Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරත් ෆොන්සේකාට කළ හැක්කේ කුමක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුමන දේශපාලන කදවුරක් නියෝජනය කලත් සරත් ෆොන්සේකා යනු ජනපතිතුමන් මෙන්ම කොන්ද කෙලින් තියන් සතුරාට පහර දුන් සින්හල ලේ ඈගේ දුවන වීර පුරුශයෙක් බව අමතක නොකල යුතුය. කෙසේ හෝ අවසන වෑලේ වෑල් නෑති බලු රෑලක් සමග නිදිවදින්නට ගොස් මෑක්කන් සමගය නෑගිට්ටේ තරුද හලාගෙනය. සිරබත් කන විට මුලදී මුලදී එතුමන් බලන්නට ගිය සමහර බල්ලන් පසුව පෑත්තවත් නොබෑලීය. එතුමා පෑහෑදිලිවම බෙලහීන දේශපාලුවන්ගේ ඈමක් වු බව පසුගිය වසර දෙක තුන තුල සිදුවු දේ වලින් පෑහෑදිලිය.

බහුතරයට 'ෆොන්සේකා' යනු හුදෙක් රාජපක්ශලා පෑරදීමට ඈති අවියක් පමනි. නපුන්සක විපක්ශය රටේ මිනිස්සුන්ට ආරෝපනය කර ඈත්තේ රාජපක්ශලා පෑරදවු පසු රටට කිරි පෑනි ඉතිරෙන බවය. නමුත් දේශයක් පාලනය, ආර්තික සාමාජීය සන්ස්කෘතික දේශපාලනික අන්ශයන්ගේ ඵලදායි දියුනුව වෑනි දේ තෘප්ත කල හෑක්කේ පරිනත දේශපාලන වේදියෙකුට මිස සොල්දාදුවෙකුට හෝ බිස්නස්කාරයෙකුට නොවේ.

පාක්ශිකයින්ගේ බහුතරය 'රට සුද්දට ගියත් කමක් නෑ මහින්ද ගෙදර යවා' , 'හිරගේ බිද හෝ ෆොන්සේකා එලියට ගත යුතුය' වෑනි අදහස් දරන්න්නන් හා වික්රමබාහු, සම්බන්දන් වෑන්නන් වු කලෙක, උන්ගේ දේශමාමකත්වය නීතිගරුත්වය ගෑන කතාකිරීම නිශ්ඵලය. විලි ලෑජ්ජය.

මහින්දට ෆොන්සේකාගෙන් පලිගෑනීමට හෝ ඔහුට වද දීමට අවෑසි උනි නම් ඊට හිරගෙදරට වඩා සුදුසු තෑනක් තවත් නෑත. එහෙත් ඉතිහාසයේ පලමු වරට සිරකරුවෙකුට ෆෝම් මෙට්ටයක්ජ් දෑමූ ඈදක්, ෆෑන් එකක්, රූපවාහිනියක්, ඈටෑච් බාත් රූම් එකක්, කුස්සියක්, ත්රෙඩ් මිල් එකක් ඈතුලු සුපිරි කාමරයක් ලෑබුනි.

රාජපක්ශ පාලනය අප බලාපොරොත්තු වු තරම් අපට සෑප දෙන්නේ නෑත, නමුත් ඔහුට තරගයක් දිය හෑකි නායකයෙක් පෙනෙන තෙක් මානයක නෑත. ඔබ සිතන්නේ ෆොන්සේකා ගෑනනම් එය බුද්දියට වඩා හෑගීමට ඉඩ දීමකි. මමද ඈතුලු බොහෝ නිදහස් පක්ශ පාක්ශිකයින් මහින්දට කතිරය ගසන්නේ හෑමදාම කියන්නක් මෙන මේ රටේ ජීවත් වන අවාසනාවන්ත අපට හොද උන්ගේන් හොදම නොව නරකයින්ගෙන් අවම නරකයා තෝරා ගෑනීමට සිදුවී ඈති නිසාවෙනි.

ඔබේ ප්රශ්නය ෆොන්සේකාට කල හෑක්කේ කුමක්ද යන්නය.. කල යුත්තේ මෙන්න මෙයය,

රටේ ප්රශ්න ඔහු විසදන්නේ කෙසේද යන්න කාටත් තෙරෙන භාශාවෙන් ප්රසිද්ද ප්රකාශයක් මගින් ජනතාවට දෑනුම් දෙන්න ( රජයේ සෙවකයන්ට 10000 පඩි වෑඩිවීම් වෑනි විහිලු බයිලා නෑතිව )

එසේම ඒ විසදුම් වල කෙටි කාලීන ප්රගති වාර්තා ජනතාවට ලෑබෙන්න සලස්වන්නේ කෙසේද යන්න ප්රකාශ කරන්න. පවතින ක්රමයට වඩා සාදනීය ක්රමයක් ඔහුට යෝජනා කල හෑකිනම්, සහ එම ක්රමයේ සදනීය භවය ක්රියාවෙන් පෙන්නිය හෑකිනම්, රටේ ඔලුගෙඩි ඈති (හෑගීමට වහල් නොවු ) ජනතාව ඔහු පිලිගනු ඈත.

එසේ නෑතිව තවදුරටත් අනුන් විවේචනය කර කර බටහිරට ආ වෑඩීමෙන් ඔහු තවදුරටත් පොන්සේකා කෙනෙක් පමනක් වනු ඈත..

ප.ලි

ෆොන්සේකගේ කිල්ලෝටයේ ඈති ස්ත්රී දූශණය හෝ මාමා බෑනාගේ බිස්නස් එක මාට්ටු වු පසු තවමත් සෑගව සිටින බෑනා ගෑන හෝ කතා කිරීම මේ මොහෙතේ යුක්ති සහගත නොවන නිසා ඒ ගෑන කතා නොකරමි.

[QUOTE="don03, post: 12741739, member: 275887"] [SIZE=3][COLOR=Navy]කුමන දේශපාලන කදවුරක් නියෝජනය කලත් සරත් ෆොන්සේකා යනු ජනපතිතුමන් මෙන්ම කොන්ද කෙලින් තියන් සතුරාට පහර දුන් සින්හල ලේ ඈගේ දුවන වීර පුරුශයෙක් බව අමතක නොකල යුතුය. කෙසේ හෝ අවසන වෑලේ වෑල් නෑති බලු රෑලක් සමග නිදිවදින්නට ගොස් මෑක්කන් සමගය නෑගිට්ටේ තරුද හලාගෙනය. සිරබත් කන විට මුලදී මුලදී එතුමන් බලන්නට ගිය සමහර බල්ලන් පසුව පෑත්තවත් නොබෑලීය. එතුමා පෑහෑදිලිවම බෙලහීන දේශපාලුවන්ගේ ඈමක් වු බව පසුගිය වසර දෙක තුන තුල සිදුවු දේ වලින් පෑහෑදිලිය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]බහුතරයට 'ෆොන්සේකා' යනු හුදෙක් රාජපක්ශලා පෑරදීමට ඈති අවියක් පමනි. නපුන්සක විපක්ශය රටේ මිනිස්සුන්ට ආරෝපනය කර ඈත්තේ රාජපක්ශලා පෑරදවු පසු රටට කිරි පෑනි ඉතිරෙන බවය. නමුත් දේශයක් පාලනය, ආර්තික සාමාජීය සන්ස්කෘතික දේශපාලනික අන්ශයන්ගේ ඵලදායි දියුනුව වෑනි දේ තෘප්ත කල හෑක්කේ පරිනත දේශපාලන වේදියෙකුට මිස සොල්දාදුවෙකුට හෝ බිස්නස්කාරයෙකුට නොවේ. පාක්ශිකයින්ගේ බහුතරය 'රට සුද්දට ගියත් කමක් නෑ මහින්ද ගෙදර යවා' , 'හිරගේ බිද හෝ ෆොන්සේකා එලියට ගත යුතුය' වෑනි අදහස් දරන්න්නන් හා වික්රමබාහු, සම්බන්දන් වෑන්නන් වු කලෙක, උන්ගේ දේශමාමකත්වය නීතිගරුත්වය ගෑන කතාකිරීම නිශ්ඵලය. විලි ලෑජ්ජය. මහින්දට ෆොන්සේකාගෙන් පලිගෑනීමට හෝ ඔහුට වද දීමට අවෑසි උනි නම් ඊට හිරගෙදරට වඩා සුදුසු තෑනක් තවත් නෑත. එහෙත් ඉතිහාසයේ පලමු වරට සිරකරුවෙකුට ෆෝම් මෙට්ටයක්ජ් දෑමූ ඈදක්, ෆෑන් එකක්, රූපවාහිනියක්, ඈටෑච් බාත් රූම් එකක්, කුස්සියක්, ත්රෙඩ් මිල් එකක් ඈතුලු සුපිරි කාමරයක් ලෑබුනි. රාජපක්ශ පාලනය අප බලාපොරොත්තු වු තරම් අපට සෑප දෙන්නේ නෑත, නමුත් ඔහුට තරගයක් දිය හෑකි නායකයෙක් පෙනෙන තෙක් මානයක නෑත. ඔබ සිතන්නේ ෆොන්සේකා ගෑනනම් එය බුද්දියට වඩා හෑගීමට ඉඩ දීමකි. මමද ඈතුලු බොහෝ නිදහස් පක්ශ පාක්ශිකයින් මහින්දට කතිරය ගසන්නේ හෑමදාම කියන්නක් මෙන මේ රටේ ජීවත් වන අවාසනාවන්ත අපට හොද උන්ගේන් හොදම නොව නරකයින්ගෙන් අවම නරකයා තෝරා ගෑනීමට සිදුවී ඈති නිසාවෙනි. ඔබේ ප්රශ්නය ෆොන්සේකාට කල හෑක්කේ කුමක්ද යන්නය.. කල යුත්තේ මෙන්න මෙයය, රටේ ප්රශ්න ඔහු විසදන්නේ කෙසේද යන්න කාටත් තෙරෙන භාශාවෙන් ප්රසිද්ද ප්රකාශයක් මගින් ජනතාවට දෑනුම් දෙන්න ( රජයේ සෙවකයන්ට 10000 පඩි වෑඩිවීම් වෑනි විහිලු බයිලා නෑතිව ) එසේම ඒ විසදුම් වල කෙටි කාලීන ප්රගති වාර්තා ජනතාවට ලෑබෙන්න සලස්වන්නේ කෙසේද යන්න ප්රකාශ කරන්න. පවතින ක්රමයට වඩා සාදනීය ක්රමයක් ඔහුට යෝජනා කල හෑකිනම්, සහ එම ක්රමයේ සදනීය භවය ක්රියාවෙන් පෙන්නිය හෑකිනම්, රටේ ඔලුගෙඩි ඈති (හෑගීමට වහල් නොවු ) ජනතාව ඔහු පිලිගනු ඈත. එසේ නෑතිව තවදුරටත් අනුන් විවේචනය කර කර බටහිරට ආ වෑඩීමෙන් ඔහු තවදුරටත් [B]පො[/B]න්සේකා කෙනෙක් පමනක් වනු ඈත.. [COLOR=DarkRed]ප.ලි ෆොන්සේකගේ කිල්ලෝටයේ ඈති ස්ත්රී දූශණය හෝ මාමා බෑනාගේ බිස්නස් එක මාට්ටු වු පසු තවමත් සෑගව සිටින බෑනා ගෑන හෝ කතා කිරීම මේ මොහෙතේ යුක්ති සහගත නොවන නිසා ඒ ගෑන කතා නොකරමි.[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom