Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම් අවුල් කරන්නෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිටම් අවුල් කරන්නෝ

සයිටම් ප්රශ්නය දඩමීමා කර ගෙන ආණ්ඩුවට විරුද්ධව ජනතාව උසිගැන්වීමට ඇතැම් සමාජවාදී ව්‍යාපාරකයන්, ඇතැම් විද්‍යුත් ජනමාධ්‍ය පඬියන්, ඇතැම් මාක්ස්වාදීන් වැනි අය උත්සාහ ගන්නවා. රනිල් ඉවත් කිරීමට කටයුතු නොකළ සමහරුන් සයිටම් විරෝධය හරහා තව තවත් රනිල් ශක්තිමත් කරනවා. සයිටම් ගැන මේ නිවේදකයන් දන්නා දෙයක් නැහැ. එහෙත් ඔවුන් පෙනී සිටින්නේ සියල්ල දත් මහා පඬියන් ලෙසයි. ඔවුන් ජනමාධ්‍ය සංදර්ශනයක දී රාජිත හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හමු වූ අවස්ථාවේ දී තම නොදැනුවත්කම මැනවින් විදහා දැක්වූවා. විද්‍යුත් ජනමාධ්‍ය පඬියන් කියාවි ඔවුන් ආණ්ඩු විරෝධී නැහැ කියා. තමන් කරන්නේ ජනතා වගකීමක් ඉටු කිරීම බවත් කියන්න පුළුවන්. එහෙත් ඔවුන්ගේ පඬි කතාවලින් පැහැදිලි වෙනවා ඔවුන් ආණ්ඩු විරෝධී බව. ආණ්ඩු විරෝධී වීම නරක යැයි මා කියන්නේ නැහැ. එහෙත් හැඟීමෙන් පමණක් ආණ්ඩු විරෝධී වීම ආණ්ඩුව ශක්තිමත් කිරීමක්.

ඊයේ වෛද්‍ය සිසුන්ගේ දෙමවුපියන් පිරිසක් පෙළපාළි ගියා. ඒ සමග සිසුන් ද හිටියා. පොලීසිය කඳුළු බෝම්බ හා ජල ප්‍රහාර එල්ල කිරීම මා අනුමත කරන්නේ නැහැ. එහෙත් දෙමවුපියන් සිසුන් මෙන් නොවී සංවර ව පොලීසියේ අණ පිළිපැද දරුවන්ට ආදර්ශයක් වූවා නම් හොඳයි. ඒ දෙමවුපියන්ට විශාල බරක් තිබෙන බව අප දන්නවා. ඔවුන්ගේ දරුවන් දැන් මාස හතරක් පමණ කාලයක් පංති වර්ජනයේ. සයිටම් ප්‍රශ්නයට විසඳුමක් දී තිබියදීත් ඔවුන් වර්ජනයේ. ඔවුන්ට ඔවුන්ගේ ඊනියා විසඳුම ම අවශ්‍යයයි. එය ලැබෙන තෙක් වර්ජනය කළ යුතු යැයි ජනමාධ්‍ය පඬියන් කියන්නේ ද? විශ්වවිද්‍යාල වසා නැහැ. අවුරුදු තිහකට පමණ පෙර නම් විශ්වවිද්‍යාල වසා දැමුවා. එවිට ඇතැම් දෙමවුපියන් තම දරුවන් පිටරට විශ්වවිද්‍යාලවලට යැවුවා. මගේ දරුවන් එවකට පාසලේ බවත් ඔවුන් ප්‍රථම උපාධිය සඳහා පිටරට නොගිය බවත් පඬියන් දැනුම් උදෙසා කිව යුතුයි.

විද්‍යුත් ජනමාධ්‍ය පඬියන් කියන්නේ පාලකයන් සයිටම් ප්‍රශ්නයට විසඳුමක් නොදෙන බවයි. පාලකයන්ගේ ඇස් ඇරේවා යැයි ඔවුන් කියනවා. ඒ අනවබෝධය නිසා කියන්නක්. එසේත් නැත්නම් ආණ්ඩු විරෝධී අරගලයක් ඇති කිරීමට වෛද්‍යවරුන් හා සිසුන් පෙළඹවීමට කරන්නක්. මේ ආණ්ඩු විරෝධී අරගලය දිග්ගැස්සුනොත් ජනමාධ්‍යවලට නම් හොඳයි. ඔවුන්ට ප්‍රවෘත්තිවලින් අඩුවක් වෙන එකක් නැහැ. ඒ ව්‍යාපාර හිමි සමාජවාදීන්ටත් හොඳයි. ඔවුන්ගේ ආදායම ඉහළ යාවි. එහෙත් ඇතැමුන්ගේ නව ආණ්ඩුවක මැති ඇමතිවරුන් නිලධාරීන් වීමේ බලාපොරොත්තු නම් ඉටුවන එකක් නැහැ. ආණ්ඩුව විශාල මර්දනයක් දියත් කර ව්‍යවස්ථාව ද සංශෝධනය කර රට දෙකඩ කර ඒ මැති ඇමති සිහින කුඩු පට්ටම් කරාවි.

සයිටම් ප්රශ්නය ගැන ආණ්ඩුව සාකච්ඡා කිහිපයක් ම කළා. මේ ලිපි මගින් මා ද යම් යම් අදහස් විසඳුම් ඉදිරිපත් කළා. නිදහස් අධ්‍යාපනය යනු කුමක් ද යන ප්රශ්නයේ සිට පෞද්ගලික උසස් අධ්‍යාපනය දක්වා ඒ ලිපිවල සාකච්ඡා කළා. මුද්‍රිත ජනමාධ්‍යවල ද ඒ ලිපියක් දෙකක් පළ කෙරුණා. එහෙත් විද්‍යුත් ජනමාධ්‍යවල ඒ අදහස්වලට කිසිම තැනක් දුන්නේ නැහැ. ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය හිතනවා ඇති මාත් දැන් ආණ්ඩුවට කඩේ යනවා කියා. ආණ්ඩුවට පක්ෂ ජනමාධ්‍ය දන්නවා මා ආණ්ඩුව ගැන දරණ මතය. මගේ ඇතැම් අදහස් ද ආණ්ඩුව ඉදිරිපත් කළ විසඳුම්වල තිබුණා. ආණ්ඩුව මගෙන් අදහස් ගත්තේ යැයි මා කියන්නේ නැහැ. එහෙත් ඒ ගැන මා සතුටු වෙනවා. පඬි සමාජවාදීන්ට මෙන් ම ජාතිකවාදී පඬියන්ටත් කියන්න පුළුවන් ඒ ව්‍යාජ විසඳුම් කියා. ඒවා කිසිසේත් ම ව්‍යාජ විසඳුම් නො වෙයි. එහෙත් දැන් තියෙන්නේ ව්‍යාජ ඉල්ලීමක්.

සටනේ ආරම්භයේ මේ ව්‍යාජ ඉල්ලීම, එනම් සයිටම් ජනසතු කරනු, අහෝසි කරනු යන ඉල්ලීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කෙළේ නැහැ. එකල වැඩිම වුවහොත් ප්රශ්නය වූයේ ප්‍රමිතිය පිළිබඳවයි. ආණ්ඩුව ප්‍රමිතිය පිළිබඳ විසඳුම් දෙන අතරේ තමයි මේ ව්‍යාජ ඉල්ලීම ඉදිරිපත් වුණේ. එය හුදෙක් දේශපාලන ඉල්ලීමක්. පෞද්ගලික සයිටම් ආයතනයට පමණක් මේ පඬියන් විරුද්ධ වන්නේ ඇයි. සයිටම් ආයතනයෙන් තාක්ෂණික උපාධිත් දීමට සූදානම් බව ඔවුන්ගේ නමින් පැහැදිලි වෙනවා. සයිටම් අහෝසි කරනු යන්නෙන් ඒ උපාධි ප්රදානය කිරීමත් නැවැත්විය යුතු බව ගම්‍ය වෙනව. අද ලංකාවේ විවිධ උපාධි ප්රදානය කරන පෞද්ගලික ආයතන කීයක් තියෙනවා ද? සයිටම් පමණක් අහෝසි කළ යුතු බව කියන්නේ ඇයි? සයිටම් සමග ඇත්තේ පෞද්ගලික වෛරයක් ද? අනෙක් අතට විදේශ වෛද්‍ය උපාධිධාරීන් රජයේ උපාධිධාරීන් ද?

සයිටම් ආයතනය ආරම්භ කෙළේ පසුගිය ආණ්ඩුවෙන්. එවකට වෛද්‍ය නිලධාරි සංගමය එයට විරුද්ධ වූ බවක් මා දන්නේ නැහැ. මා නම් එදත් අදත් සයිටම් ආයතනයට විරුද්ධ නැහැ. වෛද්‍ය සංගමය එදා සයිටම් ආයතනයට විරුද්ධ නොවූයේ ඇයි? වෛද්‍ය සභාව විරුද්ධ වූයේත් නැහැ. කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවේ සභාපති වී දැනට වසර පහකට වැඩියි. ඔහු දැන් ඒ පදවියේ රැඳී සිටින්නේ දීර්ඝ කිරීමක් මත. ඔහු සභාපති වූ විගස සයිටම් ආයතනයට විරුද්ධ වුණේ නැහැ. වෛද්‍ය සභාවටත් ඉතා මෑතක් වන තුරුම තිබුණේ සයිටම් වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. කාලෝත් දැන් සයිටම් අහොසි කළ යුතු යැයි කියනවා ද? මේ සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ මතය ප්‍රසිද්ධියේ කිව යුතුයි. ඔවුන් ද සයිටම් ප්‍රමිතියේ ප්රශ්නවල සිට සයිටම් අහෝසි කරනු කියන තැනට මාරු වී ඇත්නම් ඒ බව යුක්තියුක්ත කිරීමට ප්‍රසිද්ධියේ සාධක ඉදිරිපත් කළ යුතුයි. එසේ මාරු වී නැත්නම් ඒ බව ඉක්මණින් ප්‍රසිද්ධියේ කිව යුතුයි. ඒ ප්‍රකාශය නඩුවට අදාළ නොවන බැවින් උසාවියට අපහාස කිරීමක් වන්නේ නැහැ.

ආණ්ඩුව ඉදිරිපත් කර ඇති විසඳුමේ ප්‍රමිතිය ගැන සඳහන් වෙනවා. එය වෛද්‍ය සභාවේ නිරීක්ෂණවලට පටහැණි වන්්නේ නැහැ. වෛද්‍ය සභාවේ නිරීක්ෂණ හා නිගමන අතර පරස්පරයක් තිබෙනවා. ඒ බව අධිකරණ තීන්දුවෙන් ද පැහැදිලියි. වෛද්‍යවරුන්ගේ රෝග නිරීක්ෂණ හා නිගමන (විනිශ්චය) අතර පරස්පරයක් වුවහොත් රෝගියා අමාරුවේ. වෛද්‍ය සභාවේ දෙබිඩි ප්‍රතිපත්තිය ගැන නඩු තීන්දුවේ කියැවුණා. වෛද්‍ය සභාව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය අනුමත කර ඇත්තේ එහි ශික්ෂණ රෝහලක් පවා නැතිව. ඒ ශික්ෂණ රෝහල විවෘත වූයේ දැනට දින කිහිපයකට පෙර පමණයි. විද්‍යුත් මාධ්‍ය පඬියන්, සමාජවාදී ව්‍යාපාරිකයන් ඒ ගැන කියන්නේ කුමක් ද?

වෛද්‍යවරු බොරු තර්කයක් ඉදිරිපත් කරනවා. තවත් සායනික පුහුණුවක් දීමට හා විභාගයකට එකඟ වීමෙන් ආණ්ඩුව සයිටම් වෛද්‍ය උපාධිය අවශ්‍ය මට්ටමට නැති බව පිළිගෙන ඇත කියා. මේ වෛද්‍යවරු උපාධියක් පිළිගැනීම හා වෛද්‍ය සභාවේ කොන්දේසි සහිත ව ලියාපදිංචි වීම හා වෛද්‍යවරුන් ලෙස ස්ථිර ව ලියාපදිංචි වීම අතර ඇති වෙනස්කම් දන්නේ නැහැ. සායනික පුහුණුව අධිකරණයේ සාකච්ඡාවට භාජනය වූවක්. එය අලුත් කතාවක් නො වෙයි. උපාධියක් පිළිගන්නේ අවසානයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින්. වෛද්‍ය සභාවට ඒ ගැන ඇඟිලි ගහන්න බැහැ. වෛද්‍ය සභාවේ වගකීම වෛද්‍යවරුන් ලෙස තාවකාලිකව හා ස්ථිරව ලියා පදිංචි කිරීම. අධිකරණය තීරණය කෙළේ වෛද්‍ය සභාව පැමිණිලිකාර සයිටම් උපාධිධාරිණියට තාවකාලික ලියාපදිංචිය දිය යුතු බවයි. ඉන් පසු අවශ්‍ය නම් වෛද්‍ය සභාවට ස්ථිර ලියාපදිංචිය සඳහා කොන්දේසි පැණවිය හැකියි.

රජයේ වෛද්‍ය පීඨවල උපාධිධාරීන්ටත් වෛද්‍ය සභාව ලබා දෙන්නේ කොන්දේසි සහිත තාවකාලික ලියාපදිංචියක්. ඒ කොන්දේසිවලට අනුව අදාළ උපාධිධාරීන් සීමාවාසික පුහුණුවක් ලැබිය යුතුයි. දැන් වෛද්‍යවරුන් තර්ක කරනවා ද එ පුහුණුව එකී උපාධිධාරීන් ලැබිය යුතු බැවින් ඔවුන්ගේ උපාධිය අවශ්‍ය මට්ටමට නැහැ කියා. උපාධිය කියන්නේ එකක් වෛද්‍යවරයකු ලෙස සේවයට බඳවා ගැනීම යනු තවත් එකක්. යම් කිසි අයූරකින් අදාළ වෛද්‍ය උපාධිධාරියා ඒ පුහුණුව ලබා නොගතහොත් ස්ථිර ලියාපදිංචිය ලැබෙනවා ද? විදේශීය වෛද්‍ය උපාධිධාරින්ටත් සීමාවාසික පුහුණුවත් අමතර පරීක්ෂණයකුත් තිබෙනවා. එයින් කියන්නේ ඒ උපාධිවල මට්ටම පහත බව ද? ශ්‍රෙෂ්ඨාධිකරණය නඩු තීන්දුව වෙනස් නොකළොත් අභියාචනාධිකරණ තීන්දුව අනුව සයිටම් උපාධිධාරීන්ටත් තාවකාලික ලියාපදිංචිය දිය යුතුයි. ආණ්ඩුව යෝජනා කරන සායනික පුහුණුව වෛද්‍ය සභාවේ නිර්දේශයක් මත කෙරෙන්නක්. එය නඩු තීන්දුවට පටහැණි නොවී තාවකාලික ලියාපදිංචිය දීමෙන් පසුවත් කළ හැකියි. මා කලින් ම යෝජනා කර තිබුණේ සයිටම් උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණව අවුරුදු දෙකකට දීර්ඝ කළ යුතු බවයි. එය අවුරුදු එකහමාරක් වීම සුදුසු බව කියන්නේ නම් එයට විරුද්ධ වීමට මා පඬියකු නො වෙයි.

නලින් ද සිල්වා 2017 මැයි 25

http://www1.kalaya.org/2017/05/blog-post_25.html

[QUOTE="WhiteWalker, post: 21688396, member: 548558"] [b]සයිටම් අවුල් කරන්නෝ[/b] [SIZE="4"][COLOR="Red"]සයිටම් ප්රශ්නය දඩමීමා කර ගෙන ආණ්ඩුවට විරුද්ධව ජනතාව උසිගැන්වීමට ඇතැම් සමාජවාදී ව්‍යාපාරකයන්, ඇතැම් විද්‍යුත් ජනමාධ්‍ය පඬියන්, ඇතැම් මාක්ස්වාදීන් වැනි අය උත්සාහ ගන්නවා[/COLOR]. [COLOR="red"]රනිල් ඉවත් කිරීමට කටයුතු නොකළ සමහරුන් සයිටම් විරෝධය හරහා තව තවත් රනිල් ශක්තිමත් කරනවා. සයිටම් ගැන මේ නිවේදකයන් දන්නා දෙයක් නැහැ. එහෙත් ඔවුන් පෙනී සිටින්නේ සියල්ල දත් මහා පඬියන් ලෙසයි. ඔවුන් ජනමාධ්‍ය සංදර්ශනයක දී රාජිත හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හමු වූ අවස්ථාවේ දී තම නොදැනුවත්කම මැනවින් විදහා දැක්වූවා.[/COLOR] විද්‍යුත් ජනමාධ්‍ය පඬියන් කියාවි ඔවුන් ආණ්ඩු විරෝධී නැහැ කියා. තමන් කරන්නේ ජනතා වගකීමක් ඉටු කිරීම බවත් කියන්න පුළුවන්. එහෙත් ඔවුන්ගේ පඬි කතාවලින් පැහැදිලි වෙනවා ඔවුන් ආණ්ඩු විරෝධී බව. [COLOR="red"]ආණ්ඩු විරෝධී වීම නරක යැයි මා කියන්නේ නැහැ. එහෙත් හැඟීමෙන් පමණක් ආණ්ඩු විරෝධී වීම ආණ්ඩුව ශක්තිමත් කිරීමක්.[/COLOR] ඊයේ වෛද්‍ය සිසුන්ගේ දෙමවුපියන් පිරිසක් පෙළපාළි ගියා. ඒ සමග සිසුන් ද හිටියා. පොලීසිය කඳුළු බෝම්බ හා ජල ප්‍රහාර එල්ල කිරීම මා අනුමත කරන්නේ නැහැ. එහෙත් දෙමවුපියන් සිසුන් මෙන් නොවී සංවර ව පොලීසියේ අණ පිළිපැද දරුවන්ට ආදර්ශයක් වූවා නම් හොඳයි. ඒ දෙමවුපියන්ට විශාල බරක් තිබෙන බව අප දන්නවා. ඔවුන්ගේ [COLOR="red"]දරුවන් දැන් මාස හතරක් පමණ කාලයක් පංති වර්ජනයේ. සයිටම් ප්‍රශ්නයට විසඳුමක් දී තිබියදීත් ඔවුන් වර්ජනයේ. ඔවුන්ට ඔවුන්ගේ ඊනියා විසඳුම ම අවශ්‍යයයි. එය ලැබෙන තෙක් වර්ජනය කළ යුතු යැයි ජනමාධ්‍ය පඬියන් කියන්නේ ද? [/COLOR]විශ්වවිද්‍යාල වසා නැහැ. අවුරුදු තිහකට පමණ පෙර නම් විශ්වවිද්‍යාල වසා දැමුවා. එවිට ඇතැම් දෙමවුපියන් තම දරුවන් පිටරට විශ්වවිද්‍යාලවලට යැවුවා. මගේ දරුවන් එවකට පාසලේ බවත් ඔවුන් ප්‍රථම උපාධිය සඳහා පිටරට නොගිය බවත් පඬියන් දැනුම් උදෙසා කිව යුතුයි. විද්‍යුත් [COLOR="red"]ජනමාධ්‍ය පඬියන් කියන්නේ පාලකයන් සයිටම් ප්‍රශ්නයට විසඳුමක් නොදෙන බවයි. පාලකයන්ගේ ඇස් ඇරේවා යැයි ඔවුන් කියනවා. ඒ අනවබෝධය නිසා කියන්නක්. එසේත් නැත්නම් ආණ්ඩු විරෝධී අරගලයක් ඇති කිරීමට වෛද්‍යවරුන් හා සිසුන් පෙළඹවීමට කරන්නක්. මේ ආණ්ඩු විරෝධී අරගලය දිග්ගැස්සුනොත් ජනමාධ්‍යවලට නම් හොඳයි. ඔවුන්ට ප්‍රවෘත්තිවලින් අඩුවක් වෙන එකක් නැහැ. ඒ ව්‍යාපාර හිමි සමාජවාදීන්ටත් හොඳයි. ඔවුන්ගේ ආදායම ඉහළ යාවි.[/COLOR] එහෙත් ඇතැමුන්ගේ නව ආණ්ඩුවක මැති ඇමතිවරුන් නිලධාරීන් වීමේ බලාපොරොත්තු නම් ඉටුවන එකක් නැහැ. ආණ්ඩුව විශාල මර්දනයක් දියත් කර ව්‍යවස්ථාව ද සංශෝධනය කර රට දෙකඩ කර ඒ මැති ඇමති සිහින කුඩු පට්ටම් කරාවි. සයිටම් ප්රශ්නය ගැන ආණ්ඩුව සාකච්ඡා කිහිපයක් ම කළා. මේ ලිපි මගින් මා ද යම් යම් අදහස් විසඳුම් ඉදිරිපත් කළා. [COLOR="red"]නිදහස් අධ්‍යාපනය යනු කුමක් ද යන ප්රශ්නයේ සිට පෞද්ගලික උසස් අධ්‍යාපනය දක්වා ඒ ලිපිවල සාකච්ඡා කළා. මුද්‍රිත ජනමාධ්‍යවල ද ඒ ලිපියක් දෙකක් පළ කෙරුණා. එහෙත් විද්‍යුත් ජනමාධ්‍යවල ඒ අදහස්වලට කිසිම තැනක් දුන්නේ නැහැ. ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය හිතනවා ඇති මාත් දැන් ආණ්ඩුවට කඩේ යනවා කියා. ආණ්ඩුවට පක්ෂ ජනමාධ්‍ය දන්නවා මා ආණ්ඩුව ගැන දරණ මතය. මගේ ඇතැම් අදහස් ද ආණ්ඩුව ඉදිරිපත් කළ විසඳුම්වල තිබුණා.[/COLOR] ආණ්ඩුව මගෙන් අදහස් ගත්තේ යැයි මා කියන්නේ නැහැ. එහෙත් ඒ ගැන මා සතුටු වෙනවා. පඬි සමාජවාදීන්ට මෙන් ම ජාතිකවාදී පඬියන්ටත් කියන්න පුළුවන් ඒ ව්‍යාජ විසඳුම් කියා. ඒවා කිසිසේත් ම ව්‍යාජ විසඳුම් නො වෙයි. එහෙත් [COLOR="red"]දැන් තියෙන්නේ ව්‍යාජ ඉල්ලීමක්. [/COLOR] [COLOR="red"]සටනේ ආරම්භයේ මේ ව්‍යාජ ඉල්ලීම, එනම් සයිටම් ජනසතු කරනු, අහෝසි කරනු යන ඉල්ලීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කෙළේ නැහැ. එකල වැඩිම වුවහොත් ප්රශ්නය වූයේ ප්‍රමිතිය පිළිබඳවයි. ආණ්ඩුව ප්‍රමිතිය පිළිබඳ විසඳුම් දෙන අතරේ තමයි මේ ව්‍යාජ ඉල්ලීම ඉදිරිපත් වුණේ. එය හුදෙක් දේශපාලන ඉල්ලීමක්. පෞද්ගලික සයිටම් ආයතනයට පමණක් මේ පඬියන් විරුද්ධ වන්නේ ඇයි. සයිටම් ආයතනයෙන් තාක්ෂණික උපාධිත් දීමට සූදානම් බව ඔවුන්ගේ නමින් පැහැදිලි වෙනවා. සයිටම් අහෝසි කරනු යන්නෙන් ඒ උපාධි ප්රදානය කිරීමත් නැවැත්විය යුතු බව ගම්‍ය වෙනව. අද ලංකාවේ විවිධ උපාධි ප්රදානය කරන පෞද්ගලික ආයතන කීයක් තියෙනවා ද? සයිටම් පමණක් අහෝසි කළ යුතු බව කියන්නේ ඇයි? සයිටම් සමග ඇත්තේ පෞද්ගලික වෛරයක් ද? අනෙක් අතට විදේශ වෛද්‍ය උපාධිධාරීන් රජයේ උපාධිධාරීන් ද? [/COLOR] [COLOR="red"]සයිටම් ආයතනය ආරම්භ කෙළේ පසුගිය ආණ්ඩුවෙන්. එවකට වෛද්‍ය නිලධාරි සංගමය එයට විරුද්ධ වූ බවක් මා දන්නේ නැහැ. මා නම් එදත් අදත් සයිටම් ආයතනයට විරුද්ධ නැහැ. වෛද්‍ය සංගමය එදා සයිටම් ආයතනයට විරුද්ධ නොවූයේ ඇයි? වෛද්‍ය සභාව විරුද්ධ වූයේත් නැහැ. [/COLOR]කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවේ සභාපති වී දැනට වසර පහකට වැඩියි. ඔහු දැන් ඒ පදවියේ රැඳී සිටින්නේ දීර්ඝ කිරීමක් මත. ඔහු සභාපති වූ විගස සයිටම් ආයතනයට විරුද්ධ වුණේ නැහැ. [COLOR="red"]වෛද්‍ය සභාවටත් ඉතා මෑතක් වන තුරුම තිබුණේ සයිටම් වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. කාලෝත් දැන් සයිටම් අහොසි කළ යුතු යැයි කියනවා ද? මේ සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ මතය ප්‍රසිද්ධියේ කිව යුතුයි. ඔවුන් ද සයිටම් ප්‍රමිතියේ ප්රශ්නවල සිට සයිටම් අහෝසි කරනු කියන තැනට මාරු වී ඇත්නම් ඒ බව යුක්තියුක්ත කිරීමට ප්‍රසිද්ධියේ සාධක ඉදිරිපත් කළ යුතුයි. එසේ මාරු වී නැත්නම් ඒ බව ඉක්මණින් ප්‍රසිද්ධියේ කිව යුතුයි. ඒ ප්‍රකාශය නඩුවට අදාළ නොවන බැවින් උසාවියට අපහාස කිරීමක් වන්නේ නැහැ. [/COLOR] ආණ්ඩුව ඉදිරිපත් කර ඇති විසඳුමේ ප්‍රමිතිය ගැන සඳහන් වෙනවා. එය වෛද්‍ය සභාවේ නිරීක්ෂණවලට පටහැණි වන්්නේ නැහැ. [COLOR="red"]වෛද්‍ය සභාවේ නිරීක්ෂණ හා නිගමන අතර පරස්පරයක් තිබෙනවා. ඒ බව අධිකරණ තීන්දුවෙන් ද පැහැදිලියි.[/COLOR] වෛද්‍යවරුන්ගේ රෝග නිරීක්ෂණ හා නිගමන (විනිශ්චය) අතර පරස්පරයක් වුවහොත් රෝගියා අමාරුවේ. [COLOR="red"]වෛද්‍ය සභාවේ දෙබිඩි ප්‍රතිපත්තිය ගැන නඩු තීන්දුවේ කියැවුණා. වෛද්‍ය සභාව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය අනුමත කර ඇත්තේ එහි ශික්ෂණ රෝහලක් පවා නැතිව. ඒ ශික්ෂණ රෝහල විවෘත වූයේ දැනට දින කිහිපයකට පෙර පමණයි. විද්‍යුත් මාධ්‍ය පඬියන්, සමාජවාදී ව්‍යාපාරිකයන් ඒ ගැන කියන්නේ කුමක් ද? [/COLOR] වෛද්‍යවරු බොරු තර්කයක් ඉදිරිපත් කරනවා. තවත් සායනික පුහුණුවක් දීමට හා විභාගයකට එකඟ වීමෙන් ආණ්ඩුව සයිටම් වෛද්‍ය උපාධිය අවශ්‍ය මට්ටමට නැති බව පිළිගෙන ඇත කියා. [COLOR="red"]මේ වෛද්‍යවරු උපාධියක් පිළිගැනීම හා වෛද්‍ය සභාවේ කොන්දේසි සහිත ව ලියාපදිංචි වීම හා වෛද්‍යවරුන් ලෙස ස්ථිර ව ලියාපදිංචි වීම අතර ඇති වෙනස්කම් දන්නේ නැහැ.[/COLOR] සායනික පුහුණුව අධිකරණයේ සාකච්ඡාවට භාජනය වූවක්. එය අලුත් කතාවක් නො වෙයි. උපාධියක් පිළිගන්නේ අවසානයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින්. වෛද්‍ය සභාවට ඒ ගැන ඇඟිලි ගහන්න බැහැ. [COLOR="red"]වෛද්‍ය සභාවේ වගකීම වෛද්‍යවරුන් ලෙස තාවකාලිකව හා ස්ථිරව ලියා පදිංචි කිරීම. අධිකරණය තීරණය කෙළේ වෛද්‍ය සභාව පැමිණිලිකාර සයිටම් උපාධිධාරිණියට තාවකාලික ලියාපදිංචිය දිය යුතු බවයි. ඉන් පසු අවශ්‍ය නම් වෛද්‍ය සභාවට ස්ථිර ලියාපදිංචිය සඳහා කොන්දේසි පැණවිය හැකියි. [/COLOR] රජයේ වෛද්‍ය පීඨවල උපාධිධාරීන්ටත් වෛද්‍ය සභාව ලබා දෙන්නේ කොන්දේසි සහිත තාවකාලික ලියාපදිංචියක්. ඒ කොන්දේසිවලට අනුව අදාළ උපාධිධාරීන් සීමාවාසික පුහුණුවක් ලැබිය යුතුයි. දැන් වෛද්‍යවරුන් තර්ක කරනවා ද එ පුහුණුව එකී උපාධිධාරීන් ලැබිය යුතු බැවින් ඔවුන්ගේ උපාධිය අවශ්‍ය මට්ටමට නැහැ කියා.[COLOR="red"] උපාධිය කියන්නේ එකක් වෛද්‍යවරයකු ලෙස සේවයට බඳවා ගැනීම යනු තවත් එකක්.[/COLOR] යම් කිසි අයූරකින් අදාළ වෛද්‍ය උපාධිධාරියා ඒ පුහුණුව ලබා නොගතහොත් ස්ථිර ලියාපදිංචිය ලැබෙනවා ද? විදේශීය වෛද්‍ය උපාධිධාරින්ටත් සීමාවාසික පුහුණුවත් අමතර පරීක්ෂණයකුත් තිබෙනවා. එයින් කියන්නේ ඒ උපාධිවල මට්ටම පහත බව ද? ශ්‍රෙෂ්ඨාධිකරණය නඩු තීන්දුව වෙනස් නොකළොත් අභියාචනාධිකරණ තීන්දුව අනුව සයිටම් උපාධිධාරීන්ටත් තාවකාලික ලියාපදිංචිය දිය යුතුයි. ආණ්ඩුව යෝජනා කරන සායනික පුහුණුව වෛද්‍ය සභාවේ නිර්දේශයක් මත කෙරෙන්නක්. එය නඩු තීන්දුවට පටහැණි නොවී තාවකාලික ලියාපදිංචිය දීමෙන් පසුවත් කළ හැකියි. [COLOR="red"]මා කලින් ම යෝජනා කර තිබුණේ සයිටම් උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණව අවුරුදු දෙකකට දීර්ඝ කළ යුතු බවයි. එය අවුරුදු එකහමාරක් වීම සුදුසු බව කියන්නේ නම් එයට විරුද්ධ වීමට මා පඬියකු නො වෙයි.[/COLOR][/SIZE] නලින් ද සිල්වා 2017 මැයි 25 [url]http://www1.kalaya.org/2017/05/blog-post_25.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom