Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම් හා විග්නේස්වරන්ගේ බොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිටම් හා විග්නේස්වරන්ගේ බොරු

සයිටම් ශිෂ්‍යයන් උසස් පෙළ අසමත් වී විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට නොහැකි වූ අය ලෙස හඳුන්වන්න ඇතැමුන් කැමතියි. එවැනි කතාවක් සමාජයේ ඇතැම් උගතුන් අතර තිබෙනවා. මා ඉතා පැහැදිලි ව කියා තිබෙනවා සුදුසුකම් ලැබීම හා විශ්වවිද්‍යාලයට ඇතුල් වීම යනු එකක් නොව දෙකක් කියා. ඒ අතර උසස් පෙළ සමත් වීම කියන්නේ වෙනම ම දෙයක්. උසස් පෙළ විෂය තුන සමත් නම් යමකු උසස් පෙළ සමත්. විශ්වවිද්‍යාලවලට ඇතුල් වීම සඳහා ඒ ඒ පීඨ නිර්ණායක සඳහන් කර තිබෙනවා. ඉංජිනේරු පීඨයකට ඇතුල් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් වෛද්‍ය පීඨයකට ඇතුල් වීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්වලින් වෙනස්. කෘෂිකර්ම පීඨවලට වෙන ම සුදුසුකම් තිබෙනවා. ඉංජිනේරු පීඨයකට ඇතුල් වීමට නියම කර ඇති සුදුසුකම්වලට වඩා වෙනස් භෞතීය විද්‍යා හැදෑරීමට අවශ්‍ය සුදුසුකම්. රසායන විද්‍යා විෂය නැතිව වුවත් භෞතිය විද්‍යා හැදෑරීමට පුළුවන්.

ඒ ඒ පීඨවලට ඇතුල් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සැපිරූ පමණින් විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න බැහැ. විශ්වවිද්‍යාලවල ඉඩ ඇත්තේ සීමිත සිසුන් සංඛ්‍යාවකට. එහි දී දිස්ත්‍රික්ක ක්‍රමයත් බලපානවා. ඇතැම් පීඨ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලට ඇතුල් වීමේ දී තිබිය යුතු ඉසෙඩ් ලකුණ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ සාමාර්ථ තුනක් ගත්තත් වෛද්‍ය පිඨයට ඇතුල් වීමට නොහැකි වන්න පුළුවන්. එවැනි ශිෂ්‍යයකු විභාග මිනුම් දඬු අනුව අදක්ෂ ශිෂ්‍යයෙක් ද? ඒ තුන ලබා ගැනීම බුද්ධිය මනින නිර්ණායකයක් නො වෙයි. එහෙත් විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේ දී සුදුසු යැයි කියැවෙන විවිධ නිර්ණායක යොදා ගැනෙනවා. අද දිස්ත්‍රික්ක ක්‍රමය අන්ත දූෂිතයි. කුසලතා පදනමින් ඇතුල් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කළ යුතුයි. උසස් පෙළ ප්‍රතිඵල හා ජීවන ප්‍රතිඵල (කුසලතා) අතර සහසම්බන්ධයක් නැති වුනත් අද උසස් පෙළ ප්‍රතිඵල විවිධ කාර්ය සඳහා යොදා ගන්න වෙලා තියෙනවා. මා දන්නා තරමින් සයිටම් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට සුදුසුකම් ලබා ඇති එහෙත් ශාස්ත්‍රීය භාෂාවෙන් නම් අධ්‍යයන නොවන විවිධ හේතු නිසා ඇතුල්වීමට නොහැකි වූ අය. ඔවුන් ධනපතියන්ගේ මුදලට උපාධි ලබාගන්නා මෝඩ දරුවන් කියා ගැරහීම සුදුසු නැහැ.

පහේ ශිෂ්‍යත්වය සමත් වූ පමණින් ජනප්‍රිය පාසලක් ලබා ගන්න බැහැ. එහෙත් එලෙස ජනප්‍රිය පාසලකට ඇතුල් නොවූ අයටත් ශිෂ්‍යත්වය ලැබෙනවා. ශිෂ්‍යත්ව පරීක්ෂණය සමත්වීම හා ජනප්‍රිය පාසලකට ඇතුල්වීම කියන්නෙ දෙකක්. ජනප්‍රිය පාසලක් නොලැබූ පමණින් ශිෂ්‍යත්වය අසමත් කියලා කියන්න බැහැ. ඇතැම් විට පෞද්ගලික පාසල්වල ඉගෙනීම ලබද්දීම ඒ ශිෂ්‍යත්ව මුදල ලැබෙනවා. ශිෂ්‍යත්ව පරීක්ෂණයට පෞද්ගලික පාසලකින් පෙනී සිට රජයේ පාසලකට ඇතුළත් නොවී ද ශිෂ්‍යත්ව මුදල ලබාගන්න පුළුවන්. ජනප්‍රිය පාසල්වලට ඇතුල් නොවන ශිෂ්‍යයන් අතර ශිෂ්‍යත්ව පරීක්ෂණය සමත් වූ ශිෂ්‍යයන් ඉතා විශාල ප්‍රමාණයක් සිටිනවා. මේ සයිටම් ගැන අප ඕනෑවටත් වඩා ලියා තිබෙනවා. අපේ රටේ ප්‍රධාන ප්රශ්නය සයිටම් නො වෙයි. රට දෙකඩ කිරීම. එයට විරුද්ධව අන්තරේ පෙළපාලි යන්නෙ නැත්තෙ ඇයි?

විග්නේස්වරන් මඩකලපුවේ දී නැවතත් තම බොරුව කියලා. අවුරුදු දෙදහකට වැඩි කාලයක් තිස්සේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයා පදිංචි වී සිටි බව ඔහු කියලා. දෙමළ ජනයා සෑහෙන ප්‍රමාණයක් මේ බොරුව විශ්වාස කරනවා. අප විශ්වාස කිරීමට කැමති දේ සාධක (හේතු නොව) නැතිව වුවත් පිළිගැනීමට අප කැමතියි. සමහර බොරු අප විශ්වාස කරන්නේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. ඒ වගේ ම අප අනෙක් අය සතුටු කරන්නත් සමහර දේ කියනවා. සමහරු ඇතැම් විට කියනවා දෙමළ ජනයාටත් සමාන ව සලකනව නම් ඊනියා සංහිඳියාවක් ව්‍යවස්ථාවක් ආදිය අවශ්‍ය නැහැ කියලා. මේ රටේ දෙමළ ජනයාට ඇති අසමානත්වය කුමක් ද? උදාහරණයක් දෙන්න පුළුවන් ද? ජනමාධ්‍ය ඉදිරියේ එවැනි ප්‍රකාශ කළ යුත්තේ ඒ ගැන හරියට ම දන්නේ නම් පමණයි. දෙමළ ජනයාට මෙරට අසමානත්වයක් නැහැ. සයිටම් ගැනත් තත්වය එසේමයි. අපේ සමහර උපකල්පන සංකල්පීය අවුල් නිසා ඇතිවන දේ.

දෙමළ කියා ජනවර්ගයක් අද ඉන්නවා. ඔවුන්ට ජනවාර්ගික විඥානයක් ද තිබෙනවා. එහෙත් ඉතිහාසයේ සෑම දිනක ම එවැනි විඥානයක් තිබී නැහැ. එසේ වුනත් දෙමළ ජනයා විශ්වාස කිරීමට කැමතියි ඔවුන්ට අවුරුදු දෙදහසකට වැඩි දෙමළ විඥානයක් තිබෙනවා කියා. අප බොහෝ විට අප කැමති දේ විශ්වාස කරනවා. දෙමළ දේශපාලනඥයන් දෙමළ ජනයා රැවටීමට බොරු කියනවා. මෙරට දෙමළ කතාකරන ජනයා දහතුන්වැනි සියවසෙන් පසුව සිටියත් ඔවුන්ට දෙමළ කියා කිසිවකු කී බවට සාධක නැහැ. ඔවුන් මලබාර්වරුන් ලෙස නම් හඳුන්වා දී තිබෙනවා. ඒ ඔවුන් දහහතරවැනි සියවසේ මුලින් පැමිණි ප්‍රදේශයේ නමින්. ඉංගිරිසින් අවුරුද්ද හැඳින්වූයේ සිංහල හා හින්දු අවුරුද්ද ලෙස. එය සිංහල හා දෙමළ අවුරුද්ද කියා නොකිවුවේ එකල දෙමළ අනන්‍යතාවක් නොතිබූ නිසයි. කොහොමත් ඒකට හින්දු කියන එක ගැටගහ ගත්තෙ සිංහලයන්ට අසාධාරණයක් කිරීමට. ඉන්දියාවේ හින්දු අවුරුද්දක් නැහැ.

දහහතරවැනි සියවසේ මලබාරයෙන් පැමිණි සමහරුන් සිංහල සමාජයට අවශෝෂණය වුනා. ඔවුන් ඉන්පසු මලබාර් යනුවෙන් හැඳින්වීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. තවත් සමහරුන් තම මුස්ලිම් අනන්‍යතාව දිගට ම රැකගත්තා. යාපනයට පැමිණි මලබාර්වරුන් දෙමළ වූයේ නැහැ. එසේ දෙමළ වීමට දෙමළ ජනකායක් යාපනයේ සිටියේත් නැහැ. ඔවුන් මලබාර්වරුන් නමින් ම හඳුන්වනු ලැබුවා. යාපනයේ එවකට සිංහලයන් සිටි නමුත් මේ මලබාර්වරුන් සිංහල වූයේත් නැහැ. ඒ ආර්යචක්රවර්තීන්ගේ බලපෑම නිසා.

මෙරට දෙමළ අනන්‍යතාවක් ඇති වුනේ දහනවවැනි සියවසේ අග. එතෙක් මුස්ලිමුන් ද සැලකුණේ දෙමළ කතාකරන ජනයා ලෙස. අනෙක් අතට ඉංගිරිසින් ලංකාව පළාත් නවයකට බෙදුවේ 1889 දී. මේ පළාත් දෙකේ අනන්‍යතාවක් නොතිබූ දෙමළ ජනයා අවුරුදු දෙදහසකට වඩා ජීවත් වුනේ කෙසේ ද? ඉංගිරිසින් මෙරට මුළින් ම බෙදුවේ පළාත් පහකට. එහි දී අනුරාධපුරයත් උතුරු පළාතට අයිති වුනා. බැරි වෙලාවත් ඒ පළාත් පහ දිගට ම තිබුණා නම් විග්නේස්වරන් කියාවි දෙමළ ජනයා අවුරුදු දෙදහස් ගණනක් අනුරාධපුරයේත් හිටියා කියා.

පඬියකු කියාවි එළාරගෙ කාලයේත් දෙමළ ජනයා අනුරාධපුරයේ සිටියා කියා. එය මුළුමනින් ම වැරදියි. එකල දෙමළ අනන්‍යතාවක් නොතිබුණා පමණක් නොව එළාර දෙමළ නොවෙයි. මහාවංසයේ කියැවෙන්නේ එළාරො නාමො ඛත්තියො, එළාර නම් ක්ෂත්රීියයා කියා. බ්‍රාහ්මණ කුල ක්‍රමය අනුව දකුණේ (අද දකුණු ඉන්දියාවේ) ක්ෂත්රියයන් සිටියෙ නැහැ. එහි සිටි පිරිස ශුද්‍රයන්. එළාර පැමිණ ඇත්තේ ක්ෂත්රියයන් සිටි ප්‍රදේශයකින්. විග්නේස්වරන් ඉතිහාසය හැදෑරිය යුතුයි.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 පෙබරවාරි 11

[QUOTE="funkyguy89, post: 21234632, member: 250919"] [b]සයිටම් හා විග්නේස්වරන්ගේ බොරු[/b] [SIZE=4]සයිටම් ශිෂ්‍යයන් උසස් පෙළ අසමත් වී විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට නොහැකි වූ අය ලෙස හඳුන්වන්න ඇතැමුන් කැමතියි. එවැනි කතාවක් සමාජයේ ඇතැම් උගතුන් අතර තිබෙනවා. මා ඉතා පැහැදිලි ව කියා තිබෙනවා [COLOR=DarkOrange][B]සුදුසුකම් ලැබීම හා විශ්වවිද්‍යාලයට ඇතුල් වීම යනු [U]එකක් නොව දෙකක් කියා.[/U][/B][/COLOR] ඒ අතර උසස් පෙළ සමත් වීම කියන්නේ වෙනම ම දෙයක්. උසස් පෙළ විෂය තුන සමත් නම් යමකු උසස් පෙළ සමත්. විශ්වවිද්‍යාලවලට ඇතුල් වීම සඳහා ඒ ඒ පීඨ නිර්ණායක සඳහන් කර තිබෙනවා. ඉංජිනේරු පීඨයකට ඇතුල් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් වෛද්‍ය පීඨයකට ඇතුල් වීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්වලින් වෙනස්. කෘෂිකර්ම පීඨවලට වෙන ම සුදුසුකම් තිබෙනවා. ඉංජිනේරු පීඨයකට ඇතුල් වීමට නියම කර ඇති සුදුසුකම්වලට වඩා වෙනස් භෞතීය විද්‍යා හැදෑරීමට අවශ්‍ය සුදුසුකම්. රසායන විද්‍යා විෂය නැතිව වුවත් භෞතිය විද්‍යා හැදෑරීමට පුළුවන්. [B] ඒ ඒ පීඨවලට ඇතුල් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සැපිරූ පමණින් විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න බැහැ.[/B] විශ්වවිද්‍යාලවල ඉඩ ඇත්තේ සීමිත සිසුන් සංඛ්‍යාවකට. එහි දී දිස්ත්‍රික්ක ක්‍රමයත් බලපානවා. ඇතැම් පීඨ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලට ඇතුල් වීමේ දී තිබිය යුතු ඉසෙඩ් ලකුණ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වෙනවා. [B]කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ සාමාර්ථ තුනක් ගත්තත් වෛද්‍ය පිඨයට ඇතුල් වීමට නොහැකි වන්න පුළුවන්. එවැනි ශිෂ්‍යයකු විභාග මිනුම් දඬු අනුව අදක්ෂ ශිෂ්‍යයෙක් ද? ඒ තුන ලබා ගැනීම බුද්ධිය මනින නිර්ණායකයක් නො වෙයි.[/B] එහෙත් විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේ දී සුදුසු යැයි කියැවෙන විවිධ නිර්ණායක යොදා ගැනෙනවා.[COLOR=Navy] අද දිස්ත්‍රික්ක ක්‍රමය අන්ත දූෂිතයි.[/COLOR] කුසලතා පදනමින් ඇතුල් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කළ යුතුයි. උසස් පෙළ ප්‍රතිඵල හා ජීවන ප්‍රතිඵල (කුසලතා) අතර සහසම්බන්ධයක් නැති වුනත් අද උසස් පෙළ ප්‍රතිඵල විවිධ කාර්ය සඳහා යොදා ගන්න වෙලා තියෙනවා. මා දන්නා තරමින් සයිටම් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට සුදුසුකම් ලබා ඇති එහෙත් ශාස්ත්‍රීය භාෂාවෙන් නම් අධ්‍යයන නොවන විවිධ හේතු නිසා ඇතුල්වීමට නොහැකි වූ අය. [B]ඔවුන් ධනපතියන්ගේ මුදලට උපාධි ලබාගන්නා මෝඩ දරුවන් කියා ගැරහීම සුදුසු නැහැ.[/B] පහේ ශිෂ්‍යත්වය සමත් වූ පමණින් ජනප්‍රිය පාසලක් ලබා ගන්න බැහැ. එහෙත් එලෙස ජනප්‍රිය පාසලකට ඇතුල් නොවූ අයටත් ශිෂ්‍යත්වය ලැබෙනවා. [B][COLOR=Navy]ශිෂ්‍යත්ව පරීක්ෂණය සමත්වීම හා ජනප්‍රිය පාසලකට ඇතුල්වීම කියන්නෙ දෙකක්.[/COLOR][/B] ජනප්‍රිය පාසලක් නොලැබූ පමණින් ශිෂ්‍යත්වය අසමත් කියලා කියන්න බැහැ. ඇතැම් විට පෞද්ගලික පාසල්වල ඉගෙනීම ලබද්දීම ඒ ශිෂ්‍යත්ව මුදල ලැබෙනවා. ශිෂ්‍යත්ව පරීක්ෂණයට පෞද්ගලික පාසලකින් පෙනී සිට රජයේ පාසලකට ඇතුළත් නොවී ද ශිෂ්‍යත්ව මුදල ලබාගන්න පුළුවන්. ජනප්‍රිය පාසල්වලට ඇතුල් නොවන ශිෂ්‍යයන් අතර ශිෂ්‍යත්ව පරීක්ෂණය සමත් වූ ශිෂ්‍යයන් ඉතා විශාල ප්‍රමාණයක් සිටිනවා. මේ සයිටම් ගැන අප ඕනෑවටත් වඩා ලියා තිබෙනවා. අපේ රටේ ප්‍රධාන ප්රශ්නය සයිටම් නො වෙයි. රට දෙකඩ කිරීම. එයට විරුද්ධව අන්තරේ පෙළපාලි යන්නෙ නැත්තෙ ඇයි? [/SIZE] [SIZE=4][SIZE=4]විග්නේස්වරන් මඩකලපුවේ දී නැවතත් තම බොරුව කියලා. [B][COLOR=Indigo]අවුරුදු දෙදහකට වැඩි කාලයක් තිස්සේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයා පදිංචි වී සිටි බව ඔහු කියලා. දෙමළ ජනයා සෑහෙන ප්‍රමාණයක් මේ බොරුව විශ්වාස කරනවා. [/COLOR][/B]අප විශ්වාස කිරීමට කැමති දේ සාධක (හේතු නොව) නැතිව වුවත් පිළිගැනීමට අප කැමතියි. සමහර බොරු අප විශ්වාස කරන්නේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. ඒ වගේ ම අප අනෙක් අය සතුටු කරන්නත් සමහර දේ කියනවා. සමහරු ඇතැම් විට කියනවා දෙමළ ජනයාටත් සමාන ව සලකනව නම් ඊනියා සංහිඳියාවක් ව්‍යවස්ථාවක් ආදිය අවශ්‍ය නැහැ කියලා. [B][COLOR=Red]මේ රටේ දෙමළ ජනයාට ඇති අසමානත්වය කුමක් ද?[/COLOR][/B] උදාහරණයක් දෙන්න පුළුවන් ද? ජනමාධ්‍ය ඉදිරියේ එවැනි ප්‍රකාශ කළ යුත්තේ ඒ ගැන හරියට ම දන්නේ නම් පමණයි. දෙමළ ජනයාට මෙරට අසමානත්වයක් නැහැ. සයිටම් ගැනත් තත්වය එසේමයි. අපේ සමහර උපකල්පන සංකල්පීය අවුල් නිසා ඇතිවන දේ.[/SIZE] දෙමළ කියා ජනවර්ගයක් අද ඉන්නවා. ඔවුන්ට ජනවාර්ගික විඥානයක් ද තිබෙනවා. එහෙත් ඉතිහාසයේ සෑම දිනක ම එවැනි විඥානයක් තිබී නැහැ. එසේ වුනත් දෙමළ ජනයා විශ්වාස කිරීමට කැමතියි ඔවුන්ට අවුරුදු දෙදහසකට වැඩි දෙමළ විඥානයක් තිබෙනවා කියා. අප බොහෝ විට අප කැමති දේ විශ්වාස කරනවා. දෙමළ දේශපාලනඥයන් දෙමළ ජනයා රැවටීමට බොරු කියනවා. මෙරට දෙමළ කතාකරන ජනයා දහතුන්වැනි සියවසෙන් පසුව සිටියත් ඔවුන්ට දෙමළ කියා කිසිවකු කී බවට සාධක නැහැ. ඔවුන් මලබාර්වරුන් ලෙස නම් හඳුන්වා දී තිබෙනවා. ඒ ඔවුන් දහහතරවැනි සියවසේ මුලින් පැමිණි ප්‍රදේශයේ නමින්. ඉංගිරිසින් අවුරුද්ද හැඳින්වූයේ සිංහල හා හින්දු අවුරුද්ද ලෙස. එය සිංහල හා දෙමළ අවුරුද්ද කියා නොකිවුවේ එකල දෙමළ අනන්‍යතාවක් නොතිබූ නිසයි. කොහොමත් ඒකට හින්දු කියන එක ගැටගහ ගත්තෙ සිංහලයන්ට අසාධාරණයක් කිරීමට. [B]ඉන්දියාවේ හින්දු අවුරුද්දක් නැහැ.[/B] දහහතරවැනි සියවසේ මලබාරයෙන් පැමිණි සමහරුන් සිංහල සමාජයට අවශෝෂණය වුනා. ඔවුන් ඉන්පසු මලබාර් යනුවෙන් හැඳින්වීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. තවත් සමහරුන් තම මුස්ලිම් අනන්‍යතාව දිගට ම රැකගත්තා. යාපනයට පැමිණි මලබාර්වරුන් දෙමළ වූයේ නැහැ. එසේ දෙමළ වීමට දෙමළ ජනකායක් යාපනයේ සිටියේත් නැහැ. ඔවුන් මලබාර්වරුන් නමින් ම හඳුන්වනු ලැබුවා. යාපනයේ එවකට සිංහලයන් සිටි නමුත් මේ මලබාර්වරුන් සිංහල වූයේත් නැහැ. ඒ ආර්යචක්රවර්තීන්ගේ බලපෑම නිසා. මෙරට දෙමළ අනන්‍යතාවක් ඇති වුනේ දහනවවැනි සියවසේ අග. එතෙක් මුස්ලිමුන් ද සැලකුණේ දෙමළ කතාකරන ජනයා ලෙස. අනෙක් අතට[B] ඉංගිරිසින් ලංකාව පළාත් නවයකට බෙදුවේ 1889 දී. මේ පළාත් දෙකේ අනන්‍යතාවක් නොතිබූ දෙමළ ජනයා අවුරුදු දෙදහසකට වඩා ජීවත් වුනේ කෙසේ ද? ඉංගිරිසින් මෙරට මුළින් ම බෙදුවේ පළාත් පහකට. එහි දී අනුරාධපුරයත් උතුරු පළාතට අයිති වුනා. බැරි වෙලාවත් ඒ පළාත් පහ දිගට ම තිබුණා නම් විග්නේස්වරන් කියාවි දෙමළ ජනයා අවුරුදු දෙදහස් ගණනක් අනුරාධපුරයේත් හිටියා කියා.[/B] [B][COLOR=Red]පඬියකු කියාවි එළාරගෙ කාලයේත් දෙමළ ජනයා අනුරාධපුරයේ සිටියා කියා. එය මුළුමනින් ම වැරදියි. එකල දෙමළ අනන්‍යතාවක් නොතිබුණා පමණක් නොව එළාර දෙමළ නොවෙයි. මහාවංසයේ කියැවෙන්නේ එළාරො නාමො ඛත්තියො, එළාර නම් ක්ෂත්රීියයා කියා.[/COLOR][/B] බ්‍රාහ්මණ කුල ක්‍රමය අනුව දකුණේ (අද දකුණු ඉන්දියාවේ) ක්ෂත්රියයන් සිටියෙ නැහැ. එහි සිටි පිරිස ශුද්‍රයන්. එළාර පැමිණ ඇත්තේ ක්ෂත්රියයන් සිටි ප්‍රදේශයකින්. විග්නේස්වරන් ඉතිහාසය හැදෑරිය යුතුයි. මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. [URL]https://www1.kalaya.org[/URL] නලින් ද සිල්වා 2017 පෙබරවාරි 11[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom