Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සයවන බුද්ඩිය හෙවත් දෙව විශ්වාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරාජ් ආයි 'copy past' thread එකක් දාල. ප්‍රශ්න ඇහුවහම link දාල මරු වෙලා.ලොල්. අඩු ගානෙ මේකෙ මාතෘකාවත් හරියට දාල නෑ. Thread එකේ මාතෘකාව "සයවන බුද්ධිය හෙවත් දේව විශ්වාසය" ලිපියෙ මාතෘකාව "සයවන බුද්ධිය හෙවත් විඥානය හා දේව විශ්වාසය" ලොල්. සිරාජ්ට හොද සිංහල දැනුම තියෙනව කියල එකෙන්ම පේනවා.

මේ ලිපියේ 'විඥානය' කියන එකට අතේ පැලවෙන බොරු දාලා, විඥානය කියන්නෙ සයවන බුද්ධිය, "අවබෝදය තුලින් නොදකිනායමක් වටහා ගැනීම", "යම් කරුනක් දෙස බලා වෙනත් දෙයක් තීරණය කිරීම" හා දෙවියන් ලු. පට්ටපල් බොරු. හිතන්න ඇති අපි මේවට රැවටෙය් කියලා. විඥානය කියන්නෙ සිත හෙවත් මනස. ඒක දන්නෙ නැති බූරුවෙක් තමා මේක ලියල තියෙන්නෙ, අනික එක එකාට ඕනෙ විදියට සිංහල භාෂාවෙ තියෙන වචන වල තෙරුම් වෙනස් කරන්න පුළුවන්ද, විඥානය වගේ තනිකරම බුදු දහම හා සන්බන්ද වචනයක තේරුම තෙරුම වෙනස් කරනව කියන්නෙ බරපත දෙයක්. මෙන්න මේ ටිකත් මතක තියා ගත්තොත් හොදයි සිංහල කියන්නෙ තනිකරම බුදු දහමෙන් පෝෂණය වෙච්ච භාෂාවක් ඒක නිසා සිංහල භාෂාවෙ තියෙන වචන සියල්ලම කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් බුදු දහම හා සම්බන්දයි. ඒ සිංහල භාෂාව භාවිතා කරේ නිවන වටා ගොඩ නැගුනු සිංහල බෞද්ධ සංස්කෘතික නිසා.

මොකද්ද මේ "පන්ච ඉන්ද්රයන්ගෙ බුද්ධිය" කියන්නෙ?

පන්ච බුද්ධින් කියල එකක් නම් නෑ පන්ච ඉන්ද්‍රයන් නම් තියෙනවා.(සිංහලෙන් ලිව්වට ලියපු එකාට සිංහලත් බෑ හරියට)

මිනිස්සුන්ට ඉන්ද්‍රය 6ක් තියෙනව ඇස, කන නාසය, දිව, ශරීරය හා මනස( විඥානය). ෂඩ් ඉන්ද්‍රයන් මගින් ලෝකය මිනිස්සු තෙරුම් ගන්න හැටි මම මෙතන විස්තර කරන්න යන්නෙ නෑ, ඔනෙ එක්කෙනෙක් ඉන්නව නම් අභිධර්ම පිටකය කියවල බලන්න. මිනිසුන්ගෙයි සතුන්ගෙයි අතර තියෙන ප්‍රධාන වෙනස මිනුස්සුන්ට දියුණු මනසක් තියෙන එකයි සත්තුන්ට එපමණ දියුනු මනසක් නොමෙති විමයි.නැතුව මිනිස්සුන්ට විතරක් මනසක්(විඥානය) තියෙන එක නෙමෙයි.

අහසට නගින දුමක් දිහා බලලා ඒක ගින්නක්ද නැද්ද කියල තීරණය කරන්නෙ බුද්ධිය නෙමෙයි හිත(විඥානය). බුද්ධිය අවශ්‍යයි ඒක තීර්ණය කරන්න (බුද්ධිය යනු මනසේ ස්වභාවයකි). (මට පේන විදියට O/L සිංහල fail වගේ)

පරිඝණකය නිර්මාණය කරේ එක පුද්ගලයෙල් නෙමෙයි, පරිඝනකය තාමත් නිර්මාණය කරනවා (ක්වොන්ටම් පරිඝනක තාම මූලික අවස්ථාවෙ). මෙයාගෙ තර්කෙ එතනින්ම ඉවරයි. අනිත් එක අපි පරිඝනකයෙ නිර්මාණ්කරුවන් සරණ යන්නෙත් නෑ. අපේ වැඩේ කර ගත්තා එච්චරයි.(මුස්ලිම් අය නම් එහෙමද දන්නෙ නෑ)

මාහා පිපුරුම් වාදය හා මැවුම් වාදය යන දෙකෙහිම සර්ව බලදාරි දෙවියෙකු ඇත.

විශ්වයෙ කිසිම දෙයක් ඉබේ බිහි උනෙ නෑ ඒ වගේම මැව්වෙත් නෑ, හැම එකක්ම හේතුන් නිසා හටගත්තා හේතුන් නැති උනාම නැති වෙනවා.

මේ ලිපිය කියවල කවුරුත් ඉස්ලාම් වෙන්නෙ නෑ. ඉස්සෙල්ල මේක ලියපු එකයි ඔයයි හොද සිංහල පන්තියක් හොයාගෙන සිංහල ඉගෙන ගන්න යන්න.

දැන් ඇවිල්ල මොංගල් කතාව්ක් කියල smilies දාල පලයන්.

[QUOTE="tharinda07, post: 5675917, member: 21844"] [SIZE=4] සිරාජ් ආයි 'copy past' thread එකක් දාල. ප්‍රශ්න ඇහුවහම link දාල මරු වෙලා.ලොල්. අඩු ගානෙ මේකෙ මාතෘකාවත් හරියට දාල නෑ. Thread එකේ මාතෘකාව "සයවන බුද්ධිය හෙවත් දේව විශ්වාසය" ලිපියෙ මාතෘකාව "සයවන බුද්ධිය හෙවත් විඥානය හා දේව විශ්වාසය" ලොල්. සිරාජ්ට හොද සිංහල දැනුම තියෙනව කියල එකෙන්ම පේනවා. මේ ලිපියේ 'විඥානය' කියන එකට අතේ පැලවෙන බොරු දාලා, විඥානය කියන්නෙ සයවන බුද්ධිය, "අවබෝදය තුලින් නොදකිනායමක් වටහා ගැනීම", "යම් කරුනක් දෙස බලා වෙනත් දෙයක් තීරණය කිරීම" හා දෙවියන් ලු. පට්ටපල් බොරු. හිතන්න ඇති අපි මේවට රැවටෙය් කියලා. විඥානය කියන්නෙ සිත හෙවත් මනස. ඒක දන්නෙ නැති බූරුවෙක් තමා මේක ලියල තියෙන්නෙ, අනික එක එකාට ඕනෙ විදියට සිංහල භාෂාවෙ තියෙන වචන වල තෙරුම් වෙනස් කරන්න පුළුවන්ද, විඥානය වගේ තනිකරම බුදු දහම හා සන්බන්ද වචනයක තේරුම තෙරුම වෙනස් කරනව කියන්නෙ බරපත දෙයක්. මෙන්න මේ ටිකත් මතක තියා ගත්තොත් හොදයි සිංහල කියන්නෙ තනිකරම බුදු දහමෙන් පෝෂණය වෙච්ච භාෂාවක් ඒක නිසා සිංහල භාෂාවෙ තියෙන වචන සියල්ලම කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් බුදු දහම හා සම්බන්දයි. ඒ සිංහල භාෂාව භාවිතා කරේ නිවන වටා ගොඩ නැගුනු සිංහල බෞද්ධ සංස්කෘතික නිසා. මොකද්ද මේ "පන්ච ඉන්ද්රයන්ගෙ බුද්ධිය" කියන්නෙ? පන්ච බුද්ධින් කියල එකක් නම් නෑ පන්ච ඉන්ද්‍රයන් නම් තියෙනවා.(සිංහලෙන් ලිව්වට ලියපු එකාට සිංහලත් බෑ හරියට) මිනිස්සුන්ට ඉන්ද්‍රය 6ක් තියෙනව ඇස, කන නාසය, දිව, ශරීරය හා මනස( විඥානය). ෂඩ් ඉන්ද්‍රයන් මගින් ලෝකය මිනිස්සු තෙරුම් ගන්න හැටි මම මෙතන විස්තර කරන්න යන්නෙ නෑ, ඔනෙ එක්කෙනෙක් ඉන්නව නම් අභිධර්ම පිටකය කියවල බලන්න. මිනිසුන්ගෙයි සතුන්ගෙයි අතර තියෙන ප්‍රධාන වෙනස මිනුස්සුන්ට දියුණු මනසක් තියෙන එකයි සත්තුන්ට එපමණ දියුනු මනසක් නොමෙති විමයි.නැතුව මිනිස්සුන්ට විතරක් මනසක්(විඥානය) තියෙන එක නෙමෙයි. අහසට නගින දුමක් දිහා බලලා ඒක ගින්නක්ද නැද්ද කියල තීරණය කරන්නෙ බුද්ධිය නෙමෙයි හිත(විඥානය). බුද්ධිය අවශ්‍යයි ඒක තීර්ණය කරන්න (බුද්ධිය යනු මනසේ ස්වභාවයකි). (මට පේන විදියට O/L සිංහල fail වගේ) පරිඝණකය නිර්මාණය කරේ එක පුද්ගලයෙල් නෙමෙයි, පරිඝනකය තාමත් නිර්මාණය කරනවා (ක්වොන්ටම් පරිඝනක තාම මූලික අවස්ථාවෙ). මෙයාගෙ තර්කෙ එතනින්ම ඉවරයි. අනිත් එක අපි පරිඝනකයෙ නිර්මාණ්කරුවන් සරණ යන්නෙත් නෑ. අපේ වැඩේ කර ගත්තා එච්චරයි.(මුස්ලිම් අය නම් එහෙමද දන්නෙ නෑ) මාහා පිපුරුම් වාදය හා මැවුම් වාදය යන දෙකෙහිම සර්ව බලදාරි දෙවියෙකු ඇත. විශ්වයෙ කිසිම දෙයක් ඉබේ බිහි උනෙ නෑ ඒ වගේම මැව්වෙත් නෑ, හැම එකක්ම හේතුන් නිසා හටගත්තා හේතුන් නැති උනාම නැති වෙනවා. මේ ලිපිය කියවල කවුරුත් ඉස්ලාම් වෙන්නෙ නෑ. ඉස්සෙල්ල මේක ලියපු එකයි ඔයයි හොද සිංහල පන්තියක් හොයාගෙන සිංහල ඉගෙන ගන්න යන්න. දැන් ඇවිල්ල මොංගල් කතාව්ක් කියල smilies දාල පලයන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom