Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම් හා විග්නේස්වරන්ගේ බොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වම අන්තරේ පසුපස යෑම

ඊයේ නුගේගොඩ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් කුමන නමකින් වුව ද පැවැත්වූ රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයේ වම යැයි කියාගන්නා අයත් සහභාගි වුනා. ශිෂ්‍ය රැළිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළින් ඇරඹී නුගේගොඩින් අවසන් වුනා. මෙය නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා කරන සටනක් ලෙස ශිෂ්‍යයන් හඳුන්වාවි. වමත් එසේ සිතනවා විය හැකියි. මේ අය නිදහස් අධ්‍යාපනය කියන්නේ කුමක් ද කියාවත් දන්නවා ද? කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ මුදල් ගෙවා ලබාගන්න අධ්‍යාපනය නැති කරන්න නො වෙයි. ඒ එසේ නම් ශාන්ත තෝමස්, ත්‍රිත්ව, ශාන්ත ජෝසෆ්, ශාන්ත පීතර, කාන්තා, ශාන්ත බ්‍රිජට්, බිෂොප් ආදී පාසල්වලට පැවැත්මක් තිබිය නො හැකියි.

නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ එවකට මුදල් ගෙවා පමණක් ලබාගත හැකිව තිබූ ඉංගිරිසි මාධ්‍යයෙන් දෙන ලද අධ්‍යාපනය මුදල් ගෙවීමට නොහැකි සිසුන්ටත් ලබා දීමට මිස මුදල් ගෙවා ලබා ගන්නා අධ්‍යාපනය නැති කිරීමට නො වෙයි. එකල ද, සුද්දන්ගේ කාලයේ සිට ම සිංහල හා දෙමළ මාධ්‍යවලින් දෙනු ලැබූ අධ්‍යාපනය ලැබුණේ නොමිළේ. බොහෝ දෙනාට ඒ බව අමතකයි. කන්නන්ගර මහතා තවත් දෙයක් කළා. ඒ අධ්‍යාපන මාධ්‍යය ක්‍රමයෙන් ඉංගිරිසියෙන් සිංහලට හා දෙමළට හැරවීම. මගේ මතකය නිවැරදි නම් 1956 වන විට සාමාන්‍ය පෙළට සමාන පංතිවල ඉගැන්වීම කෙරුණේ සිංහලෙන් හා දෙමළෙන්. 1961 පමණ වන විට විශ්විද්‍යාලයේ අධ්‍යාපන මාධ්‍යය ද සිංහලට හැරුණා. ඉංගිරිසි අධ්‍යාපන මාධ්‍යය සිංහලට හැරුණේ බණ්ඩාරනායක මහතාගෙන් පසුව 1956 දී නො වෙයි. එයත් කන්නන්ගර මහතාගේ උත්සාහයක ප්‍රතිඵලයක්.

කිරිඇල්ල කීවාට නිදහස් අධ්‍යාපනය එ ජා පක්ෂයේ වැඩක් නො වෙයි. නිදහස් අධ්‍යාපනය ඇති කරන කාලයේ එ ජා පක්ෂයක් තිබුණේත් නැහැ. කොහොමටත් සේනානායකලා, ජයවර්ධනලා, එස්මන්ඩ් වික්රමසිංහලාගේ හා විජේවර්ධනලාගේ ලේක්හවුසිය නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වුනා. නිදහස් අධ්‍යාපනයට පක්ෂ වූයේ විද්‍යාලංකාර පිරිවෙන, භික්ෂූන් වහන්සේ හා වමේ දේශපාලන පක්ෂ. කිරිඇල්ලට නිදහස් අධ්‍යාපනය ගැන උරුමයක් නැහැ. ඔහුත් රනිලුත් රාජකීය විද්‍යාලයේ නිදහස් අධ්‍යාපනය ලැබීම වෙනත් කරුණක්.

පැරණි වමේ පක්ෂවලට නිදහස් අධ්‍යාපනය ගැන කතා කිරීමට අයිතියක් තියෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් සටන් කර තිබෙනවා. එහෙත් ජ වි පෙ, පෙරටුගාමීන් ආදීන් කර ඇත්තේ කුමක් ද? තරුණ ජීවිත බිලි දීම පමණයි. පැරණි වමත් මෝඩකමට 1953 දී හර්තාලයක් කළා. එය නිදහස් අධ්‍යාපනය සඳහා නො වෙයි. හාල් සේරුව ශත විසිපහක් කිරීමට විරුද්ධව. අද හාල් සේරුව රුපියල් අසූවකටවත් ගන්න බැහැ. එහෙත් අද හර්තාල් කරන්නේ නැහැ. ඒක හොඳයි. හර්තාලයෙන් නව දෙනකු මිය ගියා. රටට වූ යහපත කුමක් ද? ඩඩ්ලි වෙනුවට ජෝන් කොතලාවල අගමැති වුනා. කොතලාවල සේනනායකට වඩා හොඳ වුනා ද? 1956 බණ්ඩාරනායක මහතා බලයට පැමිණියේ හර්තාලය නිසා යැයි කීමට වමේ සමහර උදවිය උත්සාහ ගත්තා. බණ්ඩාරනායක මහතා බලයට පත් වූයේ ජාතිකත්වය ඉස්මතු වීම නිසා මිස ජීවිත නවයක් නැති කළ හර්තාලය නිසා නො වෙයි.

1971 ජ වි පෙ ආයුධ සන්නද්ධ නැගිටීමෙන් සිදු වූයේ කුමක් ද? ජීවිත දසදහස් ගණනක් නැති වීම පමණයි. අවසානයේ දී 1977 ජේ ආර් බලයට පත් වූවා. විජේවීර හිතුවේ එ ජා ප ආණ්ඩුවක් යටතේ විප්ලවය කිරීම පහසු කියා. ජේ ආර් ජ වි පෙ තහනම් කළා. 1987- 90 කාලයේ ජ වි පෙ නැවතත් ආයුධ අතට ගත්තා. ජේ ආර්ටත් වඩා ඒකාධිපතියකු වූ ප්‍රේමදාස බලයට පත්වුනා. 1994 වන තුරු ආණ්ඩුව පෙරළන්න බැරි වුනා. ජ වි පෙරමුණට පමණක් නොව මුල දී ඔවුන් අනුගමනය කළ කොටි සංවිධානයටත් අවසානයේ දී අත් වූයේ පරාජයයි.

ආයුධ සන්නද්ධ සටන්වලින් බලය ලබා ගැනීම මෙරට සාර්ථක වී නැහැ. පැරණි වම ඒ බව දන්නවා. ජ වි පෙ අද කරන්නේ ආණ්ඩුවේ වුවමනා වෙනුවෙන් බොරු සටන්පාඨ ඇද බෑම පමණයි. ඔවුන් මේ ආණ්ඩුව පිහිටුවීමේ දී කළ දෙයක් නැති වුවත් ඒ පාප කර්මයට සම්මාදන් වුනා. ඔවුන් හා පෙරටුගාමීන් එක් ව අද රනිල් තව තවත් ශක්තිමත් කරනවා. ඔවුන් ශිෂ්‍යයන් මුළා කරනවා පමණයි. අද පෙළපාලි යන ශිෂ්‍යයන්ගෙන් අති විශාල බහුතරය වයස අවුරුදු හතළිහ වන විට ඊනියා විප්ලවය අත්හරිනවා. තම ළමයින් පෞද්ගලික පාසල්වලට යවනවා. බටහිර වෛද්‍යවරුන් ලෙස පත්වන බොහෝ දෙනා පෞද්ගලික රෝහල්වල මුදල් උපයනවා. ඇතැමුන් පිටරට යනවා. ඔවුන් සියල්ලන් ම පාහේ වෛද්‍ය පීඨවලට ඇතුළත් වී ඇත්තේ මුදල් ගෙවා උපකාරක පංතිවලට යෑමෙන් පසුව.

සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය නැති වන්නේ නැහැ. සයිටම් ප්‍රශ්නයට විසඳුම් අප ඉදිරිපත් කර තිබෙනවා. සයිටම් ප්රශ්නය ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. නීතිය ඉක්මවා ගොස් වෛද්‍ය සභාවට සයිටම් සිසුන්ට යාවකාලීන ලියාපදිංචිය දීම නැතිකරන්න බැහැ. අභියාචනාධිකරණ තීන්දුවට පිටින් යෑමට වෛද්‍ය සභාවට බැහැ. මෙහි දී අධිකරණය කරන්නේ වෛද්‍ය උපාධියට ප්රමිතීන් නියම කිරීම නොව වෛද්‍ය සභාවට තම නෛතික සීමා මතක් කර දීමයි. ඇතැමුන්ට මේ කිසිවක් තේරෙන්නේ නැහැ. අන්තරේ පඬියන් දන්නා ඉටිගෙඩියක් නැහැ. වෛද්‍ය සභාවට හෝ සෞඛ්‍ය ඇමතිට හෝ උපාධි ලබාදෙන ආයතන පිළිගැනීමට හෝ නොපිළිගැනීමට හෝ බලයක් නැහැ. වෛද්‍ය සභාව කරන්නේ වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍යවරුන් ලෙස සේවය කිරීම සඳහා ලියා පදිංචිය ලබා දීම. එහෙත් එය කළ හැක්කේ නීතියට එකඟ ව මිස නීතිය ඉක්මවා ගොස් නො වෙයි. වෛද්‍ය සභාවට රජයේ විශ්වවිද්‍යාලවලත් ප්‍රමිතිය පිළිබඳ ප්රශ්නය තිබෙනවා. 1961 දී පේරාදෙණිය වෛද්‍ය පීඨය පිහිටවූ විට එංගලන්තයේ වෛද්‍ය සභාවටත් එහි ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඇති වුනා. අද නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න තිබෙනවා. අන්තරේ ඒවාට පෙළපාලි යන්නේ නැහැ.

ප්‍රේමදාස ඊනියා ප්‍රාදේශීය විශ්වවිද්‍යාල පිහිටු වූ විට එහි ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඇති වුනා. ඒ සම්බන්ධයෙන් මා ප්‍රශ්න කළ විට පොලිස් භට කණ්ඩායමක් මධ්‍යම රාත්‍රියේ අප නිවසට පැන ජේ ආර් 1984 දී පමණ ඇති කළ, ඩී එස් සේනානායක විදුහල අසල පිහිටි ජාතික බුද්ධි විමර්ශන මණ්ඩලයට මා ගෙන ගියා. ඒ භීෂණ සමයේ. ඔවුන් ගෙදරට කියා ගියේ මා කුරුඳුවත්ත පොලීසියට ගෙන යන බව. මගේ බිරිඳත් ලොකු පුතාත් මා සෙවීමට මහා රෑ ම කුරුඳුවත්ත පොලිසියට ගිය විට ඔවුන්ට කියා ඇත්තේ මා එහි නොමැති බවයි! එකල විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති අර්ජුන අළුවිහාරේ සමග ඇති වූ සටන් ගැන කරුණාරත්න පරණවිතානත් ජී එල් පීරිසුත් දන්නවා. ඒ ප්‍රාදේශීය විශ්වවිද්‍යාල සමහරක් පසුව ජාතික විශ්වවිද්‍යාල බවට පත් කෙරුණා. අද සබරගමුව හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල බවට පත් වී ඇත්තේ ඒ ඊනියා ප්‍රාදේශීය විශ්වවිද්‍යාල දෙකක්. මේ විශ්වවිද්‍යාලවල බටහිර වෛද්‍ය පීඨ ඇති කිරීමට කාලය පැමිණ තිබෙනවා. බොහෝ දෙනා සිතන්නේ මා නිදහස් අධ්‍යාපනයේ හතුරකු කියායි.

ඒකාබද්ධ විපක්ෂයේ ඊනියා වම ශිෂ්‍යයන් පසුපස යෑම ගැන කණගාටු වෙනවා. අන්තරේ අද සූදානම් වන්නේ සයිටම් මුවාවෙන් නැවත භීෂණයක් ඇති කර ජීවිත දහස් ගණනක් බිලි දී ආණ්ඩුවට රට බෙදන ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ පසුබිම සකස් කිරීමට. ඒකාබද්ධ විපක්ෂයේ ඊනියා වම කළ යුත්තේ අන්තරේ පිටුපස යෑම නොව සයිටම් ප්‍රමිතිය ගැන විසඳුම් ඉදිරිපත් කිරීමයි. සයිටම් අහොසි කළ යුතු ය ජනසතු කළ යුතු ය වැනි සටන්පාඨ හිස් කතා පමණයි. ඒවාහි ඇත්තේ සද්දයක් පමණයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ද මේ හිස් සටන්පාඨ කියෙවුවා. එකල ප්‍රේමදාස විසඳුමක් සෙවීමට මා කැඳෙවුවා. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කැලණියේ වෛද්‍ය පීඨය බවට පත්කෙරුණේ මා ප්‍රේමදාසට කළ යෝජනාවක් පිළිගැනීමෙන්.

බොහෝ දෙනා නොදන්නවාට රජයේ විශ්වවිද්‍යාලවල මුදල් අයකර, බටහිර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට වෛද්‍ය උපාධි ලබාගැනීමට ඇති නිර්ණායකයක් පරිදි යම්කිසි සායනික පුහුණුවක් ලබා දීමට කටයුතු කරනවා. අපේ විශ්වවිද්‍යාල ඒ සම්බන්ධයෙන් වෙළෙඳ දැන්වීම් ද පළ කරනවා. මා දන්නා තවත් බොහෝ දේ තිබෙනවා. මෙරට ඇතැම් ශිෂ්‍යන්ට ඇතැම් රටවල සායනික පුහුණුවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් ඒ පුහුණුව ලබා ගන්නේ කෙසේ ද? මා වැඩි විස්තර කියන්නේ නැහැ. එවැනි වෛද්‍යවරුන්ගෙන් අප ප්‍රතිකාර ගන්නවා. අප බටහිර අධ්‍යාපනයේ දී ලබා ගන්නේ ඉහළ ප්‍රමිතියක් ඇති දැනුමක් නො වෙයි. ඒත් අපේ පම්පොරියේ නම් කෙළවරක් නැහැ. අපට හරිහමන් බටහිර විද්‍යාඥයකු බිහි කර ගැනීමට අවුරුදු එකසිය පනහකට පසුවත් බැරි වී තිබෙනවා.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 පෙබරවාරි 10

[QUOTE="funkyguy89, post: 21234644, member: 250919"] [CENTER][U][B][SIZE=4] වම අන්තරේ පසුපස යෑම[/SIZE][/B][/U] [/CENTER] [SIZE=4] ඊයේ නුගේගොඩ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් කුමන නමකින් වුව ද පැවැත්වූ රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයේ වම යැයි කියාගන්නා අයත් සහභාගි වුනා. ශිෂ්‍ය රැළිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළින් ඇරඹී නුගේගොඩින් අවසන් වුනා. මෙය නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා කරන සටනක් ලෙස ශිෂ්‍යයන් හඳුන්වාවි. වමත් එසේ සිතනවා විය හැකියි. මේ අය නිදහස් අධ්‍යාපනය කියන්නේ කුමක් ද කියාවත් දන්නවා ද? [B][SIZE=5][COLOR=Red]කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ මුදල් ගෙවා ලබාගන්න අධ්‍යාපනය නැති කරන්න නො වෙයි. [/COLOR][/SIZE][/B]ඒ එසේ නම් ශාන්ත තෝමස්, ත්‍රිත්ව, ශාන්ත ජෝසෆ්, ශාන්ත පීතර, කාන්තා, ශාන්ත බ්‍රිජට්, බිෂොප් ආදී පාසල්වලට පැවැත්මක් තිබිය නො හැකියි. [B][COLOR=Red]නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ එවකට මුදල් ගෙවා පමණක් ලබාගත හැකිව තිබූ ඉංගිරිසි මාධ්‍යයෙන් දෙන ලද අධ්‍යාපනය මුදල් ගෙවීමට නොහැකි සිසුන්ටත් ලබා දීමට මිස මුදල් ගෙවා ලබා ගන්නා අධ්‍යාපනය නැති කිරීමට නො වෙයි. [/COLOR][/B]එකල ද, සුද්දන්ගේ කාලයේ සිට ම සිංහල හා දෙමළ මාධ්‍යවලින් දෙනු ලැබූ අධ්‍යාපනය ලැබුණේ නොමිළේ. බොහෝ දෙනාට ඒ බව අමතකයි. කන්නන්ගර මහතා තවත් දෙයක් කළා. ඒ අධ්‍යාපන මාධ්‍යය ක්‍රමයෙන් ඉංගිරිසියෙන් සිංහලට හා දෙමළට හැරවීම. මගේ මතකය නිවැරදි නම් 1956 වන විට සාමාන්‍ය පෙළට සමාන පංතිවල ඉගැන්වීම කෙරුණේ සිංහලෙන් හා දෙමළෙන්. 1961 පමණ වන විට විශ්විද්‍යාලයේ අධ්‍යාපන මාධ්‍යය ද සිංහලට හැරුණා. ඉංගිරිසි අධ්‍යාපන මාධ්‍යය සිංහලට හැරුණේ බණ්ඩාරනායක මහතාගෙන් පසුව 1956 දී නො වෙයි. එයත් කන්නන්ගර මහතාගේ උත්සාහයක ප්‍රතිඵලයක්. [B]කිරිඇල්ල කීවාට නිදහස් අධ්‍යාපනය එ ජා පක්ෂයේ වැඩක් නො වෙයි.[/B] [B][COLOR=Indigo]නිදහස් අධ්‍යාපනය ඇති කරන කාලයේ එ ජා පක්ෂයක් තිබුණේත් නැහැ. කොහොමටත් සේනානායකලා, ජයවර්ධනලා, එස්මන්ඩ් වික්රමසිංහලාගේ හා විජේවර්ධනලාගේ ලේක්හවුසිය නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වුනා.[/COLOR][/B] නිදහස් අධ්‍යාපනයට පක්ෂ වූයේ විද්‍යාලංකාර පිරිවෙන, භික්ෂූන් වහන්සේ හා වමේ දේශපාලන පක්ෂ. කිරිඇල්ලට නිදහස් අධ්‍යාපනය ගැන උරුමයක් නැහැ. ඔහුත් රනිලුත් රාජකීය විද්‍යාලයේ නිදහස් අධ්‍යාපනය ලැබීම වෙනත් කරුණක්. පැරණි වමේ පක්ෂවලට නිදහස් අධ්‍යාපනය ගැන කතා කිරීමට අයිතියක් තියෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් සටන් කර තිබෙනවා. [B][COLOR=DarkGreen]එහෙත් ජ වි පෙ, පෙරටුගාමීන් ආදීන් කර ඇත්තේ කුමක් ද? තරුණ ජීවිත බිලි දීම පමණයි. [/COLOR][/B]පැරණි වමත් මෝඩකමට 1953 දී හර්තාලයක් කළා. එය නිදහස් අධ්‍යාපනය සඳහා නො වෙයි. හාල් සේරුව ශත විසිපහක් කිරීමට විරුද්ධව. අද හාල් සේරුව රුපියල් අසූවකටවත් ගන්න බැහැ. එහෙත් අද හර්තාල් කරන්නේ නැහැ. ඒක හොඳයි. හර්තාලයෙන් නව දෙනකු මිය ගියා. රටට වූ යහපත කුමක් ද? ඩඩ්ලි වෙනුවට ජෝන් කොතලාවල අගමැති වුනා. කොතලාවල සේනනායකට වඩා හොඳ වුනා ද? 1956 බණ්ඩාරනායක මහතා බලයට පැමිණියේ හර්තාලය නිසා යැයි කීමට වමේ සමහර උදවිය උත්සාහ ගත්තා. බණ්ඩාරනායක මහතා බලයට පත් වූයේ ජාතිකත්වය ඉස්මතු වීම නිසා මිස ජීවිත නවයක් නැති කළ හර්තාලය නිසා නො වෙයි. 1971 ජ වි පෙ ආයුධ සන්නද්ධ නැගිටීමෙන් සිදු වූයේ කුමක් ද? ජීවිත දසදහස් ගණනක් නැති වීම පමණයි. අවසානයේ දී 1977 ජේ ආර් බලයට පත් වූවා. විජේවීර හිතුවේ එ ජා ප ආණ්ඩුවක් යටතේ විප්ලවය කිරීම පහසු කියා. ජේ ආර් ජ වි පෙ තහනම් කළා. 1987- 90 කාලයේ ජ වි පෙ නැවතත් ආයුධ අතට ගත්තා. ජේ ආර්ටත් වඩා ඒකාධිපතියකු වූ ප්‍රේමදාස බලයට පත්වුනා. 1994 වන තුරු ආණ්ඩුව පෙරළන්න බැරි වුනා. ජ වි පෙරමුණට පමණක් නොව මුල දී ඔවුන් අනුගමනය කළ කොටි සංවිධානයටත් අවසානයේ දී අත් වූයේ පරාජයයි. ආයුධ සන්නද්ධ සටන්වලින් බලය ලබා ගැනීම මෙරට සාර්ථක වී නැහැ. පැරණි වම ඒ බව දන්නවා. [B]ජ වි පෙ අද කරන්නේ ආණ්ඩුවේ වුවමනා වෙනුවෙන් බොරු සටන්පාඨ ඇද බෑම පමණයි. ඔවුන් මේ ආණ්ඩුව පිහිටුවීමේ දී කළ දෙයක් නැති වුවත් ඒ පාප කර්මයට සම්මාදන් වුනා.[/B] ඔවුන් හා පෙරටුගාමීන් එක් ව අද රනිල් තව තවත් ශක්තිමත් කරනවා. ඔවුන් ශිෂ්‍යයන් මුළා කරනවා පමණයි. [B][COLOR=Sienna]අද පෙළපාලි යන ශිෂ්‍යයන්ගෙන් අති විශාල බහුතරය වයස අවුරුදු හතළිහ වන විට ඊනියා විප්ලවය අත්හරිනවා. තම ළමයින් පෞද්ගලික පාසල්වලට යවනවා. බටහිර වෛද්‍යවරුන් ලෙස පත්වන බොහෝ දෙනා පෞද්ගලික රෝහල්වල මුදල් උපයනවා.[/COLOR][/B] ඇතැමුන් පිටරට යනවා. ඔවුන් සියල්ලන් ම පාහේ වෛද්‍ය පීඨවලට ඇතුළත් වී ඇත්තේ මුදල් ගෙවා උපකාරක පංතිවලට යෑමෙන් පසුව. [B]සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය නැති වන්නේ නැහැ. [/B]සයිටම් ප්‍රශ්නයට විසඳුම් අප ඉදිරිපත් කර තිබෙනවා. [B]සයිටම් ප්රශ්නය ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. [/B]නීතිය ඉක්මවා ගොස් වෛද්‍ය සභාවට සයිටම් සිසුන්ට යාවකාලීන ලියාපදිංචිය දීම නැතිකරන්න බැහැ. අභියාචනාධිකරණ තීන්දුවට පිටින් යෑමට වෛද්‍ය සභාවට බැහැ. [B][COLOR=Purple]මෙහි දී අධිකරණය කරන්නේ වෛද්‍ය උපාධියට ප්රමිතීන් නියම කිරීම නොව වෛද්‍ය සභාවට තම නෛතික සීමා මතක් කර දීමයි. [/COLOR][/B]ඇතැමුන්ට මේ කිසිවක් තේරෙන්නේ නැහැ. අන්තරේ පඬියන් දන්නා ඉටිගෙඩියක් නැහැ. [B][COLOR=DarkRed]වෛද්‍ය සභාවට හෝ සෞඛ්‍ය ඇමතිට හෝ උපාධි ලබාදෙන ආයතන පිළිගැනීමට හෝ නොපිළිගැනීමට හෝ බලයක් නැහැ.[/COLOR][/B] වෛද්‍ය සභාව කරන්නේ වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍යවරුන් ලෙස සේවය කිරීම සඳහා ලියා පදිංචිය ලබා දීම. එහෙත් එය කළ හැක්කේ නීතියට එකඟ ව මිස නීතිය ඉක්මවා ගොස් නො වෙයි. වෛද්‍ය සභාවට රජයේ විශ්වවිද්‍යාලවලත් ප්‍රමිතිය පිළිබඳ ප්රශ්නය තිබෙනවා. 1961 දී පේරාදෙණිය වෛද්‍ය පීඨය පිහිටවූ විට එංගලන්තයේ වෛද්‍ය සභාවටත් එහි ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඇති වුනා. අද නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න තිබෙනවා. අන්තරේ ඒවාට පෙළපාලි යන්නේ නැහැ. ප්‍රේමදාස ඊනියා ප්‍රාදේශීය විශ්වවිද්‍යාල පිහිටු වූ විට එහි ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඇති වුනා. ඒ සම්බන්ධයෙන් මා ප්‍රශ්න කළ විට පොලිස් භට කණ්ඩායමක් මධ්‍යම රාත්‍රියේ අප නිවසට පැන ජේ ආර් 1984 දී පමණ ඇති කළ, ඩී එස් සේනානායක විදුහල අසල පිහිටි ජාතික බුද්ධි විමර්ශන මණ්ඩලයට මා ගෙන ගියා. ඒ භීෂණ සමයේ. ඔවුන් ගෙදරට කියා ගියේ මා කුරුඳුවත්ත පොලීසියට ගෙන යන බව. මගේ බිරිඳත් ලොකු පුතාත් මා සෙවීමට මහා රෑ ම කුරුඳුවත්ත පොලිසියට ගිය විට ඔවුන්ට කියා ඇත්තේ මා එහි නොමැති බවයි! එකල විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති අර්ජුන අළුවිහාරේ සමග ඇති වූ සටන් ගැන කරුණාරත්න පරණවිතානත් ජී එල් පීරිසුත් දන්නවා. ඒ ප්‍රාදේශීය විශ්වවිද්‍යාල සමහරක් පසුව ජාතික විශ්වවිද්‍යාල බවට පත් කෙරුණා. අද සබරගමුව හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල බවට පත් වී ඇත්තේ ඒ ඊනියා ප්‍රාදේශීය විශ්වවිද්‍යාල දෙකක්. මේ විශ්වවිද්‍යාලවල බටහිර වෛද්‍ය පීඨ ඇති කිරීමට කාලය පැමිණ තිබෙනවා. බොහෝ දෙනා සිතන්නේ මා නිදහස් අධ්‍යාපනයේ හතුරකු කියායි. ඒකාබද්ධ විපක්ෂයේ ඊනියා වම ශිෂ්‍යයන් පසුපස යෑම ගැන කණගාටු වෙනවා. [B][COLOR=DarkRed]අන්තරේ අද සූදානම් වන්නේ සයිටම් මුවාවෙන් නැවත භීෂණයක් ඇති කර ජීවිත දහස් ගණනක් බිලි දී ආණ්ඩුවට රට බෙදන ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ පසුබිම සකස් කිරීමට.[/COLOR][/B] ඒකාබද්ධ විපක්ෂයේ ඊනියා වම කළ යුත්තේ අන්තරේ පිටුපස යෑම නොව සයිටම් ප්‍රමිතිය ගැන විසඳුම් ඉදිරිපත් කිරීමයි. සයිටම් අහොසි කළ යුතු ය ජනසතු කළ යුතු ය වැනි සටන්පාඨ හිස් කතා පමණයි. ඒවාහි ඇත්තේ සද්දයක් පමණයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ද මේ හිස් සටන්පාඨ කියෙවුවා. එකල ප්‍රේමදාස විසඳුමක් සෙවීමට මා කැඳෙවුවා. [SIZE=5][COLOR=Red]උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කැලණියේ වෛද්‍ය පීඨය බවට පත්කෙරුණේ මා ප්‍රේමදාසට කළ යෝජනාවක් පිළිගැනීමෙන්.[/COLOR][/SIZE] බොහෝ දෙනා නොදන්නවාට රජයේ විශ්වවිද්‍යාලවල මුදල් අයකර, බටහිර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට වෛද්‍ය උපාධි ලබාගැනීමට ඇති නිර්ණායකයක් පරිදි යම්කිසි සායනික පුහුණුවක් ලබා දීමට කටයුතු කරනවා. අපේ විශ්වවිද්‍යාල ඒ සම්බන්ධයෙන් වෙළෙඳ දැන්වීම් ද පළ කරනවා. මා දන්නා තවත් බොහෝ දේ තිබෙනවා. මෙරට ඇතැම් ශිෂ්‍යන්ට ඇතැම් රටවල සායනික පුහුණුවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් ඒ පුහුණුව ලබා ගන්නේ කෙසේ ද? මා වැඩි විස්තර කියන්නේ නැහැ. එවැනි වෛද්‍යවරුන්ගෙන් අප ප්‍රතිකාර ගන්නවා. අප බටහිර අධ්‍යාපනයේ දී ලබා ගන්නේ ඉහළ ප්‍රමිතියක් ඇති දැනුමක් නො වෙයි. ඒත් අපේ පම්පොරියේ නම් කෙළවරක් නැහැ. අපට හරිහමන් බටහිර විද්‍යාඥයකු බිහි කර ගැනීමට අවුරුදු එකසිය පනහකට පසුවත් බැරි වී තිබෙනවා. මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. [url]https://www1.kalaya.org[/url] නලින් ද සිල්වා 2017 පෙබරවාරි 10 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom