Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
23 minutes ago
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
25 minutes ago
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
27 minutes ago
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
29 minutes ago
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමූහ දූෂකයන්ට වෙඩි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලම බලන්න ඕනේ ඈයි මිනිස්සු පොලිසියට කියන්නේ මේ වගේ අපරාධකාරයෝ මරන්න කියලා. ඒ මිනිස්සුන්ට නීතිය විශ්වාස නෑති හින්දද? නෑත්නම් නීතියෙන් දඩුවම ප්රමාණවත් නොවෙන හින්දද?

දෑන් පොලිසියෙන් මේ සත්තුන්ව මරලා මිනිස්සු සතුටු කලා. නමුත් මේ පොලිසියම මේ මරපු ගෑණු ළමයා අතුරුදහන් වීම ගෑන පෑමිණිලි කරන්න ගියහම කෙල්ල පෑනලා යන්න ඈති කියලා නෑයින්ට කියලා. මෙතන වරද පොලිසියෙමයි. උන්ට බෑ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. ඒ වගේම උන් කියන ඒවා විශ්වාස කරන්නත් බෑ.

මොන සාක්ෂි මතද මේ මෑරිච්ච එවුන්ම මේ වෑඩේ කලා කියලා කියන්නේ. දෑන් ලන්කාව ගමුකෝ. මේ දවස්වල සී අයි ඩී එකේ අය ගෑන මොකද කියන්නේ.. කොට කෙතන මතකනේ. වෑරදි නොකරපු කී දෙනෙක්ගේ ජීවිත විනාශ කලාද පොලිසිය?

අනිත් පෑත්තට මේ ගෑණු ළමයා මෑරිලා. සාක්ෂි දෙන්න විදිහක් නෑ. ඊලගට ගිණි තියලා මරලා ඩී එන් ඒ සාක්ෂි වගේ දේවල් විනාශවෙන්න පුලුවන්. ඉතුරුවෙලා තියෙන්නේ ඈසින් දුටු සාක්ෂි සහ සිසිටීවී සාක්ෂි වෙන්න පුලුවන්. ඒවායින් මුන් තමා වෑඩේ කලේ කියලා පෙන්නුනට පොලිසියට උසාවියේ ඔප්පු කරන්න අමාරු වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට ඈත්තටම සාධාරණ පොලිස් නිලධාරියෙක්ට මේ වගේ තීරණ ගන්න වෙනවා...

අනිත් එක මේ සිද්ධිය හින්දා ඉස්සරහට අපරාධ කරන්න ඉන්න එවුන්ට දෙපාරක් හිතන්න සිද්ධ වෙන තත්වයක් ඈති වෙනවා. උන්ටත් මර බය එනවා.

කල යුතු දේ මේ වගේ සිද්ධි වලක්ව ගන්න එක සහ ලමා කාන්තා අපචාරකයින්ට, ප්ලෑන් කරලා මිනීමරණ එවුන්ට මරණ දඩුවම දෙන එක. නිකන් දඩුවම දෙනවා කියලා හිරේ තියන් ඉන්න එක නෙමේ. මරලම දාන්න ඕනේ

[QUOTE="malakadss, post: 24993878, member: 179884"] [SIZE=5]ඉස්සෙල්ලම බලන්න ඕනේ ඈයි මිනිස්සු පොලිසියට කියන්නේ මේ වගේ අපරාධකාරයෝ මරන්න කියලා. ඒ මිනිස්සුන්ට නීතිය විශ්වාස නෑති හින්දද? නෑත්නම් නීතියෙන් දඩුවම ප්රමාණවත් නොවෙන හින්දද? [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]දෑන් පොලිසියෙන් මේ සත්තුන්ව මරලා මිනිස්සු සතුටු කලා. නමුත් මේ පොලිසියම මේ මරපු ගෑණු ළමයා අතුරුදහන් වීම ගෑන පෑමිණිලි කරන්න ගියහම කෙල්ල පෑනලා යන්න ඈති කියලා නෑයින්ට කියලා. මෙතන වරද පොලිසියෙමයි. උන්ට බෑ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. ඒ වගේම උන් කියන ඒවා විශ්වාස කරන්නත් බෑ. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මොන සාක්ෂි මතද මේ මෑරිච්ච එවුන්ම මේ වෑඩේ කලා කියලා කියන්නේ. දෑන් ලන්කාව ගමුකෝ. මේ දවස්වල සී අයි ඩී එකේ අය ගෑන මොකද කියන්නේ.. කොට කෙතන මතකනේ. වෑරදි නොකරපු කී දෙනෙක්ගේ ජීවිත විනාශ කලාද පොලිසිය?[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අනිත් පෑත්තට මේ ගෑණු ළමයා මෑරිලා. සාක්ෂි දෙන්න විදිහක් නෑ. ඊලගට ගිණි තියලා මරලා ඩී එන් ඒ සාක්ෂි වගේ දේවල් විනාශවෙන්න පුලුවන්. ඉතුරුවෙලා තියෙන්නේ ඈසින් දුටු සාක්ෂි සහ සිසිටීවී සාක්ෂි වෙන්න පුලුවන්. ඒවායින් මුන් තමා වෑඩේ කලේ කියලා පෙන්නුනට පොලිසියට උසාවියේ ඔප්පු කරන්න අමාරු වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට ඈත්තටම සාධාරණ පොලිස් නිලධාරියෙක්ට මේ වගේ තීරණ ගන්න වෙනවා... [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]අනිත් එක මේ සිද්ධිය හින්දා ඉස්සරහට අපරාධ කරන්න ඉන්න එවුන්ට දෙපාරක් හිතන්න සිද්ධ වෙන තත්වයක් ඈති වෙනවා. උන්ටත් මර බය එනවා. [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]කල යුතු දේ මේ වගේ සිද්ධි වලක්ව ගන්න එක සහ ලමා කාන්තා අපචාරකයින්ට, ප්ලෑන් කරලා මිනීමරණ එවුන්ට මරණ දඩුවම දෙන එක. නිකන් දඩුවම දෙනවා කියලා හිරේ තියන් ඉන්න එක නෙමේ. මරලම දාන්න ඕනේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom