Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම් හා විග්නේස්වරන්ගේ බොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිටම් විසඳුම්

මේ ලිපියේ මුල් කොටස අධ්‍යාපනයේ නිදහස නමින් පළවූවා. සම්පූර්ණ ලිපිය අද දින (26) ඉරිදා රිවිර පත්‍රයෙහි පළවෙනවා. මෙහි ඇති විසඳුම් ක්‍රියාත්මක කරාවිය තියා ඒ ගැන සාකච්ඡා කරාවිය කියාවත් මා හිතන්නේ නැහැ. මේ විසඳුම් සර්ව සම්පූර්ණ කියා මා කියන්නේ නැහැ. මේ ලිපිවලින් එතරම් වැඩක් නොවන බවත් පැහැදිලියි. මා මේ විසඳුම් එක් බටහිර වෛද්‍යවරයකුට ඉදිරිපත් කළා. ඔහු සමහරවිට ඒ අදහස් ඔහුගේ අදහස් ලෙස ඉදිරිපත් කළා ද දන්නේ නැහැ. ඔහු මගේ නමක් සඳහන් කරන්න කැමති නැති බව මා දන්නවා. ඒ පිළිබඳ මට අත්දැකීම් ද තිබෙනවා. කොහොමටත් දේශපාලනඥයන් ප්‍රශ්න විසඳීමට සූදානමක් නැහැ. ඔවුන්ට අවශ්‍ය මාධ්‍ය සංදර්ශන පමණයි. දේශපාලනඥයන් වීමට බලාපොරොත්තුවන ඊනියා උගතුන්ටත් අවශ්‍ය මාධ්‍ය සංදර්ශන පමණයි. සම්පූර්ණ ලිපිය කියවීම කාලය නාස්ත කිරීමක් නම් අවසාන ඡෙද කිහිපය පමණක් කියවන්න.

"අද සයිටම් සම්බන්ධයෙන් ඊනියා නිදහස් අධ්‍යාපනය පිළිබඳ කතාව ගෙන යන්නේ අන්තරේ ශිෂ්‍යයන් පමණකි. වෛද්‍ය සභාවට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ද වෛද්‍ය පීඨවලට ද ඇති ප්රශ්නය සයිටම් ප්‍රමිතිය පිළිබඳ ව වෙයි. මෙහි දී අප කැමති වුවත් නැතත් අපට කටයුතු කිරීමට සිදුවන්නේ පවත්නාන නීතිය යටතේ ය. පවත්නා නීති හා අදාළ රෙගුලාසිවලට අකමැති නම් ඒ වෙනස් කිරීමට ආණ්ඩුව සමග සාකච්ඡා කළ යුතු ය. එහෙත් දැනට අප අධිකරණ තීන්දු පිළිගත යුතු ය. එයට විරුද්ධ ව ඊනියා ජාත්‍යන්තරයට යෑම දෙමළ ජාතිවාදීන්ට කරන උපකාරයකි."

සයිටම් උපාධිධාරිණියගේ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දී ඇති තීන්දුව ඉතා පැහැදිලි ය. අප කොහොමටත් දැන සිටි කරුණු ද ඉන් තහවුරු වෙයි. තීන්දුවෙන් කියැවෙන කරුණු අතර පහත සඳහන් දේ ද වෙයි. උපාධි ප්රදානය කරන ආයතනයක් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත්තේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ ඇමතිට පමණකි. එය විශ්වවිද්‍යාල පනතේ 25 අ වගන්තියෙන් කියැවෙයි. එහෙත් ඔහුට එසේ කළ හැක්කේ 70 ඇ වගන්තියට යටත්ව පමණය. එහි දී නිර්දිෂ්ට බලධාරියාගෙන් ආයතනයේ පහසුකම් ආදිය පිළිබඳ වාර්තා ලබාගැනීම අනිවාර්ය වෙයි. සයිටම් මේ අවශ්‍යතා සපුරා ඇත. මෙහි දී බලධාරියා (එවකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජික කාලෝ ෆොන්සේකා ද සිටි) කමිටුවලින් වාර්තා ලබාගෙන ඒ අනුව ක්‍රියා කර ඇත. එවකට උසස් අධ්‍යාපන ඇමති වූයේ එස් බී දිසානායක ය. විශ්වවිද්‍යාල පනත යටතේ ඇති 31 වැනි රෙගුලාසිය අනුව සයිටම් වෛද්‍ය සභාවෙන් අනුකුලතා සහතිකයක් බලධාරියාට ලබාදිය යුතු මුත් 32 වැනි රෙගුලාසිය යටතේ බලධාරියා එය ලබා ගත යුත්තේ උසස් අධ්‍යාපන ඇමතිගේ අධීක්ෂණය හා පාලනය යටතේ ය. අපට මේ වගන්ති හා රෙගුලාසි මග හැරිය නො හැකි ය. සයිටම් නීති ප්‍රකාර ව උපාධි ප්රදානය කරන ආයතනයක් බව 2011 හා 2013 නිකුත් කරන ලද ගැසට් නිවේදන දෙකකින් උසස් අධ්‍යාපන ඇමති නීත්‍යානුකුලව පිළිගෙන ඇත.

වෛද්‍ය ආඥාපනත අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඇත්තේ ඒ ඒ වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය වෘත්තියේ යෙදීම සඳහා ලියා පදිංචි කිරීම ය. යාවකාලීන ලියාපදිංචිය ආඥාපනතේ 29 වැනි වගන්තිය යටතේ ද ස්ථිර ලියපදිංචිය 32 වැනි වගන්තියට යටතේ ද සිදුවෙයි. පෙත්සම්කාරියට අවශ්‍ය වී ඇත්තේ යාවකාලීන ලියාපදිංචිය ය. ඇය 29 වැනි වගන්තිය යටතේ වූ අවශ්‍යතා සම්පූර්ණ කර ඇත. ඇගේ ලියාපදිංචිය ප්රතික්ෂෙප කිරීමට වෛද්‍ය සභාවට නොහැකි ය. වෛද්‍ය සභාව ඇගේ ලියාපදිංචිය ප්රතික්ෂෙප කිරීමෙන් නීතිය ඉක්මවා ක්‍රියා කර ඇති බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

අද බටහිර වෛද්‍යවරුන් අතර බොහෝ කතාබහට ලක්වී ඇත්තේ වෛද්‍ය ආඥාපනතේ 19 අ වගන්තිය යටතේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය ගැන වාර්තා කිරීමට පත් කළ රිස්වි ෂෙරීෆ් කමිටූව ය. වාර්තාව මත පදනම් වී වෛද්‍ය සභාව නිර්දේශිත ප්‍රමීතීන්ට අනුව සයිටම් සුදුසුකම් වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි කිරීම සඳහා පිළිගත නොහැකි බව සෞඛ්‍ය ඇමතිට නිර්දේශ කර ඇත. වෛද්‍ය සභාවේ කටයුතු එතැනින් නිම වන බවත් ඉන් එහාට ගොස් ලියාපදිංචි කිරීම ප්රතික්ෂෙප කිරීමට නොහැකි බවත් අධිකරණය තීන්දු කර ඇත. සයිටම් සුදුසුකම් ලියාපදිංචිය සඳහා ප්‍රමාණවත් නැති බව තීරණය කළ හැක්කේ සෞඛ්‍ය ඇමතිවරයාට පමණ ය. ලියාපදිංචි කිරීම ප්රතික්ෂෙප කිරීමෙන් වෛද්‍ය සභාව නීතිය ඉක්මවා ක්‍රියා කර ඇත. අනෙක් අතට නිර්දේශිත ප්රමිතීන් යනුවෙන් නීතියෙන් පිළිගත හැකි ප්රමිතීන් නැති බව අධිකරණය නිරීක්ෂණය කරයි. නීතිය අර්්ථ නිරුපණය කරන්නේ වෛද්‍ය සභාව නොව අධිකරණයයි.

ෂෙරීෆ් කමිටු වාර්තාව ගැන ම අධිකරණය පවසන්නේ කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශය අතර සම්බන්ධයක් නැති බව ය. නිරීක්ෂණ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ඒ වැඩි කිරීමට කටයුතු කළ යුතු ය. ඒ සඳහා ලබා දිය යුතු සායනික පහසුකම්, ප්‍රජා සෞඛ්‍ය පහසුකම් ආදිය එහි සඳහන් වෙයි. එසේ වැඩි කිරීමක් ගැන සඳහන් කර සයිටම් සුදුසුකම් ලියාපදිංචිය සඳහා පිළිගත නොහැකි බවට නිර්දේශ කිරීම ප්‍රශ්නයක් වන බව අධිකරණයේ මතයයි. එවැනි මතයක් ප්‍රකාශ කිරීමට වෛද්‍ය විද්‍යාව පිලිබඳ දැනුමක් අවශ්‍ය නො වේ. අධිකරණය තවදුරටත පවසන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සුදුසුකම් ලියාපදිංචිය සඳහා පිළිගත හැකි බව ෂෙරීෆ් මහතා ද ඇතුළත් පරීක්ෂක කමිටුවකින් ඡෙද දෙකකින් පමණක් නිර්දේශ කෙරී ඇත්තේ අදාළ රෝහළ තනා නිම කිරීමටත් පෙර බව ය. අධිකරණය සයිටම් හා කොතලාවල සම්බන්ධයෙන් වූ නිර්දේශවල දෙබිඩි බව ගැන සඳහන් කරයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍ය සභාවේ නිර්දේශය ලැබීමෙන් පසු අදාළ නිර්දේශය සයිටම් වෙත ඉදිරිපත් කර ඇති අතර එයට ආයතනය ලබා දුන් පිළිතුර අනුව සෑහීමකට පත් වී ඇති බව පෙනී යයි. දැන් කළ යුත්තේ කුමක් ද? සයිටම් අහෝසි කිරීම ද?

මේ සම්බන්ධයෙන් මට වෙනත් කිසිවකුට නැති අත්දැකීමක් වෙයි. ශිෂ්‍ය ප්‍රශ්න විසඳීම සඳහා උපදෙස් ලබා ගැනීමට ජනාධිපති ප්‍රේමදාස 1989 අප්‍රේල් මස මා කැඳවූ අවස්ථාවේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්රශ්නය ද සාකච්ඡා විණි. ඒ වන විට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍ය කණ්ඩායම් අටක් බඳවා ගෙන තිබූ අතර ඔවුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා දීමට කටයුතු සකස් කෙරී තිබුණි. එකී විද්‍යාලයට රෝහලක් පවා නො තිබිණි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඉල්ලීම වූයේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම, ජනසතු කිරීම ආදිය ය. මා ජනාධිපති ප්‍රේමදාසට කියා සිටියේ කණ්ඩායම් අටක අනාගතය ගැන ද සලකා බැලිය යුතු බව ය. මගේ නිර්දේශ වූයේ ඒ කණ්ඩායම් අටට ඇක්ට් 16 පරීක්ෂණයට පෙනී සිටීම, රජයේ සේවයේ පත්වීම් සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිධාරීන්ට හා ශිෂ්‍යත්ව මත පිටරට ගොස් උපාධි ලත් අයට පසුව පමණක් සැලකීම, කුසලතා ලැයිස්තුවේ පහළම ස්ථාන හිමිකිරීම යන කොන්දේසි යටතේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලබා දීමත්, ඉන් පසුව ඇතුළු වන සිසුන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබාගැනීමට හැකි වන අයුරින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයට අනුයුක්ත කිරීමත් ය. ඒ සමග විශ්වවිද්‍යාල වසා තිබූ සමයේ ඇතුල්වීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් එකවර කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමටත් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ වැටුප්් වැඩිකිරීමටත් වැඩිපුර උපකරණ හා පහසුකම් සඳහා ප්‍රතිපාදන සැපයීමටත්, සිසුන් අත්අඩංගුවට ගැනීමේ දී හා නිදහස් කිරීමේ දී ඇමතිවරයා හා උපකුලපතිවරුන් හා දෙමව්පියන් දැනුවත් කිරීමත් ඇතුළු කරුණු කිහිපයකට ප්‍රේමදාස මහතා එකඟ විය මගේ යෝජනා ඇලපිල්ලක පාපිල්ලක වෙනසක් නැතිව ක්‍රියාත්මක විය.

සයිටම් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට වඩා වෙනස් ය. සයිටම්් ලබා දෙන්නේ ඔවුන්ගේ ම උපාධිය ය.. එය උපාධි ප්රදානය කරන ආයතනයක් ලෙස නීතියෙන් අනුමත වී ඇත. ඔවුන්ට ඔවුන්ගේ ම රෝහලක් තිබේ. සයිටම් උපාධිධාරීන්ගේ සායනික පුහුණුව ගැන ප්‍රශ්න ඇත්තේ ප්‍රධාන වශයෙන් ම රෝහලේ රෝගීන් ප්‍රමාණවත් නොවීම ගැන ය. සිසුන්ට අවිස්සාවේල්ල රෝහලේ යම් සායනික පුහුණුවක් ලැබුණත් ඔවුන් කඩුවෙල මහනගර සභාවේ ප්‍රජා සෞඛ්‍ය කටයුතුවලට සහභාගි වුනත් ඒ ප්‍රමාණවත් නොවන බව මගේ වැටහීමයි. එය නිගමනයක් නො වෙයි. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගීන් වැඩි කිරීමට පියවර ගත යුතු ය. රෝහල රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යා යුතු ය. එහි දී රජයට පවරාගන්නා කොටස සාකච්ඡා මගින් විසඳාගත යුතු ය. එයට අමතර ව සෞඛ්‍ය ඇමතිවරයා රිස්වි ෂෙරීෆ් කමිටු වාර්තාවේ නිරීක්ෂණ පරිදි සයිටම්හි සායනික ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ හා සයිටම් ආචාර්යවරුන්ගේ කමිටුවක් පත් කළ යුතු ය. මේ උපාධිධාරීන්ට ඊආර්පීඑම් පරීක්ෂණයට පෙනී සිටිමට හැකි වන අයුරින් වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම අවශ්‍ය වෙයි. එමෙන් ම ඔවුන් පොදු බහුවරණ ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමෙන් පසුව කුසලතා ලැයිස්තුවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන්ට පහළින් පිහිටුවිය යුතු ය. තව ද මේ උපාධිධාරීන්ගේ සේවාවාසික පුහුණුව පත්වීම් තුනකට හෝ හතරකට හෝ දික් කළ යුතු ය. සේවාවාසික පුහුණුව සියළු උපාධිාරීන්ට එක ම අයුරින් ලබා දීම අවශ්‍ය නො වේ. රජයේ විශ්වවිද්‍යාලවලට දැන් පවත්වාගෙන යන පරිදි අවුරුද්දක පුහුණුවක් ද සයිටම් හා පිටරට උපාධිධාරීන්ට වෛද්‍ය සභාව තීරණය කරන පරිදි වසර එකක, එකහමාරක හෝ දෙකක හෝ පුහුණුවක් ලබා දිය හැකි ය. ඒ කාල සීමා අවුරුදු පහකට වරක් සමාලෝචනය කළ යුතු ය. දැනට දිය යුත්තේ යාවකාලීන ලියාපදිංචිය පමණක් බව පැහැදිලි ය. සේවාවාසික පුහුණුවෙන් පසු ස්ථිර ලියාපදිංචිය දිය යුතු ය.

මින් මතු බඳවා ගන්නා සයිටම් සිසුන් වත්මනේ පරිදි ම විෂය තුනකින් උසස් පෙළ පරීක්ෂණය සමත්විය යුතු අතර ඒ වසරේ රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට බඳවා ගැනීමේ දී සියලුම දිස්ත්‍රික්ක ගත්කල ලැබෙන අවම ඉසෙඩ් අගය හෝ වැඩි අගයක් හෝ ලබාගැනීම අනිවාර්ය කළ යුතු ය. එය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යයකි. අද දිස්ත්‍රික් වෙන් කිරීමේ (කෝටා) ක්‍රමය ඉතාමත් දුෂිත ආකාරයකින් ක්‍රියාත්මක වෙයි. එබැවින් රජයේ විශ්වවිද්‍යාලවලට කුසලතා පදනම මත බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 10%කින් වැඩි කිරීමට ද යෝජනා කරමි.”

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

[QUOTE="funkyguy89, post: 21288835, member: 250919"] [CENTER][SIZE=5][U][B] සයිටම් විසඳුම්[/B][/U][/SIZE] [/CENTER] [SIZE=4] මේ ලිපියේ මුල් කොටස අධ්‍යාපනයේ නිදහස නමින් පළවූවා. සම්පූර්ණ ලිපිය අද දින (26) ඉරිදා රිවිර පත්‍රයෙහි පළවෙනවා. මෙහි ඇති විසඳුම් ක්‍රියාත්මක කරාවිය තියා ඒ ගැන සාකච්ඡා කරාවිය කියාවත් මා හිතන්නේ නැහැ. මේ විසඳුම් සර්ව සම්පූර්ණ කියා මා කියන්නේ නැහැ. මේ ලිපිවලින් එතරම් වැඩක් නොවන බවත් පැහැදිලියි. මා මේ විසඳුම් එක් බටහිර වෛද්‍යවරයකුට ඉදිරිපත් කළා. ඔහු සමහරවිට ඒ අදහස් ඔහුගේ අදහස් ලෙස ඉදිරිපත් කළා ද දන්නේ නැහැ. ඔහු මගේ නමක් සඳහන් කරන්න කැමති නැති බව මා දන්නවා. ඒ පිළිබඳ මට අත්දැකීම් ද තිබෙනවා. කොහොමටත් දේශපාලනඥයන් ප්‍රශ්න විසඳීමට සූදානමක් නැහැ. ඔවුන්ට අවශ්‍ය මාධ්‍ය සංදර්ශන පමණයි. දේශපාලනඥයන් වීමට බලාපොරොත්තුවන ඊනියා උගතුන්ටත් අවශ්‍ය මාධ්‍ය සංදර්ශන පමණයි. [B]සම්පූර්ණ ලිපිය කියවීම කාලය නාස්ත කිරීමක් නම් අවසාන ඡෙද කිහිපය පමණක් කියවන්න.[/B] "අද සයිටම් සම්බන්ධයෙන් ඊනියා නිදහස් අධ්‍යාපනය පිළිබඳ කතාව ගෙන යන්නේ අන්තරේ ශිෂ්‍යයන් පමණකි. වෛද්‍ය සභාවට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ද වෛද්‍ය පීඨවලට ද ඇති ප්රශ්නය සයිටම් ප්‍රමිතිය පිළිබඳ ව වෙයි. මෙහි දී අප කැමති වුවත් නැතත් අපට කටයුතු කිරීමට සිදුවන්නේ පවත්නාන නීතිය යටතේ ය. පවත්නා නීති හා අදාළ රෙගුලාසිවලට අකමැති නම් ඒ වෙනස් කිරීමට ආණ්ඩුව සමග සාකච්ඡා කළ යුතු ය. එහෙත් දැනට අප අධිකරණ තීන්දු පිළිගත යුතු ය. එයට විරුද්ධ ව ඊනියා ජාත්‍යන්තරයට යෑම දෙමළ ජාතිවාදීන්ට කරන උපකාරයකි." සයිටම් උපාධිධාරිණියගේ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දී ඇති තීන්දුව ඉතා පැහැදිලි ය. අප කොහොමටත් දැන සිටි කරුණු ද ඉන් තහවුරු වෙයි. තීන්දුවෙන් කියැවෙන කරුණු අතර පහත සඳහන් දේ ද වෙයි. උපාධි ප්රදානය කරන ආයතනයක් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත්තේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ ඇමතිට පමණකි. එය විශ්වවිද්‍යාල පනතේ 25 අ වගන්තියෙන් කියැවෙයි. එහෙත් ඔහුට එසේ කළ හැක්කේ 70 ඇ වගන්තියට යටත්ව පමණය. එහි දී නිර්දිෂ්ට බලධාරියාගෙන් ආයතනයේ පහසුකම් ආදිය පිළිබඳ වාර්තා ලබාගැනීම අනිවාර්ය වෙයි. [U][COLOR=Navy]සයිටම් මේ අවශ්‍යතා සපුරා ඇත. මෙහි දී බලධාරියා (එවකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජික කාලෝ ෆොන්සේකා ද සිටි) කමිටුවලින් වාර්තා ලබාගෙන ඒ අනුව ක්‍රියා කර ඇත. [/COLOR][/U]එවකට උසස් අධ්‍යාපන ඇමති වූයේ එස් බී දිසානායක ය. විශ්වවිද්‍යාල පනත යටතේ ඇති 31 වැනි රෙගුලාසිය අනුව සයිටම් වෛද්‍ය සභාවෙන් අනුකුලතා සහතිකයක් බලධාරියාට ලබාදිය යුතු මුත් 32 වැනි රෙගුලාසිය යටතේ බලධාරියා එය ලබා ගත යුත්තේ උසස් අධ්‍යාපන ඇමතිගේ අධීක්ෂණය හා පාලනය යටතේ ය. අපට මේ වගන්ති හා රෙගුලාසි මග හැරිය නො හැකි ය. [COLOR=Blue][B]සයිටම් නීති ප්‍රකාර ව උපාධි ප්රදානය කරන ආයතනයක් බව 2011 හා 2013 නිකුත් කරන ලද ගැසට් නිවේදන දෙකකින් උසස් අධ්‍යාපන ඇමති නීත්‍යානුකුලව පිළිගෙන ඇත. [/B][/COLOR] වෛද්‍ය ආඥාපනත අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඇත්තේ ඒ ඒ වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය වෘත්තියේ යෙදීම සඳහා ලියා පදිංචි කිරීම ය. යාවකාලීන ලියාපදිංචිය ආඥාපනතේ 29 වැනි වගන්තිය යටතේ ද ස්ථිර ලියපදිංචිය 32 වැනි වගන්තියට යටතේ ද සිදුවෙයි.[B][COLOR=Green] පෙත්සම්කාරියට අවශ්‍ය වී ඇත්තේ යාවකාලීන ලියාපදිංචිය ය. ඇය 29 වැනි වගන්තිය යටතේ වූ අවශ්‍යතා සම්පූර්ණ කර ඇත. ඇගේ ලියාපදිංචිය ප්රතික්ෂෙප කිරීමට වෛද්‍ය සභාවට නොහැකි ය. වෛද්‍ය සභාව ඇගේ ලියාපදිංචිය ප්රතික්ෂෙප කිරීමෙන් නීතිය ඉක්මවා ක්‍රියා කර ඇති බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත.[/COLOR][/B] අද බටහිර වෛද්‍යවරුන් අතර බොහෝ කතාබහට ලක්වී ඇත්තේ වෛද්‍ය ආඥාපනතේ 19 අ වගන්තිය යටතේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය ගැන වාර්තා කිරීමට පත් කළ රිස්වි ෂෙරීෆ් කමිටූව ය. වාර්තාව මත පදනම් වී වෛද්‍ය සභාව නිර්දේශිත ප්‍රමීතීන්ට අනුව සයිටම් සුදුසුකම් වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි කිරීම සඳහා පිළිගත නොහැකි බව සෞඛ්‍ය ඇමතිට නිර්දේශ කර ඇත. වෛද්‍ය සභාවේ කටයුතු එතැනින් නිම වන බවත් ඉන් එහාට ගොස් ලියාපදිංචි කිරීම ප්රතික්ෂෙප කිරීමට නොහැකි බවත් අධිකරණය තීන්දු කර ඇත. [B]සයිටම් සුදුසුකම් ලියාපදිංචිය සඳහා ප්‍රමාණවත් නැති බව තීරණය කළ හැක්කේ සෞඛ්‍ය ඇමතිවරයාට පමණ ය. ලියාපදිංචි කිරීම ප්රතික්ෂෙප කිරීමෙන් වෛද්‍ය සභාව නීතිය ඉක්මවා ක්‍රියා කර ඇත. [/B]අනෙක් අතට නිර්දේශිත ප්රමිතීන් යනුවෙන් නීතියෙන් පිළිගත හැකි ප්රමිතීන් නැති බව අධිකරණය නිරීක්ෂණය කරයි. නීතිය අර්්ථ නිරුපණය කරන්නේ වෛද්‍ය සභාව නොව අධිකරණයයි. ෂෙරීෆ් කමිටු වාර්තාව ගැන ම අධිකරණය පවසන්නේ කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශය අතර සම්බන්ධයක් නැති බව ය. නිරීක්ෂණ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ඒ වැඩි කිරීමට කටයුතු කළ යුතු ය. ඒ සඳහා ලබා දිය යුතු සායනික පහසුකම්, ප්‍රජා සෞඛ්‍ය පහසුකම් ආදිය එහි සඳහන් වෙයි. එසේ වැඩි කිරීමක් ගැන සඳහන් කර සයිටම් සුදුසුකම් ලියාපදිංචිය සඳහා පිළිගත නොහැකි බවට නිර්දේශ කිරීම ප්‍රශ්නයක් වන බව අධිකරණයේ මතයයි. එවැනි මතයක් ප්‍රකාශ කිරීමට වෛද්‍ය විද්‍යාව පිලිබඳ දැනුමක් අවශ්‍ය නො වේ. අධිකරණය තවදුරටත පවසන්නේ [B][COLOR=SlateGray]කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සුදුසුකම් ලියාපදිංචිය සඳහා පිළිගත හැකි බව ෂෙරීෆ් මහතා ද ඇතුළත් පරීක්ෂක කමිටුවකින් ඡෙද දෙකකින් පමණක් නිර්දේශ කෙරී ඇත්තේ අදාළ රෝහළ තනා නිම කිරීමටත් පෙර බව ය.[/COLOR][/B] අධිකරණය සයිටම් හා කොතලාවල සම්බන්ධයෙන් වූ නිර්දේශවල දෙබිඩි බව ගැන සඳහන් කරයි. කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍ය සභාවේ නිර්දේශය ලැබීමෙන් පසු අදාළ නිර්දේශය සයිටම් වෙත ඉදිරිපත් කර ඇති අතර එයට ආයතනය ලබා දුන් පිළිතුර අනුව සෑහීමකට පත් වී ඇති බව පෙනී යයි. දැන් කළ යුත්තේ කුමක් ද? සයිටම් අහෝසි කිරීම ද? [B][COLOR=Red]මේ සම්බන්ධයෙන් මට වෙනත් කිසිවකුට නැති අත්දැකීමක් වෙයි.[/COLOR][/B] ශිෂ්‍ය ප්‍රශ්න විසඳීම සඳහා උපදෙස් ලබා ගැනීමට ජනාධිපති ප්‍රේමදාස 1989 අප්‍රේල් මස මා කැඳවූ අවස්ථාවේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්රශ්නය ද සාකච්ඡා විණි. ඒ වන විට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍ය කණ්ඩායම් අටක් බඳවා ගෙන තිබූ අතර ඔවුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා දීමට කටයුතු සකස් කෙරී තිබුණි. එකී විද්‍යාලයට රෝහලක් පවා නො තිබිණි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඉල්ලීම වූයේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම, ජනසතු කිරීම ආදිය ය. මා ජනාධිපති ප්‍රේමදාසට කියා සිටියේ කණ්ඩායම් අටක අනාගතය ගැන ද සලකා බැලිය යුතු බව ය. මගේ නිර්දේශ වූයේ ඒ කණ්ඩායම් අටට ඇක්ට් 16 පරීක්ෂණයට පෙනී සිටීම, රජයේ සේවයේ පත්වීම් සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිධාරීන්ට හා ශිෂ්‍යත්ව මත පිටරට ගොස් උපාධි ලත් අයට පසුව පමණක් සැලකීම, කුසලතා ලැයිස්තුවේ පහළම ස්ථාන හිමිකිරීම යන කොන්දේසි යටතේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලබා දීමත්, ඉන් පසුව ඇතුළු වන සිසුන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබාගැනීමට හැකි වන අයුරින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයට අනුයුක්ත කිරීමත් ය. ඒ සමග විශ්වවිද්‍යාල වසා තිබූ සමයේ ඇතුල්වීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් එකවර කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමටත් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ වැටුප්් වැඩිකිරීමටත් වැඩිපුර උපකරණ හා පහසුකම් සඳහා ප්‍රතිපාදන සැපයීමටත්, සිසුන් අත්අඩංගුවට ගැනීමේ දී හා නිදහස් කිරීමේ දී ඇමතිවරයා හා උපකුලපතිවරුන් හා දෙමව්පියන් දැනුවත් කිරීමත් ඇතුළු කරුණු කිහිපයකට [COLOR=Red][B]ප්‍රේමදාස මහතා එකඟ විය මගේ යෝජනා ඇලපිල්ලක පාපිල්ලක වෙනසක් නැතිව ක්‍රියාත්මක විය.[/B][/COLOR] සයිටම් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට වඩා වෙනස් ය. සයිටම්් ලබා දෙන්නේ ඔවුන්ගේ ම උපාධිය ය.. [B][COLOR=Sienna]එය උපාධි ප්රදානය කරන ආයතනයක් ලෙස නීතියෙන් අනුමත වී ඇත.[/COLOR][/B] ඔවුන්ට ඔවුන්ගේ ම රෝහලක් තිබේ. සයිටම් උපාධිධාරීන්ගේ සායනික පුහුණුව ගැන ප්‍රශ්න ඇත්තේ ප්‍රධාන වශයෙන් ම රෝහලේ රෝගීන් ප්‍රමාණවත් නොවීම ගැන ය. සිසුන්ට අවිස්සාවේල්ල රෝහලේ යම් සායනික පුහුණුවක් ලැබුණත් ඔවුන් කඩුවෙල මහනගර සභාවේ ප්‍රජා සෞඛ්‍ය කටයුතුවලට සහභාගි වුනත් ඒ ප්‍රමාණවත් නොවන බව මගේ වැටහීමයි. එය නිගමනයක් නො වෙයි. [COLOR=DeepSkyBlue][B][COLOR=DarkOrchid]නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගීන් වැඩි කිරීමට පියවර ගත යුතු ය. රෝහල රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යා යුතු ය.[/COLOR] [/B][/COLOR]එහි දී රජයට පවරාගන්නා කොටස සාකච්ඡා මගින් විසඳාගත යුතු ය. එයට අමතර ව සෞඛ්‍ය ඇමතිවරයා රිස්වි ෂෙරීෆ් කමිටු වාර්තාවේ නිරීක්ෂණ පරිදි සයිටම්හි සායනික ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ හා සයිටම් ආචාර්යවරුන්ගේ කමිටුවක් පත් කළ යුතු ය. [B][COLOR=SlateGray]මේ උපාධිධාරීන්ට ඊආර්පීඑම් පරීක්ෂණයට පෙනී සිටිමට හැකි වන අයුරින් වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම අවශ්‍ය වෙයි.[/COLOR][/B] [B]එමෙන් ම ඔවුන් පොදු බහුවරණ ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමෙන් පසුව කුසලතා ලැයිස්තුවේ [U]රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන්ට පහළින් පිහිටුවිය යුතු ය.[/U] [/B]තව ද මේ උපාධිධාරීන්ගේ සේවාවාසික පුහුණුව පත්වීම් තුනකට හෝ හතරකට හෝ දික් කළ යුතු ය. සේවාවාසික පුහුණුව සියළු උපාධිාරීන්ට එක ම අයුරින් ලබා දීම අවශ්‍ය නො වේ. රජයේ විශ්වවිද්‍යාලවලට දැන් පවත්වාගෙන යන පරිදි අවුරුද්දක පුහුණුවක් ද සයිටම් හා පිටරට උපාධිධාරීන්ට වෛද්‍ය සභාව තීරණය කරන පරිදි වසර එකක, එකහමාරක හෝ දෙකක හෝ පුහුණුවක් ලබා දිය හැකි ය. ඒ කාල සීමා අවුරුදු පහකට වරක් සමාලෝචනය කළ යුතු ය. දැනට දිය යුත්තේ යාවකාලීන ලියාපදිංචිය පමණක් බව පැහැදිලි ය. සේවාවාසික පුහුණුවෙන් පසු ස්ථිර ලියාපදිංචිය දිය යුතු ය. [B][COLOR=Indigo]මින් මතු බඳවා ගන්නා සයිටම් සිසුන් වත්මනේ පරිදි ම විෂය තුනකින් උසස් පෙළ පරීක්ෂණය සමත්විය යුතු අතර ඒ වසරේ රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට බඳවා ගැනීමේ දී සියලුම දිස්ත්‍රික්ක ගත්කල ලැබෙන අවම ඉසෙඩ් අගය හෝ වැඩි අගයක් හෝ ලබාගැනීම අනිවාර්ය කළ යුතු ය. [/COLOR][/B]එය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යයකි. අද දිස්ත්‍රික් වෙන් කිරීමේ (කෝටා) ක්‍රමය ඉතාමත් දුෂිත ආකාරයකින් ක්‍රියාත්මක වෙයි. එබැවින් රජයේ විශ්වවිද්‍යාලවලට කුසලතා පදනම මත බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 10%කින් වැඩි කිරීමට ද යෝජනා කරමි.” මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. [url]https://www1.kalaya.org[/url] නලින් ද සිල්වා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom