Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිට් එක්ක Malware එකක් සුද්ද කරලා ගානක් හෙව්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ කෙනක් ගේ Malware එකක් සුද්ද කරලා පොඩි මුදලක් ගත්තා කොල්ල නේ.

Namecheap Shared Hosting එක්ක තිබුනේ සයිට් ටික

සයිට් 2 කියලා ඇවිත් තිබුනේ ඒ වුනාට සයිට් කිහිපයක් තිබුණා ඒ ඔකොම සුද්ද කරලා දුන්න අර දෙක විතරක් කරලා තේරුමක් නැති නිසා.

කාලයකින් Update එකක් දැකලා නැති Panel එකක්, අවුරුදු ගානකට කලින් හදපු සයිට් එහෙම තිබුණා.

ටෙස්ට් කල සයිට් , Exp වෙච Domain වලින් පිරිලා තිබුනේ සයිට් වල SSL Exp වෙලා තිබුනේ , Malware එක නිසා සයිට් කිහිපයක් වැඩ නැතිව තිබුනේ මම මුලින්ම ඒ සයිට් ටික වැඩ කරන්න හදලා දුන්න. ඊට පස්සේ Malware එක Scan කරලා අයින් කරලා දැම්මා, අන්තිමේ Namecheap එකේ Cpanel එකේ Malware Scanner එකෙන් Cpanel එක Full Scan එකක් ගහල බැලුවා අන්තිමට එකම වයිරස් එකක් තිබුනේ නැහැ. (Cpanel එකේ Malware Scanner එකෙන් Scan කරන්න විතරයි පුළුවන් Clean කරන්න බෑ මේ නිසා Manual කරේ) ඊට පස්සේ Namechap සයිට් වලට Free SSL එකකුත් දාලා දුන්නා, සයිට් වලයි DB වලයි Password වෙනස් කළා. අර ටෙස්ට් සයිට් Exp වෙච Domain වල සයිට් එයාගේ ඉල්ලීම අනුව අයින් කළා. දැන් නම් හොදටම ආරක්ෂිතයි සයිට් ටික.

මේ වගේ ඔයාලගේ වැඩ තියෙනවා නම් මට දෙන්න කරලා දෙන්නම් Wordpress Bug Fix , Malware removal , server management,Website Maintenance වැඩ ඕනේ එකක් කරනවා මම.

[QUOTE="Nadun26, post: 30516814, member: 532894"] [FONT=book antiqua][SIZE=4]එළකිරි එකේ කෙනක් ගේ Malware එකක් සුද්ද කරලා පොඩි මුදලක් ගත්තා කොල්ල නේ. Namecheap Shared Hosting එක්ක තිබුනේ සයිට් ටික සයිට් 2 කියලා ඇවිත් තිබුනේ ඒ වුනාට සයිට් කිහිපයක් තිබුණා ඒ ඔකොම සුද්ද කරලා දුන්න අර දෙක විතරක් කරලා තේරුමක් නැති නිසා. කාලයකින් Update එකක් දැකලා නැති Panel එකක්, අවුරුදු ගානකට කලින් හදපු සයිට් එහෙම තිබුණා. ටෙස්ට් කල සයිට් , Exp වෙච Domain වලින් පිරිලා තිබුනේ සයිට් වල SSL Exp වෙලා තිබුනේ , Malware එක නිසා සයිට් කිහිපයක් වැඩ නැතිව තිබුනේ මම මුලින්ම ඒ සයිට් ටික වැඩ කරන්න හදලා දුන්න. ඊට පස්සේ Malware එක Scan කරලා අයින් කරලා දැම්මා, අන්තිමේ Namecheap එකේ Cpanel එකේ Malware Scanner එකෙන් Cpanel එක Full Scan එකක් ගහල බැලුවා අන්තිමට එකම වයිරස් එකක් තිබුනේ නැහැ. (Cpanel එකේ Malware Scanner එකෙන් Scan කරන්න විතරයි පුළුවන් Clean කරන්න බෑ මේ නිසා Manual කරේ) ඊට පස්සේ Namechap සයිට් වලට Free SSL එකකුත් දාලා දුන්නා, සයිට් වලයි DB වලයි Password වෙනස් කළා. අර ටෙස්ට් සයිට් Exp වෙච Domain වල සයිට් එයාගේ ඉල්ලීම අනුව අයින් කළා. දැන් නම් හොදටම ආරක්ෂිතයි සයිට් ටික. මේ වගේ ඔයාලගේ වැඩ තියෙනවා නම් මට දෙන්න කරලා දෙන්නම් Wordpress Bug Fix , Malware removal , server management,Website Maintenance වැඩ ඕනේ එකක් කරනවා මම.[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom