Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම ලිංගිකරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

movies, tv shows බලන අය විනෝදාස්වාදය උදෙසා ඒවා බලනවා මිසක් ගේ ලෙස්බියන් ඒවා හොයන්න නෙවෙයි ඒවා බලන්නේ ඒක හරි. නමුත් මෙතනින් brainwash පාරක් යනවා, ඒකට තමයි කියන්නේ Subliminal stimuli. මනෝවිද්‍යාවේ හැටියට Subliminal stimuli කියන්නේ යටි සිතට බාහිරින් දෙන උත්තේජනයයි හෝ යටි සිත බාහිරින් ගන්න උත්තේජනයයි. අපි යම් කිසි දෙයක් ග්‍රහණය කරගන්න කොට, අපේ මනස ඒක ගැන logically විදියට හිතනවා , ඒක හරිද, වැරදිද, ඒවා හරිද වැරදිද කියලා හිතන්න නිර්ණායකයන් ගන්නේ යටි සිතෙන් (කලින් උබ එකතු කරගත්ත සම්මතයන්), ඒ සම්මතයන් වලට සාපේක්ෂ ලෙස තමයි අපි ලෝකය දිහා බලන්නේ, මේක නිසා තමයි බෞද්ධයෙක් සත්තු මරන්න කැමති නැත්තේ නමුත් මුස්ලිම් එකෙක් සත්තු මරන්නේ කිසිම චකිතයක් නැතුව. මොකද අපි හිතනවා සත්තු මරන එක වැරදියි කියලා. අපි සත්තු මරන එක වැරදි කියන්නේ කොහොමද? ඇයි සතෙක් මරන්න කිව්ව ගමන් එකපාරටම අපේ සිතට ඒක වැරදි කියල අදහසක් එන්නේ? අපි ඒක වැරදියි කියන්නේ අපි කලින් එකතු කරගත්තු සම්මතයන් වලට සාපේක්ෂ ලෙසයි, එක කරන්නේ අපේ යටි සිතයි. දැන් හිතන්න උබට කවුරු හරි කියනවා සතෙක්ව මරන්න කියලා, එතකොට උබට ඉබේම හිතෙනවා නේ පව් නේ, අනේ අපෝ කියලා? මුස්ලිම් එකෙක්ටත් එහෙම්මම කවුරු හරි කියනවා එතකොට ඌ ඒක ගැන වැඩියේ හිතන්නේ නෑ නේ? ඇයි එහෙම ස්වංක්රිය ලෙස උබ පව් කියලා හිතෙන්නෙත් ,මුස්ලිම් එකා කිසිම ප්‍රශ්ණයක් නැතුව මරන්නෙත්? මේක කරන්නේ අපේ යටි සිතෙන්, යටි සිත තමයි අපි එකතු කරගත්තු නිර්ණයකයන් වලට අර එළියෙන් ලැබිච්ච පණිඩිවය සම කරලා ඒක හරිද වැරදිද කියන්නේ. මේක හරියට computer එකකට එළියෙන් input එකක් දුන්නම processor එකෙන් ඒක process කරලා එළියට output එකක් දෙනවා වගේ, අපේ මනස ස්වංයක්‍රීය ලෙස වැඩ කරනවා නමුත් ඒකට සම්මතයන් එළියෙන් දෙන්න ඕනේ නැතුව ඒක දන්නේ නෑ මොකක්ද හරි මොකක්ද වැරදි කියලා, ඒක නිසා තමයි අපි ධරමය වුනත් ඉගෙන ගන්නේ, අපේ මනස හරි වැරැද්ද දන්නවා නම් උපදිච්ච ගමන් එහෙනම් බෞද්ධාගමක් ඕනෙත් නෑ.

සමහර වෙලාවට උබට හිතෙනවා නේ මේ දේ කරන්නම ඕනේ කියලා? අන්න ඒ විදියට හිතන්න පුරුදු කරවන එකටයි Subliminal stimuli එකෙන් කරන්නේ, ඒකට තමයි brainwash කරනවා කියන්නේ, එතකොට උබ නෙවෙයි, උබේ මනස උබව පොළබනවා ඒක කරන්න කරන්න කියලා. සිගරට්, මත් පැන් , කුඩු ගහන එවුන්ටත් උන්ගේ මනස පොළබනවා නේ බොන්න බොන්න කියලා? අන්න ඒ වගේම තමයි මේකේදීත් මනස පොළබන්නේ. අන්න ඕක නිසා තමයි අපිට නිවන් දකින්නත් බැරි මොකද අපි නෙවෙයි අපේ මනස පාලනය කරන්නේ, ඒක පාලනය වෙන්නේ අපි නිරාවරණාය වුන පරිසරයේ , උගත් කමේ, සංස්කෘතියේ ආභාෂයන් වලිනුයි නමුත් අපි රහත් වුනාට පස්සේ අපිට හැකියාව ලැබෙනවා අපේ මනස පාලනය කරන්න, මම හිතන්නේ එකෙන් තමයි සෘධි බලය එහෙමත් ලැබෙන්නේ. Subliminal stimuli එකෙන් අපේ යටි සිතට පණිඩිව නිකුත් කරනවා මේ movies හරහා, සමලිංගිකත්වය හොදයි, හොදයි ඒකේ වරදක් නෑ, උබලත් try කරපල්ලා වගේ ,ඊට පස්සේ බලන එවුන්ගේ යටි සිතෙනුත් උන්ට හිතෙන්න ගන්නවා ඒවා කරන්න ,ඊට පස්සේ මේක කරන්න ඒකට අවස්ථාවක් ලැබුන ගමන් (දැකලා ඇති නේ සමලිංගික එවුන් උන්ගේ දේශණ ,parades ඒවා එහෙම තියෙනවා රට වටේම? දැකලා නැද්ද? එහෙනම් මෙතන බලන්න https://www.facebook.com/EQUALGROUND?ref=br_tf)

උන් නිකම් try කරනවා, ඊට පස්සේ දිගට දිගට වුනාම මේක පුරුද්දක් වෙනවා ,මේක පුරුද්දක් වුනාම නවත්වන්න ලේසි නෑ, පුරුද්ද සහා යටි සිතෙන් කරන පෙළබවීමට තමයි ඇබ්බැහි වීම කියන්නේ. උබ අහලා තියෙනවානේ මෝහනය ගැන? මෝහනයෙන් කරන්නෙත් යටි සිතට විධාන දීලා ඒක වෙනස් කරන එකයි, ඒක තමයි මෝහනයෙන් එක එක ඒවාට බය වෙච්ච අයව සුව කරන්න පුලුවන්. මේක ගොඩක් ගැඹුරු මාතෘකාවක්. නමුත් මේක අප අවට ඕන තරම් වෙනවා, අපි දකින ad වල, tv shows වල, movies වල මේ හැම එකක්ම අපිව brainwash කරනවා, මේකෙන් බේරෙන්න තියෙන එකම විසදුම තමයි හැකි තරම් ඕනම දෙයක් ගැන දැනුවත් වීමයි නමුත් අවාසනාවට පොඩි ලමයින්ට වැඩි අත්දැකීම් නැති නිසා ඒ අය මේවයේ ගොදුරු වෙනවා.

[QUOTE="Radioactive, post: 18006707, member: 512093"] [SIZE="3"] movies, tv shows බලන අය විනෝදාස්වාදය උදෙසා ඒවා බලනවා මිසක් ගේ ලෙස්බියන් ඒවා හොයන්න නෙවෙයි ඒවා බලන්නේ ඒක හරි. නමුත් මෙතනින් brainwash පාරක් යනවා, ඒකට තමයි කියන්නේ Subliminal stimuli. මනෝවිද්‍යාවේ හැටියට Subliminal stimuli කියන්නේ යටි සිතට බාහිරින් දෙන උත්තේජනයයි හෝ යටි සිත බාහිරින් ගන්න උත්තේජනයයි. අපි යම් කිසි දෙයක් ග්‍රහණය කරගන්න කොට, අපේ මනස ඒක ගැන logically විදියට හිතනවා , ඒක හරිද, වැරදිද, ඒවා හරිද වැරදිද කියලා හිතන්න නිර්ණායකයන් ගන්නේ යටි සිතෙන් (කලින් උබ එකතු කරගත්ත සම්මතයන්), ඒ සම්මතයන් වලට සාපේක්ෂ ලෙස තමයි අපි ලෝකය දිහා බලන්නේ, මේක නිසා තමයි බෞද්ධයෙක් සත්තු මරන්න කැමති නැත්තේ නමුත් මුස්ලිම් එකෙක් සත්තු මරන්නේ කිසිම චකිතයක් නැතුව. මොකද අපි හිතනවා සත්තු මරන එක වැරදියි කියලා. අපි සත්තු මරන එක වැරදි කියන්නේ කොහොමද? ඇයි සතෙක් මරන්න කිව්ව ගමන් එකපාරටම අපේ සිතට ඒක වැරදි කියල අදහසක් එන්නේ? අපි ඒක වැරදියි කියන්නේ අපි කලින් එකතු කරගත්තු සම්මතයන් වලට සාපේක්ෂ ලෙසයි, එක කරන්නේ අපේ යටි සිතයි. දැන් හිතන්න උබට කවුරු හරි කියනවා සතෙක්ව මරන්න කියලා, එතකොට උබට ඉබේම හිතෙනවා නේ පව් නේ, අනේ අපෝ කියලා? මුස්ලිම් එකෙක්ටත් එහෙම්මම කවුරු හරි කියනවා එතකොට ඌ ඒක ගැන වැඩියේ හිතන්නේ නෑ නේ? ඇයි එහෙම ස්වංක්රිය ලෙස උබ පව් කියලා හිතෙන්නෙත් ,මුස්ලිම් එකා කිසිම ප්‍රශ්ණයක් නැතුව මරන්නෙත්? මේක කරන්නේ අපේ යටි සිතෙන්, යටි සිත තමයි අපි එකතු කරගත්තු නිර්ණයකයන් වලට අර එළියෙන් ලැබිච්ච පණිඩිවය සම කරලා ඒක හරිද වැරදිද කියන්නේ. මේක හරියට computer එකකට එළියෙන් input එකක් දුන්නම processor එකෙන් ඒක process කරලා එළියට output එකක් දෙනවා වගේ, අපේ මනස ස්වංයක්‍රීය ලෙස වැඩ කරනවා නමුත් ඒකට සම්මතයන් එළියෙන් දෙන්න ඕනේ නැතුව ඒක දන්නේ නෑ මොකක්ද හරි මොකක්ද වැරදි කියලා, ඒක නිසා තමයි අපි ධරමය වුනත් ඉගෙන ගන්නේ, අපේ මනස හරි වැරැද්ද දන්නවා නම් උපදිච්ච ගමන් එහෙනම් බෞද්ධාගමක් ඕනෙත් නෑ. සමහර වෙලාවට උබට හිතෙනවා නේ මේ දේ කරන්නම ඕනේ කියලා? අන්න ඒ විදියට හිතන්න පුරුදු කරවන එකටයි Subliminal stimuli එකෙන් කරන්නේ, ඒකට තමයි brainwash කරනවා කියන්නේ, එතකොට උබ නෙවෙයි, උබේ මනස උබව පොළබනවා ඒක කරන්න කරන්න කියලා. සිගරට්, මත් පැන් , කුඩු ගහන එවුන්ටත් උන්ගේ මනස පොළබනවා නේ බොන්න බොන්න කියලා? අන්න ඒ වගේම තමයි මේකේදීත් මනස පොළබන්නේ. අන්න ඕක නිසා තමයි අපිට නිවන් දකින්නත් බැරි මොකද අපි නෙවෙයි අපේ මනස පාලනය කරන්නේ, ඒක පාලනය වෙන්නේ අපි නිරාවරණාය වුන පරිසරයේ , උගත් කමේ, සංස්කෘතියේ ආභාෂයන් වලිනුයි නමුත් අපි රහත් වුනාට පස්සේ අපිට හැකියාව ලැබෙනවා අපේ මනස පාලනය කරන්න, මම හිතන්නේ එකෙන් තමයි සෘධි බලය එහෙමත් ලැබෙන්නේ. Subliminal stimuli එකෙන් අපේ යටි සිතට පණිඩිව නිකුත් කරනවා මේ movies හරහා, සමලිංගිකත්වය හොදයි, හොදයි ඒකේ වරදක් නෑ, උබලත් try කරපල්ලා වගේ ,ඊට පස්සේ බලන එවුන්ගේ යටි සිතෙනුත් උන්ට හිතෙන්න ගන්නවා ඒවා කරන්න ,ඊට පස්සේ මේක කරන්න ඒකට අවස්ථාවක් ලැබුන ගමන් (දැකලා ඇති නේ සමලිංගික එවුන් උන්ගේ දේශණ ,parades ඒවා එහෙම තියෙනවා රට වටේම? දැකලා නැද්ද? එහෙනම් මෙතන බලන්න [url]https://www.facebook.com/EQUALGROUND?ref=br_tf[/url]) උන් නිකම් try කරනවා, ඊට පස්සේ දිගට දිගට වුනාම මේක පුරුද්දක් වෙනවා ,මේක පුරුද්දක් වුනාම නවත්වන්න ලේසි නෑ, පුරුද්ද සහා යටි සිතෙන් කරන පෙළබවීමට තමයි ඇබ්බැහි වීම කියන්නේ. උබ අහලා තියෙනවානේ මෝහනය ගැන? මෝහනයෙන් කරන්නෙත් යටි සිතට විධාන දීලා ඒක වෙනස් කරන එකයි, ඒක තමයි මෝහනයෙන් එක එක ඒවාට බය වෙච්ච අයව සුව කරන්න පුලුවන්. මේක ගොඩක් ගැඹුරු මාතෘකාවක්. නමුත් මේක අප අවට ඕන තරම් වෙනවා, අපි දකින ad වල, tv shows වල, movies වල මේ හැම එකක්ම අපිව brainwash කරනවා, මේකෙන් බේරෙන්න තියෙන එකම විසදුම තමයි හැකි තරම් ඕනම දෙයක් ගැන දැනුවත් වීමයි නමුත් අවාසනාවට පොඩි ලමයින්ට වැඩි අත්දැකීම් නැති නිසා ඒ අය මේවයේ ගොදුරු වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom