Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම් ෆේල් වුණේ ආයතනයේ වරදින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාබ නොලැබීමේ අරමුණ මත ස්ථාපිත උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා දැන් මාලාබේ වෛද්‍ය විද්‍යාලය විනාශය කිරීමට තම දත් මුවහත් කරමින් සිටී.

එදා ත්රීමාවිතානලා සමග උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කළ සටන් සගයෝ අද පොල් ගස් මුදුනේ සිට පොල් කඩන්නේ අනෙක් කිසිවෙකුට ගෙඩියක් හෝ ඉතිරි නොකරමිනි. ( වෛද්‍ය උප සංස්කෘතියට අනුව පොල් කැඩීම යනු පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත වීම ය.) එදා වෛද්‍ය සිසු ක්‍රියාකාරී කමිටුවේ කටයුතු කළ සටන්කාමී රජයේ වෛද්‍යවරයෙකු අද මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලන ප්‍රධානියෙකි.

ෆැසිස්ට්වාදී පෙරටුගාමීන් සමග තරඟයට සටන් පාඨ ඩැහැ ගැනීමේ බොළඳ සටනක නිරත වී සිටින ජවිපෙ අද මාලාබේ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමේ සටන් පාඨයෙන් ඔබ්බට ගොස් එය අහෝසි කරන ලෙසට හඬ තලති. එහි ප්රචාරක වාසිය සඳහා වෙනුරගේ මව අදටත් යොදා ගැනීම මහා ඛේදවාචකයකි. වෙනුර මෙන්ම වෙනුරගේ අහිංසක අම්මා ද තම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කිරීමේ සටනට යොදා ගන්නා විට ජවිපෙ හිටපු නායකයන්ගේ දූ දරුවෝ විදේශ රටවල අපූරුවට අධ්‍යාපනය හදාරති. උපතිස්ස ගමනායක ගේ දියණිය බ්‍රිතාන්‍ය යේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය හදාරා එහි වෛද්‍යවරියක් වශයෙන් සේවය කරන්නී ය. වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් පසුව වුවද ඇය ‘මාතෘ භූමියේ‘ සේවයට පැමිණෙන්නේ නැත. සෝමවංශ අමරසිංහගේ පුත්‍ර රත්නය අධ්‍යාපනය ලබා ජීවත් වන්නේ ද මහා බ්‍රිතාන්‍යයේ ය. යාන්තම් පියාගේ මළ ගමට පමණක් පැමිණ යලි බ්‍රිතාන්‍ය බලා යන්නට ගියේ ය.

මාලාබේ වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ බලතල ලබා දුන්නේ වසර 2012 දී ය. එනම් කාලෝගේ මහ රජා රජකම් කළ වනචර දශකයේ ය. එම උපාධිය ගැසට් කර ඇති ආකාරයට මාලාබේ සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලියා පදිංචි කළ යුතු අතර ඔවුන් රජයේ සෞඛ්‍ය සේවයට ඇතුලත් කර ගත යුතුය. මෙම ගැසට් නිවේදනය පිලිබඳ ප්‍රශ්න ඇති බව පැහැදිලි ය. එහෙත් මේ සම්බන්ධයෙන් කාලෝ ෆොන්සේකාගේ වෛද්‍ය සභාව හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එදා හීන් කෙඳිරියක් නැඟුවා මිස දැඩි විරෝධතාවයක් ගොනුකෙළේ නැත.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කෙළේ වසර 2009 දී ය. ආරම්භයේ දී එහි ඉගෙනුම ලැබුවේ හමුදාවේ කෙඩෙට් නිලධාරීන් බැවින් ‘දේශප්‍රේමී‘ කාලෝ ෆොන්සේකලාට, පාදෙණියලාට එහි ප්‍රමිතිය පිලිබඳ කිසිදු ප්‍රශ්නයක් නොවීය. ඉන් වසර දෙකකට පසුව එම වෛද්‍ය පීඨය සාමාන්‍ය සිසුන් සඳහා මුදල් අයකර වෛද්‍ය උපාධි ලබා දෙන පීඨයක් බවට පරිවර්ථනය කෙළේය. මේ වන විට එහි විදේශ සිසුන් ද මුදල් ගෙවා අධ්‍යාපනය ලබයි. මෙම පරිවර්ථනය පිලිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළ විරෝධයක් මතු වූ අතර ඒ පිලිබඳව ගෝඨාභය රාජපක්ෂට දැන ගන්නට ලැබිණ. ගෝඨාභය රාජපක්ෂ දුරකථනයෙන් අනුරුද්ධ පාදෙණිය අමතා “ප්‍රශ්න තිබෙනවාද?“ යි තර්ජනාත්මකව ප්‍රශ්න කෙළේය. “කිසිම ප්‍රශ්නයක් නැහැ සර්“ කියා පිළිතුරු දුන් පාදෙණියට ඒ මොහොතේ සුළු දිය පහ වු බව ඔහුගේම ‘සටන්‘ සගයෝ...

MR,GR wage minissu inna ona me rata diunu karanna nan.

[QUOTE="Nirmal1991, post: 20409303, member: 436572"] [SIZE=5][COLOR=Red][B]ලාබ නොලැබීමේ අරමුණ මත ස්ථාපිත උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා දැන් මාලාබේ වෛද්‍ය විද්‍යාලය විනාශය කිරීමට තම දත් මුවහත් කරමින් සිටී. [/B] [B]එදා ත්රීමාවිතානලා සමග උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කළ සටන් සගයෝ අද පොල් ගස් මුදුනේ සිට පොල් කඩන්නේ අනෙක් කිසිවෙකුට ගෙඩියක් හෝ ඉතිරි නොකරමිනි. [/B]( වෛද්‍ය උප සංස්කෘතියට අනුව පොල් කැඩීම යනු පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත වීම ය.) [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][B]එදා වෛද්‍ය සිසු ක්‍රියාකාරී කමිටුවේ කටයුතු කළ සටන්කාමී රජයේ වෛද්‍යවරයෙකු අද මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලන ප්‍රධානියෙකි.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]ෆැසිස්ට්වාදී පෙරටුගාමීන් සමග තරඟයට සටන් පාඨ ඩැහැ ගැනීමේ බොළඳ සටනක නිරත වී සිටින ජවිපෙ අද මාලාබේ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමේ සටන් පාඨයෙන් ඔබ්බට ගොස් එය අහෝසි කරන ලෙසට හඬ තලති. එහි ප්රචාරක වාසිය සඳහා වෙනුරගේ මව අදටත් යොදා ගැනීම මහා ඛේදවාචකයකි. වෙනුර මෙන්ම වෙනුරගේ අහිංසක අම්මා ද තම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කිරීමේ සටනට යොදා ගන්නා විට ජවිපෙ හිටපු නායකයන්ගේ දූ දරුවෝ විදේශ රටවල අපූරුවට අධ්‍යාපනය හදාරති. [B]උපතිස්ස ගමනායක ගේ දියණිය බ්‍රිතාන්‍ය යේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය හදාරා එහි වෛද්‍යවරියක් වශයෙන් සේවය කරන්නී ය. වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් පසුව වුවද ඇය ‘මාතෘ භූමියේ‘ සේවයට පැමිණෙන්නේ නැත. සෝමවංශ අමරසිංහගේ පුත්‍ර රත්නය අධ්‍යාපනය ලබා ජීවත් වන්නේ ද මහා බ්‍රිතාන්‍යයේ ය. යාන්තම් පියාගේ මළ ගමට පමණක් පැමිණ යලි බ්‍රිතාන්‍ය බලා යන්නට ගියේ ය. [/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] මාලාබේ වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ බලතල ලබා දුන්නේ වසර 2012 දී ය. එනම් කාලෝගේ මහ රජා රජකම් කළ වනචර දශකයේ ය. එම උපාධිය ගැසට් කර ඇති ආකාරයට මාලාබේ සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලියා පදිංචි කළ යුතු අතර ඔවුන් රජයේ සෞඛ්‍ය සේවයට ඇතුලත් කර ගත යුතුය. මෙම ගැසට් නිවේදනය පිලිබඳ ප්‍රශ්න ඇති බව පැහැදිලි ය. එහෙත් මේ සම්බන්ධයෙන් කාලෝ ෆොන්සේකාගේ වෛද්‍ය සභාව හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එදා හීන් කෙඳිරියක් නැඟුවා මිස දැඩි විරෝධතාවයක් ගොනුකෙළේ නැත.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කෙළේ වසර 2009 දී ය. ආරම්භයේ දී එහි ඉගෙනුම ලැබුවේ හමුදාවේ කෙඩෙට් නිලධාරීන් බැවින් ‘දේශප්‍රේමී‘ කාලෝ ෆොන්සේකලාට, පාදෙණියලාට එහි ප්‍රමිතිය පිලිබඳ කිසිදු ප්‍රශ්නයක් නොවීය. ඉන් වසර දෙකකට පසුව එම වෛද්‍ය පීඨය සාමාන්‍ය සිසුන් සඳහා මුදල් අයකර වෛද්‍ය උපාධි ලබා දෙන පීඨයක් බවට පරිවර්ථනය කෙළේය. මේ වන විට එහි විදේශ සිසුන් ද මුදල් ගෙවා අධ්‍යාපනය ලබයි. මෙම පරිවර්ථනය පිලිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළ විරෝධයක් මතු වූ අතර ඒ පිලිබඳව ගෝඨාභය රාජපක්ෂට දැන ගන්නට ලැබිණ. [B]ගෝඨාභය රාජපක්ෂ දුරකථනයෙන් අනුරුද්ධ පාදෙණිය අමතා “ප්‍රශ්න තිබෙනවාද?“ යි තර්ජනාත්මකව ප්‍රශ්න කෙළේය. “කිසිම ප්‍රශ්නයක් නැහැ සර්“ කියා පිළිතුරු දුන් පාදෙණියට ඒ මොහොතේ සුළු දිය පහ වු බව ඔහුගේම ‘සටන්‘ සගයෝ... :shocked::shocked::shocked::D:D:D [/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][B]MR,GR wage minissu inna ona me rata diunu karanna nan. [/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom