Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරත් ෆොන්සේකාට කළ හැක්කේ කුමක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිගේ කොන්ද කෙලින් තිබ්බේ නේ, වටේ හිටපු ය තමය කොන්ද කෙලින් කෙර්රෙව්වේ. චන්ද්‍රික සුනාමි සහන මණ්ඩලය දෙනකොට ඔයාලා පත කරපු ජනාධිපති ඊකට විරුද්දව කිසිම දෙයක් කිව්වේ නැ. JVP එක නෙත්තම් රට මෙලහකටත් කොටින්ට ගිහිල්ල ඉවරය්.ඊ වෙලාවේ මිනිස්සු MR ව select වෙන option එකක් නෙති කමට.එහෙම නෙතුව එය හොඳ නිසා නෙවේ.

එදත් මම ඔයාගෙන් ඇහුව, JVP එක 2005 දී MR ට හෙල්ප් කරනකොට ඔය කතා මොකුත් නැහැ නේද? හැමෝම දන්නවා 2005 දී JVP එක හිටියේ නැත්තම් මහින්දට sorry වෙනවා කියල, අඩු ගානේ මහින්දගේ පක්ෂේ එවුන්වත් 2005 දී මහින්දට support කරේ නැ. හැබය් , එදා මහින්දට උදව් කරපු JVP එක අද SF ට උදව් කරහම එයාල වෙලේ වෙල් නැති බල්ලෝ වෙනවා.. ඔයාගෙත් මර අදහස් තමය තියෙන්නේ ලොක්ක..

අනිත් එක තමා SF ගේ තරු නෙති උනේ SF ගේ වරදින්ද? MR නේ ඊවා ඔක්කොම කලේ? SF ට ලංකාවේ මිනිහෙක් හැටියට අයිතියක් නැද්ද චන්දෙ ඉල්ලන්න? එය MR ර විරුද්දව චන්දෙ ඉල්ලුව නිසා නෙවේද මේ හෙම දෙයක්ම උනේ? අන්තිමට හොර court මාර්ෂල් එකක් දාල අසාධාරණ විදිහට තරු ගලවාගත්තේ SF ද? ඔය කියන විදිහට රටේ අසාධාරණය අයුක්තිය දැක දැක කට වහගෙන MR ට එහෙය එහෙය කියගෙන් ද ඉන්න ඕනි?

for once i agree with u on this statement

හෙ.හෙ.. අපිට මහින්දගෙන් ආර්ථික, සමාජීය දියුණුවක් ලැබිල තියනවද? ඔය කියන විදිහට රටකට දියුණුවක් වෙන්න පරිනත දේශපාලකයෙක් ඉන්නම ඕනි නම් russia වල puttin චන්දෙට එනකොට මොකුත් පරිනත බවක් තිබ්බේ නැහැ නේ. එය හිටපු KGB ලොක්ක විතරය්. මම නම් හිතන්නේ පරිනත බවට වඩා රට ගැන හොඳ දැක්මක් තියෙන්න ඕනි කියලය්, ඊට අමතරව හොරෙක් නොවිය යුතුය්.දේශපාලනයෙන් හම්බු කරගන්නෙක් නොවිය යුතුය්.මොකද රටේ තනි මිනිහෙක්ට බෑ රට යන අත තීරණය කරන්න, රටක් හැම අතින්ම දියුණු කරන්න හැමෝගෙම සහයෝගය ඕනි වෙනවා.එහෙම නැතුව තමන්ගේ තනි මතේට air ports හදන්නය්, නැව් එන්නේ නැති harbour හැදුව කියල රටක් දියුණු වෙන්නේ නේ. යුද්දෙන් පස්සේ යුධ වියදම් එහෙම්මම නැති උන කියල අපිඅට ලැබිල තියන ප්‍රති ලාබ මොනවද? අවුරුදු 40 ක දේශපාලන පරිනත බව අනුව මෙලහකට රට ආසියාවේ නෙවේ මුළු ලෝකෙම ආශ්චර්ය වෙන්න ඕනි නේ?

SF was never a businessman, he never sold the war nor does he did illegal businesses

ඔය කියන facilities දුන්නේ අපි නෙවේ නේ? ඊවා දුන්නෙත් මහින්දමනේ? ප්‍රශ්නේ තියෙන්නේ ඇයි දුන්නේ කියන එක, දුන්නේ මොකුත් නිසා නෙවේ, මහින්දම දන්නවා එය කෙරුවේ වැරද්දක් කියල.

අනිත් එක තමා ලොක්කා, දැන් උනත් ගිහිල්ල බලන්නකෝ පොට්ට නවුෆෙර් ගේ cell එක කොහොමද කියල?මොන සැපක් ඌ විඳිනවද කියල..

රාජපක්ෂ පාලනය අපට දුන්න එක සැපක් කියන්න පුලුවන්ද?බඩු මිල අහස උසට, මිනිස්සු අධිකරණය විශ්වාස කරන්නේ නැහැ..පොලීසය ගැන මිනිස්සු කිසිම විශ්වාසයක් නැහැ..සඟ භේදය ඇති කරලා, තියන නිධන් ඔක්කොම හාරනවා..සඟ ඝාතනය කරනවා..සුදු van හැම තැනම..ඇමති මණ්ඩලේ ඉන්නේ හොරු, kuddo , rapist ලා

මම එදත් කිව්වනේ මහත්තයෝ, වීරයෝ හැමදාම මිනිස්සුන්ගේ හදවත් වල ඉන්නවා.මඩ ගහල, වීරයෝ මරන්න බෑ.

මේවගේ කතා විශ්වාස කරන්න තරම් බොළඳ මනසක් ඔබ තුමාට ඇති කියල කීයටවත් හිතුවේ නැ. ඔයාලගේ ආණ්ඩුවේම ඉන්න උගත් මන්ත්‍රීලා නේද මේවා කියන්නේ? අර මහින්දානන්ද , විමල් වීරවංශ, ජෝන්ස්ටෝන් ලා වගේ උගත්තු නේ මේවා කියන්නේ? හැබය් court මාර්ෂල් එකෙදිවත් ඔප්පු කරගන්න බැරි උන SF business කරා කියල, දෙවැනි court මාර්ෂල් එකෙදි ඔහුව වැරදි කරුවෙක් කලේ tender board එකේ chairman වෙලා හිටිය කියලනේ..නැතුව වෙන දෙකට නෙවේ නේ?

කොහොම උනත් SF ගේ කට නම් හොඳ නැ කියල මම පිලිගන්නවා.

[QUOTE="u_make_me_sick_, post: 12742124, member: 374298"] ජනාධිපතිගේ කොන්ද කෙලින් තිබ්බේ නේ, වටේ හිටපු ය තමය කොන්ද කෙලින් කෙර්රෙව්වේ. චන්ද්‍රික සුනාමි සහන මණ්ඩලය දෙනකොට ඔයාලා පත කරපු ජනාධිපති ඊකට විරුද්දව කිසිම දෙයක් කිව්වේ නැ. JVP එක නෙත්තම් රට මෙලහකටත් කොටින්ට ගිහිල්ල ඉවරය්.ඊ වෙලාවේ මිනිස්සු MR ව select වෙන option එකක් නෙති කමට.එහෙම නෙතුව එය හොඳ නිසා නෙවේ. එදත් මම ඔයාගෙන් ඇහුව, JVP එක 2005 දී MR ට හෙල්ප් කරනකොට ඔය කතා මොකුත් නැහැ නේද? හැමෝම දන්නවා 2005 දී JVP එක හිටියේ නැත්තම් මහින්දට sorry වෙනවා කියල, අඩු ගානේ මහින්දගේ පක්ෂේ එවුන්වත් 2005 දී මහින්දට support කරේ නැ. හැබය් , එදා මහින්දට උදව් කරපු JVP එක අද SF ට උදව් කරහම එයාල වෙලේ වෙල් නැති බල්ලෝ වෙනවා.. ඔයාගෙත් මර අදහස් තමය තියෙන්නේ ලොක්ක.. අනිත් එක තමා SF ගේ තරු නෙති උනේ SF ගේ වරදින්ද? MR නේ ඊවා ඔක්කොම කලේ? SF ට ලංකාවේ මිනිහෙක් හැටියට අයිතියක් නැද්ද චන්දෙ ඉල්ලන්න? එය MR ර විරුද්දව චන්දෙ ඉල්ලුව නිසා නෙවේද මේ හෙම දෙයක්ම උනේ? අන්තිමට හොර court මාර්ෂල් එකක් දාල අසාධාරණ විදිහට තරු ගලවාගත්තේ SF ද? ඔය කියන විදිහට රටේ අසාධාරණය අයුක්තිය දැක දැක කට වහගෙන MR ට එහෙය එහෙය කියගෙන් ද ඉන්න ඕනි? for once i agree with u on this statement හෙ.හෙ.. අපිට මහින්දගෙන් ආර්ථික, සමාජීය දියුණුවක් ලැබිල තියනවද? ඔය කියන විදිහට රටකට දියුණුවක් වෙන්න පරිනත දේශපාලකයෙක් ඉන්නම ඕනි නම් russia වල puttin චන්දෙට එනකොට මොකුත් පරිනත බවක් තිබ්බේ නැහැ නේ. එය හිටපු KGB ලොක්ක විතරය්. මම නම් හිතන්නේ පරිනත බවට වඩා රට ගැන හොඳ දැක්මක් තියෙන්න ඕනි කියලය්, ඊට අමතරව හොරෙක් නොවිය යුතුය්.දේශපාලනයෙන් හම්බු කරගන්නෙක් නොවිය යුතුය්.මොකද රටේ තනි මිනිහෙක්ට බෑ රට යන අත තීරණය කරන්න, රටක් හැම අතින්ම දියුණු කරන්න හැමෝගෙම සහයෝගය ඕනි වෙනවා.එහෙම නැතුව තමන්ගේ තනි මතේට air ports හදන්නය්, නැව් එන්නේ නැති harbour හැදුව කියල රටක් දියුණු වෙන්නේ නේ. යුද්දෙන් පස්සේ යුධ වියදම් එහෙම්මම නැති උන කියල අපිඅට ලැබිල තියන ප්‍රති ලාබ මොනවද? අවුරුදු 40 ක දේශපාලන පරිනත බව අනුව මෙලහකට රට ආසියාවේ නෙවේ මුළු ලෝකෙම ආශ්චර්ය වෙන්න ඕනි නේ? SF was never a businessman, he never sold the war nor does he did illegal businesses ඔය කියන facilities දුන්නේ අපි නෙවේ නේ? ඊවා දුන්නෙත් මහින්දමනේ? ප්‍රශ්නේ තියෙන්නේ ඇයි දුන්නේ කියන එක, දුන්නේ මොකුත් නිසා නෙවේ, මහින්දම දන්නවා එය කෙරුවේ වැරද්දක් කියල. අනිත් එක තමා ලොක්කා, දැන් උනත් ගිහිල්ල බලන්නකෝ පොට්ට නවුෆෙර් ගේ cell එක කොහොමද කියල?මොන සැපක් ඌ විඳිනවද කියල.. රාජපක්ෂ පාලනය අපට දුන්න එක සැපක් කියන්න පුලුවන්ද?බඩු මිල අහස උසට, මිනිස්සු අධිකරණය විශ්වාස කරන්නේ නැහැ..පොලීසය ගැන මිනිස්සු කිසිම විශ්වාසයක් නැහැ..සඟ භේදය ඇති කරලා, තියන නිධන් ඔක්කොම හාරනවා..සඟ ඝාතනය කරනවා..සුදු van හැම තැනම..ඇමති මණ්ඩලේ ඉන්නේ හොරු, kuddo , rapist ලා [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] මම එදත් කිව්වනේ මහත්තයෝ, වීරයෝ හැමදාම මිනිස්සුන්ගේ හදවත් වල ඉන්නවා.මඩ ගහල, වීරයෝ මරන්න බෑ. මේවගේ කතා විශ්වාස කරන්න තරම් බොළඳ මනසක් ඔබ තුමාට ඇති කියල කීයටවත් හිතුවේ නැ. ඔයාලගේ ආණ්ඩුවේම ඉන්න උගත් මන්ත්‍රීලා නේද මේවා කියන්නේ? අර මහින්දානන්ද , විමල් වීරවංශ, ජෝන්ස්ටෝන් ලා වගේ උගත්තු නේ මේවා කියන්නේ? හැබය් court මාර්ෂල් එකෙදිවත් ඔප්පු කරගන්න බැරි උන SF business කරා කියල, දෙවැනි court මාර්ෂල් එකෙදි ඔහුව වැරදි කරුවෙක් කලේ tender board එකේ chairman වෙලා හිටිය කියලනේ..නැතුව වෙන දෙකට නෙවේ නේ? කොහොම උනත් SF ගේ කට නම් හොඳ නැ කියල මම පිලිගන්නවා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom