Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිලන්සර් කියන එකේ තේරුම දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිලන්සර් කියන එකේ තේරුම දන්නවද?

ධාවකයාට සිදුවෙන අනතුරු අවම කරගන්න ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමට විරුද්ධ වීම සාධාරණයි කියමුකෝ. එත් මේක

යතුරුපැදි සයිලන්සර් ඇල්ලීමට නියෝග දුන්නෙ කවුද?

යතුරුපැදි සයිලන්සර් ඇල්ලීමට නියෝග දුන්නෙ කවුදැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයාගෙන් විමසයි.

සංගමයේ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට යැවූ ලිපිය මෙහි දැක්වෙයි.

යතුරුපැදි සයිලන්සර් ඇල්ලීමට නියෝග දුන්නෙ කවුද?

පසුගිය මාස කීහිපයේදී කිසිදු දැනුවත් කිරීමකින් තොරව ශබ්දය නිකුත්වන සයිලන්සර් සවිකර ඇති වාහන වීශාල ප්‍රමාණයක් මාර්ගවල තිබියදී යතුරුපැදිවලට පමණක් ඉතා අමානුෂික ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම අප සංගමයට දැඩි ලෙස නිරීක්ෂණය වී තිබෙන අතර ඒ තුලින් පැහැදිලි ජපන් යතුරුපැදි මර්දනයක් සිදුවෙමින් පවතී. තවද යතුරුපැදිකරුවා ලබාදුන් ජනවරම හා යහපාලන රජය එපා කරවිමේ දේශපාලන උවමනාවක් ද මින් සිදුවන බව ඉතා පැහැදිලිය. උදාහරණයක් ලෙස, ලංකාවේ සියලුම තරුණ තරුණියන්ගේ හා මැදිවියේ අයගේ ජංගම දුරකථන හා පරිඝණක රජයේ රසපරීක්ශක ලවා අසභ්‍ය චිත්‍රපට හා ඡායාරූප බලා තිබේද පරීක්ෂා කර නීතිය ක්‍රියාත්මක කීමට යෑමෙන් සමස්ත ජනතාවගෙන් කීදෙනෙකුට දඩුවම් ලැබීමට සිදුවේද?

මෑතකදී සිට ඇතිවු මෙම තත්වයට මුල්වූ යතුරුපැදිවලට පමණක් ශබ්දය නිකුත්වන සයිලන්සර් ඇල්ලීමට නියෝග ලබාදුන් නිලධාරින්ගේ, කමිටුවේ හෝ මණ්ඩලයේ සිටි අයගේ නම් හා තනතුරු මේ ලිපියෙන් දින 14 ඇතුලත අප වෙත ලිඛිතව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.

මේ ලිපියෙන් දින 14 ඇතුලත ඉහත ඉල්ලීමට පිලිතුරක් නොලැබෙන්නේ නම් සමස්ත පොලිසිය මෙයට වගකිව යුතුයි යැයි සලකා ඉදිරියේ දී මෙම කුමන්ත්‍රණයට පිලිතුරු ලෙස පළමු වශයෙන් සමස්ත යතුරුපැදිකරුවා සමග එම නිලධාරින්ට හා ඔවුන්ගේ පවුල්වල අයට ශාප ඉල්ලා ආගමික ක්‍රියාකාරකම් කිරීමට නියමිතය. මේ නිසා ඉදිරියේදී නිලධාරින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් අකුණු සන්නායක සොයා යෑමට හෝ ඒවා හිසමත සවිකර ගැනීමට ඉඩකඩ ඇත.

මෙයට,

චිරන්ත අමරසිංහ,

ලේකම් – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

Lankacnews

[QUOTE="praskruz, post: 21956078, member: 61720"] [b]සයිලන්සර් කියන එකේ තේරුම දන්නවද?[/b] [SIZE="3"] ධාවකයාට සිදුවෙන අනතුරු අවම කරගන්න ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමට විරුද්ධ වීම සාධාරණයි කියමුකෝ. එත් මේක :rofl: යතුරුපැදි සයිලන්සර් ඇල්ලීමට නියෝග දුන්නෙ කවුද? යතුරුපැදි සයිලන්සර් ඇල්ලීමට නියෝග දුන්නෙ කවුදැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයාගෙන් විමසයි. සංගමයේ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට යැවූ ලිපිය මෙහි දැක්වෙයි. යතුරුපැදි සයිලන්සර් ඇල්ලීමට නියෝග දුන්නෙ කවුද? පසුගිය මාස කීහිපයේදී කිසිදු දැනුවත් කිරීමකින් තොරව ශබ්දය නිකුත්වන සයිලන්සර් සවිකර ඇති වාහන වීශාල ප්‍රමාණයක් මාර්ගවල තිබියදී යතුරුපැදිවලට පමණක් ඉතා අමානුෂික ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම අප සංගමයට දැඩි ලෙස නිරීක්ෂණය වී තිබෙන අතර ඒ තුලින් පැහැදිලි ජපන් යතුරුපැදි මර්දනයක් සිදුවෙමින් පවතී. තවද යතුරුපැදිකරුවා ලබාදුන් ජනවරම හා යහපාලන රජය එපා කරවිමේ දේශපාලන උවමනාවක් ද මින් සිදුවන බව ඉතා පැහැදිලිය. [COLOR="DarkOrange"]උදාහරණයක් ලෙස, ලංකාවේ සියලුම තරුණ තරුණියන්ගේ හා මැදිවියේ අයගේ ජංගම දුරකථන හා පරිඝණක රජයේ රසපරීක්ශක ලවා අසභ්‍ය චිත්‍රපට හා ඡායාරූප බලා තිබේද පරීක්ෂා කර නීතිය ක්‍රියාත්මක කීමට යෑමෙන් සමස්ත ජනතාවගෙන් කීදෙනෙකුට දඩුවම් ලැබීමට සිදුවේද?[/COLOR] :rofl::rofl: මෑතකදී සිට ඇතිවු මෙම තත්වයට මුල්වූ යතුරුපැදිවලට පමණක් ශබ්දය නිකුත්වන සයිලන්සර් ඇල්ලීමට නියෝග ලබාදුන් නිලධාරින්ගේ, කමිටුවේ හෝ මණ්ඩලයේ සිටි අයගේ නම් හා තනතුරු මේ ලිපියෙන් දින 14 ඇතුලත අප වෙත ලිඛිතව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු. [COLOR="DarkOrange"]මේ ලිපියෙන් දින 14 ඇතුලත ඉහත ඉල්ලීමට පිලිතුරක් නොලැබෙන්නේ නම් සමස්ත පොලිසිය මෙයට වගකිව යුතුයි යැයි සලකා ඉදිරියේ දී මෙම කුමන්ත්‍රණයට පිලිතුරු ලෙස පළමු වශයෙන් සමස්ත යතුරුපැදිකරුවා සමග එම නිලධාරින්ට හා ඔවුන්ගේ පවුල්වල අයට ශාප ඉල්ලා ආගමික ක්‍රියාකාරකම් කිරීමට නියමිතය. මේ නිසා ඉදිරියේදී නිලධාරින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් අකුණු සන්නායක සොයා යෑමට හෝ ඒවා හිසමත සවිකර ගැනීමට ඉඩකඩ ඇත. [/COLOR] මෙයට, චිරන්ත අමරසිංහ, ලේකම් – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය Lankacnews[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom