Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~//...සරත් මැතිදුනි පරිස්සමින්....!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිදු වී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඕනෑම අන්තර් ජාතික පරීක්ෂණයක දී සහාය දැක්විය යුතුයැයි හිටපු යුද හමුදාපති

හිරෙන් නිදහස ලැබූ දිනට පසු දා බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සමග පැවැසීය.

තමන් වැරැදිකරුවන් සේ ශ්‍රි ලංකාවේ ඇතැම් නායකයන් සිය ක්‍රියාකලාපය ගැන “මුහුණු සඟවා ගනිති“යි ඔහු බී.බී.සියට කීවේය. 2009 මැයි 19 වැනිදා අවසන් වූ තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කෙළේ පොන්සේකාගේ නායකත්වයෙනි.

ශ්‍රී ලංකාවේ ඇතැම් නායකයන් ලෝකයට දෙන හැඟීමවනුයේ ඔවුන් යම්කිසි දෙයක් සම්බන්ධයෙන් වැරැදිකරුවන් බව හැඟෙන ක්‍රියා කිරීම බව පොන්සේකා කීවේය.‘‘යුද මෙහෙයුම් සම්බන්ධව යුද අපරාධ චෝදනා ගැන උත්තර දීමට මා සූදානම්‘‘ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා සංහිඳියාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින දේ වැදගත් යැයි ද ඔහු කීවේය.

යුද්ධය මෙහෙයැවූයේ තමා බවත් රටේ දේශපාලන නායකයන් විසින් නොවන බවත් පොන්සේකා ඒ කාලය ගැන ප්‍රශ්න වලට උත්තරදීමට තමා බිය නොවන බවත් සඳහන් කෙළේය.

‘‘මා මුල සිටම පැවැසුයේ යුද හමුදාවේ නම රැක ගත යුතු බවයි. ජිවිත පූජා කළ අය, යුද්ධය මෙහෙයැ වූ අය, රැකගත යුතුයි. ඕනෑ කෙනකු ඉදිරිපිට කතා කිරීමට මා බය වෙන්නේ නැහැ.

‘කොටි සංවිධානය සාමාන්‍ය වැසියනට අවි දී පෙරමුණට යැවීම නිසා කැරැලිකරුවන්ගෙන් සාමාන්‍ය මිනිසුන් වෙන් කැර ගැනීමට හමුදාවට නොහැකි වුණා.“

යුද්ධයේ අවසන් දිනවල සාමාන්‍ය ජනයා දහස් ගණන් මරා දැමී යැයි කියන කතාව ඔහු ප්‍රතික්ෂේප කරයි. ‘‘ තිස්දාහක් හතළිස් දාහක් මියගිය බවට කියන කතාව පිළිගන්න බෑ. අප යොදාගත් අවි, යුද්ධෝපක්රම, ආදියෙන් ද නිතරම සාමාන්‍ය ජනයා ගැන දැක්වූ සැලකිල්ල අනුව ද එතරම් පිරිසක් මියගිය බවට කියන කතාව ප්‍රායෝගික නෑ.

තමාට ජනපතිවීමට හෝ පාර්ලිමේන්තුවට යෑමට හෝ බැරිවුණත් ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය‘ වෙනස් කිරීමට ඇවැසි බව ද ඔහු කීවේය. ‘මා ළඟ දේශපාන න්‍යායපත්‍රයක් තිබෙනවා. එය මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටයි. මට එය කළ හැකි නම් ජනාධිපති වීමට හෝ මන්ත්‍රීවරයකු වීමට ඕනෑ නැහැ.

[QUOTE="Srilankan1, post: 12731367, member: 100154"] [SIZE="4"]සිදු වී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඕනෑම අන්තර් ජාතික පරීක්ෂණයක දී සහාය දැක්විය යුතුයැයි හිටපු යුද හමුදාපති හිරෙන් නිදහස ලැබූ දිනට පසු දා බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සමග පැවැසීය. තමන් වැරැදිකරුවන් සේ ශ්‍රි ලංකාවේ ඇතැම් නායකයන් සිය ක්‍රියාකලාපය ගැන “මුහුණු සඟවා ගනිති“යි ඔහු බී.බී.සියට කීවේය. 2009 මැයි 19 වැනිදා අවසන් වූ තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කෙළේ පොන්සේකාගේ නායකත්වයෙනි. ශ්‍රී ලංකාවේ ඇතැම් නායකයන් ලෝකයට දෙන හැඟීමවනුයේ ඔවුන් යම්කිසි දෙයක් සම්බන්ධයෙන් වැරැදිකරුවන් බව හැඟෙන ක්‍රියා කිරීම බව පොන්සේකා කීවේය.‘‘යුද මෙහෙයුම් සම්බන්ධව යුද අපරාධ චෝදනා ගැන උත්තර දීමට මා සූදානම්‘‘ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා සංහිඳියාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින දේ වැදගත් යැයි ද ඔහු කීවේය. යුද්ධය මෙහෙයැවූයේ තමා බවත් රටේ දේශපාලන නායකයන් විසින් නොවන බවත් පොන්සේකා ඒ කාලය ගැන ප්‍රශ්න වලට උත්තරදීමට තමා බිය නොවන බවත් සඳහන් කෙළේය. ‘‘මා මුල සිටම පැවැසුයේ යුද හමුදාවේ නම රැක ගත යුතු බවයි. ජිවිත පූජා කළ අය, යුද්ධය මෙහෙයැ වූ අය, රැකගත යුතුයි. ඕනෑ කෙනකු ඉදිරිපිට කතා කිරීමට මා බය වෙන්නේ නැහැ. ‘කොටි සංවිධානය සාමාන්‍ය වැසියනට අවි දී පෙරමුණට යැවීම නිසා කැරැලිකරුවන්ගෙන් සාමාන්‍ය මිනිසුන් වෙන් කැර ගැනීමට හමුදාවට නොහැකි වුණා.“ යුද්ධයේ අවසන් දිනවල සාමාන්‍ය ජනයා දහස් ගණන් මරා දැමී යැයි කියන කතාව ඔහු ප්‍රතික්ෂේප කරයි. ‘‘ තිස්දාහක් හතළිස් දාහක් මියගිය බවට කියන කතාව පිළිගන්න බෑ. අප යොදාගත් අවි, යුද්ධෝපක්රම, ආදියෙන් ද නිතරම සාමාන්‍ය ජනයා ගැන දැක්වූ සැලකිල්ල අනුව ද එතරම් පිරිසක් මියගිය බවට කියන කතාව ප්‍රායෝගික නෑ. [B]තමාට ජනපතිවීමට හෝ පාර්ලිමේන්තුවට යෑමට හෝ බැරිවුණත් ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය‘ වෙනස් කිරීමට ඇවැසි බව ද ඔහු කීවේය. ‘මා ළඟ දේශපාන න්‍යායපත්‍රයක් තිබෙනවා. එය මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටයි. මට එය කළ හැකි නම් ජනාධිපති වීමට හෝ මන්ත්‍රීවරයකු වීමට ඕනෑ නැහැ.[/B][/SIZE]:):):) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom