සයිලන්සර් කියන එකේ තේරුම දන්නවද?

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    සයිලන්සර් කියන එකේ තේරුම දන්නවද?

    ධාවකයාට සිදුවෙන අනතුරු අවම කරගන්න ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමට විරුද්ධ වීම සාධාරණයි කියමුකෝ. එත් මේක :rofl:

    යතුරුපැදි සයිලන්සර් ඇල්ලීමට නියෝග දුන්නෙ කවුද?

    යතුරුපැදි සයිලන්සර් ඇල්ලීමට නියෝග දුන්නෙ කවුදැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයාගෙන් විමසයි.

    සංගමයේ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට යැවූ ලිපිය මෙහි දැක්වෙයි.

    යතුරුපැදි සයිලන්සර් ඇල්ලීමට නියෝග දුන්නෙ කවුද?

    පසුගිය මාස කීහිපයේදී කිසිදු දැනුවත් කිරීමකින් තොරව ශබ්දය නිකුත්වන සයිලන්සර් සවිකර ඇති වාහන වීශාල ප්‍රමාණයක් මාර්ගවල තිබියදී යතුරුපැදිවලට පමණක් ඉතා අමානුෂික ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම අප සංගමයට දැඩි ලෙස නිරීක්ෂණය වී තිබෙන අතර ඒ තුලින් පැහැදිලි ජපන් යතුරුපැදි මර්දනයක් සිදුවෙමින් පවතී. තවද යතුරුපැදිකරුවා ලබාදුන් ජනවරම හා යහපාලන රජය එපා කරවිමේ දේශපාලන උවමනාවක් ද මින් සිදුවන බව ඉතා පැහැදිලිය. උදාහරණයක් ලෙස, ලංකාවේ සියලුම තරුණ තරුණියන්ගේ හා මැදිවියේ අයගේ ජංගම දුරකථන හා පරිඝණක රජයේ රසපරීක්ශක ලවා අසභ්‍ය චිත්‍රපට හා ඡායාරූප බලා තිබේද පරීක්ෂා කර නීතිය ක්‍රියාත්මක කීමට යෑමෙන් සමස්ත ජනතාවගෙන් කීදෙනෙකුට දඩුවම් ලැබීමට සිදුවේද? :rofl::rofl:

    මෑතකදී සිට ඇතිවු මෙම තත්වයට මුල්වූ යතුරුපැදිවලට පමණක් ශබ්දය නිකුත්වන සයිලන්සර් ඇල්ලීමට නියෝග ලබාදුන් නිලධාරින්ගේ, කමිටුවේ හෝ මණ්ඩලයේ සිටි අයගේ නම් හා තනතුරු මේ ලිපියෙන් දින 14 ඇතුලත අප වෙත ලිඛිතව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.

    මේ ලිපියෙන් දින 14 ඇතුලත ඉහත ඉල්ලීමට පිලිතුරක් නොලැබෙන්නේ නම් සමස්ත පොලිසිය මෙයට වගකිව යුතුයි යැයි සලකා ඉදිරියේ දී මෙම කුමන්ත්‍රණයට පිලිතුරු ලෙස පළමු වශයෙන් සමස්ත යතුරුපැදිකරුවා සමග එම නිලධාරින්ට හා ඔවුන්ගේ පවුල්වල අයට ශාප ඉල්ලා ආගමික ක්‍රියාකාරකම් කිරීමට නියමිතය. මේ නිසා ඉදිරියේදී නිලධාරින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් අකුණු සන්නායක සොයා යෑමට හෝ ඒවා හිසමත සවිකර ගැනීමට ඉඩකඩ ඇත.

    මෙයට,
    චිරන්ත අමරසිංහ,
    ලේකම් – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

    Lankacnews
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    සටොක් ඒවටනම් අල්ලන එක අපරාදයක් මොකද ඒ ඒ බයික් එක ෆෑක්ටරියෙන් එවපු විදියනේ. මොඩිෆයි කරල ලොකු සද්දයක් එන විදියට හදපුවට නම් අවුලක් නෑ කියන්න පුලුවන්.

    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    කනක් ඇහිලා ඉන්න නෑ මේ සක්කිලි බිසිකල් කාරයෝ නිසා , සයිලන්සර් නෙමෙයි බයික් ඔක්කොම ටහනම් කරන්න ඕන .,.. ඕව ගොඩක් පදින්නේ අඩු කුලේ උන් .;. පැද්දත් කමක් නෑ යකෝ මුන් එද්දී වහින්න ලං වෙලා ගොරවනවා වගේනේ
     
    Jun 15, 2010
    7
    0
    0
    sri lanka
    කනක් ඇහිලා ඉන්න නෑ මේ සක්කිලි බිසිකල් කාරයෝ නිසා , සයිලන්සර් නෙමෙයි බයික් ඔක්කොම ටහනම් කරන්න ඕන .,.. ඕව ගොඩක් පදින්නේ අඩු කුලේ උන් .;. පැද්දත් කමක් නෑ යකෝ මුන් එද්දී වහින්න ලං වෙලා ගොරවනවා වගේනේ

    bike padinne sakkilida ban.. adu kule unda bike padina un.. uba nam supiri dial ekak.. deiyangema pihitai machn ubata.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ඒ විතරක් නෙමෙයි බන්ස් බලපල්ලා මේ ලියුමේ අදාලත්වය
    1 මු පිලිගන්නවා කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමක් කියල.ඉතින් කොහොමෙයි ඉල්ලීම් දිනාගන්නේ.
    2 ජපන් බයිසිකල් තමයි සද්දේ වැඩි කියල කියනවා.
    3ලංකාවේ උන් බහුතරය ෆෝන් එකෙන් වැල බලනවා ඒවා ඇල්ලුවොත් ගොඩ දෙනෙක් අහුවෙලා අපහසුතාවට පත්වෙනවා එක නිසා ඒක තේරුමක් නැහැ.ඒවගේ වැඩ කරන්න එපා.( මු සමස්ත ලංකා වැල බලන්නන්ගේ සංගමේත් ලේකම් ද කොහෙද :rofl:)
    4 අපිත් චන්දෙ දුන්නේ මේ යහපාලනයට තමයි. පොලිස්පති හැටියට ඔයාගෙත් වගකීම යහපාලන රජය රැකගැනීම එනිසා නීතිය ක්‍රියාත්මක කරන්න ඕන නෑ.
    5 අපි කියපු ගමන් පොලිසියේ ලොක්කන්ගේ නම් ගම විස්තර දෙන්න ඕන.
    6 දුන්නේ නැ කියල අපිට කරන්න දේකුත් නැ.එකට අපිට කරන්න පුළුවන් පලිගහන එක තමයි.:rofl::rofl:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,225
    113
    37
    @ katubedda

    සිරා බන්. ටොටල් එක ගත්තම ඔක තමයි මු කියන්නෙ. මුට නම් ගම් ටික දුන්නත් පොල්ගහලා හෙන ඉල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ වගෙ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කඩ්ඩ බැරි එකා;21956131 said:
    සටොක් ඒවටනම් අල්ලන එක අපරාදයක් මොකද ඒ ඒ බයික් එක ෆෑක්ටරියෙන් එවපු විදියනේ. මොඩිෆයි කරල ලොකු සද්දයක් එන විදියට හදපුවට නම් අවුලක් නෑ කියන්න පුලුවන්.

    factory eken gahana silencer eka allanna be.ehema alluwoth ekata wiruddawa kriya marga ganna puluwan.ekata adala model eke manufacturge wisthare one.modify karapu silencer witharai neethiyata anuwa allanna puluwan anawasarayen modify karapu ekata