Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිමන් නැමැති කුකුලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිමන් නැමැති කුකුලා

සයිමන් නැමැති කුකුලා

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] හම්මේ අද යන්තම් කෝච්චියට ගොඩ උනා..වෙනදත් ගොඩ වෙනව තමයි ඒ ගොඩක් වෙලාවට ෆුට් බෝඩ් ..එකට මේ පාර නම් ඇතුලට යන්නම ඕනි..ගෑනු අය වැඩිය නෑ..ටික දෙනයි හිටියත් මේ කාර්යාල දුම්රියෙ බෝම දෙනා දන්න අය නිසා වැඩිය ඇටෑච් වෙන්න යන්න හොඳනෑ අනික..උදේට මල් පිපුනු වලක් වගේ තිබුනට දැන් ගොඩක් වෙලාවට පල් ගඳ ගහන විලක් බවට පත්වෙලා ඇති කියල සයිමන් මහත්තය මනෝමයෙන් නිගමනය කලා..කිතුලට නැගපු අන්ද්රේටත් උත්තර තිබුනලු..දැං ඉතින් කෙස් ටිකක් පැහීගෙන එන සයිමන්ට එහෙම හිතුන..සයිමන්ට දැන් වටපිට බැලීම ඇතිවෙලා..මීට කාලෙකට ඒ කිව්වෙ අවුරුදු 15-20කට කලින් සයිමනුත් ගෑනු කෙනෙක් නෙමෙයි පිරිමියෙක් පොඩ්ඩක් ඇහැක් ගැහුවත් ඒකත් හැරිල බලනව..එත් දැන් එකපාරක් දැකපු ගමන් කලින් තොරතුරු මතක් වෙන නිසා මේ වෙලාවට කරන දේවල් සයිමන්ට චිත්‍රපටියක් වගේ මතක් කරගත හැකි..දැන් මිසිස් ජිනදාස කයිය පටන් ගන්න වෙලාව..තව මේ පෙට්ටියෙ ඉන්න පොලිටිකල් සැට් එක දේශපාලනේ කතාකරන්න පොටක් හොයනව..ඒතර ඉන්න මේක ඔපිස් ට්‍රේන් එක කියල නොදැන නැග්ග මගීන් ටික දැන් වෙන වෙන දේවලි වටපිට බල බල ඉන්නව..ඒ අය පවුල් පස්න.ගමේ පස්න හෙම කියවනව..ඔය අතරෙ පොඩි එකෙක් හිටියොත් එලියෙ පේන හැම බම්මුවම පෙන්න පෙන්න මොකද්ද අම්මා කියල තොඳොල් වෙනව..අර පොලිටිකල් සෙට් එක තාම මහින්දට ගොඩවෙලා නෑ වගේ..මේ පොලි සෙට් කාලයක් යනකොට පක්ෂ අනුව බෙදෙනව..එහෙමත් වලිකාර බුවෙක් හිටියොත් අදාල නැති එකකට ගිහිං හොටදාල ඇරගන්නව..මේවත් අර රතු ඉර ජනහඬ ඉරිද පත්තර වගේ මිනිස්සුන්ගෙ ෆන් ගන්න විදියක්..මුල් කාලෙ කෝච්චියෙ ගිය සයිමන්ට හිතුනෙ මේ මිනිස්සු සැබෑ දේශපාලනයක් තියෙන රට ගැන හිතන සාමාන්‍ය ජනතාව කියල..ඒත් කාලය සයිමන්ගෙ ඔලුවෙ කොන්ඩෙ කලු වල ඉඳන් සුදු පැත්තට අරන් ගියා වගේම ටිකක් ලෝකෙ තියන දේවල් තේරුං ගන්න මොලේ ලබාදුන්න..එතකොට සයිමන් තේරුං ගත්ත අර ප්‍රංචි කොල්ලො කුරුට්ටො ෆේස්බුක් එකෙන්,මේල්වලින්,අලුතින් ඇවිල්ල තියෙන බ්ලොග් වලින් රට පෙරලන්න දඟලල රෑට ගිහින් අම්ම හරි ගෑනි හරි තම්බල දෙන දෙයක් කාලආයෙම ඇවිත් උදේට ආයෙ මහින්දට බැනල නැත්තං රනිල්ට පලු යවල හවස් වෙනකොට පෙර පරිදිම ටෝක් කරන බඩුවක් ඉන්නවනම් ටෝක් කරල පෙරදා පරිදිම ගෙවල් වල යනව කියල..ඒ වගේම නාකි සහ මැදිවිය බහුතරයේ නියම දේශපාලන රුචිකත්වය පෙන්වන අර බලුපොර සංවාද ඉරිද පත්තර සංවාදත් ඒ දේවල් වලින් පස්සෙ මිනිස්සුන් ඒ චිත්‍රපටි ටික ඉවරකල ඕෆ් වෙන හැටිත් දැක්ක..[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] ඔය අතරෙ ඉන්නව ගෙදර ලයිට් ගියත් පෝන් එකට සිග්නල් නැති උනත්,.කොටින්ම කන බත් එකේ ගල් තිබුනත් ඒකටත් මහින්දටම බනින අය..තව අය ඉන්නව නැව් ඒම නිව්ස් එකක් වෙන වරාය හැදීමත්,,ඇඩ් හැර වෙනත් ආර්ථික ප්‍රතිපත්ති නොමැතිවීමත් යන සියල්ල නිලදාරින්ට සහ විපක්ෂයට හරවල ජාමෙ බේරගන්න අය...ඒත් ඉතින් ඔය අතර අවලස්සන තාර පැටව් වගේ නොගැලපෙන අය කීපදෙනෙක් හැරුනම බහුතරය වෙන්නෙ වැනෙන දිව හැර වෙන කිසිවක් රට නෙමෙ තමුන්ගෙ අල්ලපු ගෙදර එකා වෙනුවෙන්වත් කැප කරන්න අකමැති අය..

[/FONT]

[FONT=&quot] ඉතින් අති පන්ඩිත කම සහ බොරු බහුශ්‍රැත කම නිසාම මේ සයිමන් උණ්නැහේට කෝච්චියෙ යාලුවො හිටියෙ අඩුවෙන්..ටිකක් බරසාර තනතුරක හිටිය නිසා සයිම යන පෙට්ටියෙ වෙන ඔපිස් බුලට් යන්න කැමති නෑ..සයිම කතාකරන්න ගන්නෙ අඩුවෙන් ඒත් කතාව පටන් ගත්තොත් වෙන කෙනෙක්ට කතාකරන්න ලැබෙනව අඩුයි. මොකද සයිමන් කියවල තියෙන පොත් සහ කියවල වගේ එහෙන් මෙහෙන් අහගෙන නම විතරක් දන්න පොත් ඇතෙක් බරට තිබුන නිසා...

[/FONT]

[FONT=&quot] මේ මං බුප්පෙයාර් ගියානේ අයියෝ සෙනග මං මක්සිම් ගෝර්කිගේ අම්ම ගත්ත..තව පියදෝර් දෙස්තවුස්කි ගෙත් පොත් ගත්ත..අපේ අඛිල මේ දවස්වල හරිම රෂියන් නවල්ස් වලට හරි ඉන්ටරෙස්ට් නේ..ඒ කිංකිනි හඬ අයිති නම දන්නේ නැතැත් ඇය කවුද කියා සයිමා දනී..අමාරුවෙන් ටිකක් දත් ඇති කොල්ලෙකු දමාගත් මේ කෙල්ලා ඌ කිසිත් නොසිතනදෑ ඌ ගැන කියයි..පවු..

[/FONT]

[FONT=&quot] කෝච්චිය දැන් ස්ටේසමක නවත්තන්න තව ටික දුරයි තියෙන්නෙ..සයිමන් ඒත් පත්තරෙන් ඔලුව එලියට ගත්තෙ නෑ..ඒත් කෝච්චියට ආපු මුල් කාලෙනම් සයිමන් පොර හැම ස්ටේෂමකටම කලින් පොඩ්ඩක් පත්තරෙන් එලියට ගන්නව ඇහැ..කෙනෙක් හිතයි ඒ ඇස් වල තියෙන වැරදි නාභිගත වීම් වලින් පොඩි සහනයක් ගන්න කියල..ඒත් එහෙම එකක් නෙමෙ කමින් සූන් වෙන වෙලාවට වෙන දර්ශන ටික බලාකියා ගන්න..දැන් නම් සයිම්න්ට ඒ ටික පාඩං..කෝච්චිය ගැස්සෙන වාරයක් පාසා ගැස්සෙමින් බිමට නැමුනු පාත්තයො ටික අර වේදිකා නාට්ටියෙ එනු සටනට ගනු කඩුව කිව්වම ඉස්සෙන හතුරගෙ කඩු ටිකගෙ ඉස්සෙන කඩු ටික වගේ ඉස්සෙන වෙලාව..සමහරු උඩින් විතරක් යන්ත්ම් උස්සගෙනක හදාගෙන නිකම් ඉන්නව..තවත් අය 3 ඩී හිතල තුන් හතර පැත්තෙන්ම ඒ ලුක් එක අනුරාධපුරේ චෛත්‍යක් වගේ පේනකල්ම හරියට ෆෝකස් කරගන්නව..අපරාදෙ සමාර වෙලාවට එච්චර හදාන බහින්න ගියත් නාකි ලහුටංල සහ කෝච්චිය ට කෝඩුකාරයන් වෙනකීපදෙනෙක් හන්ද හැප්පිල ගැස්සල ඇද වෙලා යනව..ඒ වගේ වෙලාවට කෝච්චියෙන් බැස්ස ගමන්ම ආයෙම හැදිල්ල පටන් ගන්නව..

[/FONT]

[FONT=&quot] තව ඉතින් තව කෙනෙක් කොන්ඩෙ පීරනව..මේක දැන්නම් මහත්තයල වෙන අයත් කරනව..මහත්තයල තාම මෙෂර් හෙවත් සලකුනු වෙන්නෙ කලිසම් සහ අත්දිග ෂර්ට් වලින්..ගෑනු අයනම් දෙයාකාර සහ විවිධාකාරයෙන් මෙෂර් වෙනව..ඉඳහිට ඉන්නෙ දෙතුන් දෙනෙක් ඇරුනම අනික්අයගෙ අඳින විදිය එකයි..කොල්ලන් නම් මේ කාලෙට යන්නෙ අත්දිග ඉරි කමිස,තරමක් තද කලිසම් ආදිය තමයි..ඒ ඇර කොන්ඩ ජෙල්,ෆෙයාර්නස් ක්‍රිම්..කොන්ඩ කලුකරන දේවල් හෙමත් අඩංගු වෙනව කොල්ලන්ගෙ ලස්සන පැකේජ් එකට..කෙල්ලන්ගෙ ලස්සන පැකේජ් එක විවිධාකාරයි ඒත් සමහරක් දේවල් නම් එහෙමම නෑ..කලිසම් නම් හිර ඒවා වීම..සැට්ට නම් තන් උලුප්පා පෙන්වන ඒවා වීම,සාරි වල බ්ලවුස් නාන ඇඳුම් ආකාරයේ මිමි වලටකපා ඔපදමා තිබීම අයිතිවෙන්නෙ ඇඳුම් උලුප්පා දැක්වීමේ ක්‍රමයට..පිලිස්සුනු සුදුපාට සම..එතැනින් මෙතැනින් දුඹුරු රතු වූ කොන්ඩය..රතු හෝ වෙනත් පාට තොල් සායම්,බාන ලද ඇහිබැම,සාරියක් නම් පොල් බුරිය පෙන්නීම කලිසමක් නම් එය හිරවීම..ආදි බොහෝ දේ කාන්තාවන් නිර්මාණය කරගෙන එන්නේ සයිමන්ගේ ඇස් දෙක ඒදෙස යොමු කරගැන්මට යැයි මිස්ට සයිම්න් සිතයි..එහෙත් කොන්ඩය සුදු වීගෙන එන මැදිවියේ සයිමන්ට පේන්න ෆැෂන් කරනවාට වඩා ඒ කෙල්ලන් කොල්ලන්ට පෙනෙන්නට ෆැෂන් කරනවාවිය හැකි බව දේශපාලන විචාරකයින්ගේ මතයයි..අයි ටී එන් එක තමන්ගේ මතය කියන්නට උවමනා විට එය කියනු ලබන්නේ දේශපාලන විචාරකයින් පවසයි යන හෙඩින් එක යටතේය..එය මෙතනටත් ගත්තේ අයි ටී එන් එකට අපහාසයට නොකරන අදහසින්යැ..අයි ටී එන් එක සයිමාට විරුදධව නඩු නොගනු ඇතැයි සිතමි..

[/FONT]

[FONT=&quot] උඩඟු කම සිතට ගත් සයිමන් ගෑනු කෙනෙක් යන්තම් ඇගේ වැදුනත් සොරි යැයි කියයි..සමාරවිට පිලුකුල් බැල්මක්ද දමයි..නමුත් බොහෝ වෙලාවට අනේ දැන් ගෑනියෙක් වදීද කියා සිටින අවස්ථා සයිමන්ගේ හිතට ද එන්නේ ඔහු පෘතග්ජනයෙක් වීම නිසා විය හැක..මේ මෝස්තර කලාව දකින සයිමන්ට තමුන් බලන්නට ගිය විදෙස් ගොවිපලක අලංකාර පාත්ත විශේෂයක් මතක් විය..උණ්ගේ නිය නිසිකලට කපයි..ඉන්පසු නිය ආසාදනය වැලැක්වීමට ආලේප ගල්වයි..පිහාටු පවා උන් විසින් නිසි අයුරින් සෝදනු ලබයි..පොර අල්ලා විනාස විය හැකි බැවින් උන්ගේ හොට තරමක් විශාල වනවිට කපා පීරක් ආධාරනේ මට්ටම් කරනු ලැබේ..උණ් මරන්ට පෝලිමේ යන්නේත් බෙල්ට් එකක් මතින් වෙයි..එදින ඔවුන්ට විෂේෂ ආහාර ලැබෙන්නේ කෂණිකව අවැසි තත්ව වලට මස් ලබාගැන්මට විය හැක..සයිමන්ට මේ දේවල් හැමදේම දැනගැන්මේ අවැසිතාවය තිබුනත් බටහිර රයක් වූ එහි කම්පැනියේ අදාල පත්‍රිකා සහ අත්පොත් ලබාදුන් පසු හැමදේම ඇවිත් ඇඟිල්ලෙන් ඇන කියාදෙන සිරිතක් තිබුනේ නැත..කොටින්ම සයිමන් එහි කලමනාකරණ පුහුනුවකට ගියත් එහි වැඩ දැකබලාගෙන සතුන්ගේ මල පිරි කූඩුවලට එබෙමින් ව්‍යාපෘතිය අධ්‍යයනය කල යුතු විය..එකම ප්‍රමාණයට අදාල සතුන් වෙනමම කූඩු කරන ලබනු අතර අනෙක් උණ් නොගැලපෙන්නේ නම් මරා දමනු ලැබේ...එහි මස් විකිනීම සඳහා වන නීති තද වන හෙයින් තාරාවා පණ ඇතිවිටදී කිසිදු ආබාධයක් රහිතව සිටිය යුතුය..[/FONT]

[FONT=&quot] මේ දුම්රිය පෙට්ටියත් එවැනි එකම හැඩයෙන් සිටින පිහාටු දිග පමණක් වෙනස් අයගෙන් පිරී ඇතැයි සයිම් සිතයි..එකම කලිසම් ආකාරය,එකම අත්දිග ෂර්ට්,එකම සංයෝගය තිබෙන ජෙල්,එකම ෂැම්පු සුවඳ,එකම සම පිලිස්සුම් සුසුදු කාරකය,ආදී දේ නිසා මොවුන්ද වෙනස් ආයතනවල සිටියත් පොෂ් ස්ටයිල් වලට යන නිසා කිසිදු වෙනස් කමක් නොවෙන බව සයිමාට සිතුනි..[/FONT]

[FONT=&quot] දිනකට පෙට්ටියක නොගැලපෙන අවලස්සන අය 7-8 දෙනෙක්ද යයි..එහෙත් හැමදාම යන බ්‍රොයිලර් අයට අමතරව යන මේ ගං කුකුල්ලු ගැන සලකන අයෙක් නැත..ඔවුන් සිටගෙන බෝම අමාරුවෙන් ගියත් සමාර නෝනලා ආසන දෙන්නේ නැත..එයට ද හේතුවක් ඇත.ඒ බොහෝ නෝනලාට සීට් එකට තට්ටු පිට රෙදි තට්ටු කීපයක් මත ඇති පස්සට බර දෙනවාට වඩා අඩිය උස් වී ඇඟිලි මත බර දී ජැක් ගසා ඔසවාලන කෙසෙල් කඳක් මෙන් සිටගෙන සිටීම අමාරු වන හෙයිනි..බෝ උස් අඩි සපත්තු කාරියන් නිසි පරිදි ආසන නොලැබෙන්නේ නම්ද වෙනත් දුම්රියක් නොමැති නම්ද දුම්රියට නැගී සිටගෙන යන අතර සෙමින් ඉතා අපාසුවෙන් සපත්තු ගලව ගලවා යනු සයිමන් දැක ඇත..සිරකරුවන් මාංචු පිටින් දුම්රියේ ගෙනගිය කාලයක් තිබුනි..දෙපසින් සිටින පොලිස් කාරයො දෙන්නා හෝ ජෙලර්ලා නිදාගත්විට උන් උඩම ඇදහැලී නිදන මාංචුදාගත් සිරකරුවන් දුම්රියේදී මේ උස් අඩි සපත්තු සෙරෙප්පු මෝස්තරයේ සිටින ගෑනුන් තරම් දුක් විඳින්නේ නැත..උන්ට මාංචු දෙක ඇතත් නොකල හැකි දෙයක් නැත..එහෙත් අර මෝස්තර කාර ගෑනු අය අඩි උස සපත්තු වලින් විඳින දුක ....වෙලාවකට ඔවුන්ගේ ෆෑසන් වලට නොගැලපෙන වේදනාබර මූනුවලින් දිනපතා යන ඔපිස් ටේන් එකේ කාර්යාල ගතවන සයිමාට පෙනේ..

[/FONT]

[FONT=&quot] දුම්රියට නගින්නට වෙරදරන දන්නා කියන කෙනෙකි..ඇතුලේ ඔහුගේ ගජයින්ය..අත ඇති පෝන් එක සහ තව ත් බෑගයකි..දැන් දුම්රිය නවත්තයි එකෙක් ඔලුව දමා ඉන්නවා යැයි පෙන්වයි..දැන් අර එලියේ සිටින පෙන්ඩින් මගියා මිතුරාගේ මූනේ හිනාවක් යයි..මේ හිනාව ඇතුලට ආ පසු වල්පල් වලින් තවත් ලස්සන කරගනී..සමාරවිට ඔවුන් වැඩිහිටි පිරිමි ගෑනුන්ගේ ඉරිසියාවට නිරන්තරයෙන් පත්වෙමින් ගමනාන්තයෙ තෙක් හුකු හුකු ගගා යති..වෙන දා එකට යන කාන්ඩයක එක කෙල්ලක අද සිටින්නේ වෙනත් පසෙක ඈතින් සිටින කොල්ලකුගේ උකුලේය..ඇයට අර සෙට් එකේ කොමන් විහිලු වලට මීටර්එක යන්නේ නැත..ඇය කරන්නේ තම එක් යාලුවෙක් හිනාවෙන විටම අර වහින සැනින් කුඩය දාගන්නවා මෙන් හිනාව ඔන් කරගැන්මයි..ඒ කොල්ලා බාල වයසක අලුත් එකෙක් විය යුතුය..ඔහු එතරම් මේ සෝබන කරත්තයට කැමති නෑවගේය..එහෙත් ෆී කාඩ් එකක් දුන්නොත් ඒ වයසේ එකකු තබා මා වැනි තලත්තෑනියෙකුවත් ඒ සරුව පිත්තල වාහනය එලවන්නට මැලි වන්නේ නැතිය..සයිමා සිතයි..

[/FONT]

[FONT=&quot] මේ ඇඳුම් කලාව වැඩට යෑමේදී අඳින ඇඳුම්වෙයි..සයිමන් කියවන පුවත්පතේ ආටිකල් එකක් සයිමන්ට සිනා ගෙනඑයි..සුද්දන් එනවිට ලංකාවේ අය ඇඳන් සිටියේ යාර ගානක් දිග වූ රෙද්දකින් මසන ලද ඇඳුමක් බවත් සුද්දන් විසින් ඒ ඇඳුම්කලාව වෙනස් කොට ලංකාවේ නව සංස්කෘතික විප්ලවයක් ඇති කල බවත් අකමැත්තෙන් වුව පිලිගැන්මට සිදුවන බව එහි විය.එහි තව එකල මිනිසුන් රෙදි ඇඳන් ඉන්නා අාකාරයේ පින්තූරද විය..පිංතූර වලට එනවිට දැං පවා තිබෙන අලුත්ම ඇඳුමකින් හෝ නැත්තං එකක් ඉල්ලගෙන හෝ වෙනත් වේෂයකට මිනිස්සු හැඩ ගැස්වෙන බව මේ කතු තුමාට නොසිතෙන්ට ඇත..සයිමන්ට සිනා ආ මුත් දුම්රියේ දී ඔටෝ චූන් වී සිනාසීම පිස්සු සහ මොංගල් කාඩ් දමාගැන්මට හේතු වාසනා විය හැකි බැවින් සයිමන් තනියම සිතින් සිනාසුනි..මීට අවුරුදු ති ස් ගානකට පෙර තමා කුඩාඑකෙකු කල සීයා පස්සේ කුඹුරේ ගිය හැටි සී යා අමුඩය ගසා වෙලේ වැඩකරන විට තමාත් මහදැන මුත්තෙකු මේන් කුඩා උදැල්ලක් රැගෙන සීයා පසුපස ගිය හැටි..සීයාට මෙන් අමුඩයක් ගහන්නට රෙදිකෑල්ලක් ඉල්ලා අම්මා සමඟ පෙරලි කල හැටි සයිමාට මතක් විය..සුද්දා ලියා ඇති යමක් එසේම සුද්දාගේ සිතුවිලි වලින්ම පිටපත් කරනවා හැර මේ පත්තර කාරයන් මෙලෝ සංසාරයක් සිතන්නේ නැති බවද එසේ එසේ සිතුවේ නම් අඩු තරමේ එක මිනිසෙක් යාර දහයක රෙදි දෙකක් තුනක් ඇඳීම පිනිස තියාගන්නේ නම් අඩුතරමේ ඒ කාලෙයේ විශාල රෙදිමෝල් හෝ චීනයෙන් විශාල රෙදි බහාලුම් ගෙන ආයුතුව තිබුනු බව කල්පනා කරන්නට තරම් ඔහුට ඔලුව නැති වෙන්නට ඇත..ඇඳ ඇති පලපුරුද්දෙන්ම අමුඩය ඉතා සුවදායි ඇඳුමක් බව සයිමන් දනී..ඔහු නිවාඩු කාලයේ සීයා සමඟ සහ කොල්ලන් සමඟ රිසි පරිදි සරොං කෑලි ඇඳ ගස් ගල් උඩ නැග එක් දිනෙක සපත්තු මේස්,ලස්සන සූට් ආදිය බස්සවාගෙන වාරයේ මුලින්ම පාසැල් යන දිනය නම් සයිමන්ට ගෙන ආවේ එකල ප්‍රීතිමත් දිනයක් නොවේ..අමුඩය ගැසූ කල හතර අතින්ම කකුල් අතපය වලට ගෙන එන්නේ සිසිලකි..වෙල් වැඩ කරන විට දා යන සිරුරට තවත් ඇඳුම් ඇලුනේ නම් ගෙන එන්නේ අපුල් සහගත හැඟීමකි..අමුඩ කෙටිය නිසා මඩ වගුරු මතින් එන සිහිල් සුලං රැලි ඇඟට වැදෙන කල ගෙන ආවේ මහත් නිසංසල හැඟීමකි..ඇඳුම් අඳුන්වාදුන් සුද්දන් මෙකල නාන කියන තැන්වලදී මෙන්ම ලංකාවට පැමිණ ඇවිදින කියන විටදීද ඇඳුම භාවිතා කරන්නේ අඩුවෙනි.එකල වෙල් වැඩ කර අම්මා අක්කලා සමඟ කුඩා කොල්ලා කල නාන්න ගිය විට ඔවුන් කිසි විශේෂයක් නැතිව තන් එලියෙ දාගෙන රිසි සේ නාකියා ගත් අයුරු සයිමාට මතක් වෙයි..එකල එහි විශේෂ දෙයක් නොවීය..නමුත් දැන් දැන් සුද්දන්ටත් වඩා අපේ අය සදාචාර සම්පන්න වී ඇති නිසා රටින් මෙහි එන සුද්දා බොහෝ ඇඳුම් උනා රිසිසේ සැහැල්ලුවෙන් නිවාඩු ගත කරන විට අපේ සමාර ඇත්තෝ බීච් ෆැෂන් යයි කියමින් විශේස විලාසිතා කැපීපෙනෙන පාට සහිත ඇඳුම් හැඳගෙන විකාර කරති..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] මෙවන් අවස්ථාවක අපේ සීයා සිටියානම් අමුඩය ගසාගෙන විත් ඇල අයිනේ සිට කකුලේ සහ උදැල්ලේ තැවරුනු මඩ ටික පිසදා ඉන්පසු හෙමීට මුට්ටිය රැගෙන ඇවිත් ඇත්නම් එයින් හෝ නැත්තං කිමිදී හෝ සිය අමුඩ ඇඳුමෙන් නාන අයුරු වීඩියෝවකින් හෝ දැන් උණ්ට පෙන්නීමට තිබුනේ නම් අගනේය..එහෙත් එකල දැන් මෙන් ගෑනු නාන දිහෑ බලන් හිටීමේ අසික්කිත පුරුද්ද තිබුනේ අඩුවෙනි..ගෑනු අයට එක් තොටකුත් වෙනත් හැඩි දැඩි පිරිමින්ට වෙනත් තොටකුත් වශයෙන් තොටුපල දෙකක් තිබුනි..එකම තැන ගෑනු පිරිමි නාන සිරිතක් අපේ ගංතුලානේ නම් නොවීය..බාගෙදා හරක් දක්කන්නට හෝ වෙනත් කෙංගෙඩියකට ගෙදරින් පිට යන එකෙක්හෝ එකියක් වෙනකෙක් සමඟ එකතුව පෙං කෙලීමට එසේ නෑව අවස්ථා තිබුනත් ඒ අර තොටුපල දෙකෙන් නොව වෙනත් ස්ථාන ඒ සඳහා තිබුනි..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] කතාන්දර වල වගේ දේවල් පිලිවෙලට අදාලව අවැසි තැනට පහල වන්නේ නම් මනාය..නමුත් සිත යනු ලැබෙන සුනංගුවෙන් තැන් තැන් වල රිංගාගෙන අහු මුලු අස්සේ දැවට පැටලෙන එකක් බැවින් සයිමා මේ කෝච්චියේ යන ඩිංගටත් එක අරමුනක සිත යොදාගත නොහැකිව සිටියේය..කතා හෝ ලිපි ලියන විට මාතෘකාවට අදාලව සංදර්භ සහිතව ලිවිය යුතුය.යැයි සිංහල පොත්වල තිබනු සයිමාට මතකය..නමුත් ඒ ආකාරයටම සිතුවිලි එනවානම් භාවනවට වෙනත් වෙලාවක් අවැසි නැතිබව සයිමා දනී..[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] දැන් දුම්රිය යන්නේ තාවකාලික මුඩුක්කු තීරයක් මැදිනි...මේ අසල එක් වරක් සංඥා අවහිරතාවයක් නිසා දුම්රිය නැවතුනි..එවිට එක් මිනිසෙක් දඩි බිඩි ගා එලියෙන් නැග ගෙන විත් වැසිකිලියේ සැගවුනි..ඉන්පසු එන්නේ අඩි 3කට නොඅඩු බඩ හරියේ විශ්කම්භය සහිත මහත ගැහැනියකි..ඈ බොල පරය තෝ ඒ පාර ගෙවල්ඔල රිංගල පාහර වැඩ කොරල නවතින්නෙ නැතුව කෝච්චියටත් රිංගුවද?පල් පඳුරු ගානෙ හු....යන පර වේ...පුතා..අර ගෑනිට තද වී ඇත..බාගෙදා ඒ ගෑනි කසිප්පු බී සිටින්නට ඇත.ඒ මුඩුක්කුවේ ගෑනු කසිප්පුත් බොනවා යැයි ඊට පසු දිනක දුම්රියේ ගිය සිදුවීම විශ්ලේෂනය කල අයෙක් පැවසීය..එතැන ෆුට්බෝඩ් එකේ සිටියේ සයිමාය..සයිමා සිටි තැනිනි අර කෙසග සරීර ඇති මිනිසා නැග වැසිකිලියේ සැගවුනේ..ඉන්පසු කෙස්ස ලිහෑගත් තවත් ගෑනියෙක් පැමිණ තෝ දැන් බොරුවට බැනපිය..තොගේ මිනිහ ගැන මුලු වත්තම දන්නව,,දැන් නිකම් පත්තිනි අම්ම වගේ පිහිය අරන් පිහි නැටුං දානව..ඒ අර දෙවන ගෑනියයි..කෝච්චියේ ගිය ලව් කතා දේශපාලන කතා,සිනමාකතා,ගොසිප් කතා,සහ පොඩිඋන්ට ගිය සියලු කතානැවතී ඇත..දැන් කස්ටිය ටිකට් නැති සජීවි නාටකයක් නොමිලේ බලයි..ඉන්පසු ඒ දෙදෙනා බැනගත් දේවල් කෝච්චියේ සිටි කුඩා උන් පවා අසාගෙන සිටියහ..සිද්දිය සැකෙවින් මෙසේය..මිනිහා පෙරදින බී ඇවිත් ඇත..ඇවිත් ඌ ගේ කනමද කමට ඉන්නා ලෑලි පෙට්ටිය මාරු වී වෙනත් ලෑලි පෙට්ටියකට ගොස් ඇත..ගොස් නිදාගත් පසු (ඒ මුඩුක්කු එතරම් සැප පහසු ඒවානොවේ..ඒවා තාවකාලිකව වෙනත් තැනකින් ගෙනත් පදිංචිකල පිරිසකගේ ඒවාය ඒවාගේ නිදාගන්නත් උයන්නත් කන්නත් බොන්නත් තියෙන්නෙ ්කාමර දෙකක අවකාශයක් පමණි.) කලුවරේ පැමිණි ඒ ගෙදර අයිතිකාර ගෑනි යලිත් විදුලි ආලෝක දල්වන්ට මාන්සි නොවී නිදාගෙන ඇත..අර ගල් ගෝතයා නිදාගෙන සිටිනු උග් වාසනාවට හෝ නොදැක ඇත..රාත්‍රි ජාමයේ අවධි වුන මු අර ගෑනිගේ කරට අතකුත් දාගෙන නිදාගෙන ඇත..ඇගේ මිනිහා වන සිකුරිටියා රෑ කට් එකක් දා විත් ලඟ බුදියනවා විය හැකි යයි ඇය සිතා ඇත..උදේ නැගිටින විටය වලිය පටන්ගත්තේ..අර සිකුරිටි මිනිහත් ඇවිත් තිබුනි..ඌද අහිංසකයෙකි..ඌ ඔහේ බලාගෙන සිටී..තොට තියෙන්නෙ කබර හමද්ද බොල තොගෙ ඇඟට අත දාන්නෙ වෙනද මිනිහ නෙමෙයි කියල බොට හිතාගන්න බැරි උනාද?ඒ අංක එක ගෑනිය..ඉන්පසු අංක දෙක ගෑනි..මගේ එකා සිකුරිටිය..එතකොට බොගෙ එකා දවල් වැඩ තියෙන මිනිහ..ඌ රෑට නෑවිත් කොහෙරිංගනවද කියල උඹට ගානක් නෑ..ඕව ඉතින් පුරුදු වෙන්න ඇති..වලිය සම්පූර්නයෙන් බලාගත නොහැකි විය සිග්නල් වැටුනි..ඉන්පසු සයිමා විස්තර කුට්ටිය දැන ගත්තේ අර වැසිකිලියේ සිටි එකාගෙනි..ඌ ට අර ගෑනි ඇවිත් පයින් පාරක් දෙනකල්ම නින්ද ගිය බවත් මින් පෙර දිනෙකද මෙසේ වී හොද වෙලාවට මොකෙක් හෝ අවදිවෙන්ට පෙර යන්නට පුලුවන් වුන බවත් ඊයේ රෑවෙරි මතෙහි උදේ ඉතිරි ටික විසින් පොර විසින් හෙලි කරන ලදී..ටික දුරක් ගොස් දුම්රිය ස්ලෝ වන විට අර විත්තිකාරයා කෙසෙල් ගස් අතරින් සැඟව පාරකට වැටෙනු සයිමා දිටීය..එදා සහතව දවස් දෙක තුනක්යනතුරු..සික් අනේ ඒ ගෑනු කතා කරපු කැත අපිටත් ලැජ්ජයි මෙයා යැයි ..ගෑනු කිය කිය ගියෝය..නමුත් උණ්ගේ කටවල් ගැන දැනගන්ට උන්ගේ ගෙවල්වල අපි රිංගන්ට යනවාදැයි ගැමි ජාන ඇති සයිමන් සිතීය..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] නම් ගම් හැර සියල්ල මනංකල්පිත වේ..[/FONT]

[QUOTE="prashan3000, post: 12804391, member: 350782"] [b]සයිමන් නැමැති කුකුලා[/b] [B][B][SIZE=5][COLOR=SeaGreen] සයිමන් නැමැති කුකුලා [/COLOR][/SIZE][/B][/B] [FONT="] [B][SIZE=5][COLOR=SeaGreen] [/COLOR][/SIZE][/B][/FONT] [FONT="] [B][SIZE=5][COLOR=SeaGreen]හම්මේ අද යන්තම් කෝච්චියට ගොඩ උනා..වෙනදත් ගොඩ වෙනව තමයි ඒ ගොඩක් වෙලාවට ෆුට් බෝඩ් ..එකට මේ පාර නම් ඇතුලට යන්නම ඕනි..ගෑනු අය වැඩිය නෑ..ටික දෙනයි හිටියත් මේ කාර්යාල දුම්රියෙ බෝම දෙනා දන්න අය නිසා වැඩිය ඇටෑච් වෙන්න යන්න හොඳනෑ අනික..උදේට මල් පිපුනු වලක් වගේ තිබුනට දැන් ගොඩක් වෙලාවට පල් ගඳ ගහන විලක් බවට පත්වෙලා ඇති කියල සයිමන් මහත්තය මනෝමයෙන් නිගමනය කලා..කිතුලට නැගපු අන්ද්රේටත් උත්තර තිබුනලු..දැං ඉතින් කෙස් ටිකක් පැහීගෙන එන සයිමන්ට එහෙම හිතුන..සයිමන්ට දැන් වටපිට බැලීම ඇතිවෙලා..මීට කාලෙකට ඒ කිව්වෙ අවුරුදු 15-20කට කලින් සයිමනුත් ගෑනු කෙනෙක් නෙමෙයි පිරිමියෙක් පොඩ්ඩක් ඇහැක් ගැහුවත් ඒකත් හැරිල බලනව..එත් දැන් එකපාරක් දැකපු ගමන් කලින් තොරතුරු මතක් වෙන නිසා මේ වෙලාවට කරන දේවල් සයිමන්ට චිත්‍රපටියක් වගේ මතක් කරගත හැකි..දැන් මිසිස් ජිනදාස කයිය පටන් ගන්න වෙලාව..තව මේ පෙට්ටියෙ ඉන්න පොලිටිකල් සැට් එක දේශපාලනේ කතාකරන්න පොටක් හොයනව..ඒතර ඉන්න මේක ඔපිස් ට්‍රේන් එක කියල නොදැන නැග්ග මගීන් ටික දැන් වෙන වෙන දේවලි වටපිට බල බල ඉන්නව..ඒ අය පවුල් පස්න.ගමේ පස්න හෙම කියවනව..ඔය අතරෙ පොඩි එකෙක් හිටියොත් එලියෙ පේන හැම බම්මුවම පෙන්න පෙන්න මොකද්ද අම්මා කියල තොඳොල් වෙනව..අර පොලිටිකල් සෙට් එක තාම මහින්දට ගොඩවෙලා නෑ වගේ..මේ පොලි සෙට් කාලයක් යනකොට පක්ෂ අනුව බෙදෙනව..එහෙමත් වලිකාර බුවෙක් හිටියොත් අදාල නැති එකකට ගිහිං හොටදාල ඇරගන්නව..මේවත් අර රතු ඉර ජනහඬ ඉරිද පත්තර වගේ මිනිස්සුන්ගෙ ෆන් ගන්න විදියක්..මුල් කාලෙ කෝච්චියෙ ගිය සයිමන්ට හිතුනෙ මේ මිනිස්සු සැබෑ දේශපාලනයක් තියෙන රට ගැන හිතන සාමාන්‍ය ජනතාව කියල..ඒත් කාලය සයිමන්ගෙ ඔලුවෙ කොන්ඩෙ කලු වල ඉඳන් සුදු පැත්තට අරන් ගියා වගේම ටිකක් ලෝකෙ තියන දේවල් තේරුං ගන්න මොලේ ලබාදුන්න..එතකොට සයිමන් තේරුං ගත්ත අර ප්‍රංචි කොල්ලො කුරුට්ටො ෆේස්බුක් එකෙන්,මේල්වලින්,අලුතින් ඇවිල්ල තියෙන බ්ලොග් වලින් රට පෙරලන්න දඟලල රෑට ගිහින් අම්ම හරි ගෑනි හරි තම්බල දෙන දෙයක් කාලආයෙම ඇවිත් උදේට ආයෙ මහින්දට බැනල නැත්තං රනිල්ට පලු යවල හවස් වෙනකොට පෙර පරිදිම ටෝක් කරන බඩුවක් ඉන්නවනම් ටෝක් කරල පෙරදා පරිදිම ගෙවල් වල යනව කියල..ඒ වගේම නාකි සහ මැදිවිය බහුතරයේ නියම දේශපාලන රුචිකත්වය පෙන්වන අර බලුපොර සංවාද ඉරිද පත්තර සංවාදත් ඒ දේවල් වලින් පස්සෙ මිනිස්සුන් ඒ චිත්‍රපටි ටික ඉවරකල ඕෆ් වෙන හැටිත් දැක්ක..[/COLOR][/SIZE][/B][/FONT] [FONT="][B][SIZE=5][COLOR=SeaGreen] [/COLOR][/SIZE][/B][/FONT] [FONT="][B][SIZE=5][COLOR=SeaGreen] ඔය අතරෙ ඉන්නව ගෙදර ලයිට් ගියත් පෝන් එකට සිග්නල් නැති උනත්,.කොටින්ම කන බත් එකේ ගල් තිබුනත් ඒකටත් මහින්දටම බනින අය..තව අය ඉන්නව නැව් ඒම නිව්ස් එකක් වෙන වරාය හැදීමත්,,ඇඩ් හැර වෙනත් ආර්ථික ප්‍රතිපත්ති නොමැතිවීමත් යන සියල්ල නිලදාරින්ට සහ විපක්ෂයට හරවල ජාමෙ බේරගන්න අය...ඒත් ඉතින් ඔය අතර අවලස්සන තාර පැටව් වගේ නොගැලපෙන අය කීපදෙනෙක් හැරුනම බහුතරය වෙන්නෙ වැනෙන දිව හැර වෙන කිසිවක් රට නෙමෙ තමුන්ගෙ අල්ලපු ගෙදර එකා වෙනුවෙන්වත් කැප කරන්න අකමැති අය.. [/COLOR][/SIZE][/B] [/FONT] [FONT="][B][SIZE=5][COLOR=SeaGreen] ඉතින් අති පන්ඩිත කම සහ බොරු බහුශ්‍රැත කම නිසාම මේ සයිමන් උණ්නැහේට කෝච්චියෙ යාලුවො හිටියෙ අඩුවෙන්..ටිකක් බරසාර තනතුරක හිටිය නිසා සයිම යන පෙට්ටියෙ වෙන ඔපිස් බුලට් යන්න කැමති නෑ..සයිම කතාකරන්න ගන්නෙ අඩුවෙන් ඒත් කතාව පටන් ගත්තොත් වෙන කෙනෙක්ට කතාකරන්න ලැබෙනව අඩුයි. මොකද සයිමන් කියවල තියෙන පොත් සහ කියවල වගේ එහෙන් මෙහෙන් අහගෙන නම විතරක් දන්න පොත් ඇතෙක් බරට තිබුන නිසා... [/COLOR][/SIZE][/B] [/FONT] [FONT="][B][SIZE=5][COLOR=SeaGreen] මේ මං බුප්පෙයාර් ගියානේ අයියෝ සෙනග මං මක්සිම් ගෝර්කිගේ අම්ම ගත්ත..තව පියදෝර් දෙස්තවුස්කි ගෙත් පොත් ගත්ත..අපේ අඛිල මේ දවස්වල හරිම රෂියන් නවල්ස් වලට හරි ඉන්ටරෙස්ට් නේ..ඒ කිංකිනි හඬ අයිති නම දන්නේ නැතැත් ඇය කවුද කියා සයිමා දනී..අමාරුවෙන් ටිකක් දත් ඇති කොල්ලෙකු දමාගත් මේ කෙල්ලා ඌ කිසිත් නොසිතනදෑ ඌ ගැන කියයි..පවු.. [/COLOR][/SIZE][/B] [/FONT] [FONT="][B][SIZE=5][COLOR=SeaGreen] කෝච්චිය දැන් ස්ටේසමක නවත්තන්න තව ටික දුරයි තියෙන්නෙ..සයිමන් ඒත් පත්තරෙන් ඔලුව එලියට ගත්තෙ නෑ..ඒත් කෝච්චියට ආපු මුල් කාලෙනම් සයිමන් පොර හැම ස්ටේෂමකටම කලින් පොඩ්ඩක් පත්තරෙන් එලියට ගන්නව ඇහැ..කෙනෙක් හිතයි ඒ ඇස් වල තියෙන වැරදි නාභිගත වීම් වලින් පොඩි සහනයක් ගන්න කියල..ඒත් එහෙම එකක් නෙමෙ කමින් සූන් වෙන වෙලාවට වෙන දර්ශන ටික බලාකියා ගන්න..දැන් නම් සයිම්න්ට ඒ ටික පාඩං..කෝච්චිය ගැස්සෙන වාරයක් පාසා ගැස්සෙමින් බිමට නැමුනු පාත්තයො ටික අර වේදිකා නාට්ටියෙ එනු සටනට ගනු කඩුව කිව්වම ඉස්සෙන හතුරගෙ කඩු ටිකගෙ ඉස්සෙන කඩු ටික වගේ ඉස්සෙන වෙලාව..සමහරු උඩින් විතරක් යන්ත්ම් උස්සගෙනක හදාගෙන නිකම් ඉන්නව..තවත් අය 3 ඩී හිතල තුන් හතර පැත්තෙන්ම ඒ ලුක් එක අනුරාධපුරේ චෛත්‍යක් වගේ පේනකල්ම හරියට ෆෝකස් කරගන්නව..අපරාදෙ සමාර වෙලාවට එච්චර හදාන බහින්න ගියත් නාකි ලහුටංල සහ කෝච්චිය ට කෝඩුකාරයන් වෙනකීපදෙනෙක් හන්ද හැප්පිල ගැස්සල ඇද වෙලා යනව..ඒ වගේ වෙලාවට කෝච්චියෙන් බැස්ස ගමන්ම ආයෙම හැදිල්ල පටන් ගන්නව.. [/COLOR][/SIZE][/B] [/FONT] [FONT="][B][SIZE=5][COLOR=SeaGreen] තව ඉතින් තව කෙනෙක් කොන්ඩෙ පීරනව..මේක දැන්නම් මහත්තයල වෙන අයත් කරනව..මහත්තයල තාම මෙෂර් හෙවත් සලකුනු වෙන්නෙ කලිසම් සහ අත්දිග ෂර්ට් වලින්..ගෑනු අයනම් දෙයාකාර සහ විවිධාකාරයෙන් මෙෂර් වෙනව..ඉඳහිට ඉන්නෙ දෙතුන් දෙනෙක් ඇරුනම අනික්අයගෙ අඳින විදිය එකයි..කොල්ලන් නම් මේ කාලෙට යන්නෙ අත්දිග ඉරි කමිස,තරමක් තද කලිසම් ආදිය තමයි..ඒ ඇර කොන්ඩ ජෙල්,ෆෙයාර්නස් ක්‍රිම්..කොන්ඩ කලුකරන දේවල් හෙමත් අඩංගු වෙනව කොල්ලන්ගෙ ලස්සන පැකේජ් එකට..කෙල්ලන්ගෙ ලස්සන පැකේජ් එක විවිධාකාරයි ඒත් සමහරක් දේවල් නම් එහෙමම නෑ..කලිසම් නම් හිර ඒවා වීම..සැට්ට නම් තන් උලුප්පා පෙන්වන ඒවා වීම,සාරි වල බ්ලවුස් නාන ඇඳුම් ආකාරයේ මිමි වලටකපා ඔපදමා තිබීම අයිතිවෙන්නෙ ඇඳුම් උලුප්පා දැක්වීමේ ක්‍රමයට..පිලිස්සුනු සුදුපාට සම..එතැනින් මෙතැනින් දුඹුරු රතු වූ කොන්ඩය..රතු හෝ වෙනත් පාට තොල් සායම්,බාන ලද ඇහිබැම,සාරියක් නම් පොල් බුරිය පෙන්නීම කලිසමක් නම් එය හිරවීම..ආදි බොහෝ දේ කාන්තාවන් නිර්මාණය කරගෙන එන්නේ සයිමන්ගේ ඇස් දෙක ඒදෙස යොමු කරගැන්මට යැයි මිස්ට සයිම්න් සිතයි..එහෙත් කොන්ඩය සුදු වීගෙන එන මැදිවියේ සයිමන්ට පේන්න ෆැෂන් කරනවාට වඩා ඒ කෙල්ලන් කොල්ලන්ට පෙනෙන්නට ෆැෂන් කරනවාවිය හැකි බව දේශපාලන විචාරකයින්ගේ මතයයි..අයි ටී එන් එක තමන්ගේ මතය කියන්නට උවමනා විට එය කියනු ලබන්නේ දේශපාලන විචාරකයින් පවසයි යන හෙඩින් එක යටතේය..එය මෙතනටත් ගත්තේ අයි ටී එන් එකට අපහාසයට නොකරන අදහසින්යැ..අයි ටී එන් එක සයිමාට විරුදධව නඩු නොගනු ඇතැයි සිතමි.. [/COLOR][/SIZE][/B] [/FONT] [FONT="][B][SIZE=5][COLOR=SeaGreen] උඩඟු කම සිතට ගත් සයිමන් ගෑනු කෙනෙක් යන්තම් ඇගේ වැදුනත් සොරි යැයි කියයි..සමාරවිට පිලුකුල් බැල්මක්ද දමයි..නමුත් බොහෝ වෙලාවට අනේ දැන් ගෑනියෙක් වදීද කියා සිටින අවස්ථා සයිමන්ගේ හිතට ද එන්නේ ඔහු පෘතග්ජනයෙක් වීම නිසා විය හැක..මේ මෝස්තර කලාව දකින සයිමන්ට තමුන් බලන්නට ගිය විදෙස් ගොවිපලක අලංකාර පාත්ත විශේෂයක් මතක් විය..උණ්ගේ නිය නිසිකලට කපයි..ඉන්පසු නිය ආසාදනය වැලැක්වීමට ආලේප ගල්වයි..පිහාටු පවා උන් විසින් නිසි අයුරින් සෝදනු ලබයි..පොර අල්ලා විනාස විය හැකි බැවින් උන්ගේ හොට තරමක් විශාල වනවිට කපා පීරක් ආධාරනේ මට්ටම් කරනු ලැබේ..උණ් මරන්ට පෝලිමේ යන්නේත් බෙල්ට් එකක් මතින් වෙයි..එදින ඔවුන්ට විෂේෂ ආහාර ලැබෙන්නේ කෂණිකව අවැසි තත්ව වලට මස් ලබාගැන්මට විය හැක..සයිමන්ට මේ දේවල් හැමදේම දැනගැන්මේ අවැසිතාවය තිබුනත් බටහිර රයක් වූ එහි කම්පැනියේ අදාල පත්‍රිකා සහ අත්පොත් ලබාදුන් පසු හැමදේම ඇවිත් ඇඟිල්ලෙන් ඇන කියාදෙන සිරිතක් තිබුනේ නැත..කොටින්ම සයිමන් එහි කලමනාකරණ පුහුනුවකට ගියත් එහි වැඩ දැකබලාගෙන සතුන්ගේ මල පිරි කූඩුවලට එබෙමින් ව්‍යාපෘතිය අධ්‍යයනය කල යුතු විය..එකම ප්‍රමාණයට අදාල සතුන් වෙනමම කූඩු කරන ලබනු අතර අනෙක් උණ් නොගැලපෙන්නේ නම් මරා දමනු ලැබේ...එහි මස් විකිනීම සඳහා වන නීති තද වන හෙයින් තාරාවා පණ ඇතිවිටදී කිසිදු ආබාධයක් රහිතව සිටිය යුතුය..[/COLOR][/SIZE][/B][/FONT] [FONT="] [B][SIZE=5][COLOR=SeaGreen]මේ දුම්රිය පෙට්ටියත් එවැනි එකම හැඩයෙන් සිටින පිහාටු දිග පමණක් වෙනස් අයගෙන් පිරී ඇතැයි සයිම් සිතයි..එකම කලිසම් ආකාරය,එකම අත්දිග ෂර්ට්,එකම සංයෝගය තිබෙන ජෙල්,එකම ෂැම්පු සුවඳ,එකම සම පිලිස්සුම් සුසුදු කාරකය,ආදී දේ නිසා මොවුන්ද වෙනස් ආයතනවල සිටියත් පොෂ් ස්ටයිල් වලට යන නිසා කිසිදු වෙනස් කමක් නොවෙන බව සයිමාට සිතුනි..[/COLOR][/SIZE][/B][/FONT] [FONT="][B][SIZE=5][COLOR=SeaGreen] දිනකට පෙට්ටියක නොගැලපෙන අවලස්සන අය 7-8 දෙනෙක්ද යයි..එහෙත් හැමදාම යන බ්‍රොයිලර් අයට අමතරව යන මේ ගං කුකුල්ලු ගැන සලකන අයෙක් නැත..ඔවුන් සිටගෙන බෝම අමාරුවෙන් ගියත් සමාර නෝනලා ආසන දෙන්නේ නැත..එයට ද හේතුවක් ඇත.ඒ බොහෝ නෝනලාට සීට් එකට තට්ටු පිට රෙදි තට්ටු කීපයක් මත ඇති පස්සට බර දෙනවාට වඩා අඩිය උස් වී ඇඟිලි මත බර දී ජැක් ගසා ඔසවාලන කෙසෙල් කඳක් මෙන් සිටගෙන සිටීම අමාරු වන හෙයිනි..බෝ උස් අඩි සපත්තු කාරියන් නිසි පරිදි ආසන නොලැබෙන්නේ නම්ද වෙනත් දුම්රියක් නොමැති නම්ද දුම්රියට නැගී සිටගෙන යන අතර සෙමින් ඉතා අපාසුවෙන් සපත්තු ගලව ගලවා යනු සයිමන් දැක ඇත..සිරකරුවන් මාංචු පිටින් දුම්රියේ ගෙනගිය කාලයක් තිබුනි..දෙපසින් සිටින පොලිස් කාරයො දෙන්නා හෝ ජෙලර්ලා නිදාගත්විට උන් උඩම ඇදහැලී නිදන මාංචුදාගත් සිරකරුවන් දුම්රියේදී මේ උස් අඩි සපත්තු සෙරෙප්පු මෝස්තරයේ සිටින ගෑනුන් තරම් දුක් විඳින්නේ නැත..උන්ට මාංචු දෙක ඇතත් නොකල හැකි දෙයක් නැත..එහෙත් අර මෝස්තර කාර ගෑනු අය අඩි උස සපත්තු වලින් විඳින දුක ....වෙලාවකට ඔවුන්ගේ ෆෑසන් වලට නොගැලපෙන වේදනාබර මූනුවලින් දිනපතා යන ඔපිස් ටේන් එකේ කාර්යාල ගතවන සයිමාට පෙනේ.. [/COLOR][/SIZE][/B] [/FONT] [FONT="][B][SIZE=5][COLOR=SeaGreen] දුම්රියට නගින්නට වෙරදරන දන්නා කියන කෙනෙකි..ඇතුලේ ඔහුගේ ගජයින්ය..අත ඇති පෝන් එක සහ තව ත් බෑගයකි..දැන් දුම්රිය නවත්තයි එකෙක් ඔලුව දමා ඉන්නවා යැයි පෙන්වයි..දැන් අර එලියේ සිටින පෙන්ඩින් මගියා මිතුරාගේ මූනේ හිනාවක් යයි..මේ හිනාව ඇතුලට ආ පසු වල්පල් වලින් තවත් ලස්සන කරගනී..සමාරවිට ඔවුන් වැඩිහිටි පිරිමි ගෑනුන්ගේ ඉරිසියාවට නිරන්තරයෙන් පත්වෙමින් ගමනාන්තයෙ තෙක් හුකු හුකු ගගා යති..වෙන දා එකට යන කාන්ඩයක එක කෙල්ලක අද සිටින්නේ වෙනත් පසෙක ඈතින් සිටින කොල්ලකුගේ උකුලේය..ඇයට අර සෙට් එකේ කොමන් විහිලු වලට මීටර්එක යන්නේ නැත..ඇය කරන්නේ තම එක් යාලුවෙක් හිනාවෙන විටම අර වහින සැනින් කුඩය දාගන්නවා මෙන් හිනාව ඔන් කරගැන්මයි..ඒ කොල්ලා බාල වයසක අලුත් එකෙක් විය යුතුය..ඔහු එතරම් මේ සෝබන කරත්තයට කැමති නෑවගේය..එහෙත් ෆී කාඩ් එකක් දුන්නොත් ඒ වයසේ එකකු තබා මා වැනි තලත්තෑනියෙකුවත් ඒ සරුව පිත්තල වාහනය එලවන්නට මැලි වන්නේ නැතිය..සයිමා සිතයි.. [/COLOR][/SIZE][/B] [/FONT] [FONT="][B][SIZE=5][COLOR=SeaGreen] මේ ඇඳුම් කලාව වැඩට යෑමේදී අඳින ඇඳුම්වෙයි..සයිමන් කියවන පුවත්පතේ ආටිකල් එකක් සයිමන්ට සිනා ගෙනඑයි..සුද්දන් එනවිට ලංකාවේ අය ඇඳන් සිටියේ යාර ගානක් දිග වූ රෙද්දකින් මසන ලද ඇඳුමක් බවත් සුද්දන් විසින් ඒ ඇඳුම්කලාව වෙනස් කොට ලංකාවේ නව සංස්කෘතික විප්ලවයක් ඇති කල බවත් අකමැත්තෙන් වුව පිලිගැන්මට සිදුවන බව එහි විය.එහි තව එකල මිනිසුන් රෙදි ඇඳන් ඉන්නා අාකාරයේ පින්තූරද විය..පිංතූර වලට එනවිට දැං පවා තිබෙන අලුත්ම ඇඳුමකින් හෝ නැත්තං එකක් ඉල්ලගෙන හෝ වෙනත් වේෂයකට මිනිස්සු හැඩ ගැස්වෙන බව මේ කතු තුමාට නොසිතෙන්ට ඇත..සයිමන්ට සිනා ආ මුත් දුම්රියේ දී ඔටෝ චූන් වී සිනාසීම පිස්සු සහ මොංගල් කාඩ් දමාගැන්මට හේතු වාසනා විය හැකි බැවින් සයිමන් තනියම සිතින් සිනාසුනි..මීට අවුරුදු ති ස් ගානකට පෙර තමා කුඩාඑකෙකු කල සීයා පස්සේ කුඹුරේ ගිය හැටි සී යා අමුඩය ගසා වෙලේ වැඩකරන විට තමාත් මහදැන මුත්තෙකු මේන් කුඩා උදැල්ලක් රැගෙන සීයා පසුපස ගිය හැටි..සීයාට මෙන් අමුඩයක් ගහන්නට රෙදිකෑල්ලක් ඉල්ලා අම්මා සමඟ පෙරලි කල හැටි සයිමාට මතක් විය..සුද්දා ලියා ඇති යමක් එසේම සුද්දාගේ සිතුවිලි වලින්ම පිටපත් කරනවා හැර මේ පත්තර කාරයන් මෙලෝ සංසාරයක් සිතන්නේ නැති බවද එසේ එසේ සිතුවේ නම් අඩු තරමේ එක මිනිසෙක් යාර දහයක රෙදි දෙකක් තුනක් ඇඳීම පිනිස තියාගන්නේ නම් අඩුතරමේ ඒ කාලෙයේ විශාල රෙදිමෝල් හෝ චීනයෙන් විශාල රෙදි බහාලුම් ගෙන ආයුතුව තිබුනු බව කල්පනා කරන්නට තරම් ඔහුට ඔලුව නැති වෙන්නට ඇත..ඇඳ ඇති පලපුරුද්දෙන්ම අමුඩය ඉතා සුවදායි ඇඳුමක් බව සයිමන් දනී..ඔහු නිවාඩු කාලයේ සීයා සමඟ සහ කොල්ලන් සමඟ රිසි පරිදි සරොං කෑලි ඇඳ ගස් ගල් උඩ නැග එක් දිනෙක සපත්තු මේස්,ලස්සන සූට් ආදිය බස්සවාගෙන වාරයේ මුලින්ම පාසැල් යන දිනය නම් සයිමන්ට ගෙන ආවේ එකල ප්‍රීතිමත් දිනයක් නොවේ..අමුඩය ගැසූ කල හතර අතින්ම කකුල් අතපය වලට ගෙන එන්නේ සිසිලකි..වෙල් වැඩ කරන විට දා යන සිරුරට තවත් ඇඳුම් ඇලුනේ නම් ගෙන එන්නේ අපුල් සහගත හැඟීමකි..අමුඩ කෙටිය නිසා මඩ වගුරු මතින් එන සිහිල් සුලං රැලි ඇඟට වැදෙන කල ගෙන ආවේ මහත් නිසංසල හැඟීමකි..ඇඳුම් අඳුන්වාදුන් සුද්දන් මෙකල නාන කියන තැන්වලදී මෙන්ම ලංකාවට පැමිණ ඇවිදින කියන විටදීද ඇඳුම භාවිතා කරන්නේ අඩුවෙනි.එකල වෙල් වැඩ කර අම්මා අක්කලා සමඟ කුඩා කොල්ලා කල නාන්න ගිය විට ඔවුන් කිසි විශේෂයක් නැතිව තන් එලියෙ දාගෙන රිසි සේ නාකියා ගත් අයුරු සයිමාට මතක් වෙයි..එකල එහි විශේෂ දෙයක් නොවීය..නමුත් දැන් දැන් සුද්දන්ටත් වඩා අපේ අය සදාචාර සම්පන්න වී ඇති නිසා රටින් මෙහි එන සුද්දා බොහෝ ඇඳුම් උනා රිසිසේ සැහැල්ලුවෙන් නිවාඩු ගත කරන විට අපේ සමාර ඇත්තෝ බීච් ෆැෂන් යයි කියමින් විශේස විලාසිතා කැපීපෙනෙන පාට සහිත ඇඳුම් හැඳගෙන විකාර කරති..[/COLOR][/SIZE][/B][/FONT] [FONT="] [B][SIZE=5][COLOR=SeaGreen] [/COLOR][/SIZE][/B][/FONT] [FONT="][B][SIZE=5][COLOR=SeaGreen] මෙවන් අවස්ථාවක අපේ සීයා සිටියානම් අමුඩය ගසාගෙන විත් ඇල අයිනේ සිට කකුලේ සහ උදැල්ලේ තැවරුනු මඩ ටික පිසදා ඉන්පසු හෙමීට මුට්ටිය රැගෙන ඇවිත් ඇත්නම් එයින් හෝ නැත්තං කිමිදී හෝ සිය අමුඩ ඇඳුමෙන් නාන අයුරු වීඩියෝවකින් හෝ දැන් උණ්ට පෙන්නීමට තිබුනේ නම් අගනේය..එහෙත් එකල දැන් මෙන් ගෑනු නාන දිහෑ බලන් හිටීමේ අසික්කිත පුරුද්ද තිබුනේ අඩුවෙනි..ගෑනු අයට එක් තොටකුත් වෙනත් හැඩි දැඩි පිරිමින්ට වෙනත් තොටකුත් වශයෙන් තොටුපල දෙකක් තිබුනි..එකම තැන ගෑනු පිරිමි නාන සිරිතක් අපේ ගංතුලානේ නම් නොවීය..බාගෙදා හරක් දක්කන්නට හෝ වෙනත් කෙංගෙඩියකට ගෙදරින් පිට යන එකෙක්හෝ එකියක් වෙනකෙක් සමඟ එකතුව පෙං කෙලීමට එසේ නෑව අවස්ථා තිබුනත් ඒ අර තොටුපල දෙකෙන් නොව වෙනත් ස්ථාන ඒ සඳහා තිබුනි..[/COLOR][/SIZE][/B][/FONT] [FONT="] [B][SIZE=5][COLOR=SeaGreen] [/COLOR][/SIZE][/B][/FONT] [FONT="][B][SIZE=5][COLOR=SeaGreen] කතාන්දර වල වගේ දේවල් පිලිවෙලට අදාලව අවැසි තැනට පහල වන්නේ නම් මනාය..නමුත් සිත යනු ලැබෙන සුනංගුවෙන් තැන් තැන් වල රිංගාගෙන අහු මුලු අස්සේ දැවට පැටලෙන එකක් බැවින් සයිමා මේ කෝච්චියේ යන ඩිංගටත් එක අරමුනක සිත යොදාගත නොහැකිව සිටියේය..කතා හෝ ලිපි ලියන විට මාතෘකාවට අදාලව සංදර්භ සහිතව ලිවිය යුතුය.යැයි සිංහල පොත්වල තිබනු සයිමාට මතකය..නමුත් ඒ ආකාරයටම සිතුවිලි එනවානම් භාවනවට වෙනත් වෙලාවක් අවැසි නැතිබව සයිමා දනී..[/COLOR][/SIZE][/B][/FONT] [FONT="] [B][SIZE=5][COLOR=SeaGreen][URL="http://2.bp.blogspot.com/-IrBW0dIEmXI/TqdW5H3BDgI/AAAAAAAAARg/sFAJM7hyzBY/s1600/gall_lanka_train2.jpg"][IMG]http://2.bp.blogspot.com/-IrBW0dIEmXI/TqdW5H3BDgI/AAAAAAAAARg/sFAJM7hyzBY/s400/gall_lanka_train2.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/B][/FONT] [FONT="] [B][SIZE=5][COLOR=SeaGreen] [/COLOR][/SIZE][/B][/FONT] [FONT="][B][SIZE=5][COLOR=SeaGreen] දැන් දුම්රිය යන්නේ තාවකාලික මුඩුක්කු තීරයක් මැදිනි...මේ අසල එක් වරක් සංඥා අවහිරතාවයක් නිසා දුම්රිය නැවතුනි..එවිට එක් මිනිසෙක් දඩි බිඩි ගා එලියෙන් නැග ගෙන විත් වැසිකිලියේ සැගවුනි..ඉන්පසු එන්නේ අඩි 3කට නොඅඩු බඩ හරියේ විශ්කම්භය සහිත මහත ගැහැනියකි..ඈ බොල පරය තෝ ඒ පාර ගෙවල්ඔල රිංගල පාහර වැඩ කොරල නවතින්නෙ නැතුව කෝච්චියටත් රිංගුවද?පල් පඳුරු ගානෙ හු....යන පර වේ...පුතා..අර ගෑනිට තද වී ඇත..බාගෙදා ඒ ගෑනි කසිප්පු බී සිටින්නට ඇත.ඒ මුඩුක්කුවේ ගෑනු කසිප්පුත් බොනවා යැයි ඊට පසු දිනක දුම්රියේ ගිය සිදුවීම විශ්ලේෂනය කල අයෙක් පැවසීය..එතැන ෆුට්බෝඩ් එකේ සිටියේ සයිමාය..සයිමා සිටි තැනිනි අර කෙසග සරීර ඇති මිනිසා නැග වැසිකිලියේ සැගවුනේ..ඉන්පසු කෙස්ස ලිහෑගත් තවත් ගෑනියෙක් පැමිණ තෝ දැන් බොරුවට බැනපිය..තොගේ මිනිහ ගැන මුලු වත්තම දන්නව,,දැන් නිකම් පත්තිනි අම්ම වගේ පිහිය අරන් පිහි නැටුං දානව..ඒ අර දෙවන ගෑනියයි..කෝච්චියේ ගිය ලව් කතා දේශපාලන කතා,සිනමාකතා,ගොසිප් කතා,සහ පොඩිඋන්ට ගිය සියලු කතානැවතී ඇත..දැන් කස්ටිය ටිකට් නැති සජීවි නාටකයක් නොමිලේ බලයි..ඉන්පසු ඒ දෙදෙනා බැනගත් දේවල් කෝච්චියේ සිටි කුඩා උන් පවා අසාගෙන සිටියහ..සිද්දිය සැකෙවින් මෙසේය..මිනිහා පෙරදින බී ඇවිත් ඇත..ඇවිත් ඌ ගේ කනමද කමට ඉන්නා ලෑලි පෙට්ටිය මාරු වී වෙනත් ලෑලි පෙට්ටියකට ගොස් ඇත..ගොස් නිදාගත් පසු (ඒ මුඩුක්කු එතරම් සැප පහසු ඒවානොවේ..ඒවා තාවකාලිකව වෙනත් තැනකින් ගෙනත් පදිංචිකල පිරිසකගේ ඒවාය ඒවාගේ නිදාගන්නත් උයන්නත් කන්නත් බොන්නත් තියෙන්නෙ ්කාමර දෙකක අවකාශයක් පමණි.) කලුවරේ පැමිණි ඒ ගෙදර අයිතිකාර ගෑනි යලිත් විදුලි ආලෝක දල්වන්ට මාන්සි නොවී නිදාගෙන ඇත..අර ගල් ගෝතයා නිදාගෙන සිටිනු උග් වාසනාවට හෝ නොදැක ඇත..රාත්‍රි ජාමයේ අවධි වුන මු අර ගෑනිගේ කරට අතකුත් දාගෙන නිදාගෙන ඇත..ඇගේ මිනිහා වන සිකුරිටියා රෑ කට් එකක් දා විත් ලඟ බුදියනවා විය හැකි යයි ඇය සිතා ඇත..උදේ නැගිටින විටය වලිය පටන්ගත්තේ..අර සිකුරිටි මිනිහත් ඇවිත් තිබුනි..ඌද අහිංසකයෙකි..ඌ ඔහේ බලාගෙන සිටී..තොට තියෙන්නෙ කබර හමද්ද බොල තොගෙ ඇඟට අත දාන්නෙ වෙනද මිනිහ නෙමෙයි කියල බොට හිතාගන්න බැරි උනාද?ඒ අංක එක ගෑනිය..ඉන්පසු අංක දෙක ගෑනි..මගේ එකා සිකුරිටිය..එතකොට බොගෙ එකා දවල් වැඩ තියෙන මිනිහ..ඌ රෑට නෑවිත් කොහෙරිංගනවද කියල උඹට ගානක් නෑ..ඕව ඉතින් පුරුදු වෙන්න ඇති..වලිය සම්පූර්නයෙන් බලාගත නොහැකි විය සිග්නල් වැටුනි..ඉන්පසු සයිමා විස්තර කුට්ටිය දැන ගත්තේ අර වැසිකිලියේ සිටි එකාගෙනි..ඌ ට අර ගෑනි ඇවිත් පයින් පාරක් දෙනකල්ම නින්ද ගිය බවත් මින් පෙර දිනෙකද මෙසේ වී හොද වෙලාවට මොකෙක් හෝ අවදිවෙන්ට පෙර යන්නට පුලුවන් වුන බවත් ඊයේ රෑවෙරි මතෙහි උදේ ඉතිරි ටික විසින් පොර විසින් හෙලි කරන ලදී..ටික දුරක් ගොස් දුම්රිය ස්ලෝ වන විට අර විත්තිකාරයා කෙසෙල් ගස් අතරින් සැඟව පාරකට වැටෙනු සයිමා දිටීය..එදා සහතව දවස් දෙක තුනක්යනතුරු..සික් අනේ ඒ ගෑනු කතා කරපු කැත අපිටත් ලැජ්ජයි මෙයා යැයි ..ගෑනු කිය කිය ගියෝය..නමුත් උණ්ගේ කටවල් ගැන දැනගන්ට උන්ගේ ගෙවල්වල අපි රිංගන්ට යනවාදැයි ගැමි ජාන ඇති සයිමන් සිතීය..[/COLOR][/SIZE][/B][/FONT] [FONT="] [B][SIZE=5][COLOR=SeaGreen] [/COLOR][/SIZE][/B][/FONT] [FONT="] [B][SIZE=5][COLOR=SeaGreen]නම් ගම් හැර සියල්ල මනංකල්පිත වේ..[/COLOR][/SIZE][/B][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom