Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමුපකාර රක්ෂණ සමාගමේ නුගේගොඩ ඉන්න හොරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමුපකාර රක්ෂණ සමාගමේ නුගේගොඩ ඉන්න හොරා

මම මේක ලියන්නේ කිරියේ සාමාජිකයන්ට දැනගැනීම පිණිස.

මගේ වාහනේට සමුපකාර රක්ෂණ සමාගමෙන් (නුගේගොඩ ශාඛාවෙන් ) 2016-07-04 සිට 2017-07-03 දක්වා පූර්ණ රක්ෂණයක් ලබගෙන තිබුණා. මං 2017-06-29 මහරගම ශාඛාවෙන් ඒක අලුත් කරන්න ගියාම නුගේගොඩින් මොකක්ද approval එකක් ගන්න ඕනි නිසා call කර කර හිටියා. මට පරක්කු වෙන නිසා මම මහරගමට ලියුමක් දීල එහෙන් අලුත් insurance එකක් දැම්මා.

2017-07-06 උදේ මට රොෂාන් කියල කෙනෙක් call කළා (0773410284). මගේ insurance card එකේ ප්‍රශ්නයක් තියනවා, එකේ අලුත් එක දෙන්න එන්න ඕනි කොහෙටද ඇහුවා. මම ඇහුවට insurance card එකේ ප්‍රශ්නේ කියුවේ නෑ.

මම ටිකකින් මහරගමට call කරලා බැලුව.. හුටා මගෙ insurance එක cancel කරලා. බැලින්නන් අර රොෂාන් කියන්නේ නුගේගොඩ Manager. මේකා මහරගමට බැනලා උගෙ customer කෙනෙක් කැඩුවා කියල. මූ මගේ insurance cancel කරලා අපහු නුගේගොඩ පරණ එක renew කරලා මට නොකිය.

අනේ ඔන්න හොදම හරිය මම මේක උන්ගේ regional manager කෙනෙක් ට complain කරන්න call කළා. නම ජයසුන්දර කියල කෙනෙක් (0716840782) මේ යකා මට කියපි ඔයාට cancel කරලා නං නම් ඒක කියපු මහරගමින් අහ ගන්න කියල call එක cut ඊට පස්සේ නො answer (මළාද දන්නේ නෑ)

අනේ ඉතින් මම අපහු මහරගමට බඩ ගාලා අලුතෙන් insurance එකක් දාගත්තා, පරණ එකේ සල්ලි ඒකට transfer කරන්නන් කියුව.

නුගේගොඩ එක පට්ට කපටි වංචා කාරයෙක් බන්, ඒකා මගේ insurance එක cancel කරලා මාව අන්දන්නත් අවා.

[QUOTE="mamanamperi, post: 21915973, member: 360895"] [b]සමුපකාර රක්ෂණ සමාගමේ නුගේගොඩ ඉන්න හොරා[/b] [SIZE=5]මම මේක ලියන්නේ කිරියේ සාමාජිකයන්ට දැනගැනීම පිණිස. මගේ වාහනේට සමුපකාර රක්ෂණ සමාගමෙන් (නුගේගොඩ ශාඛාවෙන් ) 2016-07-04 සිට 2017-07-03 දක්වා පූර්ණ රක්ෂණයක් ලබගෙන තිබුණා. මං 2017-06-29 මහරගම ශාඛාවෙන් ඒක අලුත් කරන්න ගියාම නුගේගොඩින් මොකක්ද approval එකක් ගන්න ඕනි නිසා call කර කර හිටියා. මට පරක්කු වෙන නිසා මම මහරගමට ලියුමක් දීල එහෙන් අලුත් insurance එකක් දැම්මා. 2017-07-06 උදේ මට රොෂාන් කියල කෙනෙක් call කළා (0773410284). මගේ insurance card එකේ ප්‍රශ්නයක් තියනවා, එකේ අලුත් එක දෙන්න එන්න ඕනි කොහෙටද ඇහුවා. මම ඇහුවට insurance card එකේ ප්‍රශ්නේ කියුවේ නෑ. මම ටිකකින් මහරගමට call කරලා බැලුව.. හුටා මගෙ insurance එක cancel කරලා. බැලින්නන් අර රොෂාන් කියන්නේ නුගේගොඩ Manager. මේකා මහරගමට බැනලා උගෙ customer කෙනෙක් කැඩුවා කියල. මූ මගේ insurance cancel කරලා අපහු නුගේගොඩ පරණ එක renew කරලා මට නොකිය. අනේ ඔන්න හොදම හරිය මම මේක උන්ගේ regional manager කෙනෙක් ට complain කරන්න call කළා. නම ජයසුන්දර කියල කෙනෙක් (0716840782) මේ යකා මට කියපි ඔයාට cancel කරලා නං නම් ඒක කියපු මහරගමින් අහ ගන්න කියල call එක cut ඊට පස්සේ නො answer (මළාද දන්නේ නෑ) අනේ ඉතින් මම අපහු මහරගමට බඩ ගාලා අලුතෙන් insurance එකක් දාගත්තා, පරණ එකේ සල්ලි ඒකට transfer කරන්නන් කියුව. නුගේගොඩ එක පට්ට කපටි වංචා කාරයෙක් බන්, ඒකා මගේ insurance එක cancel කරලා මාව අන්දන්නත් අවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom