Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරත්-පොන්සෙකාගෙ-බලු-කුක්කන්ට-වෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ දිනයේ (18) හිටපු යුධ හමුදාපති අසත්‍යය ප්‍රකාශ සිදුකිරීම් යන චෝදනාවට වැරදි කරුබව ප්‍රකාශකොට වසර තුනක සිර දඬුවමක් නියම කිරීමෙන් පසුව සරත් ෆොන්සේකා මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

පහතින් දැක්වෙන්නේ එම ප්‍රකාශයයි.

"මෙම නඩු තීන්දු ගැන මම පුදුම වෙන්නේ නැහැ. අවංකව කියනවනම් මේ ක්‍රියාදාමය තුළදී සාධාරනයක් ඉෂ්ඨ වෙයි යන කරුණ ගැන මට පමණක් නොව ජනතාවගෙන් විශාල කොටසකටද මෙහි සිටින නීතිඥවරුන්ගෙන් විශාල කොටසකටද සැකයක් තිබුනා.

මෙම නඩු තීන්දුව සාධාරණ යැයි මම පිලිගන්නේ නැහැ.

මේ සුදු කොඩි කතා ගැන ෆෙඩ්රිකා ජෑන්ස්ට පැවසුවා යයි කියන බොරු දේවල් පත්තරේ පල කිරීමට පෙර මෙම කතා බහ රටේ හැම දෙනාම අහලා තිබුනා. දැන ගෙන හිටියා.

මට විශ්වාසයි ගරු විනිසුරුවරුන් පවා මේ ගැන අසා තියෙන්න ඇති. ෆෙඩ්රිකා ජෑන්ස් මේ ගැන කියන්න මාස ගානකට කලින් ඩේලි මිරර් පත්තරේ ඒ ආකාරයටම මේ ගැන ලියා තිබුනා. ගියා සතිඅන්තයේ සන්ඩේ ටයිම්ස් පත්තරෙත් මේ ගැන නැවත ලිය තිබෙනවා. එතකොට මේ ලියපු අයටත් ඔවුන්ට ඒ ගැන දැනුම් දුන් අයටත් නඩු පවරලා දඬුවම් දෙනවාද?

විරුද්ධ පක්ෂයේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා මාධ්‍ය වේදිනියක් ඇසූ ප්‍රශ්නයකට ඔහුගේ දැනුම අනුව දුන් පිළිතුරකට විරුද්ධ අර්ථකතනයක් දී ඔහුට නඩු පවරා සිර දඬුවම් දීම කිසිම ප්රජාතන්ත්රවාදී රටක් අනුමත නොකරන අතර ඒවා සිදු වන්නේ ඒකාධිපතියන් සිටින රටවල පමණි.

මම තදින්ම පිලිගන්නවා මම අණ දුන් හමුදාව යුධ ජයග්රහණයේදී යුධ අපරාධ නොකළ බව සහ ඔවුන් මගේ නියෝග වලට අනුකූලව ජාත්‍යන්තර නීති රීති වලට ගරු කරමින් මානුෂීය අයිතිවාසිකම් රකිමින් යුධ බිමේ සටන් කළා. ඔවුන් ඒ අනුව ක්‍රියා කරමින් 12,000 ක් පමණ වූ යුධ බිමේදී භාර වූ ත්රස්තවාදීන් ආරක්ෂා කළා.

නමුත් ඒකාලය තුළ මේ රටේ කිසිම කෙනෙක් හෝ බලධාරියෙක් යටත් වන ත්රස්තවාදීන් බාර නොගන්නැයි නියෝගයක් දුන්නා නම් අනිවාර්යෙන්ම යම් දිනක ඔහු නීතිය හමුවට ගෙන ආ යුතුය, යන මතය ගෞරවනීය හමුදා නිලධාරියෙක් හැටියට මම අනුමත කරනවා.

මීට පෙර මේ රටේ සිදු වූ භයානක අපරාධ වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුව, බිඳුණු වැව දෙමළ ජනතාව ඝාතනය කිරීමේ නඩුව, සහ ඇඹිලිපිටියේ සිසු ඝාතනය වැනි නඩු ගැන නොයෙක් ප්‍රකාශ කළ අදහස් දැක් වූ, තොරතුරු සැපයූ පුද්ගලයින්ට ජනතාව උසී ගැන්වීමට තැත්කළ කියා නඩු දැම්මද? නැහැ. සිදු වූයේ එම අපරාධ කළ අයට විරුද්ධව දඬුවම් දීමයි.

නැතුව තමන්ට යම් කිසි දෙයක් ගැන විශේෂයෙන් නීති විරෝධී දෙයක් ගැන ආරංචි වුනොත් ඒ රටේ ජනතාවට ඒ ගැන කතා කිරීමේ අයිතියක් නැද්ද? එහෙම කතා කළ හොත් එවැනි අයට හිමි වන්නේ හිර ගෙදරද? එසේනම් සාධාරණය සහ යුක්තිය කියන්නේ එයද?

අවසානයේදී මෙම නඩු තීන්දුවෙන් සිදු වුණේ මගේ බිරිඳගෙන් සහ දරු දෙදෙනාගෙන් තව දුරටත් මා ඈත් කර තැබීම පමණකි. මේ අසාධාරණය ස්වාභාව ධර්මය පවා පිළි නොගනු ඇත. තවද මෙම තීන්දුවෙන් මා සමඟ මුහුණට මුහුණලා දේශපාලනය කරන්නට බියෙන් මාව සිර ගත කොට ජනතාවගෙන් සහ දේශපාලන භූමියෙන් ඈත් කර තබන්න උත්සහ කරන දේශපාලනඥයින්ගේ බලාපොරොත්තු සාක්ෂාත් වුණා.

මේ මඟින් ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටුණා. නමුත් මේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය තුරන් කිරීම ගැන ජනතාවගේ අයිතිවාසිකම් සහ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීමේ චේතනාවෙන් ඉදිරියට යන මට මෙම සිර දඬුවම වක්‍රව සහ අනියම් ලෙස ලැබෙන ආශීර්වාදයක් ලෙස සලකනවා, ඒ ගැන මම විනිසුරු මඩුල්ලට ස්තූති වන්ත වෙමි.

අවසාන වශයෙන් මෙම දීර්ඝ කටයුත්ත තුළදී මා සමඟම රැඳී සිටි මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටත්, මගේ අනුගාමිකයන්ටත්, මා වෙනුවෙන් සාක්ෂි දුන් සියලු දෙනාටත් මට සාධාරණයක් ඉෂ්ඨ කිරීමේ බලාපොරොත්තුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ නිතීඥ ලද්දුවහෙට්ටි මහතා සහ නිතීඥ මඩුල්ලටද මගේ ප්‍රණාමය පුද කරමි.

එමෙන්ම රටේ ජනතාව මට අසාධාරණයක් වූ බව පිලිගන්නවා නම් අසාධාරණයට සහ අයුක්තියට විරුද්ධව නැගී සිටින ලෙසද, මම තවදුරටත් ඉල්ලා සිටිමි. අවසානයේ මෙම නඩුවේදී මා නිදොස් බව ප්‍රකාශ කළ විනිසුරු වරයාට මම හිස නමා අචාර කරමි. එතුමාගේ නිර්භීතකම අධිකරණ ක්ෂේත්රයට ගෞරවයක්, අභිමානයක්".

[QUOTE="Dilan Dananjaya, post: 11404653, member: 156252"] [SIZE=6]ඊයේ දිනයේ (18) හිටපු යුධ හමුදාපති අසත්‍යය ප්‍රකාශ සිදුකිරීම් යන චෝදනාවට වැරදි කරුබව ප්‍රකාශකොට වසර තුනක සිර දඬුවමක් නියම කිරීමෙන් පසුව සරත් ෆොන්සේකා මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. පහතින් දැක්වෙන්නේ එම ප්‍රකාශයයි. "මෙම නඩු තීන්දු ගැන මම පුදුම වෙන්නේ නැහැ. අවංකව කියනවනම් මේ ක්‍රියාදාමය තුළදී සාධාරනයක් ඉෂ්ඨ වෙයි යන කරුණ ගැන මට පමණක් නොව ජනතාවගෙන් විශාල කොටසකටද මෙහි සිටින නීතිඥවරුන්ගෙන් විශාල කොටසකටද සැකයක් තිබුනා. [/SIZE] [SIZE=6] මෙම නඩු තීන්දුව සාධාරණ යැයි මම පිලිගන්නේ නැහැ. මේ සුදු කොඩි කතා ගැන ෆෙඩ්රිකා ජෑන්ස්ට පැවසුවා යයි කියන බොරු දේවල් පත්තරේ පල කිරීමට පෙර මෙම කතා බහ රටේ හැම දෙනාම අහලා තිබුනා. දැන ගෙන හිටියා. [/SIZE] [SIZE=6] මට විශ්වාසයි ගරු විනිසුරුවරුන් පවා මේ ගැන අසා තියෙන්න ඇති. ෆෙඩ්රිකා ජෑන්ස් මේ ගැන කියන්න මාස ගානකට කලින් ඩේලි මිරර් පත්තරේ ඒ ආකාරයටම මේ ගැන ලියා තිබුනා. ගියා සතිඅන්තයේ සන්ඩේ ටයිම්ස් පත්තරෙත් මේ ගැන නැවත ලිය තිබෙනවා. එතකොට මේ ලියපු අයටත් ඔවුන්ට ඒ ගැන දැනුම් දුන් අයටත් නඩු පවරලා දඬුවම් දෙනවාද? [/SIZE][SIZE=6] විරුද්ධ පක්ෂයේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා මාධ්‍ය වේදිනියක් ඇසූ ප්‍රශ්නයකට ඔහුගේ දැනුම අනුව දුන් පිළිතුරකට විරුද්ධ අර්ථකතනයක් දී ඔහුට නඩු පවරා සිර දඬුවම් දීම කිසිම ප්රජාතන්ත්රවාදී රටක් අනුමත නොකරන අතර ඒවා සිදු වන්නේ ඒකාධිපතියන් සිටින රටවල පමණි. [/SIZE] [SIZE=6] මම තදින්ම පිලිගන්නවා මම අණ දුන් හමුදාව යුධ ජයග්රහණයේදී යුධ අපරාධ නොකළ බව සහ ඔවුන් මගේ නියෝග වලට අනුකූලව ජාත්‍යන්තර නීති රීති වලට ගරු කරමින් මානුෂීය අයිතිවාසිකම් රකිමින් යුධ බිමේ සටන් කළා. ඔවුන් ඒ අනුව ක්‍රියා කරමින් 12,000 ක් පමණ වූ යුධ බිමේදී භාර වූ ත්රස්තවාදීන් ආරක්ෂා කළා. [/SIZE][SIZE=6] නමුත් ඒකාලය තුළ මේ රටේ කිසිම කෙනෙක් හෝ බලධාරියෙක් යටත් වන ත්රස්තවාදීන් බාර නොගන්නැයි නියෝගයක් දුන්නා නම් අනිවාර්යෙන්ම යම් දිනක ඔහු නීතිය හමුවට ගෙන ආ යුතුය, යන මතය ගෞරවනීය හමුදා නිලධාරියෙක් හැටියට මම අනුමත කරනවා. මීට පෙර මේ රටේ සිදු වූ භයානක අපරාධ වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුව, බිඳුණු වැව දෙමළ ජනතාව ඝාතනය කිරීමේ නඩුව, සහ ඇඹිලිපිටියේ සිසු ඝාතනය වැනි නඩු ගැන නොයෙක් ප්‍රකාශ කළ අදහස් දැක් වූ, තොරතුරු සැපයූ පුද්ගලයින්ට ජනතාව උසී ගැන්වීමට තැත්කළ කියා නඩු දැම්මද? නැහැ. සිදු වූයේ එම අපරාධ කළ අයට විරුද්ධව දඬුවම් දීමයි. [/SIZE] [SIZE=6] නැතුව තමන්ට යම් කිසි දෙයක් ගැන විශේෂයෙන් නීති විරෝධී දෙයක් ගැන ආරංචි වුනොත් ඒ රටේ ජනතාවට ඒ ගැන කතා කිරීමේ අයිතියක් නැද්ද? එහෙම කතා කළ හොත් එවැනි අයට හිමි වන්නේ හිර ගෙදරද? එසේනම් සාධාරණය සහ යුක්තිය කියන්නේ එයද? [/SIZE][SIZE=6] අවසානයේදී මෙම නඩු තීන්දුවෙන් සිදු වුණේ මගේ බිරිඳගෙන් සහ දරු දෙදෙනාගෙන් තව දුරටත් මා ඈත් කර තැබීම පමණකි. මේ අසාධාරණය ස්වාභාව ධර්මය පවා පිළි නොගනු ඇත. තවද මෙම තීන්දුවෙන් මා සමඟ මුහුණට මුහුණලා දේශපාලනය කරන්නට බියෙන් මාව සිර ගත කොට ජනතාවගෙන් සහ දේශපාලන භූමියෙන් ඈත් කර තබන්න උත්සහ කරන දේශපාලනඥයින්ගේ බලාපොරොත්තු සාක්ෂාත් වුණා. මේ මඟින් ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටුණා. නමුත් මේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය තුරන් කිරීම ගැන ජනතාවගේ අයිතිවාසිකම් සහ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීමේ චේතනාවෙන් ඉදිරියට යන මට මෙම සිර දඬුවම වක්‍රව සහ අනියම් ලෙස ලැබෙන ආශීර්වාදයක් ලෙස සලකනවා, ඒ ගැන මම විනිසුරු මඩුල්ලට ස්තූති වන්ත වෙමි. [/SIZE][SIZE=6] අවසාන වශයෙන් මෙම දීර්ඝ කටයුත්ත තුළදී මා සමඟම රැඳී සිටි මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටත්, මගේ අනුගාමිකයන්ටත්, මා වෙනුවෙන් සාක්ෂි දුන් සියලු දෙනාටත් මට සාධාරණයක් ඉෂ්ඨ කිරීමේ බලාපොරොත්තුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ නිතීඥ ලද්දුවහෙට්ටි මහතා සහ නිතීඥ මඩුල්ලටද මගේ ප්‍රණාමය පුද කරමි. එමෙන්ම රටේ ජනතාව මට අසාධාරණයක් වූ බව පිලිගන්නවා නම් අසාධාරණයට සහ අයුක්තියට විරුද්ධව නැගී සිටින ලෙසද, මම තවදුරටත් ඉල්ලා සිටිමි. අවසානයේ මෙම නඩුවේදී මා නිදොස් බව ප්‍රකාශ කළ විනිසුරු වරයාට මම හිස නමා අචාර කරමි. එතුමාගේ නිර්භීතකම අධිකරණ ක්ෂේත්රයට ගෞරවයක්, අභිමානයක්". [IMG]http://2.bp.blogspot.com/-1eCa0pDvV70/Tsci7x_lnTI/AAAAAAAAErg/9mXYuIYUpYM/s1600/sf-inside.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom