Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට..

ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කළ මන්ත්රීවරයකු ලෙස ලබන 9 වැනිදා කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

ඉඩම් ඇමැතිව සිටි එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩුවූ මන්ත්රී ධූරයට ෆොන්සේකා මහතා පත්කරන බව දැනගන්නට ඇත.

යුද්ධය හමාර වීමත් සමගම ෆොන්සේකා 2010 දී මහින්ද රාජපක්ෂ මහතා සමග ජනපතිවරණයට තරග කර පරාජයට පත්විය. ඉන් පසුව පැවැති මහ මැතිවරණයෙන් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මහින්ද රාජපක්ෂ රජය පෙරැළීමට කුමන්ත්රණය කළ බවට ඔහුට එරෙහිව නඩු පැවැරිණි. එම නඩුවෙන් ඔහු වැරදිකරුවී වසර තුනකට සිර දඬුවම් නියම විය. මාස තුනකට වඩා සිර දඬුවමක් නියම වූවකුට පාර්ලිමේන්තු ආසනය අහිමි වීමේ නීතිය යටතේ ඔහුට පාර්ලිමේන්තු ආසනය අහිමි විය. ඒ වෙනුවට ලැයිස්තුවේ ඊළඟට සිටි ජයන්ත කැටගොඩට එම තනතුර හිමිවිය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදීම ඔහු සිරෙන් නිදහස් කරනු ලැබීය. එහෙත් විශ්රාම වැටුප් වැනි වරප්රසාද ද ජනරාල් යන හමුදා නාමයද අහිමි විය.

තිස් වසරක් පැවැති යුද්ධය 2009 මැයි 18 වැනිදා ජයග්රහණය දක්වා මෙහෙයවූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ යුද හමුදාපතිවරයාව සිටි සරත් ෆොන්සේකායි.

මෛත්රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව ඔහුට විශ්රාම වැටුප ද අහිමිවූ සෙසු වරප්රසාද ද සමග ඔහු ෆීල්ඩ් මාෂල් ධූරයට උසස් කැරිණි. ශ්රී ලංකාවේ ප්රථම ෆීල්ඩ් මාෂල්වරයා ෆොන්සේකාය.

ෆීල්ඩ් මාෂල් තනතුර ඇමැතිවරයකුගේ තනතුරකට සමානය.

2016 වසරේ පැවැති මහ මැතිවරණයටද ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් තරග කළද ජයග්රහණය කිරීමට ෆොන්සේකා මහතාට නොහැකි විය.

ඕකටනේ නගුට උස්සාගෙන කෑගැහුවේ.

දැන් හරි.

අදින් පස්සේ මුගේ කටත් වැහෙනවා.

[QUOTE="Dennied, post: 19636563, member: 517521"] [b]සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට..[/b] [LEFT][SIZE="4"][COLOR="DarkRed"]ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කළ මන්ත්රීවරයකු ලෙස ලබන 9 වැනිදා කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. [IMG]http://i45.tinypic.com/e6au7p.jpg[/IMG] ඉඩම් ඇමැතිව සිටි එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩුවූ මන්ත්රී ධූරයට ෆොන්සේකා මහතා පත්කරන බව දැනගන්නට ඇත. යුද්ධය හමාර වීමත් සමගම ෆොන්සේකා 2010 දී මහින්ද රාජපක්ෂ මහතා සමග ජනපතිවරණයට තරග කර පරාජයට පත්විය. ඉන් පසුව පැවැති මහ මැතිවරණයෙන් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය. මහින්ද රාජපක්ෂ රජය පෙරැළීමට කුමන්ත්රණය කළ බවට ඔහුට එරෙහිව නඩු පැවැරිණි. එම නඩුවෙන් ඔහු වැරදිකරුවී වසර තුනකට සිර දඬුවම් නියම විය. මාස තුනකට වඩා සිර දඬුවමක් නියම වූවකුට පාර්ලිමේන්තු ආසනය අහිමි වීමේ නීතිය යටතේ ඔහුට පාර්ලිමේන්තු ආසනය අහිමි විය. ඒ වෙනුවට ලැයිස්තුවේ ඊළඟට සිටි ජයන්ත කැටගොඩට එම තනතුර හිමිවිය. මහින්ද රාජපක්ෂ පාලන සමයේදීම ඔහු සිරෙන් නිදහස් කරනු ලැබීය. එහෙත් විශ්රාම වැටුප් වැනි වරප්රසාද ද ජනරාල් යන හමුදා නාමයද අහිමි විය. තිස් වසරක් පැවැති යුද්ධය 2009 මැයි 18 වැනිදා ජයග්රහණය දක්වා මෙහෙයවූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ යුද හමුදාපතිවරයාව සිටි සරත් ෆොන්සේකායි. මෛත්රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව ඔහුට විශ්රාම වැටුප ද අහිමිවූ සෙසු වරප්රසාද ද සමග ඔහු ෆීල්ඩ් මාෂල් ධූරයට උසස් කැරිණි. ශ්රී ලංකාවේ ප්රථම ෆීල්ඩ් මාෂල්වරයා ෆොන්සේකාය. ෆීල්ඩ් මාෂල් තනතුර ඇමැතිවරයකුගේ තනතුරකට සමානය. 2016 වසරේ පැවැති මහ මැතිවරණයටද ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් තරග කළද ජයග්රහණය කිරීමට ෆොන්සේකා මහතාට නොහැකි විය.[/COLOR][/SIZE][/LEFT] [SIZE="5"][COLOR="DarkGreen"] ඕකටනේ නගුට උස්සාගෙන කෑගැහුවේ. දැන් හරි. අදින් පස්සේ මුගේ කටත් වැහෙනවා. :lol::lol:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom