Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම් ෆේල් වුණේ ආයතනයේ වරදින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිටම් ෆේල් වුණේ ආයතනයේ වරදින්

* ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැවැරී ඇති කාර්යය භාර්යය ගැන සඳහන් කළොත්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත ආයතනයක්. එහි කටයුතු සිදුකරන්නේ වෛද්‍ය ආඥා පනතේ 105 වන පරිච්ඡේදය අනුවයි. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පොදු ජනතාවගේ සෞඛ්‍ය ප්රමුඛ ජනජීවිතයේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමේ කාර්යය භාරය පැවැරී තියෙනවා.

* මෙම කාර්යය භාරය ඉටුකිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මැදිහත් වන්නේ කුමන ආකාරයෙන්ද?

රටේ බටහිර වෛද්‍ය අධ්‍යාපනයේ නිසි ප්‍රමිතිය පවත්වා ගැනීමේ නීතිමය බලය පැවරී ඇති ආයතනය ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම සිදුකරනවා. ඒ වගේම එසේ ලියාපදිංචි වන වෛද්‍යවරුන්ට අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් ප්රදානය කරනු ලබන සෑම ආයතනයකම ප්රමිතීන් නිර්ණය කිරීමත් සිදුකරනවා.

* වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙන ආයතනවල ප්‍රමිතිය තීරණය කිරීමේදී වෛද්‍ය සභාව අවධානය යොමුකරන අංශ ගැන සඳහන් කළොත්

පවත්වාගෙන යන පාඨමාලාව, විභාග ඉගෙනුම් කටයුතු කරන ආචාර්යය මණ්ඩලය, තාක්ෂණික උපකරණ නේවාසික පහසුකම්, සපයනු ලබන පුහුණුව ආදී සෑම අංශයක් ගැනම මෙහිදී අවධානය යොමු කරනවා.

* මාලබේ පුද්ගලික විශ්වවිද්‍යාලය (SAITM) මගින් පිරිනමන වෛද්‍ය උපාධි සඳහා වෛද්‍ය සභාව වෘත්තීය භාවය ලබා නොදීමට බලපෑ කරුණු ගැන කිවුවොත්.

රජයේ හෝ පුද්ගලික වෛද්‍ය උපාධිය හදාරණ සිසුන්ට රෝග පිළිබඳ දැනුම ලබා ගැනීමත්, ප්‍රතිකර්ම ගැන ප්‍රායෝගිකව නිසි පුහුණුව ලබා ගැනීමත් අනිවාර්යය වෙනවා. නමුත් ඔබ ඔය සඳහන් කරන SAITM ආයතනයේ එය නිසි පරිදි සිදුවන්නේ නෑ. එකී උපාධි හදාරණ වෛද්‍ය සිසුන් වෙනුවෙන් ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නිසි ප්‍රමිතියෙන් යුතු රෝහලක් හා සම්බන්ධ වී නෑ. මේ නිසා ඔවුන්ව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්න හැකියාවක් නෑ.

* SAITM ආයතනයේ වෛද්‍ය සිසුන් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රායෝගික පුහුණුව ලබා ගන්නවා නේද?

ඔවුන් ඔය කියන පුද්ගලික රෝහලේ ප්‍රායෝගික පුහුණුව ලැබුවේ නෑ කියා මම කියන්නේ නෑ. නමුත් එහිදී ඔවුන්ට මම පෙර සඳහන් කළ ප්‍රමිතීන්ට අනුව නිසි පුහුණුව නොලැබුණු බවයි මම කියන්නේ.

* ඔබ කුමන පදනමක සිටද ඔවුන් ලැබූ ප්‍රායෝගික පුහුණුව නිසි ප්‍රමිතියෙන් තොරයි කියන්නේ.

මාලබේ SITAM පෞද්ගලික විද්‍යාලය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ලියාපදිංචිය සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ඇති බව වෛද්‍ය සභාවට දැනුම් දුන්නා. ඒ අනුව එම රෝහල පරීක්ෂාකර බැලීමට වෛද්‍ය සභාව තීරණය කළා. ඒ පිළිබඳ අප කල් ඇතිව ආදාළ ආයතනයට දැන්නුවා. ඉන් අනතුරුව 2015 ජුනි මස 13, 14, 15 යන දින තුනේ දස දෙනෙකුගෙන් යුතු පරීක්ෂණ කණ්ඩායමක් ආයතනයට ගොස් අවශ්‍ය පරීක්ෂා කිරීම් හා සොයා බැලීම් සිදු කළා.

එහිදී වැටහී ගිය කරුණු අනුව මෙම රෝහලේ වෛද්‍ය සිසුන්ට රෝග ඥානය හෙවත් රෝග පිළිබඳ දැනුම ලබා ගැනීමට හා අවශ්‍ය ප්‍රතිකර්ම හැදෑරීමට අවස්ථාව හිමිවන්නේ ඉතා සීමිත රෝගීන් සංඛ්‍යාවක් සම්බන්ධයෙන් බව අපට පැහැදිලි වුණා. විශේෂයෙන් අප රටේ දක්නට ලැබෙන විවිධ රෝග ව්‍යාධි බොහොමයක් අතරින් මෙම වෛද්‍ය සිසුන්ට අවස්ථාව හිමිවනුයේ රෝග කිහිපයකින් පෙළෙන රෝගීන් සංඛ්‍යාවක් මගින් ප්‍රායෝගික පුහුණුව ලබන්නට පමණයි. මෙය බරපතළ අඩුපාඩුවක් බවයි වෛද්‍ය සභාවේ නිගමනය වූයේ. මේ හේතුව නිසයි මෙම පුහුණුව නිසි ප්‍රමිතියෙන් තොර බවට වෛද්‍ය සභාව තීරණය කළේ.

* ඔබ දකින ආකාරයට SMITM වෛද්‍ය සිසුන්ට ප්‍රධාන ලෙස ප්‍රායෝගිකව හදාරන්නට හෝ ප්‍රතිකාර කරන්නට නොලැබෙන රෝග ව්‍යාධි හා විශේෂ අවස්ථා මොනවාද?

ඔබ ඇහුවේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. මට මේ ගැන දීර්ඝ විස්තරයක් කරන්න පුළුවන්. මෙම රෝහලට හදිසි රිය අනතුරු හා වෙනත් ආපදාවන්ට ගොදුරුවූ රෝගීන් පැමිණීම ඉතා අඩුයි. ඒ වගේම ගර්භණී තත්ත්වයේ සිටින හදිසි අවශ්‍යතා වලින් පෙළෙන රෝගීන්ද මෙම රෝහලට පැමිණෙන්නේ කලාතුරකින්. හදිසි ශෛල්‍යකර්ම සඳහා භාජනය කළයුතු රෝගීන්, ක්ෂණිකව ප්‍රතිකාර ලබා දිය යුතු විවිධ රෝගවලින් පෙළෙන වැඩිහිටියන්, ළමුන් හා කුඩා දරුවන්ද මෙම රෝහලේ දකින්න ලැබෙන්නේ ඉතා අඩුවෙන්.

ප්‍රතිකාර පැත්ත වගේම වෛද්‍යවරයෙකු ප්‍රගුණ කළ යුතු අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන හැදෑරීමට ද මෙම රෝහලේදී හැකියාවක් නෑ. ශාරීරික ගැටුම් හේතුවෙන් අධික රුධිර වහනයකින් යුතු රෝගීන්ද සාමාන්‍යයෙන් ප්‍රතිකාර සඳහා මෙම රෝහලට ඇතුළත්වන බව දකින්න නැහැ. එසේම පශ්චාත් මරණ පරීක්ෂණ ගැන ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීම SAITM හි වෛද්‍ය සිසුන්ට අවස්ථාවක් නැහැ. මහජන සෞඛ්‍ය සංරක්ෂණය හා පාරිසරික සෞඛ්‍ය සංසිද්ධි ගැන හදාරන්නට මේ සිසුන්ට අවස්ථාවක් හෝ පහසුකමක් නෑ.

මේ කරුණු අනුව මේ වෛද්‍ය සිසුන්ට සිදුව ඇත්තේ ගොඩබිම සිට පීනන්න ඉගෙන ගන්නවා වගේ වැඩක්. මෙවැනි පිරිසකට වෘත්තීයමය භාවයක් ලබාදීමට කිසිසේත් හැකියාවක් නෑ.

* ඔබ ඔය සඳහන් කළ පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් වූ සාමාජිකයන් කවුද?

අප රටේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ විවිධ අංශ පිළිබඳ ප්‍රාමාණික විශේෂඥයන් දස දෙනෙක් ඒ කණ්ඩායමට ඇතුළත් වුණා.

* අප රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල මගින් වෛද්‍යවරුන් බිහිවීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන් දක්වන විරෝධය නේද ඔබේ ඔය මතයට බලපෑ ප්‍රධාන හේතුව

ඒක එහෙම කියන්න පුළුවන්කමක් නෑ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලෙස අපිට ඇත්තේ මෙරට ජනතාවට ගුණාත්මක වෛද්‍ය සේවයක් ලබාදීම වෙනුවෙන් සුදුසුකම් ඇති වෛද්‍යවරුන් බිහිකිරීමේ අරමුණයි.

* ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා ඔබ, මේ පිළිබඳ කිසියම් සංවිධානයක බලපෑමට නතුවෙලා කියලා කිවුවොත්?

අපි මේ තීරණය ගත්තේ එතන අධ්‍යාපනය ලබන දරුවන්ගේ මවුපියන්ගේ තරාතිරම බලලා නොවෙයි. වෛද්‍ය සභාවේ 556 වැනි සමස්ත සභාවාරයේදී ඒකමතිකවයි. වෛද්‍ය සංගමයට හෝ මට කිසිවෙකුගේ හෝ ඔය කියන කිසිම සංවිධානයක බලපෑමක් එල්ල වෙලා නෑ. එහෙම බලපෑම් ආවා කියලා අපි ඉන්න නිවැරදි ස්ථාවරය වෙනස් කරන්න කිසිවිටකත් සූදානම් නෑ.

* ඔබ සංගමය ඔය ඉන්න ස්ථාවරය විදේශ රටවල වෛද්‍ය උපාධිය හදාරා පැමිණෙන අයට බලපාන්නේ නෑ නේද?

වෛද්‍ය උපාධිය විදේශ රටවල හැදෑරීම දීර්ඝ කාලයක පටන් සිදුවන දෙයක්. මේවන විට ලෝකයේ වෛද්‍ය විද්‍යාල දෙසීයක් විතර අපි පිළිඅරන් තියෙනවා. මූලික වශයෙන් පිළිගැනීමේදී මේ සඳහා අපි අයදුම්පත්‍රයක් ලබා දෙනවා. වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධිතව රෝහල් තියෙනවාද? එහි දෛනිකව ප්‍රතිකාර ලබන රෝගීන් කොපමණද ආදී වශයෙන් විමසීමක් කරනවා.

ඒ වෛද්‍ය විද්‍යාලයක් ගැන අපට කුමන හෝ සැකයක් ඇතිවුවහොත් අපේ කණ්ඩායමක් ඒ වෛද්‍ය විද්‍යාල පරීක්ෂා කරන්න යනවා. එසේ පරීක්ෂා කරලා අපට එකඟ වෙන්න පුළුවන් ප්‍රමිතියක් එහි තියෙනවා නම් අපි සහතිකයක් නිකුත් කරනවා. සාමාන්‍යයෙන් අවුරුදු 05ක විතර කාලයකට එය වලංගුයි. ලෝකයේ කොයි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ගත්තත් අපේ වෛද්‍ය සභාව පවත්වන විභාගයෙන් සමත් වෙන්න ඕනෑ.

එහෙම එන සමහර වෛද්‍ය උපාධිධාරින් අපි පවත්වන අනුකූලතා විභාගය සමත් වෙන්න බැරුව විසි තිස් වතාව ලියනවා ඒකයි ඇත්ත.

*නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල හා SAITM ආයතනය ආරම්භ කරලා දැන් වසර ගණනාවක් ගතවෙලා. ඔබ ආයතනය එදා මේ තත්ත්වය පාලකයන්ට දැන්වුයේ නැද්ද?

මම මේ තනතුරට පත්වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී . මේ තත්ත්වය ගැන එදා මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉතාමත් පුද්ගලිකව ලිඛිතව දැනුම් දුන්නා. විශේෂයෙන් මේ අර්බුදය නිසා රටතුළ ඇතිවිය හැකි තත්ත්වය ගැන එහි සඳහන් කොට තිබුණා. නමුත් එතුමා ඒක බලල උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක ඇමතිතුමාට දුන්නා. එදා ඒකෙ තිබුණු පුද්ගලිකභාවය නැතිවුණා මිසක් වෙන කිසි දෙයක් සිදුවුයේ නෑ.

* ඔබ මේ ගැටලුව සම්බන්ධව වර්තමාන රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කළේ නැද්ද?

2015 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 04 වැනිදා සෞඛ්‍ය අමාත්‍යවරයාට නිලවශයෙන් වෛද්‍ය සභාවේ නිර්දේශ දැනුම් දුන්නා. දින සියයේ ආණ්ඩුව කාලේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවුණා. එහිදී එතුමා කිවුවේ “ආ ඕක ඔහොම ඒගොල්ලෝ ගියාවේ. උපාධි ගත්තාවේ. ඊට පස්සේ අපි අවුරුද්දක් විතර රජයේ රෝහල්වලට දාලා පුහුණු කරලා පත්වීම් දෙමු” කියලයි නමුත් රජය හෝ සෞඛ්‍ය ඇමතිතුමා තවම ඒකට යොමුවෙලා නෑ. ඒක රජයේ වගකීමක්.

* ඔහොම කිවුවට වෛද්‍ය නිලධාරී සංගම් පුද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල ප්‍රායෝගික පුහුණුවදීමට විරුද්ධයිනේද?

ඒක ක්‍රමානුකූලව කෙරුවොත් අමාරු නෑ. නමුත් ඒ සඳහා තවම රජය යොමුවෙලා නෑ.

* SAITM ආයතනයේ අධ්‍යාපනය ලබන්නට තමන්ගේ කාලය ධනය කැප කළ අපේ රටේ දූ දරුවන්ට සාධාරණයක් ඉටු කරන්න දිය හැකි විසදුම් ගැන කිවුවොත්.

අප රටේ පූර්වාදර්ශයක් තියෙනවා රාගම වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධ සිද්ධිය . ඒකට ඉස්සර කිවුවේ North Colombo Medical College කියලා ඒක රජයට පවරාගෙන කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත්කළා. මේකටත් එක විකල්පයක් තමයි රජයට පවරා ගැනීම. ඒකත් කරන්න අමාරුනම් තියෙන්නේ නිසි ප්‍රමිතියකට ප්‍රායෝගික පුහුණුව ලැබීමට අවකාශ සැලසීමයි. ඒ වගේම දැනට උපාධිය අවසන් කර ඇති පිරිස අනිවාර්යෙන්ම තමන්ගේ ඌනතා සපුරා ගැනීමට කටයුතු කරන්න ඕනෑ. ස්වාධීන විභාගයකට පෙනී සිටි සමත් වීමත් අනිවාර්යයි.

* දැන් මේ සිද්ධිය අධිකරණයට පවා යොමුවුණු කාරණයක්. ඒ අනුව මේ සම්බන්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඉදිරි කටයුතු මොනවාද?

SAITM එකේ උපාධි ගත්තු අය කියන්නේ අපට රජය පිළිගත්තු වලංගු උපාධියක් තියෙනවා. රජය පිළිගත්තු ඒවා පිළිනොගෙන ඉන්න වෛද්‍ය සභාවට බෑ. වෛද්‍ය සභාවට වහාම අපිට වෛද්‍ය සේවයට එකතු වෙන්න ඉඩ දෙන්න කියන එකනේ.

වෛද්‍ය ක්ෂේත්රයේ විශේෂඥ දැනුම සපිරි දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ ස්ථානය පරීක්ෂා කරලා ලබා දුන්න වාර්තාව පිළිනොගෙන ගරු අධිකරණය නීතිඥ මහත්වරුන්ගේ තර්ක මත වලංගුභාවය ලබා දෙන්න කියලා තීරණය කළත් මම ලබා දෙන්නේ නෑ. මට පස්සේ මෙතනට එන කෙනා දේවි කියලත් මම විශ්වාස කරන්නේ නෑ. මේ රටේ සිවිල් නීති කඩකිරීමේ තැනට අපිව කොටු කරන්නයි මේ හදන්නේ. ගරු අධිකරණය මේ ගැන වඩාත් අවධානය යොමු කරලා අපි ඉදිරිපත් කරපු වාර්තාව අනුව මේ ඌනතා සපුරා ගන්න තැනට කටයුතු කරාවි කියලා මම විශ්වාස කරනවා.

* SAITM ආයතනය උපාධි කඩයක් කියලා ඇතැම් වෛද්‍ය ක්ෂේත්රයට සම්බන්ධ අය හඳුන්වනවා. මෙය ඔබ දකින්නේ කොහොමද?

ඔබ ඔය ප්රශ්නය අහපු නිසා මම කියන්නම් . අද කොතනකදීවත් මේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටින කවුරු හෝ කියනවද අවුරුද්දකට මේ ආයතනය ලබන ලාභය කොච්චරද කියලා.

මේ රටේ මාධ්‍යවේදීන් දන්නෙත් නැතිව ඇති. සමහරවිට ඔය ඉගෙන ගන්න දරුවන්ගේ මවුපියන් දන්නෙත් නැතිව ඇති. 2014 අවුරුද්දේ විතරක් SAITM ආයතනය ලැබු ලාභය රුපියල් මිලියන 1265ක්. මෙතරම් ලාභයක් ලබන මේ ආයතනයට බැරිද මේ රටේ අසරණ රෝගීන් වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර කරන්න. එහෙම කරලා ඔය රෝහල රෝගීන් වැඩි ප්‍රමාණයක් යන එන තැනක් කරන්න. මේ කරුණු අනුව පැහැදිලිනේ මේක සක්විති ගනයේ ආයෝජනයක් කියලා. මම අහන්නේ රටේ අධ්‍යාපනය මෙතරම් ධනවාදයට නතු කරන්න පුළුවන්ද?

උපුටා ගැනීම

http://www.dinamina.lk/?q=2016/07/11/19080

[QUOTE="waligamaya, post: 20398717, member: 435142"] [b]සයිටම් ෆේල් වුණේ ආයතනයේ වරදින්[/b] [IMG]http://www.dinamina.lk/sites/default/files/news/2016/07/10/coldig3164864120059473_4584789_10072016_fug_cmy_0.jpg[/IMG] [B][SIZE="4"]* ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැවැරී ඇති කාර්යය භාර්යය ගැන සඳහන් කළොත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත ආයතනයක්. එහි කටයුතු සිදුකරන්නේ වෛද්‍ය ආඥා පනතේ 105 වන පරිච්ඡේදය අනුවයි. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පොදු ජනතාවගේ සෞඛ්‍ය ප්රමුඛ ජනජීවිතයේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමේ කාර්යය භාරය පැවැරී තියෙනවා. * මෙම කාර්යය භාරය ඉටුකිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මැදිහත් වන්නේ කුමන ආකාරයෙන්ද? රටේ බටහිර වෛද්‍ය අධ්‍යාපනයේ නිසි ප්‍රමිතිය පවත්වා ගැනීමේ නීතිමය බලය පැවරී ඇති ආයතනය ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම සිදුකරනවා. ඒ වගේම එසේ ලියාපදිංචි වන වෛද්‍යවරුන්ට අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් ප්රදානය කරනු ලබන සෑම ආයතනයකම ප්රමිතීන් නිර්ණය කිරීමත් සිදුකරනවා. * වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙන ආයතනවල ප්‍රමිතිය තීරණය කිරීමේදී වෛද්‍ය සභාව අවධානය යොමුකරන අංශ ගැන සඳහන් කළොත් පවත්වාගෙන යන පාඨමාලාව, විභාග ඉගෙනුම් කටයුතු කරන ආචාර්යය මණ්ඩලය, තාක්ෂණික උපකරණ නේවාසික පහසුකම්, සපයනු ලබන පුහුණුව ආදී සෑම අංශයක් ගැනම මෙහිදී අවධානය යොමු කරනවා. * මාලබේ පුද්ගලික විශ්වවිද්‍යාලය (SAITM) මගින් පිරිනමන වෛද්‍ය උපාධි සඳහා වෛද්‍ය සභාව වෘත්තීය භාවය ලබා නොදීමට බලපෑ කරුණු ගැන කිවුවොත්. රජයේ හෝ පුද්ගලික වෛද්‍ය උපාධිය හදාරණ සිසුන්ට රෝග පිළිබඳ දැනුම ලබා ගැනීමත්, ප්‍රතිකර්ම ගැන ප්‍රායෝගිකව නිසි පුහුණුව ලබා ගැනීමත් අනිවාර්යය වෙනවා. නමුත් ඔබ ඔය සඳහන් කරන SAITM ආයතනයේ එය නිසි පරිදි සිදුවන්නේ නෑ. එකී උපාධි හදාරණ වෛද්‍ය සිසුන් වෙනුවෙන් ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නිසි ප්‍රමිතියෙන් යුතු රෝහලක් හා සම්බන්ධ වී නෑ. මේ නිසා ඔවුන්ව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්න හැකියාවක් නෑ. * SAITM ආයතනයේ වෛද්‍ය සිසුන් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රායෝගික පුහුණුව ලබා ගන්නවා නේද? ඔවුන් ඔය කියන පුද්ගලික රෝහලේ ප්‍රායෝගික පුහුණුව ලැබුවේ නෑ කියා මම කියන්නේ නෑ. නමුත් එහිදී ඔවුන්ට මම පෙර සඳහන් කළ ප්‍රමිතීන්ට අනුව නිසි පුහුණුව නොලැබුණු බවයි මම කියන්නේ. * ඔබ කුමන පදනමක සිටද ඔවුන් ලැබූ ප්‍රායෝගික පුහුණුව නිසි ප්‍රමිතියෙන් තොරයි කියන්නේ. මාලබේ SITAM පෞද්ගලික විද්‍යාලය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ලියාපදිංචිය සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ඇති බව වෛද්‍ය සභාවට දැනුම් දුන්නා. ඒ අනුව එම රෝහල පරීක්ෂාකර බැලීමට වෛද්‍ය සභාව තීරණය කළා. ඒ පිළිබඳ අප කල් ඇතිව ආදාළ ආයතනයට දැන්නුවා. ඉන් අනතුරුව 2015 ජුනි මස 13, 14, 15 යන දින තුනේ දස දෙනෙකුගෙන් යුතු පරීක්ෂණ කණ්ඩායමක් ආයතනයට ගොස් අවශ්‍ය පරීක්ෂා කිරීම් හා සොයා බැලීම් සිදු කළා. එහිදී වැටහී ගිය කරුණු අනුව මෙම රෝහලේ වෛද්‍ය සිසුන්ට රෝග ඥානය හෙවත් රෝග පිළිබඳ දැනුම ලබා ගැනීමට හා අවශ්‍ය ප්‍රතිකර්ම හැදෑරීමට අවස්ථාව හිමිවන්නේ ඉතා සීමිත රෝගීන් සංඛ්‍යාවක් සම්බන්ධයෙන් බව අපට පැහැදිලි වුණා. විශේෂයෙන් අප රටේ දක්නට ලැබෙන විවිධ රෝග ව්‍යාධි බොහොමයක් අතරින් මෙම වෛද්‍ය සිසුන්ට අවස්ථාව හිමිවනුයේ රෝග කිහිපයකින් පෙළෙන රෝගීන් සංඛ්‍යාවක් මගින් ප්‍රායෝගික පුහුණුව ලබන්නට පමණයි. මෙය බරපතළ අඩුපාඩුවක් බවයි වෛද්‍ය සභාවේ නිගමනය වූයේ. මේ හේතුව නිසයි මෙම පුහුණුව නිසි ප්‍රමිතියෙන් තොර බවට වෛද්‍ය සභාව තීරණය කළේ. * ඔබ දකින ආකාරයට SMITM වෛද්‍ය සිසුන්ට ප්‍රධාන ලෙස ප්‍රායෝගිකව හදාරන්නට හෝ ප්‍රතිකාර කරන්නට නොලැබෙන රෝග ව්‍යාධි හා විශේෂ අවස්ථා මොනවාද? ඔබ ඇහුවේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. මට මේ ගැන දීර්ඝ විස්තරයක් කරන්න පුළුවන්. මෙම රෝහලට හදිසි රිය අනතුරු හා වෙනත් ආපදාවන්ට ගොදුරුවූ රෝගීන් පැමිණීම ඉතා අඩුයි. ඒ වගේම ගර්භණී තත්ත්වයේ සිටින හදිසි අවශ්‍යතා වලින් පෙළෙන රෝගීන්ද මෙම රෝහලට පැමිණෙන්නේ කලාතුරකින්. හදිසි ශෛල්‍යකර්ම සඳහා භාජනය කළයුතු රෝගීන්, ක්ෂණිකව ප්‍රතිකාර ලබා දිය යුතු විවිධ රෝගවලින් පෙළෙන වැඩිහිටියන්, ළමුන් හා කුඩා දරුවන්ද මෙම රෝහලේ දකින්න ලැබෙන්නේ ඉතා අඩුවෙන්. ප්‍රතිකාර පැත්ත වගේම වෛද්‍යවරයෙකු ප්‍රගුණ කළ යුතු අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන හැදෑරීමට ද මෙම රෝහලේදී හැකියාවක් නෑ. ශාරීරික ගැටුම් හේතුවෙන් අධික රුධිර වහනයකින් යුතු රෝගීන්ද සාමාන්‍යයෙන් ප්‍රතිකාර සඳහා මෙම රෝහලට ඇතුළත්වන බව දකින්න නැහැ. එසේම පශ්චාත් මරණ පරීක්ෂණ ගැන ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීම SAITM හි වෛද්‍ය සිසුන්ට අවස්ථාවක් නැහැ. මහජන සෞඛ්‍ය සංරක්ෂණය හා පාරිසරික සෞඛ්‍ය සංසිද්ධි ගැන හදාරන්නට මේ සිසුන්ට අවස්ථාවක් හෝ පහසුකමක් නෑ. මේ කරුණු අනුව මේ වෛද්‍ය සිසුන්ට සිදුව ඇත්තේ ගොඩබිම සිට පීනන්න ඉගෙන ගන්නවා වගේ වැඩක්. මෙවැනි පිරිසකට වෘත්තීයමය භාවයක් ලබාදීමට කිසිසේත් හැකියාවක් නෑ. * ඔබ ඔය සඳහන් කළ පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් වූ සාමාජිකයන් කවුද? අප රටේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ විවිධ අංශ පිළිබඳ ප්‍රාමාණික විශේෂඥයන් දස දෙනෙක් ඒ කණ්ඩායමට ඇතුළත් වුණා. * අප රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල මගින් වෛද්‍යවරුන් බිහිවීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන් දක්වන විරෝධය නේද ඔබේ ඔය මතයට බලපෑ ප්‍රධාන හේතුව ඒක එහෙම කියන්න පුළුවන්කමක් නෑ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලෙස අපිට ඇත්තේ මෙරට ජනතාවට ගුණාත්මක වෛද්‍ය සේවයක් ලබාදීම වෙනුවෙන් සුදුසුකම් ඇති වෛද්‍යවරුන් බිහිකිරීමේ අරමුණයි. * ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා ඔබ, මේ පිළිබඳ කිසියම් සංවිධානයක බලපෑමට නතුවෙලා කියලා කිවුවොත්? අපි මේ තීරණය ගත්තේ එතන අධ්‍යාපනය ලබන දරුවන්ගේ මවුපියන්ගේ තරාතිරම බලලා නොවෙයි. වෛද්‍ය සභාවේ 556 වැනි සමස්ත සභාවාරයේදී ඒකමතිකවයි. වෛද්‍ය සංගමයට හෝ මට කිසිවෙකුගේ හෝ ඔය කියන කිසිම සංවිධානයක බලපෑමක් එල්ල වෙලා නෑ. එහෙම බලපෑම් ආවා කියලා අපි ඉන්න නිවැරදි ස්ථාවරය වෙනස් කරන්න කිසිවිටකත් සූදානම් නෑ. * ඔබ සංගමය ඔය ඉන්න ස්ථාවරය විදේශ රටවල වෛද්‍ය උපාධිය හදාරා පැමිණෙන අයට බලපාන්නේ නෑ නේද? වෛද්‍ය උපාධිය විදේශ රටවල හැදෑරීම දීර්ඝ කාලයක පටන් සිදුවන දෙයක්. මේවන විට ලෝකයේ වෛද්‍ය විද්‍යාල දෙසීයක් විතර අපි පිළිඅරන් තියෙනවා. මූලික වශයෙන් පිළිගැනීමේදී මේ සඳහා අපි අයදුම්පත්‍රයක් ලබා දෙනවා. වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධිතව රෝහල් තියෙනවාද? එහි දෛනිකව ප්‍රතිකාර ලබන රෝගීන් කොපමණද ආදී වශයෙන් විමසීමක් කරනවා. ඒ වෛද්‍ය විද්‍යාලයක් ගැන අපට කුමන හෝ සැකයක් ඇතිවුවහොත් අපේ කණ්ඩායමක් ඒ වෛද්‍ය විද්‍යාල පරීක්ෂා කරන්න යනවා. එසේ පරීක්ෂා කරලා අපට එකඟ වෙන්න පුළුවන් ප්‍රමිතියක් එහි තියෙනවා නම් අපි සහතිකයක් නිකුත් කරනවා. සාමාන්‍යයෙන් අවුරුදු 05ක විතර කාලයකට එය වලංගුයි. ලෝකයේ කොයි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ගත්තත් අපේ වෛද්‍ය සභාව පවත්වන විභාගයෙන් සමත් වෙන්න ඕනෑ. එහෙම එන සමහර වෛද්‍ය උපාධිධාරින් අපි පවත්වන අනුකූලතා විභාගය සමත් වෙන්න බැරුව විසි තිස් වතාව ලියනවා ඒකයි ඇත්ත. *නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල හා SAITM ආයතනය ආරම්භ කරලා දැන් වසර ගණනාවක් ගතවෙලා. ඔබ ආයතනය එදා මේ තත්ත්වය පාලකයන්ට දැන්වුයේ නැද්ද? මම මේ තනතුරට පත්වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී . මේ තත්ත්වය ගැන එදා මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉතාමත් පුද්ගලිකව ලිඛිතව දැනුම් දුන්නා. විශේෂයෙන් මේ අර්බුදය නිසා රටතුළ ඇතිවිය හැකි තත්ත්වය ගැන එහි සඳහන් කොට තිබුණා. නමුත් එතුමා ඒක බලල උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක ඇමතිතුමාට දුන්නා. එදා ඒකෙ තිබුණු පුද්ගලිකභාවය නැතිවුණා මිසක් වෙන කිසි දෙයක් සිදුවුයේ නෑ. * ඔබ මේ ගැටලුව සම්බන්ධව වර්තමාන රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කළේ නැද්ද? 2015 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 04 වැනිදා සෞඛ්‍ය අමාත්‍යවරයාට නිලවශයෙන් වෛද්‍ය සභාවේ නිර්දේශ දැනුම් දුන්නා. දින සියයේ ආණ්ඩුව කාලේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවුණා. එහිදී එතුමා කිවුවේ “ආ ඕක ඔහොම ඒගොල්ලෝ ගියාවේ. උපාධි ගත්තාවේ. ඊට පස්සේ අපි අවුරුද්දක් විතර රජයේ රෝහල්වලට දාලා පුහුණු කරලා පත්වීම් දෙමු” කියලයි නමුත් රජය හෝ සෞඛ්‍ය ඇමතිතුමා තවම ඒකට යොමුවෙලා නෑ. ඒක රජයේ වගකීමක්. * ඔහොම කිවුවට වෛද්‍ය නිලධාරී සංගම් පුද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල ප්‍රායෝගික පුහුණුවදීමට විරුද්ධයිනේද? ඒක ක්‍රමානුකූලව කෙරුවොත් අමාරු නෑ. නමුත් ඒ සඳහා තවම රජය යොමුවෙලා නෑ. * SAITM ආයතනයේ අධ්‍යාපනය ලබන්නට තමන්ගේ කාලය ධනය කැප කළ අපේ රටේ දූ දරුවන්ට සාධාරණයක් ඉටු කරන්න දිය හැකි විසදුම් ගැන කිවුවොත්. අප රටේ පූර්වාදර්ශයක් තියෙනවා රාගම වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධ සිද්ධිය . ඒකට ඉස්සර කිවුවේ North Colombo Medical College කියලා ඒක රජයට පවරාගෙන කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත්කළා. මේකටත් එක විකල්පයක් තමයි රජයට පවරා ගැනීම. ඒකත් කරන්න අමාරුනම් තියෙන්නේ නිසි ප්‍රමිතියකට ප්‍රායෝගික පුහුණුව ලැබීමට අවකාශ සැලසීමයි. ඒ වගේම දැනට උපාධිය අවසන් කර ඇති පිරිස අනිවාර්යෙන්ම තමන්ගේ ඌනතා සපුරා ගැනීමට කටයුතු කරන්න ඕනෑ. ස්වාධීන විභාගයකට පෙනී සිටි සමත් වීමත් අනිවාර්යයි. * දැන් මේ සිද්ධිය අධිකරණයට පවා යොමුවුණු කාරණයක්. ඒ අනුව මේ සම්බන්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඉදිරි කටයුතු මොනවාද? SAITM එකේ උපාධි ගත්තු අය කියන්නේ අපට රජය පිළිගත්තු වලංගු උපාධියක් තියෙනවා. රජය පිළිගත්තු ඒවා පිළිනොගෙන ඉන්න වෛද්‍ය සභාවට බෑ. වෛද්‍ය සභාවට වහාම අපිට වෛද්‍ය සේවයට එකතු වෙන්න ඉඩ දෙන්න කියන එකනේ. වෛද්‍ය ක්ෂේත්රයේ විශේෂඥ දැනුම සපිරි දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ ස්ථානය පරීක්ෂා කරලා ලබා දුන්න වාර්තාව පිළිනොගෙන ගරු අධිකරණය නීතිඥ මහත්වරුන්ගේ තර්ක මත වලංගුභාවය ලබා දෙන්න කියලා තීරණය කළත් මම ලබා දෙන්නේ නෑ. මට පස්සේ මෙතනට එන කෙනා දේවි කියලත් මම විශ්වාස කරන්නේ නෑ. මේ රටේ සිවිල් නීති කඩකිරීමේ තැනට අපිව කොටු කරන්නයි මේ හදන්නේ. ගරු අධිකරණය මේ ගැන වඩාත් අවධානය යොමු කරලා අපි ඉදිරිපත් කරපු වාර්තාව අනුව මේ ඌනතා සපුරා ගන්න තැනට කටයුතු කරාවි කියලා මම විශ්වාස කරනවා. * SAITM ආයතනය උපාධි කඩයක් කියලා ඇතැම් වෛද්‍ය ක්ෂේත්රයට සම්බන්ධ අය හඳුන්වනවා. මෙය ඔබ දකින්නේ කොහොමද? [COLOR="Red"][SIZE="4"]ඔබ ඔය ප්රශ්නය අහපු නිසා මම කියන්නම් . අද කොතනකදීවත් මේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටින කවුරු හෝ කියනවද අවුරුද්දකට මේ ආයතනය ලබන ලාභය කොච්චරද කියලා. මේ රටේ මාධ්‍යවේදීන් දන්නෙත් නැතිව ඇති. සමහරවිට ඔය ඉගෙන ගන්න දරුවන්ගේ මවුපියන් දන්නෙත් නැතිව ඇති. 2014 අවුරුද්දේ විතරක් SAITM ආයතනය ලැබු ලාභය රුපියල් මිලියන 1265ක්. මෙතරම් ලාභයක් ලබන මේ ආයතනයට බැරිද මේ රටේ අසරණ රෝගීන් වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර කරන්න. එහෙම කරලා ඔය රෝහල රෝගීන් වැඩි ප්‍රමාණයක් යන එන තැනක් කරන්න. මේ කරුණු අනුව පැහැදිලිනේ මේක සක්විති ගනයේ ආයෝජනයක් කියලා. මම අහන්නේ රටේ අධ්‍යාපනය මෙතරම් ධනවාදයට නතු කරන්න පුළුවන්ද?[/SIZE][/COLOR][/SIZE][/B] උපුටා ගැනීම [url]http://www.dinamina.lk/?q=2016%2F07%2F11%2F19080[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom