Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිබීරියානු රුදුරු මිනීකන්නා .......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිබීරියානු රුදුරු මිනීකන්නා .......

කලින් දවසක් ත්‍රෙඩ් එකක් දැක්කා ලයිගර් ගැන.

මේ කියන්ඩ යන්නේ ලොව විශාලතම බිලාල සත්ව විශේෂය ගැනයි.(ලයිගරයන්ට තවත් පරපුරක් බිහි කල නොහැකි නිසා උන් වෙනම සත්ව කොට්ටාශයක් නෙමෙයි.)

දැනට බොහෝ දෙනෙක් හිතන්නේ විශාලතම බළල් පවුලේ සත්වයා අප්‍රිකානු සිංහයා කියලයි. ඉනුත් අප්‍රිකානු ප්‍රිමි සිංහයා ලොව විශාලතමයා ලෙස සැලකුවත් එය අසත්‍යක්. සැබැවින්ම ලොව විශාලතම බිලලයා සිබීරියානු ව්‍යාඝ්‍රය(siberian tiger ) විශේෂයි.(විද්‍යාත්මක නාමය : Panthera tigris altaica). ඉන් පිරිමි සත්වයා බරින් හා ප්‍රමාණයෙන් අප්‍රිකානු පිරිමි සිංහයෙකුට වඩා විශාල ලෙස වැඩේ. නමුත් පිරිමි සිංහයෙකු සතු කෙසර නිසා වඩා විශාල ලෙස ඔවුන් පෙනීම සාමන්යෙන් සිදු වේ.

මොවුන් ව්යාඝ්ර කුලයේ අනික් සාමාජිකයන් වන බෙන්ගාලි,ජාවා හා සුමත්රානු ව්යාඝ්රයන්ට ද වඩා ප්රම්මනයෙන් විශාල සත්ව කොට්ටාශයකි.අමුර් ව්‍යාඝ්‍රයා ලෙසද හඳුන්වන්නේ මෙමෙ විශේෂයම වේ.සයිබීරියානු කොටියාගේ වාස භුමිය උතුරු හා නැගෙනහිර රුසියානු කලාපය,සයිබීරියාව චීනය හා උතුරු කොරියාව දක්වා විහිද ගියද අවාසනාවකට ලොව වනගත සතුන් ගණන 500 ත් 600 ත් අතර වන බවට ගණන් බලා තිබේ.චීනයේ සම්ප්‍රදායික බෙහෙත් සඳහා මෙන්ම වටිනා සම ලබා ගැනීම සදහා ද සයිබීරියානු කොටින් දඩයම් කරනු ලැබීම් නිසා ඔවුන්ගේ ගහනය අඩුවී යාමේ තර්ජනයක් පවතී. මෙම සතුන් ජීවත් වන ප්‍රදේශය ඉතා දුෂ්කර හිමෙන් වැසුණු හා මිනිස් වාසස්ථානයන්ගෙන් බොහෝ දුර බැහැර වීම නිසා සංරක්ෂණ ක්රියාවලියද ඉතා අපහසු වී ඇත. නමුත් පසුගිය දශකයේ මෙම සතුන් ගහනය යම් වැඩිවීමක් පෙන්නුම්කර ඇත.

ලොව බිහිසුණු මිනීමස් කෑ මට පුරුදුවූ (maneaters) සයිබීරියානු කොටින් පිලිබඳ වාර්තා ද බොහෝ පවතී.මෙම සත්වයන්ගේ හොදීන් වැඩුන පිරිමි සත්ත්වයෙක් වල්ගයද සහිතව 04m (අඩි 13ක්) පමණ දිගුවන අතර බර 300Kg පමණ වේ.

මේ තියෙන්නේ සිංහයාගේ කෙසර අයින් කරලා දෙන්නව compare කරන පින්තූරයක්.

ඉස්සර මේ කොටිනුයි සින්හයෝයි සටන් වලට දාල මිනුස්සු ඔටු දාල තියෙනවා මොකාද දින්නන්නේ කියලා.

[QUOTE="Diya Rakus, post: 14354975, member: 456594"] [b]සයිබීරියානු රුදුරු මිනීකන්නා .......[/b] [B][I][SIZE=5][COLOR=Blue] කලින් දවසක් ත්‍රෙඩ් එකක් දැක්කා ලයිගර් ගැන. මේ කියන්ඩ යන්නේ ලොව විශාලතම බිලාල සත්ව විශේෂය ගැනයි.(ලයිගරයන්ට තවත් පරපුරක් බිහි කල නොහැකි නිසා උන් වෙනම සත්ව කොට්ටාශයක් නෙමෙයි.) [IMG]http://www.fotoshack.us/fotos/17085lion.jpg[/IMG] දැනට බොහෝ දෙනෙක් හිතන්නේ විශාලතම බළල් පවුලේ සත්වයා අප්‍රිකානු සිංහයා කියලයි. ඉනුත් අප්‍රිකානු ප්‍රිමි සිංහයා ලොව විශාලතමයා ලෙස සැලකුවත් එය අසත්‍යක්. සැබැවින්ම ලොව විශාලතම බිලලයා සිබීරියානු ව්‍යාඝ්‍රය(siberian tiger ) විශේෂයි[U].(විද්‍යාත්මක නාමය : Panthera tigris altaica)[/U]. ඉන් පිරිමි සත්වයා බරින් හා ප්‍රමාණයෙන් අප්‍රිකානු පිරිමි සිංහයෙකුට වඩා විශාල ලෙස වැඩේ. නමුත් පිරිමි සිංහයෙකු සතු කෙසර නිසා වඩා විශාල ලෙස ඔවුන් පෙනීම සාමන්යෙන් සිදු වේ. [IMG]http://www.fotoshack.us/fotos/83152tiger2.jpg[/IMG] මොවුන් ව්යාඝ්ර කුලයේ අනික් සාමාජිකයන් වන බෙන්ගාලි,ජාවා හා සුමත්රානු ව්යාඝ්රයන්ට ද වඩා ප්රම්මනයෙන් විශාල සත්ව කොට්ටාශයකි.අමුර් ව්‍යාඝ්‍රයා ලෙසද හඳුන්වන්නේ මෙමෙ විශේෂයම වේ.සයිබීරියානු කොටියාගේ වාස භුමිය උතුරු හා නැගෙනහිර රුසියානු කලාපය,සයිබීරියාව චීනය හා උතුරු කොරියාව දක්වා විහිද ගියද අවාසනාවකට ලොව වනගත සතුන් ගණන 500 ත් 600 ත් අතර වන බවට ගණන් බලා තිබේ.චීනයේ සම්ප්‍රදායික බෙහෙත් සඳහා මෙන්ම වටිනා සම ලබා ගැනීම සදහා ද සයිබීරියානු කොටින් දඩයම් කරනු ලැබීම් නිසා ඔවුන්ගේ ගහනය අඩුවී යාමේ තර්ජනයක් පවතී. මෙම සතුන් ජීවත් වන ප්‍රදේශය ඉතා දුෂ්කර හිමෙන් වැසුණු හා මිනිස් වාසස්ථානයන්ගෙන් බොහෝ දුර බැහැර වීම නිසා සංරක්ෂණ ක්රියාවලියද ඉතා අපහසු වී ඇත. නමුත් පසුගිය දශකයේ මෙම සතුන් ගහනය යම් වැඩිවීමක් පෙන්නුම්කර ඇත. ලොව බිහිසුණු මිනීමස් කෑ මට පුරුදුවූ (maneaters) සයිබීරියානු කොටින් පිලිබඳ වාර්තා ද බොහෝ පවතී.[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue]මෙම සත්වයන්ගේ හොදීන් වැඩුන පිරිමි සත්ත්වයෙක් වල්ගයද සහිතව 04m (අඩි 13ක්) පමණ දිගුවන අතර බර 300Kg පමණ වේ.[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] මේ තියෙන්නේ සිංහයාගේ කෙසර අයින් කරලා දෙන්නව compare කරන පින්තූරයක්. [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][IMG]http://www.fotoshack.us/fotos/4373hhhh.jpg[/IMG] ඉස්සර මේ කොටිනුයි සින්හයෝයි සටන් වලට දාල මිනුස්සු ඔටු දාල තියෙනවා මොකාද දින්නන්නේ කියලා. [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][IMG]http://www.fotoshack.us/fotos/98506fight.jpg[/IMG] [/COLOR][/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom