Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
සයුරි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචි කාලෙ ඉදලා...

නිතර සෙල්ලම් කරලා..

කෝම් පිට්ටු හදලා...

කන්නෙ සෙල්ලම් තේත් බීලා..

සෙල්ලම් කාලේ

අඩු උනිද බාලේ....

එක්ක ගොස් රාලේ..

දැම්ම විට ඉස්කෝලේ....

පාසල ඇරීලා..

යනවිට ගෙදර බලලා...

හිටිය මග රැකලා

විහිලු කෙරුවේ ඇත ඉදලා...

ශිෂ්යත්වෙ කියලා...

බරක් මට පටවලා..

පොත් ගොඩක් ගහලා...

යට කලා මගෙ හීන බිදලා...

ඒකත් පාස් වෙලා...

ලකුණුත් ගොඩක් ලබලා...

සාදෙකුත් දමලා..

පිටත් කෙරුවා ටවුම බලලා...

ගමේ වෙල් එළියේ...

දුව පැන්න හරියේ...

සුවද එ මිහිරියේ...

තාම මතකයි ප්රානෙ වැනියේ...

ඔයා යනවද අහලා....

අනේ මට පාළුයි කියලා...

දවසක් අඩලා....

හිටියා දුක් වී මාව ඉඹලා....

ඉපදුන දා පටන්...

බහ තේරෙනකං...

මා ලගින් හිටි එවන්..

මිතුරි හඩ දැක රිදේ දෙසවන්...

කාලය ගෙවීලා...

අපි තරුණ වීලා....

උ පෙල කොරාලා...

ගමට ආවා ඉන්න කියලා...

ප්රතිථල එනකං...

මොකක් හරි කරපං...

උඹලට මතකනං ...

සයුරි ඉන්නේ කොහෙද කියපං....

කූඩුවෙන් මිදිලා....

යනවා ඈ බලලා...

දහසක් සිතුම් පිරිලා...

පෙනේ අමුතුම ලොවක් මැවිලා....

පොඩි කාලේ ඉදලා....

කරපුව මතක් වීලා....

ලැජ්ජා හිතිලා...

ඈත් හොරැහින් බලයි හිතිලා...

ගුරු පාරට හැරිලා...

යනකොට ඈත බලලා...

රුවක් නෙතු ගැටිලා...

බලුවා විමසිල්ලෙන්ම ඉදලා...

බෑගයක් එල්ලන්...

පොඩි එකෙක් අත දරන්...

විඩාබර මුහුනින් ..

සයුරි එනවා බොරළු පාරෙන්...

දෑසම බොද වුනා....

සියල්ල වැටහුනා....

සිහින විසිරුනා...

මගේ සිත අද හඩා වැටුනා.......

[QUOTE="Dinushasankalpa, post: 10120324, member: 169735"] [SIZE=4][COLOR=Red]පුංචි කාලෙ ඉදලා... නිතර සෙල්ලම් කරලා.. කෝම් පිට්ටු හදලා... කන්නෙ සෙල්ලම් තේත් බීලා.. සෙල්ලම් කාලේ අඩු උනිද බාලේ.... එක්ක ගොස් රාලේ.. දැම්ම විට ඉස්කෝලේ.... පාසල ඇරීලා.. යනවිට ගෙදර බලලා... හිටිය මග රැකලා විහිලු කෙරුවේ ඇත ඉදලා... ශිෂ්යත්වෙ කියලා... බරක් මට පටවලා.. පොත් ගොඩක් ගහලා... යට කලා මගෙ හීන බිදලා... ඒකත් පාස් වෙලා... ලකුණුත් ගොඩක් ලබලා... සාදෙකුත් දමලා.. පිටත් කෙරුවා ටවුම බලලා... ගමේ වෙල් එළියේ... දුව පැන්න හරියේ... සුවද එ මිහිරියේ... තාම මතකයි ප්රානෙ වැනියේ... ඔයා යනවද අහලා.... අනේ මට පාළුයි කියලා... දවසක් අඩලා.... හිටියා දුක් වී මාව ඉඹලා.... ඉපදුන දා පටන්... බහ තේරෙනකං... මා ලගින් හිටි එවන්.. මිතුරි හඩ දැක රිදේ දෙසවන්... කාලය ගෙවීලා... අපි තරුණ වීලා.... උ පෙල කොරාලා... ගමට ආවා ඉන්න කියලා... ප්රතිථල එනකං... මොකක් හරි කරපං... උඹලට මතකනං ... සයුරි ඉන්නේ කොහෙද කියපං.... කූඩුවෙන් මිදිලා.... යනවා ඈ බලලා... දහසක් සිතුම් පිරිලා... පෙනේ අමුතුම ලොවක් මැවිලා.... පොඩි කාලේ ඉදලා.... කරපුව මතක් වීලා.... ලැජ්ජා හිතිලා... ඈත් හොරැහින් බලයි හිතිලා... ගුරු පාරට හැරිලා... යනකොට ඈත බලලා... රුවක් නෙතු ගැටිලා... බලුවා විමසිල්ලෙන්ම ඉදලා... බෑගයක් එල්ලන්... පොඩි එකෙක් අත දරන්... විඩාබර මුහුනින් .. සයුරි එනවා බොරළු පාරෙන්... දෑසම බොද වුනා.... සියල්ල වැටහුනා.... සිහින විසිරුනා... මගේ සිත අද හඩා වැටුනා.......[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom