Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම් හා විග්නේස්වරන්ගේ බොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් ඉවත් කිරීමට ව්‍යවස්ථා මගඩිය යොදා ගනිමු

අද රටේ ප්‍රශ්න බොහොමයකට විසඳුම රනිල් වික්‍රමසිංහ අගමැති කමෙන් ඉවත් කිරීමයි. මොන ක්‍රමයකින් හරි සිංහල විරෝධී දෙමළ ජාතිවාදී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඔහු බැඳී සිටිනවා. ජනමත විචාරණයක් පවත්වා නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ඔහු පමණක් නොව සුමන්තිරන් හා සම්බන්ධන් ද ක්‍රියා කරනවා. ජනමත විචාරණය තවත් ලාම්පු කළගෙඩි සෙල්ලමක් කර ගන්න ආණ්ඩුවට බලාපොරොත්තුවක් ඇති. ඒ සඳහා ඔවුන් දැනටමත් සූදානම් වෙනවා. අද අපට තිබෙන ප්‍රධාන කාර්යය මේ ජනමත විචාරණය පැරදවීමට සූදානම් වීම මිස මීළඟ පළාත් පාලන මැතිවරණය මහා මැතිවරණය හා ජනාධිපතිවරණය ගැන ඇඟිලි ගණන් කිරීම නො වෙයි.

මා මෙයින් අදහස් කරන්නේ ඒ මැතිවරණ හා ජනාධිපතිවරණය නොවැදගත් බව නො වෙයි. බොහෝ විට ජනමත විචාරණය ඒ කිසිම මැතිවරණයකට කලින් පැවැත්වෙන්න පුළුවන්. මෛත්‍රිපාල සෝභිත හිමියන්ගේ දේහය අසළ දී කුමක් කිවුවත් කුමක් පොරොන්දු වුවත් ඉන් අපට වැඩක් නැහැ. මේ රටේ මිනිසුන් මෛත්‍රිපාලට ඡන්දය දුන්නේ ඔහු ජනාධිපතිවරණයට කලින් දුන් පොරොන්දු මත පදනම් වෙමින් මිස සෝභිත හිමියන්ගේ දේහය අසළ කී දේ අනුව නො වෙයි. මෛත්‍රිපාලට ඡන්දය දුන් සියලු දෙනා ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රකාශය කියෙවුවා කියා මා කියන්නේ නැහැ. එහෙත් මෛත්‍රිපාලටත් ඔහුට ඡන්දය දුන් නොදුන් සියල්ලන්ටත් පදනම් වීමට ඇත්තේ ඔහු ජනාධිපතිවරණයට පෙර කී ප්‍රකාශ පමණයි. රනිල් කියා ඇති දේ මෙහි දී වලංගු වන්නේ නැහැ. රාජිත කියා ඇති දේ කොහොමටවත් වලංගු වන්නේ නැහැ.

අද මෛත්‍රිපාල කළ යුත්තේ තමා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි ජනමත විචාරණයකට තුඩු නොදෙන පරිදි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම හෝ පමණයි. එපමණකින් ඒකාබද්ධ විපක්ෂය එයට සහාය දිය යුතු නැහැ. අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ඔහුට තම ස්ථාවරය අනුව ක්‍රියා කිරීමට හැකි විය යුතුයි. ඔහු එසේ කළහොත් තවත් තර්ජනයක් මතු වීමට ඉඩ තිබෙනවා. රනිල් නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් නොකර ව්‍යවස්ථා මණ්ඩලයේ දී ම සම්මත කර ගැනීමට ක්‍රියා කරාවි. ඔහු එහි දී බණ්ඩාරනායක මැතිණිය 1972 ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ ඒ අයුරෙන් යැයි පවසා තමන් බණ්ඩාරනායක මහත්මිය අනුගමනය කරන බව කීමට ඉඩ තිබෙනවා.

අප ලිපි කිහිපයකින් ම පෙන්වා දී ඇත්තේ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත වූ නිදහස් පනතින් කැඩීමට ගත් එකක් බවත් 1978 ව්‍යවස්ථාව 1972 ව්‍යවස්ථාව මත පදනම් වී සම්මත කර ගත් එකක් බවත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම් එය 1978 ව්‍යවස්ථාව මත පදනම් ව කළ යුතු බවත්. ඒකාබද්ධ විපක්ෂය මේ නව ව්‍යවස්ථා සම්පාදනයට කිසිසේත්් ම හවුල් නොවිය යුතුව තිබුණා. එකී මණ්ඩලයේ ඊනියා මෙහෙයුම් කමිටුවේ අනුකමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත් වීම අපේ ප්‍රසාදයට ලක් වුවත් ඔවුන් තවමත් ඊනියා මෙහෙයුම් කමිටුවේ රැඳී සිටිනවා. ඒකාබද්ධ විපක්ෂය මේ සමස්ත ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් විය යුතුයි. එසේ නොකළහෙත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වීමෙන් කරන ලද දිට්ඨ ධම්ම වේදනීය පාපයටත් වඩා භයානක පාපයක් කරනවා.

අප ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ කෙසේ දැයි දැන් තියා කල්පනා කිරීම තේරුමක් නැති වැඩක්. ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිකම කෙසේ තිබේ ද කියාවත් අප දන්නේ නැහැ. අද බොහෝ දෙනා සිතන්නේ මහින්දට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි නිසා අප වෙනත් අයකු සූදානම් කළ යුතු ය කියායි. මෙය ගඟ හත්ගවුවක් තියා අමුඩ ගැසීමක් නොව ගඟක් තිබෙනවා ද කියාවත් නොදැන අමුඩ ගැසීමක්. මේ අප භේද කිරීමට අටවන උගුල් පමණයි. අප ඒ උගුල්වලට හසු වී භේද භින්න විය යුතු නැහැ.

මේ රටේ අද ආණ්ඩු විරෝධී ඡන්ද තිබෙන්නේ මහින්දට. මහින්දගේ ආශිර්වාදය නැතිව අද පළාත් සභා මැතිවරණයකටවත් විපක්ෂයෙන් ඉදිරිපත් වෙන්න බැහැ. මා සඳහන් කරන්නේ ජ වි පෙ, දෙමළ ජාතික සංධානය වැනි ආණ්ඩුව් විපක්ෂ ගැන නො වෙයි. ඒකාබද්ධ විපක්ෂයේ අය මේ ගැන සිතා බැලිය යුතුයි. අද ඇති ප්‍රධාන කාර්යය රාජ්‍ය විරෝධී ව්‍යවස්ථා සංශෝධන පරාජය කිරීමයි. වචන හරඹවලින් ජනතා පරමාධිපත්‍යය අහෝසි කිරීමට ආණ්ඩුව ක්‍රියා කරාවි. එයට කසිකබල් මාක්ස්වාදීන්ගේ මෙන් ම දෙමළ ජාතිවාදීන්ගේ ද සහාය ලැබේවි.

රණවිරුවන් ආරක්ෂා කර ගැනීමේ දී මෙන් ම පොදුවේ රට ආරක්ෂා කර ගැනීමේ දී ද අනිවාර්ය අවශ්‍යතාව වනුයේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි. මෛත්‍රිපාලට එය කරන්න නීතියෙන්, ව්‍යවස්ථාවෙන් ඉඩකඩ තිබෙනවා. එහෙත් ඔහුට ඒ සඳහා දේශපාලන ශක්තිය තිබෙනවා ද යන්න ප්‍රශ්නයක්. රනිල් ඉවත් කිරීමට අද ඇති වඩා විශ්වාසනීය හා ඉඩක් ඇති ක්‍රියා මාර්ගය නව ව්‍යවස්ථාව හෝ රාජ්‍ය විරෝධී සිංහල විරෝධී ව්‍යවස්ථා සංශෝධන හෝ සම්මත කර ගැනීමට ඔහුට ඉඩ නො දීමයි. ව්‍යවස්ථාව රනිල් ඉවත් කිරීමේ ආයුධයක් බවට පත් කර ගනිමු. ඉන් පසු මහින්ද අගමැති කර ඔහුට තුනෙන් දෙකේ බලයක් දී අපට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයකට මග පාදා ගනිමු. ව්‍යවස්ථාව සංශෝධනය විය යුත්තේ රනිල්ට හා බටහිරයන්ට අවශ්‍ය අන්දමට නොව අපට අවශ්‍ය අන්දමටයි.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 මාර්තු 21

[QUOTE="funkyguy89, post: 21369987, member: 250919"] [CENTER][U][B][SIZE=4] රනිල් ඉවත් කිරීමට ව්‍යවස්ථා මගඩිය යොදා ගනිමු[/SIZE][/B][/U] [/CENTER] [SIZE=4] අද රටේ ප්‍රශ්න බොහොමයකට විසඳුම රනිල් වික්‍රමසිංහ අගමැති කමෙන් ඉවත් කිරීමයි. මොන ක්‍රමයකින් හරි සිංහල විරෝධී දෙමළ ජාතිවාදී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඔහු බැඳී සිටිනවා. ජනමත විචාරණයක් පවත්වා නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ඔහු පමණක් නොව සුමන්තිරන් හා සම්බන්ධන් ද ක්‍රියා කරනවා. ජනමත විචාරණය තවත් ලාම්පු කළගෙඩි සෙල්ලමක් කර ගන්න ආණ්ඩුවට බලාපොරොත්තුවක් ඇති. ඒ සඳහා ඔවුන් දැනටමත් සූදානම් වෙනවා. අද අපට තිබෙන ප්‍රධාන කාර්යය මේ ජනමත විචාරණය පැරදවීමට සූදානම් වීම මිස මීළඟ පළාත් පාලන මැතිවරණය මහා මැතිවරණය හා ජනාධිපතිවරණය ගැන ඇඟිලි ගණන් කිරීම නො වෙයි. මා මෙයින් අදහස් කරන්නේ ඒ මැතිවරණ හා ජනාධිපතිවරණය නොවැදගත් බව නො වෙයි. බොහෝ විට ජනමත විචාරණය ඒ කිසිම මැතිවරණයකට කලින් පැවැත්වෙන්න පුළුවන්. මෛත්‍රිපාල සෝභිත හිමියන්ගේ දේහය අසළ දී කුමක් කිවුවත් කුමක් පොරොන්දු වුවත් ඉන් අපට වැඩක් නැහැ. මේ රටේ මිනිසුන් මෛත්‍රිපාලට ඡන්දය දුන්නේ ඔහු ජනාධිපතිවරණයට කලින් දුන් පොරොන්දු මත පදනම් වෙමින් මිස සෝභිත හිමියන්ගේ දේහය අසළ කී දේ අනුව නො වෙයි. මෛත්‍රිපාලට ඡන්දය දුන් සියලු දෙනා ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රකාශය කියෙවුවා කියා මා කියන්නේ නැහැ. එහෙත් මෛත්‍රිපාලටත් ඔහුට ඡන්දය දුන් නොදුන් සියල්ලන්ටත් පදනම් වීමට ඇත්තේ ඔහු ජනාධිපතිවරණයට පෙර කී ප්‍රකාශ පමණයි. රනිල් කියා ඇති දේ මෙහි දී වලංගු වන්නේ නැහැ. රාජිත කියා ඇති දේ කොහොමටවත් වලංගු වන්නේ නැහැ. අද මෛත්‍රිපාල කළ යුත්තේ තමා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි ජනමත විචාරණයකට තුඩු නොදෙන පරිදි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම හෝ පමණයි. එපමණකින් ඒකාබද්ධ විපක්ෂය එයට සහාය දිය යුතු නැහැ. අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ඔහුට තම ස්ථාවරය අනුව ක්‍රියා කිරීමට හැකි විය යුතුයි. ඔහු එසේ කළහොත් තවත් තර්ජනයක් මතු වීමට ඉඩ තිබෙනවා. රනිල් නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් නොකර ව්‍යවස්ථා මණ්ඩලයේ දී ම සම්මත කර ගැනීමට ක්‍රියා කරාවි. ඔහු එහි දී බණ්ඩාරනායක මැතිණිය 1972 ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ ඒ අයුරෙන් යැයි පවසා තමන් බණ්ඩාරනායක මහත්මිය අනුගමනය කරන බව කීමට ඉඩ තිබෙනවා. අප ලිපි කිහිපයකින් ම පෙන්වා දී ඇත්තේ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත වූ නිදහස් පනතින් කැඩීමට ගත් එකක් බවත් 1978 ව්‍යවස්ථාව 1972 ව්‍යවස්ථාව මත පදනම් වී සම්මත කර ගත් එකක් බවත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම් එය 1978 ව්‍යවස්ථාව මත පදනම් ව කළ යුතු බවත්. ඒකාබද්ධ විපක්ෂය මේ නව ව්‍යවස්ථා සම්පාදනයට කිසිසේත්් ම හවුල් නොවිය යුතුව තිබුණා. එකී මණ්ඩලයේ ඊනියා මෙහෙයුම් කමිටුවේ අනුකමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත් වීම අපේ ප්‍රසාදයට ලක් වුවත් ඔවුන් තවමත් ඊනියා මෙහෙයුම් කමිටුවේ රැඳී සිටිනවා. [COLOR=Red]ඒකාබද්ධ විපක්ෂය මේ සමස්ත ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් විය යුතුයි. එසේ නොකළහෙත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වීමෙන් කරන ලද දිට්ඨ ධම්ම වේදනීය පාපයටත් වඩා භයානක පාපයක් කරනවා.[/COLOR] අප ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ කෙසේ දැයි දැන් තියා කල්පනා කිරීම තේරුමක් නැති වැඩක්. ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිකම කෙසේ තිබේ ද කියාවත් අප දන්නේ නැහැ. අද බොහෝ දෙනා සිතන්නේ මහින්දට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි නිසා අප වෙනත් අයකු සූදානම් කළ යුතු ය කියායි. [B]මෙය ගඟ හත්ගවුවක් තියා අමුඩ ගැසීමක් නොව ගඟක් තිබෙනවා ද කියාවත් නොදැන අමුඩ ගැසීමක්. [/B]මේ අප භේද කිරීමට අටවන උගුල් පමණයි. අප ඒ උගුල්වලට හසු වී භේද භින්න විය යුතු නැහැ. මේ රටේ අද ආණ්ඩු විරෝධී ඡන්ද තිබෙන්නේ මහින්දට. මහින්දගේ ආශිර්වාදය නැතිව අද පළාත් සභා මැතිවරණයකටවත් විපක්ෂයෙන් ඉදිරිපත් වෙන්න බැහැ. මා සඳහන් කරන්නේ ජ වි පෙ, දෙමළ ජාතික සංධානය වැනි ආණ්ඩුව් විපක්ෂ ගැන නො වෙයි. ඒකාබද්ධ විපක්ෂයේ අය මේ ගැන සිතා බැලිය යුතුයි. අද ඇති ප්‍රධාන කාර්යය රාජ්‍ය විරෝධී ව්‍යවස්ථා සංශෝධන පරාජය කිරීමයි. වචන හරඹවලින් ජනතා පරමාධිපත්‍යය අහෝසි කිරීමට ආණ්ඩුව ක්‍රියා කරාවි. එයට කසිකබල් මාක්ස්වාදීන්ගේ මෙන් ම දෙමළ ජාතිවාදීන්ගේ ද සහාය ලැබේවි. [B][COLOR=Red]රණවිරුවන් ආරක්ෂා කර ගැනීමේ දී මෙන් ම පොදුවේ රට ආරක්ෂා කර ගැනීමේ දී ද අනිවාර්ය අවශ්‍යතාව වනුයේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි.[/COLOR][/B] මෛත්‍රිපාලට එය කරන්න නීතියෙන්, ව්‍යවස්ථාවෙන් ඉඩකඩ තිබෙනවා. එහෙත් ඔහුට ඒ සඳහා දේශපාලන ශක්තිය තිබෙනවා ද යන්න ප්‍රශ්නයක්. රනිල් ඉවත් කිරීමට අද ඇති වඩා විශ්වාසනීය හා ඉඩක් ඇති ක්‍රියා මාර්ගය නව ව්‍යවස්ථාව හෝ රාජ්‍ය විරෝධී සිංහල විරෝධී ව්‍යවස්ථා සංශෝධන හෝ සම්මත කර ගැනීමට ඔහුට ඉඩ නො දීමයි. ව්‍යවස්ථාව රනිල් ඉවත් කිරීමේ ආයුධයක් බවට පත් කර ගනිමු. ඉන් පසු මහින්ද අගමැති කර ඔහුට තුනෙන් දෙකේ බලයක් දී අපට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයකට මග පාදා ගනිමු. ව්‍යවස්ථාව සංශෝධනය විය යුත්තේ රනිල්ට හා බටහිරයන්ට අවශ්‍ය අන්දමට නොව අපට අවශ්‍ය අන්දමටයි. මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. [url]https://www1.kalaya.org[/url] නලින් ද සිල්වා 2017 මාර්තු 21[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom