරනා පමණක් ආවරණය කරයි. මෙයට Force Majeure හෝ අනපේක්ෂිත සිදුවීම් ( රළු කාලගුණික තත්ත්වයන්, සොරකම් හෝ මුහුදු කොල්ලකෑම්, ගැටීම, ගිලා බැසීමෙන් සිදුවන හානිය, භාණ්ඩ භාර නොදීම ) යනාදී කරුණු පමණක් ආවරණය කරයි.

All-Risk Coverage Policy - මෙම ප්‍රතිපත්ති සැකසුම මගින් පාලනය කළ නොහැකි බාහිර සාධක හේතුවෙන් සිදු වන හානි රාශියක් ආවරණය කරයි. මෙම රක්ෂණ ඔප්පුව මූලික වශයෙන් නව නිෂ්පාදන ආවරණය කිරීම සදහා යොදාගන්න අතරම රේගු ප්‍රතික්ෂේප කිරීම / Majeure සිදුවීම් යුද්ධ, කැරලි / ගමන්තයේදී මුදල් නොගෙවීම් සහ අපනයනකරු හෝ ආනයනකරුගේ නොසැලකිල්ල හේතුවෙන් හානි සිදුවීම වලට අමතරව අනෙකුත් සියලුම අවදානම් ආවරණය කරනු ලබයි.

General Average - මෙම ප්‍රතිපත්ති සංකල්පයට අනුව, නිශ්චිත හිමිකරුවෙකුගේ භාණ්ඩ සදහා මුහුද හරහා ගමන් කිරීමේදී කිසියම් හානියක් හෝ අලාභයක් සිදු නොවුනද, වෙනත් භාණ්ඩ සඳහා වන හානිය සඳහා ගෙවීමට ඔවුන් වගකිව යුතුය. තවත් සරල ලෙස පැහැදිලි කරොත් වෙනත් හිමිකරුවන්ට අයත් භාණ්ඩ නරක තත්ත්වයේ හෝ සම්පූර්ණයෙන්ම නැතිවී ගියහොත් හෝ අළුවී ගියොත් එකම නෞකාවක ඉතිරිව ඇති අනිත් වෙළඳ භාණ්ඩවල හිමිකරුවන් පාඩුවේ හෝ හානියේ පිරිවැය බෙදා ගත යුතුය. මෙම ප්‍රතිපත්තිය ලබාගත් හිමිකරුවන් හෝ භාණ්ඩ ලබාගන්න පාර්ශ්වයට යාත්‍රාවට හානියක් සිදී වුවත් යම්කිසි කාලයක් අවසානයේ හෝ යම් කොටස් වන්දියක් ලාබාගත හැක.

භාණ්ඩ රක්ෂණය හැසිරෙන්නේ කෙසේද?

භාණ්ඩ රක්ෂණ ආවරණය ප්‍රතිපත්තියේ දක්වා ඇති වගන්ති මත පදනම් වේ. ප්‍රතිපත්තියේ මූලික පරමාර්ථය වන්නේ වගන්තිවල දක්වා ඇති සිදුවීම් හේතුවෙන් සිදුවන හානි ආවරණය කිරීමයි.

ප්රවාහනයදී යම් අනතුරකට භාණ්ඩ හෝ භාණ්ඩ පටවනු ලැබූ බහාලුමට හානියක් සිදුවී, වන්දි සදහා සිද්ධියේ ශක්‍යතාව පරීක්ෂා කිරීමට පෙර පහත තොරතුරු පිරික්සිමක් සිදුකරනු ලබයි.

Location of the packaging of goods / Location of un-packaging of goods

Inventory number

Proper description of the severity of damage

Description of items – details like dimensions, weight, implants, visual indicators, etc.

Age of item and date of procurement or purchase of that specific goods

Provide accurate original cost and price of similar items to determine their replacement cost

Claim amount

භාණ්ඩ ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහන රක්ෂණය ආවරණය කරන්නේ කුමක්ද?

මාර්ග, මුහුද හෝ ගුවන් සේවා හරහා ගමන් කිරීමේදී විවිධ ආකාරයේ අනපේක්ෂිත සිදුවීම් සිදුවිය හැක. නැව්ගත කිරීම් අලාභය හෝ හානි හේතුවෙන් ව්‍යාපාරයක් අධික භෞතික පාඩු වලින් ආරක්ෂා කර ගැනීම සඳහා, භාණ්ඩ ප්‍රවාහන රක්ෂණ සමාගම් සපයන මූලික ආවරණය ලෙස පහත සංගටක උපුටා දැක්විය හැක.

පිපිරීම් හෝ ගින්න, අතරමං වීම හෝ ගිලා බැසීම් ආදිය හේතුවෙන් සිදුවන හානිය

පෙරලීම, ගැටීම හෝ වෙනත් මාර්ග අපහසුතා හේතුවෙන් එකතු වන අමතර වියදම්

භූමිකම්පා, ගංවතුර, සුනාමි හෝ ගිනිකඳු පිපිරීම් හේතුවෙන් සිදුවන හානි

පැටවීමේදී හෝ බෑමේදී සහ හැසිරවීමේදී පැකේජය නැතිවීම් සහ හානි වීම්

මුහුදු ජලය නැව් සහ යාත්‍රා වලට ඇතුල් වීම නිසා සිදුවන ඕනෑම හානි

භාණ්ඩ ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහන රක්ෂණය ආවරණය නොවන්නේ කුමක්ද?

යාත්‍රාවේ නියාමකයන්ට / යාත්‍රා හිමිකරුවන්ට සහ භාණ්ඩ යවන්නා සහ ලබන්නා හට පාලනය කළ හැකි අලාබ භාණ්ඩ හා භාණ්ඩ ප්‍රවාහන රක්ෂණ සමාගම් විසින් ආවරණය නොකෙරේ.

නුසුදුසු ඇසුරුම් හේතුවෙන් සිදුවන හානි

දෝෂ සහිත නිෂ්පාදනයක් නැව්ගත කිරීම නිසා සිදුවන හානිය

විශේෂිත භාණ්ඩ නැව්ගත කිරීම් ආවරණය නොවේ ( බිඳෙනසුලු හෝ අනතුරුදායක භාණ්ඩ )

භාණ්ඩ රක්ෂණය ගණනය කරන්නේ කෙසේද?

භාණ්ඩ රක්ෂණ ප්‍රතිපත්ති ගණනය කිරීමේ ක්‍රියාවලියට සාම්ප්‍රදායික CIF+10% සූත්‍රය බාවිතා කරනු ලබයි.

C = Invoice value

I = Insurance premium.

F= Freight and associated charges

භාණ්ඩ රක්ෂණයේ ප්රතිලාභ මොනවාද?

මූලික වශයෙන්, භාණ්ඩ රක්ෂණය තුලින් භාණ්ඩ අනපේක්ෂිත සිදුවීම් වලින් සහ නැව්ගත කිරීම් වලදී සිදුවන හානි වලින් ආරක්ෂා කිරීම සිදුවන අතරම මෙම රක්ෂණය මඟින් භාණ්ඩවල වටිනාකමෙන් යම් ප්‍රමාණයක් හෝ රක්ෂකයා වෙත පසු කලකදී හෝ ලැබෙනු ඇත.

ඔබට භාණ්ඩ රක්ෂණය අවශ්‍ය වන්නේ කවදාද?

නිතර නැව්ගත කරන සහ බොහෝ විට දේශසීමා වෙළඳාමේ ගනුදෙනු කරන ව්‍යාපාර, මෙහෙයුම් ආරම්භයේ සිටම භාණ්ඩ රක්ෂණ ලබා ගත යුතුය. රක්ෂණයකින් තොරව භාණ්ඩ නැව්ගත කිරීම නීතිමය වශයෙන් තහනම් ක්‍රියාවකි,

ව්‍යාපාරයක ස්වභාවය සහ ව්‍යාපාරය ගනුදෙනු කරන පාර්ශ්වයන් සහ නිෂ්පාදන මත පදනම්ව, හිමිකරුවන් රක්ෂණ ප්‍රතිපත්තිය හොඳින් තෝරා ගත යුතුය.

කෙටි සටහන : Walter White

චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

[QUOTE="Walter White, post: 28257660, member: 573363"] අදත් කෙටි ලිපියකින් තොරතුරු බෙදාගන්නම් සමුද්‍ර / ගුවන් සහ ගොඩබිම් භාණ්ඩ ප්‍රවාහනයේදී යොදාගන්නා භාණ්ඩ රක්ෂණය පිළිබවද. [B][U]භාණ්ඩ රක්ෂණය යනු කුමක්ද? Cargo Insurance ? [/U][/B] භාණ්ඩ රක්ෂණය යනු නැතිවූ හෝ හානියට පත් භාණ්ඩ හේතුවෙන් සිදුවන මූල්‍යමය පාඩු වලින් භාණ්ඩ හිමියන් ආරක්ෂා කරන අවදානම් කළමනාකරණ ක්රමයකි. භාණ්ඩ රක්ෂණ ආවරණයට ප්රවාහනයදී සිදුවන අනතුරු, භාණ්ඩ ප්‍රතික්ෂේප කිරීම, ස්වභාවික විපත් නිසා සිදුවන හානි, යුද ක්‍රියා, මුහුදු කොල්ලකෑම් වැනි ප්රතිපත්තිවල සඳහන් සිදුවීම් ඇතුළත් වේ. එය රක්ෂණය කර ඇති මුදලක සීමාව දක්වා ආවරණය වේ. සමුද්‍ර, ගොඩබිම් සහ ගුවන් මගින් භාණ්ඩ ප්‍රවාහනය හෝ භාණ්ඩ හුවමාරුව සිදුකරන විට, සිදුවන අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් භාණ්ඩ වලට හානි වීමට ඉඩ ඇත. මාර්ග අනතුරු / බහාලුම් නැව් ගිලී යාම / නැවේ පිපිරීමක් සිදුවුවහොත්, භාණ්ඩ හිමියන්ගේ පාඩුව සඳහා වන්දි ගෙවීමට යාත්‍රාවේ හිමිකරුවන් නීතිමය වශයෙන් බැදීසිටින වගකීම ප්‍රමාණවත් නොවේ. මෙම සිදුවීම් වලිදී භාණ්ඩ ප්‍රවාහන රක්ෂණය (Cargo or freight insurance) භාණ්ඩ හිමිකරුවන්ට සුදුවන අලාභයයෙන් හිමිකරුව ආරක්ෂා කරන අතරම රක්ෂණය කර ඇති ප්‍රමාණයට සරිලන වන්දිය හිමිකම් පාන්නාට ලබා දෙයි. [IMG width="534px"]https://i.imgur.com/ckSR7kX.png[/IMG] [U][B]භාණ්ඩ ප්‍රවාහන රක්ෂණයක් තිබීම වැදගත් වන්නේ ඇයි?[/B][/U] අන්තර්ජාතික භාණ්ඩ හුවමාරුවේදී භාණ්ඩ රක්ෂණය නොමැතිව භාණ්ඩ පැටවීම තහනම් කාරණයකි. භාණ්ඩ වලට හානි වීමට පෙර වැළැක්වීමේ පියවර තෝරා ගැනීම, නිතර නැව්ගත කරන ව්‍යාපාර සඳහා පූර්ව අවශ්‍යතාවයකි. නැව් ගමනාගමනයක්හෝ ගුවන් ගමනාගමනයක් යටතේ භාණ්ඩ විවිධ ආකාරයේ අවදානම් වලට නිරාවරණය වේ. මෙහිදී පාලනය කළ නොහැකි බාහිර සාධක ව්‍යාපාරයකට විශාල පාඩුවක් ගෙන දිය හැකිය. එලෙස අන්තර්ජාතික භාණ්ඩ හුවමාරුවේදී අවදානමට නිරාවරණය වන තම භාණ්ඩ පළමුව රක්ෂණය කිරීමට භාණ්ඩ හිමිකරුවන් වගබලා ගත යුතුය. [IMG width="532px"]https://i.imgur.com/UDFRfLr.jpg[/IMG] [B][U]භාණ්ඩ රක්ෂණ වර්ග මොනවාද?[/U][/B] සාමාන්‍යයෙන්,භාණ්ඩ ප්‍රවාහන රක්ෂණය, සමුද්‍ර සහ ගොඩබිම් භාණ්ඩ රක්ෂණය ( Land Cargo Insurance / Marine Cargo Insurance ) ලෙස වර්ගකරනු ලබයි. Land Cargo Insurance - ගොඩබිම් භාණ්ඩ රක්ෂණය යනු ගොඩබිම එම භාණ්ඩ වල ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කරන භාණ්ඩ සඳහා අනුගත වන රක්ෂණය වන අතරම සාමාන්‍යයෙන් ට්‍රක් රථ සහ අනෙකුත් ගොඩබිම් ප්‍රවාහන රථ වලින් කරනු ලබන හුවමාරුවට මෙය අදාළ කරනු ලැබේ. මෙම රක්ෂණය භාණ්ඩ ප්‍රවාහනයේදී ගැටීමෙන් සිදුවන හානි, සොරකම් සහ අනෙකුත් අවදානම් සම්බන්ධ සිදුවීම් ආවරණය කරයි. [IMG width="571px"]https://i.imgur.com/d2TjCKo.jpg[/IMG] Marine Cargo Insurance - සමුද්‍ර භාණ්ඩ රක්ෂණය යනු මුහුදු / ගුවන් මාර්ග හරහා හුවමාරු වන භාණ්ඩ සදහා භාවිතා කරන රක්ෂණය ක්‍රමවේදය වන අතරම අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවන ඕනෑම හානියක්, භාණ්ඩ පැටවීම සහ බෑම, මුහුදු කොල්ලකෑම් සහ ගුවන් සේවා සහ නැව් මාර්ගය වලදී හෝ සතුව තිබියදී සිදුවිය හැකි වෙනත් පාඩු සඳහා මෙම රක්ෂණ වර්ගය බාවිතා කරනු ලැබේ. [IMG width="560px"]https://i.imgur.com/gxYh5aE.png[/IMG] මීට අමතරව, මෙම භාණ්ඩ ප්‍රවාහන රක්ෂණයේ ප්‍රතිපත්ති වර්ග කිහිපයක් පිළිබද ඒවා කෙටි පැහැදිලි කිරීමක් පහතින් සදහන් කර ඇත. Single Coverage - තනි ආවරණ ප්‍රතිපත්ති විශේෂිත ආවරණ ප්‍රතිපත්ති ලෙසද හැඳින්විය හැකිය. නැව්ගත කරනු ලබන එක් එක් තනි භාණ්ඩ තොගයක් සදහා එක්වරක් යොදාගන්න රක්ෂණ ප්‍රතිපත්තිය Single Coverage ලෙස හැදින්වේ. සාමාන්‍යයෙන්, කුඩා ව්‍යාපාර හිමියන් මෙම ක්‍රමය බහුලව බාවිතා කරනු ලබයි. Contingency Policies - සාමානයෙන් රක්ෂණ ප්‍රතිපත්තිය සදහා පිරිවැය සහ සැකසුම දරනු ලබන්නේ භාණ්ඩ නැව්ගත කරනා පාර්ශවය වන අතර නමුත් මෙහිදී සිදුවන්නේ භාණ්ඩ රක්ෂණ පිරිවැය දැරීම භාණ්ඩ ලබාගන්නා සතු වගකීමක් ලෙස වෙනස්වීමයි. යම් යම් කරුණු කරනා මත මෙම ක්‍රමය ආදේශ කිරීමට නීතිමය ආයතනවලින් සහාය ලබා ගැනීම අනිවාර්ය වේ. Open Coverage - මෙවැනි විවෘත ආවරණ ප්‍රතිපත්ති ගුවන් සේවා සහ නැව් මාර්ග හරහා නිතර භාණ්ඩ ප්‍රවාහනය සිදුකරන නැව්ගත කරනා පාර්ශවයන් සදහා වැදගත් වේ. වසරක් හෝ නිශ්චිත කාලයක් සඳහා නැව්ගත කිරීම් එකකට වඩා ආවරණය කිරීම මෙම ප්‍රතිපත්තිය සැකසුම හරහා සිදුවන අතරම සඳහා විවෘත ආවරණය තුලින් අවදානම් මනාලෙස කළමනාකරණය වීම සිදුකරනු ලබයි. ස්ථිර (Permanent) ප්‍රතිපත්තියක් තුලින් වසරක් වැනි නිශ්චිත කාල සීමාවක් සඳහා අසීමිත ප්‍රවාහන ප්‍රමාණයකට ආවරණය ලබාදෙන අතර අනිත් පසින් පුනර්ජනනීය (Renewable) ප්‍රතිපත්තිය මගින් භාණ්ඩ ප්‍රවාහනය අතරතුර රක්ෂණය සංශෝදනය කල හැකිය. Free from Particular Average - සරලවම "peril policy" ලෙස හදුන්වනු ලබන මෙම ප්‍රතිපත්ති සැකසුම මගින් සියලුම අවදානම් ආවරණය නොවන අතර ප්‍රධාන හානි කාරනා පමණක් ආවරණය කරයි. මෙයට Force Majeure හෝ අනපේක්ෂිත සිදුවීම් ( රළු කාලගුණික තත්ත්වයන්, සොරකම් හෝ මුහුදු කොල්ලකෑම්, ගැටීම, ගිලා බැසීමෙන් සිදුවන හානිය, භාණ්ඩ භාර නොදීම ) යනාදී කරුණු පමණක් ආවරණය කරයි. All-Risk Coverage Policy - මෙම ප්‍රතිපත්ති සැකසුම මගින් පාලනය කළ නොහැකි බාහිර සාධක හේතුවෙන් සිදු වන හානි රාශියක් ආවරණය කරයි. මෙම රක්ෂණ ඔප්පුව මූලික වශයෙන් නව නිෂ්පාදන ආවරණය කිරීම සදහා යොදාගන්න අතරම රේගු ප්‍රතික්ෂේප කිරීම / Majeure සිදුවීම් යුද්ධ, කැරලි / ගමන්තයේදී මුදල් නොගෙවීම් සහ අපනයනකරු හෝ ආනයනකරුගේ නොසැලකිල්ල හේතුවෙන් හානි සිදුවීම වලට අමතරව අනෙකුත් සියලුම අවදානම් ආවරණය කරනු ලබයි. General Average - මෙම ප්‍රතිපත්ති සංකල්පයට අනුව, නිශ්චිත හිමිකරුවෙකුගේ භාණ්ඩ සදහා මුහුද හරහා ගමන් කිරීමේදී කිසියම් හානියක් හෝ අලාභයක් සිදු නොවුනද, වෙනත් භාණ්ඩ සඳහා වන හානිය සඳහා ගෙවීමට ඔවුන් වගකිව යුතුය. තවත් සරල ලෙස පැහැදිලි කරොත් වෙනත් හිමිකරුවන්ට අයත් භාණ්ඩ නරක තත්ත්වයේ හෝ සම්පූර්ණයෙන්ම නැතිවී ගියහොත් හෝ අළුවී ගියොත් එකම නෞකාවක ඉතිරිව ඇති අනිත් වෙළඳ භාණ්ඩවල හිමිකරුවන් පාඩුවේ හෝ හානියේ පිරිවැය බෙදා ගත යුතුය. මෙම ප්‍රතිපත්තිය ලබාගත් හිමිකරුවන් හෝ භාණ්ඩ ලබාගන්න පාර්ශ්වයට යාත්‍රාවට හානියක් සිදී වුවත් යම්කිසි කාලයක් අවසානයේ හෝ යම් කොටස් වන්දියක් ලාබාගත හැක. [IMG width="564px"]https://i.imgur.com/Pn0Isur.jpg[/IMG] [B][U]භාණ්ඩ රක්ෂණය හැසිරෙන්නේ කෙසේද?[/U][/B] භාණ්ඩ රක්ෂණ ආවරණය ප්‍රතිපත්තියේ දක්වා ඇති වගන්ති මත පදනම් වේ. ප්‍රතිපත්තියේ මූලික පරමාර්ථය වන්නේ වගන්තිවල දක්වා ඇති සිදුවීම් හේතුවෙන් සිදුවන හානි ආවරණය කිරීමයි. ප්රවාහනයදී යම් අනතුරකට භාණ්ඩ හෝ භාණ්ඩ පටවනු ලැබූ බහාලුමට හානියක් සිදුවී, වන්දි සදහා සිද්ධියේ ශක්‍යතාව පරීක්ෂා කිරීමට පෙර පහත තොරතුරු පිරික්සිමක් සිදුකරනු ලබයි. [LIST] [*]Location of the packaging of goods / Location of un-packaging of goods [*]Inventory number [*]Proper description of the severity of damage [*]Description of items – details like dimensions, weight, implants, visual indicators, etc. [*]Age of item and date of procurement or purchase of that specific goods [*]Provide accurate original cost and price of similar items to determine their replacement cost [*]Claim amount [/LIST] [IMG width="581px"]https://i.imgur.com/4tEl5uG.jpg[/IMG] [B][U]භාණ්ඩ ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහන රක්ෂණය ආවරණය කරන්නේ කුමක්ද?[/U][/B] මාර්ග, මුහුද හෝ ගුවන් සේවා හරහා ගමන් කිරීමේදී විවිධ ආකාරයේ අනපේක්ෂිත සිදුවීම් සිදුවිය හැක. නැව්ගත කිරීම් අලාභය හෝ හානි හේතුවෙන් ව්‍යාපාරයක් අධික භෞතික පාඩු වලින් ආරක්ෂා කර ගැනීම සඳහා, භාණ්ඩ ප්‍රවාහන රක්ෂණ සමාගම් සපයන මූලික ආවරණය ලෙස පහත සංගටක උපුටා දැක්විය හැක. [LIST] [*]පිපිරීම් හෝ ගින්න, අතරමං වීම හෝ ගිලා බැසීම් ආදිය හේතුවෙන් සිදුවන හානිය [*]පෙරලීම, ගැටීම හෝ වෙනත් මාර්ග අපහසුතා හේතුවෙන් එකතු වන අමතර වියදම් [*]භූමිකම්පා, ගංවතුර, සුනාමි හෝ ගිනිකඳු පිපිරීම් හේතුවෙන් සිදුවන හානි [*]පැටවීමේදී හෝ බෑමේදී සහ හැසිරවීමේදී පැකේජය නැතිවීම් සහ හානි වීම් [*]මුහුදු ජලය නැව් සහ යාත්‍රා වලට ඇතුල් වීම නිසා සිදුවන ඕනෑම හානි [/LIST] [B][U]භාණ්ඩ ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහන රක්ෂණය ආවරණය නොවන්නේ කුමක්ද?[/U][/B] යාත්‍රාවේ නියාමකයන්ට / යාත්‍රා හිමිකරුවන්ට සහ භාණ්ඩ යවන්නා සහ ලබන්නා හට පාලනය කළ හැකි අලාබ භාණ්ඩ හා භාණ්ඩ ප්‍රවාහන රක්ෂණ සමාගම් විසින් ආවරණය නොකෙරේ. [LIST] [*]නුසුදුසු ඇසුරුම් හේතුවෙන් සිදුවන හානි [*]දෝෂ සහිත නිෂ්පාදනයක් නැව්ගත කිරීම නිසා සිදුවන හානිය [*]විශේෂිත භාණ්ඩ නැව්ගත කිරීම් ආවරණය නොවේ ( බිඳෙනසුලු හෝ අනතුරුදායක භාණ්ඩ ) [/LIST] [IMG width="600px"]https://i.imgur.com/KK6VB2G.png[/IMG] [B][U]භාණ්ඩ රක්ෂණය ගණනය කරන්නේ කෙසේද?[/U][/B] භාණ්ඩ රක්ෂණ ප්‍රතිපත්ති ගණනය කිරීමේ ක්‍රියාවලියට සාම්ප්‍රදායික CIF+10% සූත්‍රය බාවිතා කරනු ලබයි. C = Invoice value I = Insurance premium. F= Freight and associated charges [IMG width="537px"]https://i.imgur.com/AfkgGJw.png[/IMG] [B][U]භාණ්ඩ රක්ෂණයේ ප්රතිලාභ මොනවාද?[/U][/B] මූලික වශයෙන්, භාණ්ඩ රක්ෂණය තුලින් භාණ්ඩ අනපේක්ෂිත සිදුවීම් වලින් සහ නැව්ගත කිරීම් වලදී සිදුවන හානි වලින් ආරක්ෂා කිරීම සිදුවන අතරම මෙම රක්ෂණය මඟින් භාණ්ඩවල වටිනාකමෙන් යම් ප්‍රමාණයක් හෝ රක්ෂකයා වෙත පසු කලකදී හෝ ලැබෙනු ඇත. [IMG width="544px"]https://i.imgur.com/tdhooBa.jpg[/IMG] [U][B]ඔබට භාණ්ඩ රක්ෂණය අවශ්‍ය වන්නේ කවදාද?[/B][/U] නිතර නැව්ගත කරන සහ බොහෝ විට දේශසීමා වෙළඳාමේ ගනුදෙනු කරන ව්‍යාපාර, මෙහෙයුම් ආරම්භයේ සිටම භාණ්ඩ රක්ෂණ ලබා ගත යුතුය. රක්ෂණයකින් තොරව භාණ්ඩ නැව්ගත කිරීම නීතිමය වශයෙන් තහනම් ක්‍රියාවකි, ව්‍යාපාරයක ස්වභාවය සහ ව්‍යාපාරය ගනුදෙනු කරන පාර්ශ්වයන් සහ නිෂ්පාදන මත පදනම්ව, හිමිකරුවන් රක්ෂණ ප්‍රතිපත්තිය හොඳින් තෝරා ගත යුතුය. කෙටි සටහන : Walter White චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom