Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සය වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සය වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ....

දුකට සැපට අපිට තියෙන අපේ සෙට් එක සෙට් වෙන පොට් එකනේ එලකිරි එක කියන්නේ ඉතින්.

හැමෝගෙම ත්‍රෙඩ් කියවල කියවලා කොම්න්ටු බම්ප් එහෙම දාන මමත් අද ආවා මට වෙච්ච දේ ඔයාලට කියලා යන්න..

මේක උනේ මේ මාසේ..මගේ 2009 ඉදන් කරගෙන ආව ප්‍රථම ආදරය නිමා වුණා මචන්ලා.

ඒක ලොකූ වේදනාවක් දරාගන්න බැරි.ඒත් මම මේ ටිකේම කලේ එහෙම වෙච්ච අය එලකිරි එකේ දාපු ත්‍රෙඩ් සහ ඒකට ඔයාල දුන්නු උත්තර ආයෙ ආයේත් මුල ඉදන් අගටම කියවපු එක.

බොක්කෙන්ම කියන්නේ බන් හිත හැදුනා [ සහමුලින්ම දුක ඉවරයි කියන්න බෑ මචන්ලා තාම ඒත් ]

හේතුව උනේ මචන්ලා

1. මිථ්‍යා විශ්වාස [කේන්දර]

2. තෙවැන්නකුගේ බලෙන් පැමිණීම

3. දෙමාපිය විරෝධය

අපි දෙන්නට දෙන්නා කතා බහ කරගෙන නැවැත්තුවා බන්z.

දැන් මොකො කරන්නේ කියලා හිතා ගන්න බෑ හැබැයි ඉතින් තාම.ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා යාලුවනේ..

[QUOTE="priyanka_hdp, post: 17863617, member: 3689"] [b]සය වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ....[/b] [SIZE="3"][COLOR="Blue"]දුකට සැපට අපිට තියෙන අපේ සෙට් එක සෙට් වෙන පොට් එකනේ එලකිරි එක කියන්නේ ඉතින්. හැමෝගෙම ත්‍රෙඩ් කියවල කියවලා කොම්න්ටු බම්ප් එහෙම දාන මමත් අද ආවා මට වෙච්ච දේ ඔයාලට කියලා යන්න.. මේක උනේ මේ මාසේ..මගේ 2009 ඉදන් කරගෙන ආව ප්‍රථම ආදරය නිමා වුණා මචන්ලා. :( :( :( ඒක ලොකූ වේදනාවක් දරාගන්න බැරි.ඒත් මම මේ ටිකේම කලේ එහෙම වෙච්ච අය එලකිරි එකේ දාපු ත්‍රෙඩ් සහ ඒකට ඔයාල දුන්නු උත්තර ආයෙ ආයේත් මුල ඉදන් අගටම කියවපු එක. :oo: :oo: බොක්කෙන්ම කියන්නේ බන් හිත හැදුනා [ සහමුලින්ම දුක ඉවරයි කියන්න බෑ මචන්ලා තාම ඒත් ] :rolleyes: :rolleyes: හේතුව උනේ මචන්ලා 1. මිථ්‍යා විශ්වාස [කේන්දර] :baffled: 2. තෙවැන්නකුගේ බලෙන් පැමිණීම :confused: 3. දෙමාපිය විරෝධය :angry: අපි දෙන්නට දෙන්නා කතා බහ කරගෙන නැවැත්තුවා බන්z. :yes: දැන් මොකො කරන්නේ කියලා හිතා ගන්න බෑ හැබැයි ඉතින් තාම.ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා යාලුවනේ..[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh6.googleusercontent.com/K83b677ZgHz0TQ2-10OD5RTpoDKPt38lDBjR77ZDxM4=w483-h281[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom