Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරත් ද ආබෲ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරත් ද ආබෲ

ජීවිතයට ආදරය (නො)කළ මිනිසෙක්

හැරල්ඞ් ලැස්කිට අනුව ඕනෑම රාජ්‍යයක යුක්තිය පසිඳලන ආකාරය හා ඒ සඳහා යොදාගෙන තිබෙන සංවිධාන ක්‍රම එම රටේ ශීලාචාරකමේ තරම පෙන්නුම් කරන සාධකයකි. එහෙත් වෙන කිසිවෙකින් තබා යුක්තිය පසඳලීම තුළවත් අවම ශීලාචාර කමක් තබා ගැනීමට අප අපොහොසත් බවට ඉතිහාසය පුරාම කුණු වූ අප රටේ අධිකරණ සහ දේශපාලන තන්ත්රය දෙස් දෙනු ඇත. ප්රජාතන්ත්රවාදී රටක අධිකරණය වෙත පැවරෙන කාර්යභාර වනුයේ පුරවැසියන් හා පුරවැසියන් අතර ඇති වන ආරවුල මෙන්ම පුරවැසියන් හා පුරවැසියන් විසින් පත් කරගත් දේශපාලන තන්ත්රය අතර ඇති වන ආරවුල් විසඳීම ය. ඒ තුළ අධිකරණයේ ස්වාධීනත්වය උපරිම විය යුතු වුවද ඉතිහාසය පුරාම කිලිටිව දුඟඳ හමන චරිත සහ තීන්දු තීරණ වලින් හෙබි අධිකරණයක් අපට හිමිව ඇත. ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමය තුළ ප්‍රධාන බල කණු ත්‍රිත්වය අතරින් ඉහළම වෘත්තීය පැවැත්ම සහ පුද්ගලික පැවැත්ම තිබිය යුත්තේ අධිකරණයට සහ එහි විනිසුරන්ට ය. එහෙත් ගෙවුණු ඉතිහාසය පුරාම වෘත්තීය වශයෙන් මෙන්ම පුද්ගලික පැවැත්මෙන්ද කුණු වූවන් විසින් එවැනිම පුද්ගලයන් තම පැවැත්ම වෙනුවෙන් අධිකරණයට පත් කරන ලදී. එවැනි දූෂිත අධිකරණ පද්ධතියක් තුළ පහළ අධිකරණ වලදී ද චෝදනා ගණනාවකට ලක් වූවන් රටේ උපරිමාධිකරණයේ විනිසුරුධූරය දක්වාම ඉහළට පැමිණ අගවිනිසුරු දක්වාම ගමන් කිරීමේ නිදර්ශන බොහෝය. ඒ අතරින් අපරාධ වරදකට අත්ඩංගුවට පත් ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වූ සරත් ද ආබෲ ට එරෙහි බරපතල ලිංගික අඩත්තේට්ටම් නඩුව විභාග වීමට තිබුණේ ලබන 14 වැනිදාටය. ඊට පෙර ඔහු මියයෑම පිළිබඳව සතුටු විය නොහැකි වෙතත් ඔහුගේ වෘත්තීය සහ පුද්ගලික පැවැත්ම පිළිබඳව ඇති සිදුවීම් හුදු පුද්ගලික අර්ථයෙන් බැහැරව අධිකරණයේ කුණු වීමේ තරම පෙන්වීමට මතු දින වෙනුවෙන් සටහන් කර තැබිය යුතුය.ඔහුගේ චෝදනා ගහණ අපකීර්තිමත් වෘත්තීය සහ පුද්ගලික ජීවිතයේ වැඩිම කලක් පුද්ගලික ආරක්ෂකයා වූ පොලිස් නිලධාරියාගේ පාපොච්චාරණය මෙලෙස වගකීමෙන් යුතුව දිගහැරෙනු ඇත.

වෑන් කබල

‘‘සර් රෑට නිදාගන්නෙ නෑ. රෑට තමයි නඩු තීන්දු ලියන්නේ. සිගරට් පැකට් දෙකක් ළඟ තියාගෙන රෑ 9 ඉඳන් පාන්දර වන විට වෙනකොට දෙකම බීලා ඉවර කරනවා. පාන්දර 5ට තමයි නිදාගන්නේ. ආයෙ උදේ 8.45 ට වගේ නැගිටල 9.15 වගේ වෙද්දි මොන වේගෙන් හරි ගිහින් උසාවියෙ ඉන්න ඕන නඩු අහන්න. රෑට නිදාගන්නෙ නැති නිසා බෙන්ච් එකේදි නඩු යද්දි නිදි කිරා වැටෙනවා. රෙකෝඩින් අහගෙන තමයි රෑට ආයෙ නඩු තීන්දුව ලියන්නෙ. දවල්ට සිගරට් ගොඩක් බොන්න වෙන්නේ නෑ. ඒත් තේ වෙලාවට දෙකක් බොනවා උසාවියෙදි. ගෙදරදි පුදුම විදියට සිගරට් බොනවා. වාහන වලට ගොඩක් කැමති නිසා වාහනේ ඇතුළෙ බොන්නෙ නෑ. බෙන්ස් එක තියෙද්දි රජයෙන් අලූතෙන් ජගුවර් කාර් එකක් දුන්නා. සර් වාහනේට ලැබෙන තෙල් වලින් රුපියල් තිස් හතලිස්දාහක අමතර ආදායමක් මාසෙට අරගත්තා. ඒක ඉතිං එයා විතරක් නෙමෙයි විනිසුරුවරුන්ගෙන් සියයට පනහක්ම කළා.සර්ට දිරල මලකඩ කාපු පොඩි වෑන් එකක් තියෙනවා. ඒක හැමදාම ගරාජ් එකට දානවා. ගරේජ් එකේ අයට එපා වෙනකම් බනිනවා. ඒ අය එපාම වෙලා තමයි ඒක හදන්නෙ. ඒක හැමදාම වගේ සෝදන්න ඕන. උසාවි ගිහින් ආව ගමන් කරන්නෙ පොලිස් ඩ්‍රයිවර්ව ඒ ඇඳුම පිටින්ම යවනවා වෑන් එක සර්විස් කරගෙන එන්න කියලා. ඒ වෑන් එකෙන් තමයි සති අන්තෙදි නෝනගෙ පැත්තෙන් ලැබුණු අම්බලන්ගොඩ තියෙන ලොකු වත්තට යන්නේ. ඒකෙ තේ පොල් තියෙනවා. පොලීසියෙ ලොකු ලොකු අය ට්‍රාන්සර් වලට, නඩු වලට එක එක දේවල් කරගන්නෙ සර් ට කියලා. සර්ට කියලා පොලීසියෙ සමහර අය කෝල් කරවගන්නවා එයාලගෙ ලොක්කන්ට. එහෙම කරගත්තට පස්සේ අපේ සර් කරන්නෙ අර පොලීසියෙ අයට කියනවා වත්තෙ වැඩට කවුරු හරි එවන්න කියලා. එහෙම තමයි වැඩට ගේන හැමෝම ගෙන්න ගත්තේ. ඒ එන හැම කෙනාම සතියෙන් පැනලා යනවා. සේවකයන්ට කෑ ගහන්නෙ යක්ෂාවේෂයෙන්. හේතුවක් ඇතුවත් නැතුවත් කෑ ගහනවා. ගහන්න පනිනවා. මම දන්නවා සර් ජීවිතේ හානි කරගන්න කෙනෙක් නෙමෙයි. පුදුම විදියට ජීවිතේට ආදරේ කෙනෙක්. නොමැරෙන කෙනෙක් වගේ හිටියේ. ඒ තරමට සල්ලි, දේපළ එකතු කළා. ඔය හැම වැඩක්ම කළේ ජීවිතේට ආසාවෙන්. නෝනගෙ පැත්තේ වතුපිටි වාහන ඔක්කොම එකතු කරගෙන හිටියේ. සෙකට්‍රි විදියට නෝනගේ නම දාල තිබුණේ.නෝන කවදාවත් ඒ වැඩ කළේ නෑ ඒත් ඒකෙ දීමනාව ගත්තෙත් සර්. දේපළ ලියාගන්න සර් එයාගෙ අම්මට ගොඩක් වධ දුන්නා කියලා වැඩකාරියක් කියලා තියෙනවා. සමහර දවසට රෑ එළිවෙනකම් ගහනවාලූ. දවසක් මහ රෑ ගහලා අම්මගේ ඔලූව පැලිලා තිබුණා. ඒක පුදුම තරහා යෑමක්. ඒ වෙලාවට අම්මද කවුද කියලා අදාළ නෑ.”

ලිංගික අතවර

ගල්කිස්ස පොලීසියට පසුගිය වසරේ ජුනි 27 වැනිදා එළිවන පාන්දර පැමිණෙන කාන්තාවක ශාරීරික තුවාළ සහිත ව පැමිණිලි කරන්නේ තමා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතාගේ නිවසේ මෙහෙකාරිය බවත්ය. තමන්ට දින කිහිපයක් පුරා විනිසුරු විසින් ලිංගික අතවර කරමින් පහර දෙනු ලැබූ බවත්, එදින ඔහුගේ ගිනි අවියෙන් තුවාළ සිදු වන තුරු පහරදුන් නිසා නිවසින් පැන පොලිසියට පැමිණි බවත් පැමිණිල්ලේ ලියා තිබුණි.ඊට දින 15 කට පමණ පෙර ආබෲ විනිසුරු නිවසට ඇය පැමිණ තිබුණේ එම නිවසේ සිටි මානසික ආබාධයකින් පෙළුණු දරුවකුගේ ආවතේව කටයුතු වෙනුවෙනි. පැමිණි දිනයේ සිට ම අදාළ දරුවාගේ ද, විනිසුරුවරයාගේ ද නිරන්තර පහරදීම්වලට ලක් වීමට සිදු වූ බව ඇය පොලිස් පොතේ සටහන් කර ඇත.එදින එම සිද්ධියට අදාලව පොලීසිය සටහන් ලබා ගැනීමට ගියද විනිසුරු ඔවුන්ව තම නිල බලයෙන් එලවා දමන අතර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් එය ලබාගෙන ජූලි 7 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී විනිසුරුතුමන්ට පක්ෂව එම අධිකරණයෙන් ඇප ලැබෙන අතර, ඉන්පසු තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා නියෝග කරනමෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඔහු ඉදිරිපත් කරන ලදී. ඒ වනවිටත් වින්ඳිත කාන්තාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඒ අතරතුර ආබෲ විනිසුරුතුමන් ඇයට බලකර තිබුණේ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නා ලෙස ය. කෙසේ වෙතත් නීතිය මෙවර ක්‍රියාත්මක වෙමින් ඔහුගේ පෙත්සම නිෂ්ප්‍රභ කර ඔහුට විරුද්ධව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරන්නට විය. මේ වසරේ සැප්තැම්බර් 14 වැනිදා නඩුව ආරම්භ වීමට නියමිතව තිබුණත් ඊට මසකට ප්‍රථම තම නිවසේ ඉහළ මහලෙන් වැටී හේ මිය යන්නේ ඉතා අවාසනාවන්ත අයුරිණි. මේවාට පිළිතුරු දීමට සරත් ද ආබෲ අද ජීවතුන් අතර නැතත් තවමත් ඔහුගේ චර්යාව දුටු ජීවමාන සාක්ෂි බොහෝමයක් ඉතිරිව පවතී. ශ්‍රී ලංකා පොලිසියේ අධිකරණ ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ ආබෲ විනිසුරුගේ පුද්ගලික පොලිස් ආරක්ෂකවරයා තමන් වසර ගණනාවක් ඇසින් දුටු සාක්ෂි අධිකරණයේත්,විනිසුරුවරයාගේත් කුණු වීම මොනවට පැහැදිලි කරනු ඇත.

අරාබිකාරයෙක් වගේ

‘‘වැඩකාරියන්ට සැලකුවේ අරාබිකාරයො වගේ. පුදුම විදියට වධ දුන්නේ. නිතරම ගහනවා බනිනවා. කරදරම තමයි. එන හැම වැඩකාරිටම වගේ මොකක් හෝ අතවරයක් කළා. සර්ගේ යාලූවෙක් ඉන්නවා නුවර එළිය පැත්තෙන් වැඩකාරියො හොයල එවන. ඒ එන හැමෝම හිටියේ සතියයි නැත්තම් දෙකයි. වැඩිම කාලයක් තිස්සේ ඉන්නේ ලීලා කියල ගොඩක් වයසක ගෑනු කෙනෙක්. ඒ මනුස්සයටත් බනිනවා. සර්ගෙ ස්ත්‍රී ලොල් ගතිය වැඩිපුර තිබුණා. චේම්බර් එකේදීත් ඕනෑ තරම් දේවල් වුණා. සිකුරිටි ළඟ නම ලියන්න එපා කියලා ආරච්චි යවලා රාජකාරි වෙලාවට නෝනලාව ගෙන්න ගන්නවා සර්ගෙ රූම් එකට. ඒ ගොඩක් අය වැදගත් නෝනලා. තනතුරේ බලෙන් ගොඩක් දේවල් කරල දෙනවා. උසාවියෙ ඉන්න අය වගේම හෝටල් වල පර්මිට් වලට, එක එක මාරුවීම් හදාගන්න එන අය ඕන තරම් හිටියා. එක දිගටම වගේ එන අයත් හිටියා. මේවා අදටත් දන්නවා උසාවියේ ඉන්න අය. සර්ට අලී බ්‍රදර්ස් කියලා වාහන ගෙන්නන තැනක් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා. මම දන්න විදියට සර් ඒ අයගේ නඩු කතා කළා. තව උදව් කළා. එතනට ගියාම සර්ට ලොකූ සැලකිලි තිබ්බා. තව ගල්කිස්සේ හෝටලයක් එක්ක ගනුදෙනු තිබුණා. නිතරම මුලූ ගෙදරටම ඒ හෝටලෙන් කෑම ලෑස්ති කරන්න ඕන. සිකුරිටි ඉන්න අපටත් එක්ක කෑම දෙන්න ඕන. එතනින් වතුර බෝතලේ පවා දාගෙන තමයි එන්නේ. ඊට පස්සේ වැල්ලවත්තේ සපත්තු කඩේකට නිතර ගියා. ඒකෙන් තමයි මුලූ ගෙදරටම නොමිලේ සපත්තු ගත්තේ. ගෙදර වැඩකාරිගෙ සෙරෙප්පුව කැඩුණත් එතනට යවලා තමයි හරිගැස්සුවේ.”

හිටපු ජනාධිපතිවරයා විසින් 2014 වසරේ මැයි 7 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළ ආබෲ විනිසුරුතුමන්ගේ ඉතිහාසය පහරදීම්, ලිංගික අඩත්තේට්ටම් හා රස්තියාදුකාරයෙකුටවත් නොගැළපෙන මට්ටමේ ගඳ ගහන ඉතිහාසයක් බව ඔහු ගැන දන්නා අයට නොරහසකි. ඔහු බලපිටියේ හා මොරටුව මහේස්ත්‍රාත් විනිසුරුවරයකු ලෙස සේවය කරද්දී කිහිප වතාවක් පොලිස් නිලධාරීන්ට පහරදීම් සිදුකර තිබුණි. ඒවා සියල්ල පසු ව ගොඩින් බේරාගන්නා ලදී. ඔහුගේ බොහෝ දූෂිත ක්‍රියා එකල පොලිසිය විසින් යට ගසන ලද්දේ තනතුරේ මැදිහත්වීම හා ඉහළ ම බලවතා සමග වූ හිතවත්කම් දඩමීමාකරගෙනය. 2010 වසරේ දී අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කරමින් 20 හැවිරිදි මෙහෙකාරියකට ලිංගික අඩත්තේට්ටම් කරනු ලැබීම මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් ගණනාවක ම මුල් ප්‍රවෘත්තිය බවට පත් විය. එසමයෙ දී ලැජ්ජා භය හඳුනන විනිසුරුවරු ආබෲ විනිසුරුවරයා සමඟ විනිශ්චයාසනයේ වාඩි වීම පවා ප්‍රතික්ෂේප කළහ. එහෙත් ඒ කිසිවක් විධායක ජනපති බලය සහ යාලූ මිත්‍රකම් ඉදිරියේ දී නොවැදගත් විය. ඔහු තව තවත් ඉහළට පත් කළා මිසක අධිකරණය පිරිසිදු තැනක් නොවීය. එවන් වටපිටාවක වෘත්තීය ගෞරවය හෝ පුද්ගලික පැවැත්මේ ගුණාංග කිසිවක් නොතිබූ ඔහුව අධිකරණයේ ඉහළටම පත් කරන්නේ මෙරට පාලනයේ අශීලාචාරකම හොඳින්ම පැහැදිලි කරමිනි.

සිංදු කියන ආබෲ

‘‘සර් නිතර ගෙදර බොනවා. පාටි වලට ගියාම බොනවා. රෑට පාටි වලදි සිංදු කියනවා. එහෙම බීලා සමහර දවසට තනියම කාර් එක අරගෙන එනවා. රෝයල් තෝමියන් බිග් මැච් එක බලන්න කොහොම හරි යනවා. ක්‍රිකට් වලට ගොඩක් ආසයි. කින්ග්ස්බරි හෝටලය ඉස්සර ඉන්ටකොන්ටිනන්ටල් කියන නමෙන් තිබුණේ. ඒකෙ දී නිතර බිව්වා මහින්ද රාජපක්ෂලා වගේ ලොකු ලොකු අය එක්ක. එහෙම ගිහින් ඇවිත් කාර් එකට නැග්ගම කියනවා අද බිව්වෙ ජනාධිපතිතුමා එක්ක, අපි රට ගෙනියන්නෙ මෙහෙමයි අරහෙමයි කියලා කියවනවා.ඉස්සර උසාවියේ එක එක ප්‍රශ්න දාගෙන දවස් දෙක තුන වැඩට නොයන වෙලාවල් තියෙනවා. එතකොට මීටින් කියලා අරලියගහ මන්දිරේට යනවා. කොහොම හරි අර ප්‍රශ්න ඉවර කරගෙන ආයෙ උසාවි යනවා. එතුමා උසාවියේ විකාර කරද්දි ඒ ජීවිතේ නතර කරන්න ගොඩක් අය උත්සාහ කළා. රෝහිණි පෙරේරා මැඩම්ගේ නිල කාමරේ තිබුණේ අපේ සර්ගෙ එකට අල්ලපු එක විදියට. මැඩම් සර්ගෙ වැඩ ඔක්කොම දැනගෙන හිටියා කියල මැඩම්ගෙ පීඑස් ඕ අපිත් එක්ක කියනවා. කොහොම හරි සර් එක්ක එකට නඩු අහන්න බෑ කියලා රෝහිණී මැඩම් ඒ කාලේ පැමිනිලි පවා කළා. ‘‘මේ සාක්ෂි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව බොහෝ දෑ නිරුවත් කරනු ඇත. එහෙත් අද ආබෲ විනිසුරුවරයා ජීවිතයෙන් නික්ම ගොස්ය. අධිකරණ විෂයේ දී යුක්තිය පසිඳලීම සඳහා යොදාගැනෙන සංවිධාන ක්‍රම, විනිසුරන් තෝරාපත් කර ගැනීම, ඔවුන්ගේ විනය පාලනය, උසස්වීම් ලබා දීම සඳහා යොදා ගැනෙන ක්‍රමවේදය, බලය පාවිච්චි කිරීමේදී පිළිපැදිය යුතු කොන්දේසි පිළිබඳව එදා කටයුතු කළ විධායක ජනාධිපතිවරයා ද අද තනතුරෙන් නික්ම ගොස් ඇත. එහෙත් තවමත් දූෂණ චෝදනා ලාභී විනිසුරුවරු අධිකරණයේ ධූර දරමින් සිටිති.

විනිශ්චයකරුවන්ගේ අන්තර්ජාතික සමුළුවකට සහභාගී වෙමින් රට සහ රටේ සියලූ ම විනිශ්චයකරුවන්ට අපහාස වන අයුරින් හැසිරුණේ ද මේ ආබෲ විනිසුරුවරයා ය. මෙම විනිසුරුවරයා 2013 වසරේ අප්‍රේල් 23 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් ගුවන්තොටුපොලේ දී තවත් විනිසුරුවරයකුට වතුර බෝතලයකින් පහර දී තිත්ත කුණුහරුප කීවේ ය. ඒවාට දඬුවමක් දෙනවා විනා තනතුරෙන් ඉවත් කරනවා විනා රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ තමා පත් කළ කැළල් සහිත හිතවතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීම ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත් වූ විගස සිය ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියකුට පහර දුන්නේය. පසු ව එය ගොඩින් බේරා ගැනිණි. ආබෲ විනිසුරුගේ හැසිරීම දිගින් දිගට ම ප්රචණ්ඩ සහ අඩත්තේට්ටම්වලින් ගහන වූවක් වූයෙන් ගිනි අවි සහිත ව පොලිස් නිලධාරීන් ඔහුගේ ආරක්ෂාවට තැබීම අවදානම් බව එකල පොලිස්පතිට, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලිඛිත ව දන්වා තිබූණි. ඉන් පසු ව පෞද්ගලික ආරක්ෂක සේවාවක නිලධාරියකු විනිසුරු ආරක්ෂාවට තැබූව ද ඔහුට ද 2014 වසරේ දී පහර දී හිරිහැර කර තිබේ. එය ද ගල්කිස්ස පොලිස් පොතේ සටහන් ව පසු ව දෙපාර්ශ්වය සාමදානයට පත් ව පැමිණිල්ල ඉවත් කරගෙන තිබේ. ආබෲ විනිසුරුවරයා 2015 වසරේ මුල දී ඔහුගේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරියකුට පහර දුන්නේ එකම වරද දිගින් දිගට ම සිදු කරමිනි. එය ද පෙර සේම දෙපාර්ශ්වය සාමදානයට පත් ව පැමිණිල්ල ඉවත් කරගෙන තිබුණි. සේවකයන්ට පමණක් නොව මේ විනිසුරුවරා අසල්වාසීන්ට ද හිරිහැරයක් වූයේය.

හිනාවෙන්න තහනම්

‘‘අල්ලපු ගෙදර ඉන්නේ යුද හමුදා මේජර් කෙනෙක්. ඉඩමේ මායිමේ පොඩි වෙනසකට රන්ඩු වෙලා සර් නඩුවක් දාලා තිබුණා මේජර්ට විරුද්ධව. එතකොට සර් අභියාචනාධිකරණ විනිසුරු. ගල්කිස්ස දිසා අධිකරණයේ මේ ඉඩම් නඩුව තිබුණේ. අභියාචානාධිකරණ විනිසුරු විදියට ගිහින් සාමාන්‍ය බංකුවේ වාඩි වෙලා ඉන්නවා. එහෙම ගතිත් තිබුණා. ඒ මේජර්ව කාර්යාලයට ගෙනියන්න යුද හමුදා වාහන හැමදාම උදේට එනවා. ඒ එන හමුදාවෙ කිසිම කෙනෙක් එක්ක හිනා වෙන්න, කතා කරන්න අපට තහනම් කරලායි තිබුණේ. නිකන් හරි හිනා වෙනව දැක්කොත් එදාට එක යුද්දයක් එතන. දවසක් ඒ ඉඩම් නඩුවට යන්න නැකත් එහෙම බලල සර් එළියට එන්න ආව. අරිසෙන් අහුබුදු මහත්තයගෙන් තමයි වෙලාවල් බැලූවේ. මේ කියන දවසේ අපිට කිව්ව වෙලාවට කළින් සර් එළියට ආවා. මම හිටියේ ගේට්ටුව ගාව. මම කාර් එක ගාවට එන්න කලින් සර් ඇවිත් දොර ඇරගෙන නැග්ගා. වෙනදට දොර අරින්නෙ මම. ඒකම ඇති තරහ යන්න. ගල්කිස්ස උසාවිය කිට්ටුවදි මම අහුවා සර් කාර් එක පාක් කරගන්න ඕන කොහෙන් ද කියල. එතකොටම ‘තමුසෙට ඕන දිහාක පාක් කරගන්නව ඕයි’ කියල කෑ ගැහුවා. සර් ගේ ලෝයර් ලා දෙන්නා ගෞරවය නිසා උසාවියෙදි කාර් එකේ දොර ඇරියා. දොර භාගෙට ඇරලා තියෙද්දී සර් වේගයෙන් දොර තල්ලූ කළා. අර දෙන්නව බිම වැටෙන්න. සර් බැහැල එහෙම්ම පොලිස්පතිට කෝල් කළා. මම වෙලාවට වැඩ නෑ කියල කම්ප්ලේන් කළා. මම එවෙලෙ වුණු ඔක්කොම සටහන් කළා. සතියක් විතර මට වැඩට එන්න එපා කියල බැන්නා. මාව ඔය වගේ තුන්පාරක් එලවලා තියෙනවා.

වේගෙයන් යන්න ආසයි

සර් හරි ආසයි පොලිස් බයිසිකලේ එක්ක මහ පාරෙ කාගෙන යනවට. ඇම්බියුලන්ස් නතර කරල හරි කමක් නෑ එයාට වේගෙන් යන්න ඕන. එක දවසක් උසාවි ඉඳන් එද්දි මැලිබන් හංදියේ කාර් එක නතර කරන්න කියලා ඩ්‍රයිවර්ට කිව්වා. ඉඳිආප්ප වෑන් එකෙන් ඉඳිආප්ප අරගෙන එන්න කියලා. මම ඒ වෙලාවට බැහැලා දොර ගාව තුවක්කුව පැත්තට තියන් ඉන්න ඕන. නැත්තම් කේන්ති යනවා. එදා මට රුපියල් 100 ක් දීලා එහා පැත්තේ කඩෙන් පාන් ගෙඩියක් ගේන්න කිව්වා. මම කිව්වා සර් මම යන එක හරි නෑනෙ අරයා ආවම යවමු කියල. පාන් ගෙනාවට පස්සෙ මම නගින්න ගියාම ‘තමුසෙ නගින්න එපා, උඹ ආයෙ මගේ ස්කොඞ් එකේ පැත්තකටවත් එන්න එපා පලයන් යන්න’ කිව්වා. මම ඔක්කොම සටහන් කරලා තුවක්කුවත් කරේ දාගෙන යුනිෆෝම් එක පිටින්ම ගල්කිස්සෙ ඉඳන් බස් එකේ කොම්පඤ්ඤ වීදියෙ පොලීසියට ගියා.ආයෙ ටික දවසකට පස්සෙ මට එන්න කිව්වා. උසාවියෙදි සර්ගෙ කාමරේ දොර ගාව ඉන්න ඕන මම. වෙන අය අහල ඒකට ගියාට සමහර නඩුකාරවරු අහන්නෙ නැතුව ඇතුළට යනවා. ඒක ඇතුළේ සර් ඉන්නේ මේසේ උඩ කකුලක් උඩ කකුලක් දාගෙන සිකරට් බිබී. දුම් ගඳට ඇතුළට යන්න බෑ. එක දවසක් සර් එළියට එද්දි මම දොර ගාව හිටියෙ නෑ කියලා මාව එලෙව්වා.’

මනුස්සකම්

මෙම ආරක්ෂක නිලධාරියා අවසන තම ස්ථිර සහ දීර්ඝ පොලිස් සේවයෙන් කළකිරීමට පත් වන්නේ ද මෙකී විනිසුරු ආරක්ෂාවේ අමිහිරි අත්දැකීම් නිසාවෙනි. විනිසුරුවරයා ගේ අඩත්තේට්ටම් ඉවසිය නොහැකිව සියලූදෙනා ඔහුව හැරපියා නික්මුණා සේම අවසන මෙම පොලිස් නිලධාරියා ද තම වෘත්තිය අතහැර යයි. ආබෲ විනිසුරන්ගේ චෛතසිකය කෙතරම් දරදඬු වුවද, ක්‍රියාවන් කෙතරම් අයුක්ති සහගත මෙන්ම ජුගුප්සාජනක වුවද ඔහු තුළ එළියට කියවාගත නොහැකි වූ මනුස්සකම් ද තිබී ඇත. ඔහු විසින් කාන්තාවන් අපයෝජනයට ලක් කළ ද, පහරදීම් සිදු කළ ද ඔහු තමන්ගේ පවුල සහ ළඟම එකෙකු දෙන්නෙකු වෙනුවෙන් පෑ මානුෂීය ගති ද තිබී ඇත. ඒවා ගෙනහැර පෑමෙන් ඔහු අතින් අපයෝජනයට සහ පහර කෑමට ලක් වූ වින්ඳිතයන් ට යුක්තිය හෝ මානසික සහනයක් නොලදත්, මිය ගිය ඔහු වෙනුවෙන් සටහන් කළ යුතුය. ‘‘සර් දරුවට හරිම ආදරෙයි. ගෙදරට ගුරුවරු ගෙනත් උගන්නනවා. ඊට අමතරව පංති වලට එක්කගෙන යනවා. දරුවගේ සනීපාරක්ෂක තුවායේ ඉඳන් වෙලාවට බලනවා. දරුවට නම් තේරුමක් නෑ ඒවා ගැන. නෝනටත් හරිම ආදරෙයි. හැම උපන් දිනයකමටම මට කියලා මල් පොකුරත් එක්ක කේක් එකක් ගේන එක අමතක කරන්නෙ නෑ. ඒත් නෝනා හරි බයයි. එළියෙ රන්ඩු නොවුණට ගේ ඇතුළේ දී නිතරම කෑ ගහනවා ඇහෙනවා. මොන වැරදි කළත් ගෙදරට වෙන්න ඕන දේවල්, නෝනට දරුවන්ට වෙන්න ඕන දේ හරියටම කළා. නෝනා ඒ කාලේ නම් හොඳට හිටියා. අපිට නිතරම කිව්වා සර්ට නිතර තරහ යනවා, රන්ඩුවට යනවා ඔයාලා සර්ව බලාගන්න කියලා. මගෙන් වුණත් හිටපු ගමන් අහනවා ජීවිතේ ඉස්සරහට මොකද කරන්නෙ කියලා. එක දවසක් මම කිව්වා මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කියලා. සර් මට ඒකට උදව් කළා. සතියේ දවසක හවස 5 ට බොරැල්ලේ තිබුණු පංතියට ගල්කිස්සේ ඉඳන් යන්න වෙලාව මදි නිසා උසාවි ඉවර වෙලා එනගමන් මාව කුරුඳුවත්තේ බැරැක්කෙන් බස්සලා යනවා. එහෙම හොඳ ගති තිබුණත් යකෙක් වෙන්න යන්නෙ ටික වෙලාවයි.”

සරත් ද ආබෲ දැන් මිය ගොසින් ය. නමුත් ඔහු ඉතිරිකර ගිය ඛේදනීය අතීතය අධිකරණයේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් වටිනා ප්රස්තූත ගණනාවක් ඉතිරි කර හමාරය.බරපතල චෝදනා ගණනාවකට දෙවරක් දෝෂාභියෝග වලට ලක්ව සිටියද චන්ද්‍රිකා සහ මහින්ද පිහිටෙන් සූක්ෂමව අග්‍රවිනිශ්චයකාර ධූරයට පත් වූ සරත් නන්ද සිල්වලා මේ රටේ තවමත් යෙහෙන් වැජඹෙති. එකල ඔහුගේ අනුහසින් දූෂණ චෝදනා තිබිය දී විනිසුරු ධූරයට පත් වූ ලෙනින් රත්නායකලා උසාවි භූමිය තුළ කාන්තාවන්ට අතවර කර යෙහෙන් විශ්‍රාම ගෙන ගෙදර ගියේ ය. ඉනික්බිති තමන්ට ඕනෑ වූ විට ශිරාණි අගවිනිසුරුවරිය එලැවූ පසුව එකල කැබිනට්ටුවේ නීති උපදේශක ගජයා වූ මොහාන් පීරිස්ලා මෙරට අගවිනිසුරු ධූරයට ඔසවා තැබුවෝ ද හිටපු පාලකයෝ ය. ඉන් නොනැවතී ගෙදරට ගෙන්වා තමන්ගේ මිතුරන් රටේ උපරිමාධිකරණ වලට පත් කරන්න විය. සරත් ද ආබෲ එහි දූෂිත බවේ එක් හැඟවුම්කරුවෙකු වන විට සොරකම් කරන ලද අලියෙකු ලඟ තබාගත් තිළිණ ගමගේ මෑතක් වනතුරුම නඩු ඇසුවේය. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ හිතවතෙකු සහ පක්ෂ සාමාජිකයෙකු වන සලෝචන ගමගේ ගේ සහෝදරයෙකු වන නිසා තිළිණ ගමගේ ට නීතියෙන් විශේෂ වරප්‍රසාද හිමි වුණාදැයි නොඅසමු. ඒවා දන්නෝ දනිති.අධිකරණ සේවා කොමිසම ක්‍රියාත්මක වුවද තවමත් මෙරට අධිකරණය සහ එහි විනිසුරන් පිරිසිදු නොවන බව නැවත නැවතත් මතක් කිරීම වටී. හිටපු අග්රවිනිශ්චයකාරවරයකු විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයකින් වරදකරුවෙකු වූ උපාලි අබේරත්න විනිසුරුවරයා අදටත් ශේෂ්ඨාධිකරණයේ නඩු අසමින් සිටී. තවත් සරත් ද ආබෲලා අවැසි නොවන අධිකරණයක් වෙනුවෙන් ද සීලාචාර රටක් සහ දේශපාලන ක්‍රමයක් වෙනුවෙන් ද අධිකරණයේ පිරිසිදු බව ප්රතිශ්ඨස්පනය කිරීමේ කාර්ය තවමත් නව රජයට ඉතිරිව තිබේ.

කසුන් පුස්සෙවෙල

ඉරුදින 04.09.2016

[QUOTE="Ambatta, post: 20644355, member: 558369"] [COLOR="Indigo"][SIZE="4"]සරත් ද ආබෲ[/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Purple"]ජීවිතයට ආදරය (නො)කළ මිනිසෙක්[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Indigo"]හැරල්ඞ් ලැස්කිට අනුව ඕනෑම රාජ්‍යයක යුක්තිය පසිඳලන ආකාරය හා ඒ සඳහා යොදාගෙන තිබෙන සංවිධාන ක්‍රම එම රටේ ශීලාචාරකමේ තරම පෙන්නුම් කරන සාධකයකි. එහෙත් වෙන කිසිවෙකින් තබා යුක්තිය පසඳලීම තුළවත් අවම ශීලාචාර කමක් තබා ගැනීමට අප අපොහොසත් බවට ඉතිහාසය පුරාම කුණු වූ අප රටේ අධිකරණ සහ දේශපාලන තන්ත්රය දෙස් දෙනු ඇත. ප්රජාතන්ත්රවාදී රටක අධිකරණය වෙත පැවරෙන කාර්යභාර වනුයේ පුරවැසියන් හා පුරවැසියන් අතර ඇති වන ආරවුල මෙන්ම පුරවැසියන් හා පුරවැසියන් විසින් පත් කරගත් දේශපාලන තන්ත්රය අතර ඇති වන ආරවුල් විසඳීම ය. ඒ තුළ අධිකරණයේ ස්වාධීනත්වය උපරිම විය යුතු වුවද ඉතිහාසය පුරාම කිලිටිව දුඟඳ හමන චරිත සහ තීන්දු තීරණ වලින් හෙබි අධිකරණයක් අපට හිමිව ඇත. ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමය තුළ ප්‍රධාන බල කණු ත්‍රිත්වය අතරින් ඉහළම වෘත්තීය පැවැත්ම සහ පුද්ගලික පැවැත්ම තිබිය යුත්තේ අධිකරණයට සහ එහි විනිසුරන්ට ය. එහෙත් ගෙවුණු ඉතිහාසය පුරාම වෘත්තීය වශයෙන් මෙන්ම පුද්ගලික පැවැත්මෙන්ද කුණු වූවන් විසින් එවැනිම පුද්ගලයන් තම පැවැත්ම වෙනුවෙන් අධිකරණයට පත් කරන ලදී. එවැනි දූෂිත අධිකරණ පද්ධතියක් තුළ පහළ අධිකරණ වලදී ද චෝදනා ගණනාවකට ලක් වූවන් රටේ උපරිමාධිකරණයේ විනිසුරුධූරය දක්වාම ඉහළට පැමිණ අගවිනිසුරු දක්වාම ගමන් කිරීමේ නිදර්ශන බොහෝය. ඒ අතරින් අපරාධ වරදකට අත්ඩංගුවට පත් ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වූ සරත් ද ආබෲ ට එරෙහි බරපතල ලිංගික අඩත්තේට්ටම් නඩුව විභාග වීමට තිබුණේ ලබන 14 වැනිදාටය. ඊට පෙර ඔහු මියයෑම පිළිබඳව සතුටු විය නොහැකි වෙතත් ඔහුගේ වෘත්තීය සහ පුද්ගලික පැවැත්ම පිළිබඳව ඇති සිදුවීම් හුදු පුද්ගලික අර්ථයෙන් බැහැරව අධිකරණයේ කුණු වීමේ තරම පෙන්වීමට මතු දින වෙනුවෙන් සටහන් කර තැබිය යුතුය.ඔහුගේ චෝදනා ගහණ අපකීර්තිමත් වෘත්තීය සහ පුද්ගලික ජීවිතයේ වැඩිම කලක් පුද්ගලික ආරක්ෂකයා වූ පොලිස් නිලධාරියාගේ පාපොච්චාරණය මෙලෙස වගකීමෙන් යුතුව දිගහැරෙනු ඇත. වෑන් කබල ‘‘සර් රෑට නිදාගන්නෙ නෑ. රෑට තමයි නඩු තීන්දු ලියන්නේ. සිගරට් පැකට් දෙකක් ළඟ තියාගෙන රෑ 9 ඉඳන් පාන්දර වන විට වෙනකොට දෙකම බීලා ඉවර කරනවා. පාන්දර 5ට තමයි නිදාගන්නේ. ආයෙ උදේ 8.45 ට වගේ නැගිටල 9.15 වගේ වෙද්දි මොන වේගෙන් හරි ගිහින් උසාවියෙ ඉන්න ඕන නඩු අහන්න. රෑට නිදාගන්නෙ නැති නිසා බෙන්ච් එකේදි නඩු යද්දි නිදි කිරා වැටෙනවා. රෙකෝඩින් අහගෙන තමයි රෑට ආයෙ නඩු තීන්දුව ලියන්නෙ. දවල්ට සිගරට් ගොඩක් බොන්න වෙන්නේ නෑ. ඒත් තේ වෙලාවට දෙකක් බොනවා උසාවියෙදි. ගෙදරදි පුදුම විදියට සිගරට් බොනවා. වාහන වලට ගොඩක් කැමති නිසා වාහනේ ඇතුළෙ බොන්නෙ නෑ. බෙන්ස් එක තියෙද්දි රජයෙන් අලූතෙන් ජගුවර් කාර් එකක් දුන්නා. සර් වාහනේට ලැබෙන තෙල් වලින් රුපියල් තිස් හතලිස්දාහක අමතර ආදායමක් මාසෙට අරගත්තා. ඒක ඉතිං එයා විතරක් නෙමෙයි විනිසුරුවරුන්ගෙන් සියයට පනහක්ම කළා.සර්ට දිරල මලකඩ කාපු පොඩි වෑන් එකක් තියෙනවා. ඒක හැමදාම ගරාජ් එකට දානවා. ගරේජ් එකේ අයට එපා වෙනකම් බනිනවා. ඒ අය එපාම වෙලා තමයි ඒක හදන්නෙ. ඒක හැමදාම වගේ සෝදන්න ඕන. උසාවි ගිහින් ආව ගමන් කරන්නෙ පොලිස් ඩ්‍රයිවර්ව ඒ ඇඳුම පිටින්ම යවනවා වෑන් එක සර්විස් කරගෙන එන්න කියලා. ඒ වෑන් එකෙන් තමයි සති අන්තෙදි නෝනගෙ පැත්තෙන් ලැබුණු අම්බලන්ගොඩ තියෙන ලොකු වත්තට යන්නේ. ඒකෙ තේ පොල් තියෙනවා. පොලීසියෙ ලොකු ලොකු අය ට්‍රාන්සර් වලට, නඩු වලට එක එක දේවල් කරගන්නෙ සර් ට කියලා. සර්ට කියලා පොලීසියෙ සමහර අය කෝල් කරවගන්නවා එයාලගෙ ලොක්කන්ට. එහෙම කරගත්තට පස්සේ අපේ සර් කරන්නෙ අර පොලීසියෙ අයට කියනවා වත්තෙ වැඩට කවුරු හරි එවන්න කියලා. එහෙම තමයි වැඩට ගේන හැමෝම ගෙන්න ගත්තේ. ඒ එන හැම කෙනාම සතියෙන් පැනලා යනවා. සේවකයන්ට කෑ ගහන්නෙ යක්ෂාවේෂයෙන්. හේතුවක් ඇතුවත් නැතුවත් කෑ ගහනවා. ගහන්න පනිනවා. මම දන්නවා සර් ජීවිතේ හානි කරගන්න කෙනෙක් නෙමෙයි. පුදුම විදියට ජීවිතේට ආදරේ කෙනෙක්. නොමැරෙන කෙනෙක් වගේ හිටියේ. ඒ තරමට සල්ලි, දේපළ එකතු කළා. ඔය හැම වැඩක්ම කළේ ජීවිතේට ආසාවෙන්. නෝනගෙ පැත්තේ වතුපිටි වාහන ඔක්කොම එකතු කරගෙන හිටියේ. සෙකට්‍රි විදියට නෝනගේ නම දාල තිබුණේ.නෝන කවදාවත් ඒ වැඩ කළේ නෑ ඒත් ඒකෙ දීමනාව ගත්තෙත් සර්. දේපළ ලියාගන්න සර් එයාගෙ අම්මට ගොඩක් වධ දුන්නා කියලා වැඩකාරියක් කියලා තියෙනවා. සමහර දවසට රෑ එළිවෙනකම් ගහනවාලූ. දවසක් මහ රෑ ගහලා අම්මගේ ඔලූව පැලිලා තිබුණා. ඒක පුදුම තරහා යෑමක්. ඒ වෙලාවට අම්මද කවුද කියලා අදාළ නෑ.” ලිංගික අතවර ගල්කිස්ස පොලීසියට පසුගිය වසරේ ජුනි 27 වැනිදා එළිවන පාන්දර පැමිණෙන කාන්තාවක ශාරීරික තුවාළ සහිත ව පැමිණිලි කරන්නේ තමා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතාගේ නිවසේ මෙහෙකාරිය බවත්ය. තමන්ට දින කිහිපයක් පුරා විනිසුරු විසින් ලිංගික අතවර කරමින් පහර දෙනු ලැබූ බවත්, එදින ඔහුගේ ගිනි අවියෙන් තුවාළ සිදු වන තුරු පහරදුන් නිසා නිවසින් පැන පොලිසියට පැමිණි බවත් පැමිණිල්ලේ ලියා තිබුණි.ඊට දින 15 කට පමණ පෙර ආබෲ විනිසුරු නිවසට ඇය පැමිණ තිබුණේ එම නිවසේ සිටි මානසික ආබාධයකින් පෙළුණු දරුවකුගේ ආවතේව කටයුතු වෙනුවෙනි. පැමිණි දිනයේ සිට ම අදාළ දරුවාගේ ද, විනිසුරුවරයාගේ ද නිරන්තර පහරදීම්වලට ලක් වීමට සිදු වූ බව ඇය පොලිස් පොතේ සටහන් කර ඇත.එදින එම සිද්ධියට අදාලව පොලීසිය සටහන් ලබා ගැනීමට ගියද විනිසුරු ඔවුන්ව තම නිල බලයෙන් එලවා දමන අතර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් එය ලබාගෙන ජූලි 7 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී විනිසුරුතුමන්ට පක්ෂව එම අධිකරණයෙන් ඇප ලැබෙන අතර, ඉන්පසු තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා නියෝග කරනමෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඔහු ඉදිරිපත් කරන ලදී. ඒ වනවිටත් වින්ඳිත කාන්තාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඒ අතරතුර ආබෲ විනිසුරුතුමන් ඇයට බලකර තිබුණේ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නා ලෙස ය. කෙසේ වෙතත් නීතිය මෙවර ක්‍රියාත්මක වෙමින් ඔහුගේ පෙත්සම නිෂ්ප්‍රභ කර ඔහුට විරුද්ධව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරන්නට විය. මේ වසරේ සැප්තැම්බර් 14 වැනිදා නඩුව ආරම්භ වීමට නියමිතව තිබුණත් ඊට මසකට ප්‍රථම තම නිවසේ ඉහළ මහලෙන් වැටී හේ මිය යන්නේ ඉතා අවාසනාවන්ත අයුරිණි. මේවාට පිළිතුරු දීමට සරත් ද ආබෲ අද ජීවතුන් අතර නැතත් තවමත් ඔහුගේ චර්යාව දුටු ජීවමාන සාක්ෂි බොහෝමයක් ඉතිරිව පවතී. ශ්‍රී ලංකා පොලිසියේ අධිකරණ ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ ආබෲ විනිසුරුගේ පුද්ගලික පොලිස් ආරක්ෂකවරයා තමන් වසර ගණනාවක් ඇසින් දුටු සාක්ෂි අධිකරණයේත්,විනිසුරුවරයාගේත් කුණු වීම මොනවට පැහැදිලි කරනු ඇත. අරාබිකාරයෙක් වගේ ‘‘වැඩකාරියන්ට සැලකුවේ අරාබිකාරයො වගේ. පුදුම විදියට වධ දුන්නේ. නිතරම ගහනවා බනිනවා. කරදරම තමයි. එන හැම වැඩකාරිටම වගේ මොකක් හෝ අතවරයක් කළා. සර්ගේ යාලූවෙක් ඉන්නවා නුවර එළිය පැත්තෙන් වැඩකාරියො හොයල එවන. ඒ එන හැමෝම හිටියේ සතියයි නැත්තම් දෙකයි. වැඩිම කාලයක් තිස්සේ ඉන්නේ ලීලා කියල ගොඩක් වයසක ගෑනු කෙනෙක්. ඒ මනුස්සයටත් බනිනවා. සර්ගෙ ස්ත්‍රී ලොල් ගතිය වැඩිපුර තිබුණා. චේම්බර් එකේදීත් ඕනෑ තරම් දේවල් වුණා. සිකුරිටි ළඟ නම ලියන්න එපා කියලා ආරච්චි යවලා රාජකාරි වෙලාවට නෝනලාව ගෙන්න ගන්නවා සර්ගෙ රූම් එකට. ඒ ගොඩක් අය වැදගත් නෝනලා. තනතුරේ බලෙන් ගොඩක් දේවල් කරල දෙනවා. උසාවියෙ ඉන්න අය වගේම හෝටල් වල පර්මිට් වලට, එක එක මාරුවීම් හදාගන්න එන අය ඕන තරම් හිටියා. එක දිගටම වගේ එන අයත් හිටියා. මේවා අදටත් දන්නවා උසාවියේ ඉන්න අය. සර්ට අලී බ්‍රදර්ස් කියලා වාහන ගෙන්නන තැනක් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා. මම දන්න විදියට සර් ඒ අයගේ නඩු කතා කළා. තව උදව් කළා. එතනට ගියාම සර්ට ලොකූ සැලකිලි තිබ්බා. තව ගල්කිස්සේ හෝටලයක් එක්ක ගනුදෙනු තිබුණා. නිතරම මුලූ ගෙදරටම ඒ හෝටලෙන් කෑම ලෑස්ති කරන්න ඕන. සිකුරිටි ඉන්න අපටත් එක්ක කෑම දෙන්න ඕන. එතනින් වතුර බෝතලේ පවා දාගෙන තමයි එන්නේ. ඊට පස්සේ වැල්ලවත්තේ සපත්තු කඩේකට නිතර ගියා. ඒකෙන් තමයි මුලූ ගෙදරටම නොමිලේ සපත්තු ගත්තේ. ගෙදර වැඩකාරිගෙ සෙරෙප්පුව කැඩුණත් එතනට යවලා තමයි හරිගැස්සුවේ.” හිටපු ජනාධිපතිවරයා විසින් 2014 වසරේ මැයි 7 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළ ආබෲ විනිසුරුතුමන්ගේ ඉතිහාසය පහරදීම්, ලිංගික අඩත්තේට්ටම් හා රස්තියාදුකාරයෙකුටවත් නොගැළපෙන මට්ටමේ ගඳ ගහන ඉතිහාසයක් බව ඔහු ගැන දන්නා අයට නොරහසකි. ඔහු බලපිටියේ හා මොරටුව මහේස්ත්‍රාත් විනිසුරුවරයකු ලෙස සේවය කරද්දී කිහිප වතාවක් පොලිස් නිලධාරීන්ට පහරදීම් සිදුකර තිබුණි. ඒවා සියල්ල පසු ව ගොඩින් බේරාගන්නා ලදී. ඔහුගේ බොහෝ දූෂිත ක්‍රියා එකල පොලිසිය විසින් යට ගසන ලද්දේ තනතුරේ මැදිහත්වීම හා ඉහළ ම බලවතා සමග වූ හිතවත්කම් දඩමීමාකරගෙනය. 2010 වසරේ දී අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කරමින් 20 හැවිරිදි මෙහෙකාරියකට ලිංගික අඩත්තේට්ටම් කරනු ලැබීම මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් ගණනාවක ම මුල් ප්‍රවෘත්තිය බවට පත් විය. එසමයෙ දී ලැජ්ජා භය හඳුනන විනිසුරුවරු ආබෲ විනිසුරුවරයා සමඟ විනිශ්චයාසනයේ වාඩි වීම පවා ප්‍රතික්ෂේප කළහ. එහෙත් ඒ කිසිවක් විධායක ජනපති බලය සහ යාලූ මිත්‍රකම් ඉදිරියේ දී නොවැදගත් විය. ඔහු තව තවත් ඉහළට පත් කළා මිසක අධිකරණය පිරිසිදු තැනක් නොවීය. එවන් වටපිටාවක වෘත්තීය ගෞරවය හෝ පුද්ගලික පැවැත්මේ ගුණාංග කිසිවක් නොතිබූ ඔහුව අධිකරණයේ ඉහළටම පත් කරන්නේ මෙරට පාලනයේ අශීලාචාරකම හොඳින්ම පැහැදිලි කරමිනි. සිංදු කියන ආබෲ ‘‘සර් නිතර ගෙදර බොනවා. පාටි වලට ගියාම බොනවා. රෑට පාටි වලදි සිංදු කියනවා. එහෙම බීලා සමහර දවසට තනියම කාර් එක අරගෙන එනවා. රෝයල් තෝමියන් බිග් මැච් එක බලන්න කොහොම හරි යනවා. ක්‍රිකට් වලට ගොඩක් ආසයි. කින්ග්ස්බරි හෝටලය ඉස්සර ඉන්ටකොන්ටිනන්ටල් කියන නමෙන් තිබුණේ. ඒකෙ දී නිතර බිව්වා මහින්ද රාජපක්ෂලා වගේ ලොකු ලොකු අය එක්ක. එහෙම ගිහින් ඇවිත් කාර් එකට නැග්ගම කියනවා අද බිව්වෙ ජනාධිපතිතුමා එක්ක, අපි රට ගෙනියන්නෙ මෙහෙමයි අරහෙමයි කියලා කියවනවා.ඉස්සර උසාවියේ එක එක ප්‍රශ්න දාගෙන දවස් දෙක තුන වැඩට නොයන වෙලාවල් තියෙනවා. එතකොට මීටින් කියලා අරලියගහ මන්දිරේට යනවා. කොහොම හරි අර ප්‍රශ්න ඉවර කරගෙන ආයෙ උසාවි යනවා. එතුමා උසාවියේ විකාර කරද්දි ඒ ජීවිතේ නතර කරන්න ගොඩක් අය උත්සාහ කළා. රෝහිණි පෙරේරා මැඩම්ගේ නිල කාමරේ තිබුණේ අපේ සර්ගෙ එකට අල්ලපු එක විදියට. මැඩම් සර්ගෙ වැඩ ඔක්කොම දැනගෙන හිටියා කියල මැඩම්ගෙ පීඑස් ඕ අපිත් එක්ක කියනවා. කොහොම හරි සර් එක්ක එකට නඩු අහන්න බෑ කියලා රෝහිණී මැඩම් ඒ කාලේ පැමිනිලි පවා කළා. ‘‘මේ සාක්ෂි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව බොහෝ දෑ නිරුවත් කරනු ඇත. එහෙත් අද ආබෲ විනිසුරුවරයා ජීවිතයෙන් නික්ම ගොස්ය. අධිකරණ විෂයේ දී යුක්තිය පසිඳලීම සඳහා යොදාගැනෙන සංවිධාන ක්‍රම, විනිසුරන් තෝරාපත් කර ගැනීම, ඔවුන්ගේ විනය පාලනය, උසස්වීම් ලබා දීම සඳහා යොදා ගැනෙන ක්‍රමවේදය, බලය පාවිච්චි කිරීමේදී පිළිපැදිය යුතු කොන්දේසි පිළිබඳව එදා කටයුතු කළ විධායක ජනාධිපතිවරයා ද අද තනතුරෙන් නික්ම ගොස් ඇත. එහෙත් තවමත් දූෂණ චෝදනා ලාභී විනිසුරුවරු අධිකරණයේ ධූර දරමින් සිටිති. විනිශ්චයකරුවන්ගේ අන්තර්ජාතික සමුළුවකට සහභාගී වෙමින් රට සහ රටේ සියලූ ම විනිශ්චයකරුවන්ට අපහාස වන අයුරින් හැසිරුණේ ද මේ ආබෲ විනිසුරුවරයා ය. මෙම විනිසුරුවරයා 2013 වසරේ අප්‍රේල් 23 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් ගුවන්තොටුපොලේ දී තවත් විනිසුරුවරයකුට වතුර බෝතලයකින් පහර දී තිත්ත කුණුහරුප කීවේ ය. ඒවාට දඬුවමක් දෙනවා විනා තනතුරෙන් ඉවත් කරනවා විනා රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ තමා පත් කළ කැළල් සහිත හිතවතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීම ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත් වූ විගස සිය ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියකුට පහර දුන්නේය. පසු ව එය ගොඩින් බේරා ගැනිණි. ආබෲ විනිසුරුගේ හැසිරීම දිගින් දිගට ම ප්රචණ්ඩ සහ අඩත්තේට්ටම්වලින් ගහන වූවක් වූයෙන් ගිනි අවි සහිත ව පොලිස් නිලධාරීන් ඔහුගේ ආරක්ෂාවට තැබීම අවදානම් බව එකල පොලිස්පතිට, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලිඛිත ව දන්වා තිබූණි. ඉන් පසු ව පෞද්ගලික ආරක්ෂක සේවාවක නිලධාරියකු විනිසුරු ආරක්ෂාවට තැබූව ද ඔහුට ද 2014 වසරේ දී පහර දී හිරිහැර කර තිබේ. එය ද ගල්කිස්ස පොලිස් පොතේ සටහන් ව පසු ව දෙපාර්ශ්වය සාමදානයට පත් ව පැමිණිල්ල ඉවත් කරගෙන තිබේ. ආබෲ විනිසුරුවරයා 2015 වසරේ මුල දී ඔහුගේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරියකුට පහර දුන්නේ එකම වරද දිගින් දිගට ම සිදු කරමිනි. එය ද පෙර සේම දෙපාර්ශ්වය සාමදානයට පත් ව පැමිණිල්ල ඉවත් කරගෙන තිබුණි. සේවකයන්ට පමණක් නොව මේ විනිසුරුවරා අසල්වාසීන්ට ද හිරිහැරයක් වූයේය. හිනාවෙන්න තහනම් ‘‘අල්ලපු ගෙදර ඉන්නේ යුද හමුදා මේජර් කෙනෙක්. ඉඩමේ මායිමේ පොඩි වෙනසකට රන්ඩු වෙලා සර් නඩුවක් දාලා තිබුණා මේජර්ට විරුද්ධව. එතකොට සර් අභියාචනාධිකරණ විනිසුරු. ගල්කිස්ස දිසා අධිකරණයේ මේ ඉඩම් නඩුව තිබුණේ. අභියාචානාධිකරණ විනිසුරු විදියට ගිහින් සාමාන්‍ය බංකුවේ වාඩි වෙලා ඉන්නවා. එහෙම ගතිත් තිබුණා. ඒ මේජර්ව කාර්යාලයට ගෙනියන්න යුද හමුදා වාහන හැමදාම උදේට එනවා. ඒ එන හමුදාවෙ කිසිම කෙනෙක් එක්ක හිනා වෙන්න, කතා කරන්න අපට තහනම් කරලායි තිබුණේ. නිකන් හරි හිනා වෙනව දැක්කොත් එදාට එක යුද්දයක් එතන. දවසක් ඒ ඉඩම් නඩුවට යන්න නැකත් එහෙම බලල සර් එළියට එන්න ආව. අරිසෙන් අහුබුදු මහත්තයගෙන් තමයි වෙලාවල් බැලූවේ. මේ කියන දවසේ අපිට කිව්ව වෙලාවට කළින් සර් එළියට ආවා. මම හිටියේ ගේට්ටුව ගාව. මම කාර් එක ගාවට එන්න කලින් සර් ඇවිත් දොර ඇරගෙන නැග්ගා. වෙනදට දොර අරින්නෙ මම. ඒකම ඇති තරහ යන්න. ගල්කිස්ස උසාවිය කිට්ටුවදි මම අහුවා සර් කාර් එක පාක් කරගන්න ඕන කොහෙන් ද කියල. එතකොටම ‘තමුසෙට ඕන දිහාක පාක් කරගන්නව ඕයි’ කියල කෑ ගැහුවා. සර් ගේ ලෝයර් ලා දෙන්නා ගෞරවය නිසා උසාවියෙදි කාර් එකේ දොර ඇරියා. දොර භාගෙට ඇරලා තියෙද්දී සර් වේගයෙන් දොර තල්ලූ කළා. අර දෙන්නව බිම වැටෙන්න. සර් බැහැල එහෙම්ම පොලිස්පතිට කෝල් කළා. මම වෙලාවට වැඩ නෑ කියල කම්ප්ලේන් කළා. මම එවෙලෙ වුණු ඔක්කොම සටහන් කළා. සතියක් විතර මට වැඩට එන්න එපා කියල බැන්නා. මාව ඔය වගේ තුන්පාරක් එලවලා තියෙනවා. වේගෙයන් යන්න ආසයි සර් හරි ආසයි පොලිස් බයිසිකලේ එක්ක මහ පාරෙ කාගෙන යනවට. ඇම්බියුලන්ස් නතර කරල හරි කමක් නෑ එයාට වේගෙන් යන්න ඕන. එක දවසක් උසාවි ඉඳන් එද්දි මැලිබන් හංදියේ කාර් එක නතර කරන්න කියලා ඩ්‍රයිවර්ට කිව්වා. ඉඳිආප්ප වෑන් එකෙන් ඉඳිආප්ප අරගෙන එන්න කියලා. මම ඒ වෙලාවට බැහැලා දොර ගාව තුවක්කුව පැත්තට තියන් ඉන්න ඕන. නැත්තම් කේන්ති යනවා. එදා මට රුපියල් 100 ක් දීලා එහා පැත්තේ කඩෙන් පාන් ගෙඩියක් ගේන්න කිව්වා. මම කිව්වා සර් මම යන එක හරි නෑනෙ අරයා ආවම යවමු කියල. පාන් ගෙනාවට පස්සෙ මම නගින්න ගියාම ‘තමුසෙ නගින්න එපා, උඹ ආයෙ මගේ ස්කොඞ් එකේ පැත්තකටවත් එන්න එපා පලයන් යන්න’ කිව්වා. මම ඔක්කොම සටහන් කරලා තුවක්කුවත් කරේ දාගෙන යුනිෆෝම් එක පිටින්ම ගල්කිස්සෙ ඉඳන් බස් එකේ කොම්පඤ්ඤ වීදියෙ පොලීසියට ගියා.ආයෙ ටික දවසකට පස්සෙ මට එන්න කිව්වා. උසාවියෙදි සර්ගෙ කාමරේ දොර ගාව ඉන්න ඕන මම. වෙන අය අහල ඒකට ගියාට සමහර නඩුකාරවරු අහන්නෙ නැතුව ඇතුළට යනවා. ඒක ඇතුළේ සර් ඉන්නේ මේසේ උඩ කකුලක් උඩ කකුලක් දාගෙන සිකරට් බිබී. දුම් ගඳට ඇතුළට යන්න බෑ. එක දවසක් සර් එළියට එද්දි මම දොර ගාව හිටියෙ නෑ කියලා මාව එලෙව්වා.’ මනුස්සකම් මෙම ආරක්ෂක නිලධාරියා අවසන තම ස්ථිර සහ දීර්ඝ පොලිස් සේවයෙන් කළකිරීමට පත් වන්නේ ද මෙකී විනිසුරු ආරක්ෂාවේ අමිහිරි අත්දැකීම් නිසාවෙනි. විනිසුරුවරයා ගේ අඩත්තේට්ටම් ඉවසිය නොහැකිව සියලූදෙනා ඔහුව හැරපියා නික්මුණා සේම අවසන මෙම පොලිස් නිලධාරියා ද තම වෘත්තිය අතහැර යයි. ආබෲ විනිසුරන්ගේ චෛතසිකය කෙතරම් දරදඬු වුවද, ක්‍රියාවන් කෙතරම් අයුක්ති සහගත මෙන්ම ජුගුප්සාජනක වුවද ඔහු තුළ එළියට කියවාගත නොහැකි වූ මනුස්සකම් ද තිබී ඇත. ඔහු විසින් කාන්තාවන් අපයෝජනයට ලක් කළ ද, පහරදීම් සිදු කළ ද ඔහු තමන්ගේ පවුල සහ ළඟම එකෙකු දෙන්නෙකු වෙනුවෙන් පෑ මානුෂීය ගති ද තිබී ඇත. ඒවා ගෙනහැර පෑමෙන් ඔහු අතින් අපයෝජනයට සහ පහර කෑමට ලක් වූ වින්ඳිතයන් ට යුක්තිය හෝ මානසික සහනයක් නොලදත්, මිය ගිය ඔහු වෙනුවෙන් සටහන් කළ යුතුය. ‘‘සර් දරුවට හරිම ආදරෙයි. ගෙදරට ගුරුවරු ගෙනත් උගන්නනවා. ඊට අමතරව පංති වලට එක්කගෙන යනවා. දරුවගේ සනීපාරක්ෂක තුවායේ ඉඳන් වෙලාවට බලනවා. දරුවට නම් තේරුමක් නෑ ඒවා ගැන. නෝනටත් හරිම ආදරෙයි. හැම උපන් දිනයකමටම මට කියලා මල් පොකුරත් එක්ක කේක් එකක් ගේන එක අමතක කරන්නෙ නෑ. ඒත් නෝනා හරි බයයි. එළියෙ රන්ඩු නොවුණට ගේ ඇතුළේ දී නිතරම කෑ ගහනවා ඇහෙනවා. මොන වැරදි කළත් ගෙදරට වෙන්න ඕන දේවල්, නෝනට දරුවන්ට වෙන්න ඕන දේ හරියටම කළා. නෝනා ඒ කාලේ නම් හොඳට හිටියා. අපිට නිතරම කිව්වා සර්ට නිතර තරහ යනවා, රන්ඩුවට යනවා ඔයාලා සර්ව බලාගන්න කියලා. මගෙන් වුණත් හිටපු ගමන් අහනවා ජීවිතේ ඉස්සරහට මොකද කරන්නෙ කියලා. එක දවසක් මම කිව්වා මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කියලා. සර් මට ඒකට උදව් කළා. සතියේ දවසක හවස 5 ට බොරැල්ලේ තිබුණු පංතියට ගල්කිස්සේ ඉඳන් යන්න වෙලාව මදි නිසා උසාවි ඉවර වෙලා එනගමන් මාව කුරුඳුවත්තේ බැරැක්කෙන් බස්සලා යනවා. එහෙම හොඳ ගති තිබුණත් යකෙක් වෙන්න යන්නෙ ටික වෙලාවයි.” සරත් ද ආබෲ දැන් මිය ගොසින් ය. නමුත් ඔහු ඉතිරිකර ගිය ඛේදනීය අතීතය අධිකරණයේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් වටිනා ප්රස්තූත ගණනාවක් ඉතිරි කර හමාරය.බරපතල චෝදනා ගණනාවකට දෙවරක් දෝෂාභියෝග වලට ලක්ව සිටියද චන්ද්‍රිකා සහ මහින්ද පිහිටෙන් සූක්ෂමව අග්‍රවිනිශ්චයකාර ධූරයට පත් වූ සරත් නන්ද සිල්වලා මේ රටේ තවමත් යෙහෙන් වැජඹෙති. එකල ඔහුගේ අනුහසින් දූෂණ චෝදනා තිබිය දී විනිසුරු ධූරයට පත් වූ ලෙනින් රත්නායකලා උසාවි භූමිය තුළ කාන්තාවන්ට අතවර කර යෙහෙන් විශ්‍රාම ගෙන ගෙදර ගියේ ය. ඉනික්බිති තමන්ට ඕනෑ වූ විට ශිරාණි අගවිනිසුරුවරිය එලැවූ පසුව එකල කැබිනට්ටුවේ නීති උපදේශක ගජයා වූ මොහාන් පීරිස්ලා මෙරට අගවිනිසුරු ධූරයට ඔසවා තැබුවෝ ද හිටපු පාලකයෝ ය. ඉන් නොනැවතී ගෙදරට ගෙන්වා තමන්ගේ මිතුරන් රටේ උපරිමාධිකරණ වලට පත් කරන්න විය. සරත් ද ආබෲ එහි දූෂිත බවේ එක් හැඟවුම්කරුවෙකු වන විට සොරකම් කරන ලද අලියෙකු ලඟ තබාගත් තිළිණ ගමගේ මෑතක් වනතුරුම නඩු ඇසුවේය. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ හිතවතෙකු සහ පක්ෂ සාමාජිකයෙකු වන සලෝචන ගමගේ ගේ සහෝදරයෙකු වන නිසා තිළිණ ගමගේ ට නීතියෙන් විශේෂ වරප්‍රසාද හිමි වුණාදැයි නොඅසමු. ඒවා දන්නෝ දනිති.අධිකරණ සේවා කොමිසම ක්‍රියාත්මක වුවද තවමත් මෙරට අධිකරණය සහ එහි විනිසුරන් පිරිසිදු නොවන බව නැවත නැවතත් මතක් කිරීම වටී. හිටපු අග්රවිනිශ්චයකාරවරයකු විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයකින් වරදකරුවෙකු වූ උපාලි අබේරත්න විනිසුරුවරයා අදටත් ශේෂ්ඨාධිකරණයේ නඩු අසමින් සිටී. තවත් සරත් ද ආබෲලා අවැසි නොවන අධිකරණයක් වෙනුවෙන් ද සීලාචාර රටක් සහ දේශපාලන ක්‍රමයක් වෙනුවෙන් ද අධිකරණයේ පිරිසිදු බව ප්රතිශ්ඨස්පනය කිරීමේ කාර්ය තවමත් නව රජයට ඉතිරිව තිබේ. [/COLOR][/SIZE] [COLOR="DarkOrchid"]කසුන් පුස්සෙවෙල ඉරුදින 04.09.2016[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom