Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම්නම් හරි කියමුකෝ මේ ගැන මොකද කියන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මලයා... මේකයි ඇත්ත. අන්තරේ කියන මාස්ක් එක හැමෝටම ඇප්ලයි කරන එකෙන් වෙලා තියෙන්නේ නැති මහා බලයක් පුම්බන එක අන්තරේට... අන්තරේ කරන හැමදේම ඇනලයිස් කරලා නෑ.. උන් ටිකක් අන්තගාමීයි තමා... හැබැයි උන් නිසා වෙන හොඳකුත් නැහැයි කියන්න බෑ...පැහැදිලිව වංචාකාරී මේ සයිටම් කේස් එක ඩොක්කුන්ගේ යූනියන් එක පාලුවට කරනකොට හොඳ වේදිකාවක් හැදුවේ අන්තරේ... උන් කොහොමත් ප්‍රොටෙස්ට් එකේ එක්ස්පීරියන්ස් තියෙන උදවියනේ... වේදිකාව හැදුනේ සයිටම් විරුද්දව තමා.. ඒකේ ප්‍රධාන සකච්ඡාව ආවේ දේශපාලුවන්ගේ හා ලංකාවේ යම් විශාල ධනයක් හිමි අයගේ බලපෑමෙන් ආයතනයක් ගොඩනංවා වෛද්‍යවරු බිහිකිරීමේ මැශිමක් හදන්න.... ඔවුන් කොච්චර ලංකාවේ තියෙන අවනීතිය විස්වාස කලාද කියලා තෙරෙනවනේ අද වෙනකම් උනු සිද්ධි වලින්...

මල්ලි. තව දෙයක්. ඔය එෆ්බී එකේ අටපාස් කතාව ට්‍රොල් කරලා දැම්මේ පේජ් කාරයෝ.. ලයික්ස් වෙනුවෙන්... අන්තරේ උන් අතරත් ඇති එහෙම හිතනවනම් අපතයෝ. හැබැයි උඹට අදටත් ඔය ෆෝන් හොරා පේජ් එකට එහෙම ගිහිල්ල බැලුවොත් පෙනෙයි මේ ලොකේ නැති කෙල්ලෙක් මෙහෙම ලියලා අරෙහෙම ලියලා කියලා ට්‍රොල් කරලා ලයික්ස් රීච් ගන්න එක. ඒ වගේම ඔය වගේ පේජ් කාරයො තමා කැම්පස් ගිය උන් කුහකයි කතාවක් ලියලා අනිත් පැත්ත ට්‍රොල් කරන්නෙත්. ඒවා පස්සේ ගියොත් ඇත්ත හොයාගන්න බැරිවෙනවා.. කොටින්ම සමහරු සාර්කස්ම් එකෙන් මොකඛරි ලිව්වම රැවටිලා වෙන තැන් වල පෝස්ට් දානවා... උඹලා පොඩි වැඩිනම් නෑ මේවා තේරුම් ගන්න.

මල්ලි, දක්ෂකම කියන්නේ ඒ ඒ ක්ෂේත්රයට.... එක්ස්පීරියන්ස් කියන දෙයිනුත් දක්ෂයෝ බිහිවෙනවා.... දැනට උසස් පෙල විභාගය එන්ට්‍රි කොලිෆිකේශන් නිසා ඒකෙන් උඩම ටික යනවා රජයේ විශ්ව විද්‍යාලවලට. ඒකේ දශමයක් අඩු වෙලා ඉන්න ළමයෙක් ඉන්නවා. අපි හිතමු ඒ උඹ. උඹට තියෙන්නේ බී 3ක් කියමු. හැබැයි උඹට ලක්ෂ 10ක් නෑ පේඩ් කෝස් එකක් කරන්න. තව ළමයෙක් ඉන්නවා එස් දෙකක් තියෙනවා. ලක්ශ 10ක් තියෙනවා හෝ හොයාගන්න පුලුවන්. උඹට සල්ලි නැති උනාට කරන්න දෙයක් නෑ සල්ලි තියෙනකෙනාව ගන්නවා කෝස් එකට. එහෙම ලක්ශ 10 ගෙවන්න සමහරවිට ලෝන් දාගන්න පුලුවන් කෙනෙක් වෙන්නැති එයා. හැබැයි උඹට හිතෙන්නේ නැද්ද උඹටත් ලෝන් එකක් දීලා අර පේඩ් එකේ ඉගෙන ගන්න තිබ්බනම් හොඳයි නේද කියලා. ඉතින් අපි කරන්න ඕන වෙනස තමා ඒ ගෙවන්න සල්ලි නැති ළමයට ලෝන් දීලා පේඩ් කෝස් එක කරන ආයතනයේ කෝස් එක කරවීම. එහෙම නැතුව ඒ ආයතනය වහන එක නෙවෙයි... ඔය වැඩෙන් වෙන දේ මොකක්ද දන්නවද? අර පේඩ් කෝස් එක කරන ආයතනයේ එන්ට්‍රන්ස් එකට තරඟකාරීත්වයක් ඇතිවෙන එක. එතකොට ඒ ආයතනයේ ප්‍රමිතිය ඉහළින් හිතන්නම වෙනවා... අර එස් දෙකක් ගත්ත ළමයට අසාධාරණයක් වෙනවා කියලා හිතනවද මේ ක්‍රමයෙන්? කැමතියි අදහස් දැනගන්න..

නිදහස් අධ්‍යාපනේ අර්ථ දක්වන්න ඕනේ ඔහොම මිසක් නොමිලේ අධ්‍යාපනය කියලා නෙවෙයි. රජයේ විශ්ව විද්‍යාල කියන්නේ තනිකරම නොමිලේඅ අධ්‍යාපනය දෙන තැන් නෙවෙයි මලයා

මෙච්චර දිගට ලියන්නේ කාලේ කන්න පුලුවන්කමකට නෙවෙයි. මේක මගේ වගකීමක් කියලා හිතන නිසා. උඹ ඔය කෝස් කරන්න යන්නෙත් මම ගමේ ඉගෙනගෙන නගරෙකට ආවෙත් මේ රටේ අවුරුදු ගානක් නිදහස් අධ්‍යාපනේ දුන්නු නිසා. මේක මුදල් තියෙන නොතියෙන අය අතර ගැටුමක් නෙවෙයි. මේක කෙටිපාරකින් සිහින දකින්නන් සහ උඹ මම වගේ පාසැල් අධ්‍යාපන්යෙන් ලබාගත්ත යම් ප්‍රතිපලයක් හෑල්ලු නොවී සාධාරණව ඉලක්කයක් කරා යන ගමන්කරන්නන් අතර තරඟයක්... කෙටිපාරවල් හොයන අයට ඕනේ සහතිකයක් කොහොමහරි. ඒ වෙනුවෙන් යන වියදම ඔවුන්ට ප්‍රශ්නයක් නෑ... අන්න එහෙම තත්වයක් ආවම අවුරුද්දෙන් අවුරුද්ද එන්ට්‍රන්ස් ෆී මුදල් තරඟෙට අනූව වැඩි වේවි.. එදාට පරක්කු වැඩියි.එහෙමත් නැත්නම් උඹලගේ ආයතනය තුල කොලේ ගන්න විතරක්ම ආපු මදාවියෝ ටිකක් බිහිවේවි. ආයතනයේ ප්‍රමිතිය කියන්නේ මේන්ටේන් වෙන්න ඕන දෙයක්... ඉතින් දැන් තියෙන මාර්කටින්ග් එක්ක අවම සුදුසුකම් ආදිය නිවැරදිව නියාමනය නොවුනොත් අර ඉංදියාවෙ පීඑච්ඩී දෙන විදියට මෙහෙත් හැදෙයි... එතකොට හොඳද? ඉතින් මල්ලි ඔය බෝඩ් වල තියෙන දේවල් නෙවෙයි ඇත්තටම වෘත්තිකයින් ළඟ තියෙන්නේ.. එයාලා පාරෙ බෝඩ් ඉස්සුවේ නැතිඋනාට තමන්ගේ සේවා ස්ථානයේ වගකිවයුතු නිලයේ ඉඳලායි විරුද්ද වෙන්නේ. ඇත්ත සයිටම් විරෝධය ටීවී එකේ පේනවට වඩා වෙනස්. ඒ අපි වෘත්තිකයො විදියට දකින සමහර දේවල් එළියට පේන්නේ නැති නිසා.

[QUOTE="upulpdn, post: 21343590, member: 182056"] [SIZE=3][COLOR=Indigo]මලයා... මේකයි ඇත්ත. අන්තරේ කියන මාස්ක් එක හැමෝටම ඇප්ලයි කරන එකෙන් වෙලා තියෙන්නේ නැති මහා බලයක් පුම්බන එක අන්තරේට... අන්තරේ කරන හැමදේම ඇනලයිස් කරලා නෑ.. උන් ටිකක් අන්තගාමීයි තමා... හැබැයි උන් නිසා වෙන හොඳකුත් නැහැයි කියන්න බෑ...පැහැදිලිව වංචාකාරී මේ සයිටම් කේස් එක ඩොක්කුන්ගේ යූනියන් එක පාලුවට කරනකොට හොඳ වේදිකාවක් හැදුවේ අන්තරේ... උන් කොහොමත් ප්‍රොටෙස්ට් එකේ එක්ස්පීරියන්ස් තියෙන උදවියනේ... වේදිකාව හැදුනේ සයිටම් විරුද්දව තමා.. ඒකේ ප්‍රධාන සකච්ඡාව ආවේ දේශපාලුවන්ගේ හා ලංකාවේ යම් විශාල ධනයක් හිමි අයගේ බලපෑමෙන් ආයතනයක් ගොඩනංවා වෛද්‍යවරු බිහිකිරීමේ මැශිමක් හදන්න.... ඔවුන් කොච්චර ලංකාවේ තියෙන අවනීතිය විස්වාස කලාද කියලා තෙරෙනවනේ අද වෙනකම් උනු සිද්ධි වලින්... මල්ලි. තව දෙයක්. ඔය එෆ්බී එකේ අටපාස් කතාව ට්‍රොල් කරලා දැම්මේ පේජ් කාරයෝ.. ලයික්ස් වෙනුවෙන්... අන්තරේ උන් අතරත් ඇති එහෙම හිතනවනම් අපතයෝ. හැබැයි උඹට අදටත් ඔය ෆෝන් හොරා පේජ් එකට එහෙම ගිහිල්ල බැලුවොත් පෙනෙයි මේ ලොකේ නැති කෙල්ලෙක් මෙහෙම ලියලා අරෙහෙම ලියලා කියලා ට්‍රොල් කරලා ලයික්ස් රීච් ගන්න එක. ඒ වගේම ඔය වගේ පේජ් කාරයො තමා කැම්පස් ගිය උන් කුහකයි කතාවක් ලියලා අනිත් පැත්ත ට්‍රොල් කරන්නෙත්. ඒවා පස්සේ ගියොත් ඇත්ත හොයාගන්න බැරිවෙනවා.. කොටින්ම සමහරු සාර්කස්ම් එකෙන් මොකඛරි ලිව්වම රැවටිලා වෙන තැන් වල පෝස්ට් දානවා... උඹලා පොඩි වැඩිනම් නෑ මේවා තේරුම් ගන්න. මල්ලි, දක්ෂකම කියන්නේ ඒ ඒ ක්ෂේත්රයට.... එක්ස්පීරියන්ස් කියන දෙයිනුත් දක්ෂයෝ බිහිවෙනවා.... දැනට උසස් පෙල විභාගය එන්ට්‍රි කොලිෆිකේශන් නිසා ඒකෙන් උඩම ටික යනවා රජයේ විශ්ව විද්‍යාලවලට. ඒකේ දශමයක් අඩු වෙලා ඉන්න ළමයෙක් ඉන්නවා. අපි හිතමු ඒ උඹ. උඹට තියෙන්නේ බී 3ක් කියමු. හැබැයි උඹට ලක්ෂ 10ක් නෑ පේඩ් කෝස් එකක් කරන්න. තව ළමයෙක් ඉන්නවා එස් දෙකක් තියෙනවා. ලක්ශ 10ක් තියෙනවා හෝ හොයාගන්න පුලුවන්. උඹට සල්ලි නැති උනාට කරන්න දෙයක් නෑ සල්ලි තියෙනකෙනාව ගන්නවා කෝස් එකට. එහෙම ලක්ශ 10 ගෙවන්න සමහරවිට ලෝන් දාගන්න පුලුවන් කෙනෙක් වෙන්නැති එයා. හැබැයි උඹට හිතෙන්නේ නැද්ද උඹටත් ලෝන් එකක් දීලා අර පේඩ් එකේ ඉගෙන ගන්න තිබ්බනම් හොඳයි නේද කියලා. ඉතින් අපි කරන්න ඕන වෙනස තමා ඒ ගෙවන්න සල්ලි නැති ළමයට ලෝන් දීලා පේඩ් කෝස් එක කරන ආයතනයේ කෝස් එක කරවීම. එහෙම නැතුව ඒ ආයතනය වහන එක නෙවෙයි... ඔය වැඩෙන් වෙන දේ මොකක්ද දන්නවද? අර පේඩ් කෝස් එක කරන ආයතනයේ එන්ට්‍රන්ස් එකට තරඟකාරීත්වයක් ඇතිවෙන එක. එතකොට ඒ ආයතනයේ ප්‍රමිතිය ඉහළින් හිතන්නම වෙනවා... අර එස් දෙකක් ගත්ත ළමයට අසාධාරණයක් වෙනවා කියලා හිතනවද මේ ක්‍රමයෙන්? කැමතියි අදහස් දැනගන්න.. නිදහස් අධ්‍යාපනේ අර්ථ දක්වන්න ඕනේ ඔහොම මිසක් නොමිලේ අධ්‍යාපනය කියලා නෙවෙයි. රජයේ විශ්ව විද්‍යාල කියන්නේ තනිකරම නොමිලේඅ අධ්‍යාපනය දෙන තැන් නෙවෙයි මලයා මෙච්චර දිගට ලියන්නේ කාලේ කන්න පුලුවන්කමකට නෙවෙයි. මේක මගේ වගකීමක් කියලා හිතන නිසා. උඹ ඔය කෝස් කරන්න යන්නෙත් මම ගමේ ඉගෙනගෙන නගරෙකට ආවෙත් මේ රටේ අවුරුදු ගානක් නිදහස් අධ්‍යාපනේ දුන්නු නිසා. මේක මුදල් තියෙන නොතියෙන අය අතර ගැටුමක් නෙවෙයි. මේක කෙටිපාරකින් සිහින දකින්නන් සහ උඹ මම වගේ පාසැල් අධ්‍යාපන්යෙන් ලබාගත්ත යම් ප්‍රතිපලයක් හෑල්ලු නොවී සාධාරණව ඉලක්කයක් කරා යන ගමන්කරන්නන් අතර තරඟයක්... කෙටිපාරවල් හොයන අයට ඕනේ සහතිකයක් කොහොමහරි. ඒ වෙනුවෙන් යන වියදම ඔවුන්ට ප්‍රශ්නයක් නෑ... අන්න එහෙම තත්වයක් ආවම අවුරුද්දෙන් අවුරුද්ද එන්ට්‍රන්ස් ෆී මුදල් තරඟෙට අනූව වැඩි වේවි.. එදාට පරක්කු වැඩියි.එහෙමත් නැත්නම් උඹලගේ ආයතනය තුල කොලේ ගන්න විතරක්ම ආපු මදාවියෝ ටිකක් බිහිවේවි. ආයතනයේ ප්‍රමිතිය කියන්නේ මේන්ටේන් වෙන්න ඕන දෙයක්... ඉතින් දැන් තියෙන මාර්කටින්ග් එක්ක අවම සුදුසුකම් ආදිය නිවැරදිව නියාමනය නොවුනොත් අර ඉංදියාවෙ පීඑච්ඩී දෙන විදියට මෙහෙත් හැදෙයි... එතකොට හොඳද? ඉතින් මල්ලි ඔය බෝඩ් වල තියෙන දේවල් නෙවෙයි ඇත්තටම වෘත්තිකයින් ළඟ තියෙන්නේ.. එයාලා පාරෙ බෝඩ් ඉස්සුවේ නැතිඋනාට තමන්ගේ සේවා ස්ථානයේ වගකිවයුතු නිලයේ ඉඳලායි විරුද්ද වෙන්නේ. ඇත්ත සයිටම් විරෝධය ටීවී එකේ පේනවට වඩා වෙනස්. ඒ අපි වෘත්තිකයො විදියට දකින සමහර දේවල් එළියට පේන්නේ නැති නිසා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom