Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිබීරියානු රුදුරු මිනීකන්නා .......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ අදහසට මම ගරු කරනවා මචන්. ඒ වුනාට මම කැමති ව්යාඝ්රයනට.

සිංහයා කියන්නේ කණ්ඩායම් විදිහට දඩයමේ යන සත්ව කොටසක්.බිලාල පවුලේ එකම සමාජශීලී (social animals)කොටස සින්හයෝයි. ඒ උන් කණ්ඩායම් විදිහට ඉන්න නිසා. ඉනුත් දඩයමේ වැඩිපුර යන්නේ ගැහැණු සිංහ දෙනුවන් විසින්.බොහෝ විට පිරිමි සිංහයා උදාසීන අලස ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. නමුත් ඉන් අදහස් වෙන්නේ නෑ පිරිමි සිංහයා දුර්වල සතෙක් කියල . හුඟක් විශාල සතෙක් දඩයම් කරන කොට සිංහ දෙනුවන් විසින් වටලනු ලැබූ කුළු හරක් (cape buffalos) වැනි විශාල සතුන්ගේ ශුසුමනාව හිර කිරීමට (killer bite) බොහෝවිට ඉදිරිපත් වෙන්නේ ශක්තිමත් පිරිමි සිංහයා.පිරිමි සිංහයෝ හුඟක් වෙලාවට ශක්තිය උරගාල බලන්නේ එදිරිවාදී වෙනත් සිංහයෙක් සමග සටන් කිරීමටයි

හැබැයි ව්‍යාඝ්‍රයා කියන්නේ තනිව හැසිරෙන සතක්. ගැහැණු ව්යාඝ්රක් ඇයගේ පැටවුන් සමග සිටීම ඇරෙන්නට බොහෝවිට උන් තනිව ජීවත් වෙන දඩයක්කරුවන් පිරිසක්.ඉන්දියානු කුළුහරක් ,වල්සසුන් වැනි සතුන් සමග උ සටන් කරන්නේ සිංහයන් මෙන් නොව තනියමයි.ඉතින් ස්වාභාවයෙන්ම ව්‍යාඝ්‍රයා ශක්තිමත් ,ක්‍රියාශීලී සහ සටන් උපක්‍රම අතින්ද ඉදිරියෙන් සිටිනවා .මීට අමතරව මිනි කන්නන් ලෙසද ප්‍රසිද්දියක් උසුලන්නේ සිංහයන් නොව මේ ව්‍යාඝ්‍රයන්. මටනම් ව්‍යාඝ්‍රයා තමයි ස්භාවධර්මයේ

ඇති විශිෂ්ට දඩයම්කරු.(natures ultimate predator)

[QUOTE="Diya Rakus, post: 14359174, member: 456594"] [B][I][SIZE=5][COLOR=Blue]උඹේ අදහසට මම ගරු කරනවා මචන්. ඒ වුනාට මම කැමති ව්යාඝ්රයනට. සිංහයා කියන්නේ කණ්ඩායම් විදිහට දඩයමේ යන සත්ව කොටසක්.බිලාල පවුලේ එකම සමාජශීලී (social animals)කොටස සින්හයෝයි. ඒ උන් කණ්ඩායම් විදිහට ඉන්න නිසා. ඉනුත් දඩයමේ වැඩිපුර යන්නේ ගැහැණු සිංහ දෙනුවන් විසින්.බොහෝ විට පිරිමි සිංහයා උදාසීන අලස ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. නමුත් ඉන් අදහස් වෙන්නේ නෑ පිරිමි සිංහයා දුර්වල සතෙක් කියල . හුඟක් විශාල සතෙක් දඩයම් කරන කොට සිංහ දෙනුවන් විසින් වටලනු ලැබූ කුළු හරක් (cape buffalos) වැනි විශාල සතුන්ගේ ශුසුමනාව හිර කිරීමට (killer bite) බොහෝවිට ඉදිරිපත් වෙන්නේ ශක්තිමත් පිරිමි සිංහයා.පිරිමි සිංහයෝ හුඟක් වෙලාවට ශක්තිය උරගාල බලන්නේ එදිරිවාදී වෙනත් සිංහයෙක් සමග සටන් කිරීමටයි හැබැයි ව්‍යාඝ්‍රයා කියන්නේ තනිව හැසිරෙන සතක්. ගැහැණු ව්යාඝ්රක් ඇයගේ පැටවුන් සමග සිටීම ඇරෙන්නට බොහෝවිට උන් තනිව ජීවත් වෙන දඩයක්කරුවන් පිරිසක්.ඉන්දියානු කුළුහරක් ,වල්සසුන් වැනි සතුන් සමග උ සටන් කරන්නේ සිංහයන් මෙන් නොව තනියමයි.ඉතින් ස්වාභාවයෙන්ම ව්‍යාඝ්‍රයා ශක්තිමත් ,ක්‍රියාශීලී සහ සටන් උපක්‍රම අතින්ද ඉදිරියෙන් සිටිනවා .මීට අමතරව මිනි කන්නන් ලෙසද ප්‍රසිද්දියක් උසුලන්නේ සිංහයන් නොව මේ ව්‍යාඝ්‍රයන්. මටනම් ව්‍යාඝ්‍රයා තමයි ස්භාවධර්මයේ ඇති විශිෂ්ට දඩයම්කරු.(natures ultimate predator)[/COLOR][/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom