Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරත්-පොන්සෙකාගෙ-බලු-කුක්කන්ට-වෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ පරාජිත ජයග්‍රහණය

2010 01 27

ජයග්‍රාහී දිනයේ

පැහැදිලිව පෙනුණ මහින්දගේ පරාජිත ස්වභාවයට

හේතුව කුමක්ද?

සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,

තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,

අඩමානයට හිසේ දරාගෙන

ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ

රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීම නොවේද?

ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාව

කෙසේ තමාට වන්දනාමාන කළද

SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව

තමාගේ සියලු දූෂණ සහ දුර්වලකම් මනාව දන්නා බවද

තව දුරටත් ඔවුන් රැවටිය නොහැකි බවද ඔහු දන්නෙහිය.

මහින්ද සැබැවින්ම පරාජය වූ බව

ඔහුගේ පාක්ෂිකයන්ට රහසක් වුවද

ඔහුට එය රහසක් නොවේ.

SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව ඉදිරියේ සිටගන්නා විට

සිය පාක්ෂිකයන්ට පමණක් පෙනෙන සීතාම්බර පට සලුවෙන්

නැණවතුන් ඉදිරියේ තම නිරුවත නොවැසෙන බවද ඔහු දන්නෙහිය.

SFගෙ ආගමනයත් සමග බිඳී ඉරි තලන්නට පටන් ගත් සිය ප්‍රතිරූපය

කිසි දිනක නැණවතුන් හමුවේ පිරියම් කළ නොහැකි බවද ඔහු දන්නෙහිය.

ඉදින් ජනතාවට කළ සියලු ද්‍රෝහී කම් වල ඵල විපාක

පසුගිය කාලයේ ඔහු දැඩි ලෙස අත් වින්දෙහිය.

දැනුදු විඳිමින් සිටින්නෙහිය.

අද රහසින් ඔහු විඳින එම ඵල විපාක

ඉක්මනින්ම හෝ ප්‍රමාදවී

නැවත ප්රසිද්ධියේද අත්විඳින දවසක් ඔහුටඋදාවෙනු නියතය.

මෙතෙක් ඉවසා සිටියා සේ

එතෙකුදු ඉවසා සිටිමු.

සත්‍යය ජය ගනී.

[QUOTE="gora, post: 11403599, member: 41945"] [CENTER][SIZE="4"][B]මහින්දගේ පරාජිත ජයග්‍රහණය 2010 01 27 ජයග්‍රාහී දිනයේ පැහැදිලිව පෙනුණ මහින්දගේ පරාජිත ස්වභාවයට හේතුව කුමක්ද? සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්, තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්, අඩමානයට හිසේ දරාගෙන ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීම නොවේද? ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාව කෙසේ තමාට වන්දනාමාන කළද SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව තමාගේ සියලු දූෂණ සහ දුර්වලකම් මනාව දන්නා බවද තව දුරටත් ඔවුන් රැවටිය නොහැකි බවද ඔහු දන්නෙහිය. මහින්ද සැබැවින්ම පරාජය වූ බව ඔහුගේ පාක්ෂිකයන්ට රහසක් වුවද ඔහුට එය රහසක් නොවේ. SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව ඉදිරියේ සිටගන්නා විට සිය පාක්ෂිකයන්ට පමණක් පෙනෙන සීතාම්බර පට සලුවෙන් නැණවතුන් ඉදිරියේ තම නිරුවත නොවැසෙන බවද ඔහු දන්නෙහිය. SFගෙ ආගමනයත් සමග බිඳී ඉරි තලන්නට පටන් ගත් සිය ප්‍රතිරූපය කිසි දිනක නැණවතුන් හමුවේ පිරියම් කළ නොහැකි බවද ඔහු දන්නෙහිය. ඉදින් ජනතාවට කළ සියලු ද්‍රෝහී කම් වල ඵල විපාක පසුගිය කාලයේ ඔහු දැඩි ලෙස අත් වින්දෙහිය. දැනුදු විඳිමින් සිටින්නෙහිය. අද රහසින් ඔහු විඳින එම ඵල විපාක ඉක්මනින්ම හෝ ප්‍රමාදවී නැවත ප්රසිද්ධියේද අත්විඳින දවසක් ඔහුටඋදාවෙනු නියතය. මෙතෙක් ඉවසා සිටියා සේ එතෙකුදු ඉවසා සිටිමු. සත්‍යය ජය ගනී. [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom