Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සරත් දැන් ඔබ නිදහස්-ජනාධිපති මෛත්‍රීපාල ස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරත් දැන් ඔබ නිදහස්-ජනාධිපති මෛත්‍රීපාල &#3523

සරත් දැන් ඔබ නිදහස්-ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව තිබු සියලු චෝදනා වලින් නිදහස් කොට පොදු සමාවක් ලබා දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කොට සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියට අනූව ජනපතිට ඇති ප්‍රතිපාදන යටතේ ඔහුට ජනපති සමාව ලබාදීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.

ඒ අනුව ෆොන්සේකා මහතා අද සිට පූර්ණ ජෙනරාල් ධූරයට පත්කර ඇති අතර ඔහුට ලබාදී තිබූ සියලු පදක්කම් හා නම්බුනාමද හිමිය.

දේශපාලනයට පිවිසි සරත් ෆොන්සෙක් මහතාට විවිධ කාරණා සම්බන්ධයෙන් චෝදනා ද නැගිණ.

මේ අනූව ෆොන්සේකා මහතාට එරෙහි චෝදනා විමර්ශනයට යුධ අධිකරණයක් ද පත් කෙරිණ.

එසේම ෆොන්සේකා මහතා හයිකෝප් නඩු තීන්දුව යටතේ වසර දෙකහමාරකට සිරගත කළ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු ගමනද ඉබේම නතර විය.

එසේ සිරගතව සිටියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාම ජනපති සමාව යටතේ ඔහුට නිදහස ලබාදුන්නේය.

අනතුරුව ඔහු යළිත් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි අතර ප්රජාතන්ත්රවාදී පක්ෂය නමින් නව දේශපාලන පක්ෂය ද පිහිටුවා ගැනීමට සමත් විය.

කෙසේ වුවද වත්මන් ආණ්ඩුව යටතේ සරත් ෆොන්සේකා මහතාට අහිමි වූ සියලු වරප්‍රසාද ලබාදෙන මැතිවරණ වේදිකාවේද කියැවුණි.

ඒ අනූව ඔහුට අද ජනපති සමාව හිමිව ඇති අතර අහිමි වූ නිලයන්ද ලැබී ඇත.

ෆොන්සේකා මහතා සියලු චෝදනාවලින් නිදහස් කිරීමත් සමග යළිත් ඔහුට පාර්ලිමේන්තු අසුන ලබාගත හැකිද යන කාරණය මීළඟට ඉතිරිව ඇති අනෙක් කාරණය වන්නේය.

කෙසේ වුවද ඉකුත් දා ජයන්ත කැටගොඩ (සරත් ෆොන්සේකා මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුනට තේරීපත්වූ) මන්ත්‍රීවරයා පවසා තිබුණේ මැතිවරණ කොමසාරිස්වරයා සහතිකයක් ලබාදෙන්නේ නම් තමන් එම පාර්ලිමේන්තු අසුන ලබාදීමට සුදානම් බවය.

චරිත සටහනක්

ජෙනරල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා (උපත 17 දෙසැම්බර 1950) (සරත් ෆොන්සේකා ලෙසින් හැඳින්වෙන) RWP, RSP, VSV, USP, rcds, psc, SLSR යනු, හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර 1970.02.05 වැනිදා කෙඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක් ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.

ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීම එල්.ටී.ටී.ඊ. යෙහි අවසානයේ ආරම්භක පියවර බව දැන සිටි ප්රභාකරන් එතැන් සිට යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළේය.

ඵ් අනුව 2006.04.25 වැනිදා එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ අතර, එහිදී මරාගෙන මැරෙන කොටි ප්‍රභාරයෙන් බරපතල තුවාල ලැබූ ජෙනරාල් ෆොන්සේකා දිවි ගලවා ගත්තේය.

දිවි ගලවා ගැනීමට සමත්වූ හෙතෙම ප්රභාකරන් ප්රමුඛ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මාරාන්තික සටන අරඹා එහි අවසන් ජයග්‍රහණය කරා ඊට එඩිතර හා නිවැරදි යුද නායකත්වය දෙමින් ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කරමින් ලොව දක්ෂතම යුද හමුදාපති වශයෙන් ලෝකයේ පිළිගැනීමට පාත්‍ර විය.

ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්විය., ශ්‍රී ලංකාවෙහි යුද්ධ හමුදාපති ලෙසින්, ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය2009 දී කෙලවර කිරීමට සාධනීය භූමිකාවක් ඉටු කලේය.

ඵ්කාබද්ධ මෙහෙයුම් ආඥපති තනතුර කාලයක් අක්‍රියව තිබියදී 2000 වසරේදී ඊට සමානව ආරක්ෂක මාඩණ්ලික ප්‍රධානි යනුවෙන් තනතුරක් ආරම්භ කළ අතර, නව පනතක් යටතේ එහි බලතල සහ වගකීම් වැඩි කර ජනරාල් සරත් ෆොන්සේකා පූර්ණ බලැති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළේය.

අවසානයේදී මාස 04 ක් වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා, 2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක හමුදා සේවයෙන් සමුගෙන ගියේය.

මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක්

ජෙනරාල් ෆොන්සේකා විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස හංසයා ලකුණින් ලබන 2010 ජනවාරි 26 වැනිදා පැවැත්වෙන රටේ අනාගතය ගොඩනැගීමට නිදහස් ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයට වැදුනි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයක පත් විය.

මෙම මැතිවරණයේදී ඔහුට එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත් සුළු පක්ෂ ගණනාවක සහයෝගය ලැබිණි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයට පත් විය. මෙම මැතිවරණයේදී ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා වන මහින්ද රාජපක්ෂ හට පරාජය විය. ෆොන්සේකා මහතා මෙම ප්‍රතිපල ප්‍රතික්ෂේප කරන ලදී.

මැතිවරණ පරාජයෙන් පසු හමුදා සේවයේ සිටියදී කරන ලද මිලදී ගැනීම් හා හමුදා හැර ගිය සෙබළුන් ආරක්ෂා කිරීමේ චෝදනා මත 2010 පෙබරවාරි මස 8 වන දින ඔහු හමුදා අත්අඩංගුවට ගන්න ලදී. හමුදා භාරයේ සිටියදීම ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර එම මැතිවරණයේදී මනාප 98000 ක් ලබා ගනිමින් කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු පත්විය. සරත් ෆොන්සේකා ප්රජාතන්ත්රවාදී එක්සත් සන්ධානයේ නායකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත් විය.

ඔහුව හමුදා අධිකරණයක් වෙත පමුණුවන ලද අතර ඔහුට විරුද්ධව නඩු විභාග දෙකක් පවත්වන ලදී. පළමු හමුදා අධිකරණ තීන්දුව යටතේ ඔහුව සියලු හමුදා නිලතල වලින් පහ කරන ලද අතර , දෙවැනි හමුදා අධිකරණය මගින් මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කරමින් ඔහුට වසර 3 ක සිර දඩුවමක් පනවන ලදී . මෙම තීන්දුව ජනාධිපතිවරයා අනුමත කිරීමත් සමග හමුදා භාරයේ සිටි සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවන ලදී.

උපුටාගැනීම ලංකා නිව්ස් ඔන් ලයින්

[QUOTE="dj gamaya, post: 17780113, member: 61857"] [b]සරත් දැන් ඔබ නිදහස්-ජනාධිපති මෛත්‍රීපාල ස[/b] [CENTER][B][SIZE=7][COLOR=DarkGreen]සරත් දැන් ඔබ නිදහස්-ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන[/COLOR][/SIZE][/B] [LEFT] [/LEFT] [RIGHT][CENTER][B][SIZE=4]ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව තිබු සියලු චෝදනා වලින් නිදහස් කොට පොදු සමාවක් ලබා දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කොට සිටී.[/SIZE][/B][/CENTER][/RIGHT][CENTER][/CENTER] [RIGHT][CENTER][B][SIZE=4] [/SIZE][/B][/CENTER][/RIGHT][CENTER][/CENTER] [RIGHT][CENTER][B][SIZE=4]ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියට අනූව ජනපතිට ඇති ප්‍රතිපාදන යටතේ ඔහුට ජනපති සමාව ලබාදීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.[/SIZE][/B][/CENTER][/RIGHT][CENTER][/CENTER] [RIGHT][CENTER][B][SIZE=4] [/SIZE][/B][/CENTER][/RIGHT][CENTER][/CENTER] [RIGHT][CENTER][B][SIZE=4]ඒ අනුව ෆොන්සේකා මහතා අද සිට පූර්ණ ජෙනරාල් ධූරයට පත්කර ඇති අතර ඔහුට ලබාදී තිබූ සියලු පදක්කම් හා නම්බුනාමද හිමිය.[/SIZE][/B][/CENTER][/RIGHT][CENTER][/CENTER] [RIGHT][CENTER] [/CENTER][/RIGHT][CENTER][/CENTER] [RIGHT][CENTER][IMG]http://www.lankanewsline.com/wp-content/uploads/2014/12/sssss.jpg[/IMG][/CENTER][/RIGHT][CENTER][/CENTER] [RIGHT][CENTER] [/CENTER][/RIGHT][CENTER][/CENTER] [RIGHT][SIZE=4]දේශපාලනයට පිවිසි සරත් ෆොන්සෙක් මහතාට විවිධ කාරණා සම්බන්ධයෙන් චෝදනා ද නැගිණ.[/SIZE][/RIGHT] [RIGHT][SIZE=4]මේ අනූව ෆොන්සේකා මහතාට එරෙහි චෝදනා විමර්ශනයට යුධ අධිකරණයක් ද පත් කෙරිණ.[/SIZE][/RIGHT] [RIGHT][SIZE=4]එසේම ෆොන්සේකා මහතා හයිකෝප් නඩු තීන්දුව යටතේ වසර දෙකහමාරකට සිරගත කළ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු ගමනද ඉබේම නතර විය.[/SIZE][/RIGHT] [RIGHT][SIZE=4]එසේ සිරගතව සිටියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාම ජනපති සමාව යටතේ ඔහුට නිදහස ලබාදුන්නේය.[/SIZE] [/RIGHT] [RIGHT][SIZE=4]අනතුරුව ඔහු යළිත් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි අතර ප්රජාතන්ත්රවාදී පක්ෂය නමින් නව දේශපාලන පක්ෂය ද පිහිටුවා ගැනීමට සමත් විය.[/SIZE] [SIZE=4] [/SIZE][/RIGHT] [RIGHT][SIZE=4]කෙසේ වුවද වත්මන් ආණ්ඩුව යටතේ සරත් ෆොන්සේකා මහතාට අහිමි වූ සියලු වරප්‍රසාද ලබාදෙන මැතිවරණ වේදිකාවේද කියැවුණි.[/SIZE] [IMG]http://www.lankanewsline.com/wp-content/uploads/2014/12/sarath-fonseka-free-home-5.jpg[/IMG] [SIZE=4]ඒ අනූව ඔහුට අද ජනපති සමාව හිමිව ඇති අතර අහිමි වූ නිලයන්ද ලැබී ඇත.[/SIZE][/RIGHT] [RIGHT][SIZE=4]ෆොන්සේකා මහතා සියලු චෝදනාවලින් නිදහස් කිරීමත් සමග යළිත් ඔහුට පාර්ලිමේන්තු අසුන ලබාගත හැකිද යන කාරණය මීළඟට ඉතිරිව ඇති අනෙක් කාරණය වන්නේය.[/SIZE] [SIZE=4] [/SIZE][/RIGHT] [RIGHT][SIZE=4]කෙසේ වුවද ඉකුත් දා ජයන්ත කැටගොඩ (සරත් ෆොන්සේකා මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුනට තේරීපත්වූ) මන්ත්‍රීවරයා පවසා තිබුණේ මැතිවරණ කොමසාරිස්වරයා සහතිකයක් ලබාදෙන්නේ නම් තමන් එම පාර්ලිමේන්තු අසුන ලබාදීමට සුදානම් බවය.[/SIZE] [IMG]http://www.lankanewsline.com/wp-content/uploads/2014/12/sarath-1fffg.jpg[/IMG] [CENTER][SIZE=6][COLOR=DarkGreen][B]චරිත සටහනක්[/B][/COLOR][/SIZE][/CENTER][/RIGHT][CENTER][/CENTER] [RIGHT][CENTER] [SIZE=6][COLOR=DarkGreen][/COLOR][/SIZE][/CENTER][/RIGHT][CENTER][/CENTER] [RIGHT][CENTER] [/CENTER][/RIGHT][CENTER][/CENTER] [RIGHT][SIZE=4][B]ජෙනරල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා[/B] (උපත [URL="http://si.wikipedia.org/w/index.php?title=17_%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB&action=edit&redlink=1"]17 දෙසැම්බර[/URL] [URL="http://si.wikipedia.org/wiki/1950"]1950[/URL]) ([B]සරත් ෆොන්සේකා[/B] ලෙසින් හැඳින්වෙන) [URL="http://si.wikipedia.org/w/index.php?title=%E0%B6%BB%E0%B6%AB_%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8_%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8&action=edit&redlink=1"]RWP[/URL], [URL="http://si.wikipedia.org/w/index.php?title=%E0%B6%BB%E0%B6%AB_%E0%B7%81%E0%B7%96%E0%B6%BB_%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8&action=edit&redlink=1"]RSP[/URL], [URL="http://si.wikipedia.org/w/index.php?title=%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8_%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F_%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA&action=edit&redlink=1"]VSV[/URL], [URL="http://si.wikipedia.org/w/index.php?title=%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8_%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F_%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8&action=edit&redlink=1"]USP[/URL], rcds, [URL="http://si.wikipedia.org/w/index.php?title=Psc_%28%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA_%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0_%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%29&action=edit&redlink=1"]psc[/URL], [URL="http://si.wikipedia.org/w/index.php?title=%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F_%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84_%E0%B6%BB%E0%B7%99%E0%B6%A2%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80&action=edit&redlink=1"]SLSR[/URL] යනු, හිටපු [URL="http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F_%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0_%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80"]ශ්‍රී ලංකා යුද්ධ හමුදා[/URL] නිලධාරියෙක් වන අතර 1970.02.05 වැනිදා කෙඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක් ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.[/SIZE] [/RIGHT] [RIGHT][SIZE=4]ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීම එල්.ටී.ටී.ඊ. යෙහි අවසානයේ ආරම්භක පියවර බව දැන සිටි ප්රභාකරන් එතැන් සිට යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළේය.[/SIZE] [/RIGHT] [RIGHT][SIZE=4]ඵ් අනුව 2006.04.25 වැනිදා එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ අතර, එහිදී මරාගෙන මැරෙන කොටි ප්‍රභාරයෙන් බරපතල තුවාල ලැබූ ජෙනරාල් ෆොන්සේකා දිවි ගලවා ගත්තේය.[/SIZE][/RIGHT] [RIGHT][SIZE=4]දිවි ගලවා ගැනීමට සමත්වූ හෙතෙම ප්රභාකරන් ප්රමුඛ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මාරාන්තික සටන අරඹා එහි අවසන් ජයග්‍රහණය කරා ඊට එඩිතර හා නිවැරදි යුද නායකත්වය දෙමින් ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කරමින් ලොව දක්ෂතම යුද හමුදාපති වශයෙන් ලෝකයේ පිළිගැනීමට පාත්‍ර විය.[/SIZE] [/RIGHT] [RIGHT][SIZE=4]ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන [URL="http://si.wikipedia.org/w/index.php?title=%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A_%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%92%E0%B6%9A_%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92_%28%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%29&action=edit&redlink=1"]ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි[/URL] තනතුරට පත්විය., [URL="http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80"]ශ්‍රී ලංකාවෙහි[/URL] යුද්ධ හමුදාපති ලෙසින්, [URL="http://si.wikipedia.org/w/index.php?title=%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A_%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A_%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA&action=edit&redlink=1"]ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය[/URL]2009 දී කෙලවර කිරීමට සාධනීය භූමිකාවක් ඉටු කලේය.[/SIZE] [SIZE=4] [/SIZE][/RIGHT] [RIGHT][SIZE=4]ඵ්කාබද්ධ මෙහෙයුම් ආඥපති තනතුර කාලයක් අක්‍රියව තිබියදී 2000 වසරේදී ඊට සමානව ආරක්ෂක මාඩණ්ලික ප්‍රධානි යනුවෙන් තනතුරක් ආරම්භ කළ අතර, නව පනතක් යටතේ එහි බලතල සහ වගකීම් වැඩි කර ජනරාල් සරත් ෆොන්සේකා පූර්ණ බලැති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළේය.[/SIZE] [/RIGHT] [RIGHT][SIZE=4]අවසානයේදී මාස 04 ක් වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා, 2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක හමුදා සේවයෙන් සමුගෙන ගියේය.[/SIZE] [IMG]http://www.lankanewsline.com/wp-content/uploads/2014/12/sarath-fonseka-free-home.jpg[/IMG] [SIZE=6][COLOR=DarkGreen][B]මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක්[/B][/COLOR][/SIZE] [/RIGHT] [RIGHT] [SIZE=4]ජෙනරාල් ෆොන්සේකා විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස හංසයා ලකුණින් ලබන 2010 ජනවාරි 26 වැනිදා පැවැත්වෙන රටේ අනාගතය ගොඩනැගීමට නිදහස් ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයට වැදුනි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයක පත් විය.[/SIZE] [/RIGHT] [RIGHT][SIZE=4]මෙම මැතිවරණයේදී ඔහුට එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත් සුළු පක්ෂ ගණනාවක සහයෝගය ලැබිණි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයට පත් විය. මෙම මැතිවරණයේදී ඔහු [URL="http://si.wikipedia.org/w/index.php?title=%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A_%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F_%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A_%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E2%80%8B&action=edit&redlink=1"]එක්සත් ජනතා නිදහස් සන්ධාන[/URL] අපේක්ෂකයා වන [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF_%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82"]මහින්ද රාජපක්ෂ[/URL] හට පරාජය විය. ෆොන්සේකා මහතා මෙම ප්‍රතිපල ප්‍රතික්ෂේප කරන ලදී.[/SIZE] [IMG]http://www.lankanewsline.com/wp-content/uploads/2014/12/fonseka-mr.jpg[/IMG] [SIZE=4]මැතිවරණ පරාජයෙන් පසු හමුදා සේවයේ සිටියදී කරන ලද මිලදී ගැනීම් හා හමුදා හැර ගිය සෙබළුන් ආරක්ෂා කිරීමේ චෝදනා මත 2010 පෙබරවාරි මස 8 වන දින ඔහු හමුදා අත්අඩංගුවට ගන්න ලදී. හමුදා භාරයේ සිටියදීම ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර එම මැතිවරණයේදී මනාප 98000 ක් ලබා ගනිමින් කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු පත්විය. සරත් ෆොන්සේකා [URL="http://si.wikipedia.org/w/index.php?title=%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93_%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A_%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA&action=edit&redlink=1"]ප්රජාතන්ත්රවාදී එක්සත් සන්ධානයේ[/URL] නායකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත් විය.[/SIZE] [/RIGHT] [RIGHT][SIZE=4]ඔහුව හමුදා අධිකරණයක් වෙත පමුණුවන ලද අතර ඔහුට විරුද්ධව නඩු විභාග දෙකක් පවත්වන ලදී. පළමු හමුදා අධිකරණ තීන්දුව යටතේ ඔහුව සියලු හමුදා නිලතල වලින් පහ කරන ලද අතර , දෙවැනි හමුදා අධිකරණය මගින් මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කරමින් ඔහුට වසර 3 ක සිර දඩුවමක් පනවන ලදී . මෙම තීන්දුව ජනාධිපතිවරයා අනුමත කිරීමත් සමග හමුදා භාරයේ සිටි සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවන ලදී.[/SIZE] [LEFT] [/LEFT][/RIGHT][LEFT][/LEFT] [RIGHT][LEFT]උපුටාගැනීම ලංකා නිව්ස් ඔන් ලයින් [/LEFT][/RIGHT][LEFT][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom