Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

erozan කියල තියනව MR සිංහලයන්ගෙ විතරක් නායකය කියල. ඒක කොහෙවත් MR කියලවත් ප්‍රතිපත්ති ප්රකාශනයකවත් ප්‍රසිද්ධියෙ කියල නැති නිසා ඒක erozan ගෙ පෞද්ගලික මතයක් විතරයි කියල අපිට හිතන්න පුළුවන්. මටනම් මතකයි ජනාධිපතිවරනෙන් පස්සෙ ජනාධිපති කිව්වා "මම මට ඡන්දෙ දුන්නු නුදුන්නු හැමෝගෙම ජනාධිපති" කියල. රටේ ජනාධිපති කියන්නෙ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියළු ජාතීන්ගේ ජනාධිපති. එයාට පක්ශව ඡන්ද දුන්නු, විපක්ශව ඡන්දෙ දුන්නු, ඡන්දෙ කටුගාපු, ඡන්දෙ ප්‍රකාශ නොකරපු, ඡන්ද බලය නැති රටේ හැම පුරවැසියෙක්ගෙම ජනාධිපති. එයා කරන කියන දේවල් අපි හැමෝටම බලපානව, ඒකනෙ අපි මේ ඒව ගැන කතා කරන්නෙ. ජනාධිපති හෙට රටේ බස් ගාස්තු වැඩි කරොත් අපි බස් එකට නැගල "අපි මෙයාට ඡන්දෙ දුන්නෙ නැහැ ඒක නිසා වැඩිකළ ගාන ගෙවන්නෙ නැහැ" කියල හරියනවද? ජනාධිපති විතරක් නෙවේ පොලිස්පති උනත් එච්චරයි. ඒගොල්ලො වැඩ කරන්න ඕන රටේ නීතියට ව්‍යවස්ථාවට අනුව ඒ වගේම මුළු ජනතාවටම වග කියන්න ඕන. ඒක තමයි අපි කියන්නෙ නීතිය ක්‍රියාත්මක කරනකොට, ස්ංවර්ධනය කරනකොට තමන්ගෙ හිතවතුන්ට ගම් ප්‍රදේශවලට වාසි වෙන විදිහට විතරක් ක්‍රියා කරන්න එපා කියල.

erozan ගෙ තියෙන්නෙ ජාතිවාදී අදහස් නිසා ඇතිවෙච්ච වෛරයක්. එයා හිතන විදිහට කරුණා, පිල්ලෙයාන් සහ ආණ්ඩුවට පක්ශව ඡන්දෙ දුන්නු දෙමළ අය හැර අනිත් සේරම දෙමළ අය කොටි. ආණ්ඩුවට විරුද්දව ඡන්දෙ දුන්න සිංහල, මුස්ලිම් ඇතුළු හැමෝම කොටින්ට රට පාවා දුන්නු කොටි හිතවාදීන්. මුරලිදරන් සහ ලක්ශමන් කදිරගාමර් ඇරුනාම අනිත් හැම දේමළ මනුස්සයම කොටි කියල හිතන හැම මුස්ලිම් මිනිහම මූලධර්මවාදීන් කියල හිතන erozan වගේ බොහොම සුළු පිරිසක් අපේ රටේ ඉන්නව. එහෙම හිතන අයගෙයි කොටි ත්‍රස්තවාදීන්ගෙයි, වෙනත් අන්තවාදීන්ගෙයි කිසි වෙනසක් නැහැ කියලයි මටනම් හිතෙන්නෙ. erozan කියන විදිහට බලුවාම අපේ රටට ආරක්ශක අමාත්‍යංශය විතරක් තිබුනනම් ඇති. erozan තේරුම් ගන්න ඕන දෙයක් තමයි හමුදාව සටන් කරේ කොටි ත්රස්තවාදීන්ට විරුද්දව මිසක් දෙමළ ජනතාවට විරුද්දව නොවන විත්තිය. erozan කියන විදිහට කොටි දිනවන්න ඡන්දෙ දීපු දෙමළ මිනිස්සු තුවාල වෙලා දුර්වල වෙලා ඉන්නකොට හමුදාවෙ සිංහල සෙබළු ඒගොල්ලොන්ව කරේ තියන් ගෙනිහින් බෙහෙත් කරනව TV එකේ දකින්න ලැබුනෙ ඒකයි. ඒක නිසා SF ත්රස්වාදය මැඩලන්න තමන්ගෙ රාජකාරිය හරියට කිරීමයි දෙමළ අයගෙ ඡන්ද ගැනීමයි අතරෙ කිසිම පාවදීමක්වත් ද්‍රෝහිවීමක්වත් නැහැ.

නිදහස් අධ්‍යාපනය ලබල රජයේ ඉස්කෝලෙක, රජයේ විශ්වවිද්‍යාලෙක ඉගන ගත්ත කෙනෙක් හැටියට මම දන්නව අපිට උගන්නන්න රජය වියදම් කරපු සල්ලි වලට සතයකින් හරි මේ රටේ හැම මිනිහෙක්ම ජාති කුල ආගම් බේදයකින් තොරව දායක වෙලා තියනව. ඔයාට උනත් ඒක එහෙම තමයි (රජයේ පාසලකට ගියානම්). රජයේ රෝහලකින් බෙහෙත් ගත්තනම් ඒත් එහෙමයි.. දැන් ආණ්ඩුවෙ දේශපාලකයෙක් වගේ කියන්න එපා "සතයනෙ ගියෙ මෙන්න සතේ ණය ඉවරයි" කියල.. ඒ වගේ මෝඩ කතා දානවනම් joke section එකේ අළුත් thread එකක් පටන් ගන්න...

රටේ මිනිස්සු දෙකට, තුනට බෙදිල ඉන්න එක නෙමේ වෙන්න ඕන පොදු හතුරට විරුද්දව සටන් කරන්න ඕන. ලංකාවට නිදහස ගන්න සටන් කරපු ජාතික වීරයො අතර සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම හිටිය. ආණ්ඩුව කියන විදිහට දැන් කොටි ත්‍රස්තවාදය ඉවරයිනෙ. අද රටේ පොදු හතුරො වෙලා ඉන්නෙ දුප්පත්කම, ඌන සංවර්ධනය, උද්දමනය, දූශනය, නාස්තිය, අසාදාරණය, අවනීතිය, අකාර්යක්ශම බව, විනය සහ සදාචාරය පිරිහීම වගෙ ගොඩාක් දේවල් තියනව. එව ලොකු වචන කරන්න බැරි දේවල් වගේ පෙනුනට අවංක උවමනාවක් කැපවීමක් තියනවනම් කරන්න අමාරු නැහැ.

මේ ත්‍රෙඩ් එකට වගේම erozan ගෙ අනෙකුත් post වලට reply දාන අයට මම කියන්නෙ erozan දාන දේවල් වල තියෙන්නෙ එයාගෙ පෞද්ගලික ඇදහීම මිසක් දේශපාලන දර්ශනයක්වත් දේශපාලන ප්‍රතිපත්තියක්වත් නෙමේ. කෙනෙක් අවුරුදු ගානක් අදහපු ආගම වෙනස් කරන්න අමාරු වගේ අපි කොච්චර කිව්වත් එයාට තමන්ගෙ වැරැද්ද පේන්නෙ නැහැ. ඒක නිසා fun එකක් ගන්නව ඇරෙන්න එයා කියන දේවල් serious ගන්න එපා.

මේ forum එකට එන බහුතරය තරුණ වයසෙ ඉන්න සාමාන්‍යයෙන් ඉහල අධ්‍යාපන මට්ටමක් තියන අය. ඒ අයගෙන් වැඩි දෙනෙක් ආණ්ඩුව ත්‍රස්තවාදය අවසන් කළ පමණින්ම ආණ්ඩුව කරන ඕනෑම අසාධාරණ වැඩක්, දූශනය, නාස්තිය වගේ වැරදි අනුමත නොකරන බව මේ thread එක විතරක් නෙවෙයි අනිත් threads බැලුවාමත් පේන දෙයක්. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මේකෙ ඉන්න හැමෝම දේශද්‍රෝහීන් කියල. erozan ඒ කාලෙ මේකෙ member කෙනෙක් වෙලා හිටපු නැති නිසා දන්නෙ නැතුව ඇති යුද්දෙ අවසාන කාලෙ elakiri එක පිරිල තිබුනෙ හමුදාව සහ ආණ්ඩුව අගය කරල දාපු thread වලින්. ඒක මේකෙ විතරක් නෙවෙයි මුළු රටේම තත්වය. නමුත් ඒකෙන් ආණ්ඩුවට licene දුන්නෙ නැහැ ඕනෑම ජරා වැඩක් කරන්න..

මේ thread එකේ දාපු දේවල් ඕනෑම කෙනෙක්ට සරලව පේන්න තියන දේවල්. සාමාන්‍ය මිනිස්සුන්ට පේන දේවල් නැතුව erozan ට වගේ ආර්ථික විද්‍යා දැනුමක් තිබිල නෙමේ...මේව පේන්න දේශපාලනය ඉගෙන ගන්න ඕන නැහැ. මේ thread එකට posts දැම්මෙ දේශපාලනය ගැන ඒ හැටි උනන්දුවක් තියන නිසා නෙමෙයි මීට වඩා ක්‍රීඩාව, විද්‍යාව වගේ දේවල් ගැන තියන thread එකක් interesting වෙන්න තිබුන. නමුත් දේශපාලනය ගැන උනන්දුවක් නැතිනිසා හරි, දේශපාලනය ගැන කලකිරීම නිසා හරි දේශපාලන අසාධාරණකම් ගැන කතා නොකර සිටීම අපේ වගකීම් පැහැර හැරීමක් වෙනවා, මොකද දේශපාලනය කෙලින්ම අපේ ජීවිත වලට බලපාන නිසා.

erozan ට පොඩි සිද්ධි ටිකක් දාන්නම්,, නිකං හිතල බලන්න....

1. මම අදහන බුද්ධාගමේ හැටියට අපි මැරුනාම ආයෙ ඉපදෙනව. නිවන් දකිනකම්ම මැරි මැරි ඉපදෙනව... a. ප්රභාකරන් කරපු පව් වල හැටියට ඊලඟ ආත්මෙ මිනිස් ආත්මයක් ලබන එක අම්මරු දෙයක් උනත්, එයා ඊට කලින් ආත්මවල කරපු පිනකින් සහ චුථි චිත්තය අනුව මිනිස් ආත්මයක් ලබල විමල් වීරවංශගෙ දරුවෙක් වෙල ඉපදුනනම්......

b. මෙච්චර ඔයාට වෙනස් මතයක් දරන, ඔයා එක්ක වාද කරන මම මැරිල ඔයාගෙ දරුවෙක් වෙල ඉපදුනොත්...

2. ඔයාව පොඩි කාලෙ පැහැරගෙන ගිහින් ඔයාට කොටි පාලනය කරපු කරවල වාඩියක හැදෙන්න උනා නම්..

3. හිතන්න ඔයා ලොකු accident එකකට මූන දීල ඔයාව ඉස්පිරිතාලයකට ගෙනියනව. එතෙන්දි ඔයාට ලේ බැංකුවෙන් ගෙනාපු ලේ දෙන්න වෙනව.. ඔයා දන්නව ඒ ලේ සිංහයෙක්ගෙවත්, කොටියෙක්ගෙවත් නෙවෙයි කියල.. හැබැයි ඔයා හරියටම දන්නව ඒ ලේ මනුස්සයෙක්ගෙ කියල....

[QUOTE="lasithah, post: 11944639, member: 24228"] [SIZE="4"]erozan කියල තියනව MR සිංහලයන්ගෙ විතරක් නායකය කියල. ඒක කොහෙවත් MR කියලවත් ප්‍රතිපත්ති ප්රකාශනයකවත් ප්‍රසිද්ධියෙ කියල නැති නිසා ඒක erozan ගෙ පෞද්ගලික මතයක් විතරයි කියල අපිට හිතන්න පුළුවන්. මටනම් මතකයි ජනාධිපතිවරනෙන් පස්සෙ ජනාධිපති කිව්වා "මම මට ඡන්දෙ දුන්නු නුදුන්නු හැමෝගෙම ජනාධිපති" කියල. රටේ ජනාධිපති කියන්නෙ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියළු ජාතීන්ගේ ජනාධිපති. එයාට පක්ශව ඡන්ද දුන්නු, විපක්ශව ඡන්දෙ දුන්නු, ඡන්දෙ කටුගාපු, ඡන්දෙ ප්‍රකාශ නොකරපු, ඡන්ද බලය නැති රටේ හැම පුරවැසියෙක්ගෙම ජනාධිපති. එයා කරන කියන දේවල් අපි හැමෝටම බලපානව, ඒකනෙ අපි මේ ඒව ගැන කතා කරන්නෙ. ජනාධිපති හෙට රටේ බස් ගාස්තු වැඩි කරොත් අපි බස් එකට නැගල "අපි මෙයාට ඡන්දෙ දුන්නෙ නැහැ ඒක නිසා වැඩිකළ ගාන ගෙවන්නෙ නැහැ" කියල හරියනවද? ජනාධිපති විතරක් නෙවේ පොලිස්පති උනත් එච්චරයි. ඒගොල්ලො වැඩ කරන්න ඕන රටේ නීතියට ව්‍යවස්ථාවට අනුව ඒ වගේම මුළු ජනතාවටම වග කියන්න ඕන. ඒක තමයි අපි කියන්නෙ නීතිය ක්‍රියාත්මක කරනකොට, ස්ංවර්ධනය කරනකොට තමන්ගෙ හිතවතුන්ට ගම් ප්‍රදේශවලට වාසි වෙන විදිහට විතරක් ක්‍රියා කරන්න එපා කියල. erozan ගෙ තියෙන්නෙ ජාතිවාදී අදහස් නිසා ඇතිවෙච්ච වෛරයක්. එයා හිතන විදිහට කරුණා, පිල්ලෙයාන් සහ ආණ්ඩුවට පක්ශව ඡන්දෙ දුන්නු දෙමළ අය හැර අනිත් සේරම දෙමළ අය කොටි. ආණ්ඩුවට විරුද්දව ඡන්දෙ දුන්න සිංහල, මුස්ලිම් ඇතුළු හැමෝම කොටින්ට රට පාවා දුන්නු කොටි හිතවාදීන්. මුරලිදරන් සහ ලක්ශමන් කදිරගාමර් ඇරුනාම අනිත් හැම දේමළ මනුස්සයම කොටි කියල හිතන හැම මුස්ලිම් මිනිහම මූලධර්මවාදීන් කියල හිතන erozan වගේ බොහොම සුළු පිරිසක් අපේ රටේ ඉන්නව. එහෙම හිතන අයගෙයි කොටි ත්‍රස්තවාදීන්ගෙයි, වෙනත් අන්තවාදීන්ගෙයි කිසි වෙනසක් නැහැ කියලයි මටනම් හිතෙන්නෙ. erozan කියන විදිහට බලුවාම අපේ රටට ආරක්ශක අමාත්‍යංශය විතරක් තිබුනනම් ඇති. erozan තේරුම් ගන්න ඕන දෙයක් තමයි හමුදාව සටන් කරේ කොටි ත්රස්තවාදීන්ට විරුද්දව මිසක් දෙමළ ජනතාවට විරුද්දව නොවන විත්තිය. erozan කියන විදිහට කොටි දිනවන්න ඡන්දෙ දීපු දෙමළ මිනිස්සු තුවාල වෙලා දුර්වල වෙලා ඉන්නකොට හමුදාවෙ සිංහල සෙබළු ඒගොල්ලොන්ව කරේ තියන් ගෙනිහින් බෙහෙත් කරනව TV එකේ දකින්න ලැබුනෙ ඒකයි. ඒක නිසා SF ත්රස්වාදය මැඩලන්න තමන්ගෙ රාජකාරිය හරියට කිරීමයි දෙමළ අයගෙ ඡන්ද ගැනීමයි අතරෙ කිසිම පාවදීමක්වත් ද්‍රෝහිවීමක්වත් නැහැ. නිදහස් අධ්‍යාපනය ලබල රජයේ ඉස්කෝලෙක, රජයේ විශ්වවිද්‍යාලෙක ඉගන ගත්ත කෙනෙක් හැටියට මම දන්නව අපිට උගන්නන්න රජය වියදම් කරපු සල්ලි වලට සතයකින් හරි මේ රටේ හැම මිනිහෙක්ම ජාති කුල ආගම් බේදයකින් තොරව දායක වෙලා තියනව. ඔයාට උනත් ඒක එහෙම තමයි (රජයේ පාසලකට ගියානම්). රජයේ රෝහලකින් බෙහෙත් ගත්තනම් ඒත් එහෙමයි.. දැන් ආණ්ඩුවෙ දේශපාලකයෙක් වගේ කියන්න එපා "සතයනෙ ගියෙ මෙන්න සතේ ණය ඉවරයි" කියල.. ඒ වගේ මෝඩ කතා දානවනම් joke section එකේ අළුත් thread එකක් පටන් ගන්න... රටේ මිනිස්සු දෙකට, තුනට බෙදිල ඉන්න එක නෙමේ වෙන්න ඕන පොදු හතුරට විරුද්දව සටන් කරන්න ඕන. ලංකාවට නිදහස ගන්න සටන් කරපු ජාතික වීරයො අතර සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම හිටිය. ආණ්ඩුව කියන විදිහට දැන් කොටි ත්‍රස්තවාදය ඉවරයිනෙ. අද රටේ පොදු හතුරො වෙලා ඉන්නෙ දුප්පත්කම, ඌන සංවර්ධනය, උද්දමනය, දූශනය, නාස්තිය, අසාදාරණය, අවනීතිය, අකාර්යක්ශම බව, විනය සහ සදාචාරය පිරිහීම වගෙ ගොඩාක් දේවල් තියනව. එව ලොකු වචන කරන්න බැරි දේවල් වගේ පෙනුනට අවංක උවමනාවක් කැපවීමක් තියනවනම් කරන්න අමාරු නැහැ. මේ ත්‍රෙඩ් එකට වගේම erozan ගෙ අනෙකුත් post වලට reply දාන අයට මම කියන්නෙ erozan දාන දේවල් වල තියෙන්නෙ එයාගෙ පෞද්ගලික ඇදහීම මිසක් දේශපාලන දර්ශනයක්වත් දේශපාලන ප්‍රතිපත්තියක්වත් නෙමේ. කෙනෙක් අවුරුදු ගානක් අදහපු ආගම වෙනස් කරන්න අමාරු වගේ අපි කොච්චර කිව්වත් එයාට තමන්ගෙ වැරැද්ද පේන්නෙ නැහැ. ඒක නිසා fun එකක් ගන්නව ඇරෙන්න එයා කියන දේවල් serious ගන්න එපා. මේ forum එකට එන බහුතරය තරුණ වයසෙ ඉන්න සාමාන්‍යයෙන් ඉහල අධ්‍යාපන මට්ටමක් තියන අය. ඒ අයගෙන් වැඩි දෙනෙක් ආණ්ඩුව ත්‍රස්තවාදය අවසන් කළ පමණින්ම ආණ්ඩුව කරන ඕනෑම අසාධාරණ වැඩක්, දූශනය, නාස්තිය වගේ වැරදි අනුමත නොකරන බව මේ thread එක විතරක් නෙවෙයි අනිත් threads බැලුවාමත් පේන දෙයක්. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මේකෙ ඉන්න හැමෝම දේශද්‍රෝහීන් කියල. erozan ඒ කාලෙ මේකෙ member කෙනෙක් වෙලා හිටපු නැති නිසා දන්නෙ නැතුව ඇති යුද්දෙ අවසාන කාලෙ elakiri එක පිරිල තිබුනෙ හමුදාව සහ ආණ්ඩුව අගය කරල දාපු thread වලින්. ඒක මේකෙ විතරක් නෙවෙයි මුළු රටේම තත්වය. නමුත් ඒකෙන් ආණ්ඩුවට licene දුන්නෙ නැහැ ඕනෑම ජරා වැඩක් කරන්න.. මේ thread එකේ දාපු දේවල් ඕනෑම කෙනෙක්ට සරලව පේන්න තියන දේවල්. සාමාන්‍ය මිනිස්සුන්ට පේන දේවල් නැතුව erozan ට වගේ ආර්ථික විද්‍යා දැනුමක් තිබිල නෙමේ...මේව පේන්න දේශපාලනය ඉගෙන ගන්න ඕන නැහැ. මේ thread එකට posts දැම්මෙ දේශපාලනය ගැන ඒ හැටි උනන්දුවක් තියන නිසා නෙමෙයි මීට වඩා ක්‍රීඩාව, විද්‍යාව වගේ දේවල් ගැන තියන thread එකක් interesting වෙන්න තිබුන. නමුත් දේශපාලනය ගැන උනන්දුවක් නැතිනිසා හරි, දේශපාලනය ගැන කලකිරීම නිසා හරි දේශපාලන අසාධාරණකම් ගැන කතා නොකර සිටීම අපේ වගකීම් පැහැර හැරීමක් වෙනවා, මොකද දේශපාලනය කෙලින්ම අපේ ජීවිත වලට බලපාන නිසා. erozan ට පොඩි සිද්ධි ටිකක් දාන්නම්,, නිකං හිතල බලන්න.... 1. මම අදහන බුද්ධාගමේ හැටියට අපි මැරුනාම ආයෙ ඉපදෙනව. නිවන් දකිනකම්ම මැරි මැරි ඉපදෙනව... a. ප්රභාකරන් කරපු පව් වල හැටියට ඊලඟ ආත්මෙ මිනිස් ආත්මයක් ලබන එක අම්මරු දෙයක් උනත්, එයා ඊට කලින් ආත්මවල කරපු පිනකින් සහ චුථි චිත්තය අනුව මිනිස් ආත්මයක් ලබල විමල් වීරවංශගෙ දරුවෙක් වෙල ඉපදුනනම්...... b. මෙච්චර ඔයාට වෙනස් මතයක් දරන, ඔයා එක්ක වාද කරන මම මැරිල ඔයාගෙ දරුවෙක් වෙල ඉපදුනොත්... 2. ඔයාව පොඩි කාලෙ පැහැරගෙන ගිහින් ඔයාට කොටි පාලනය කරපු කරවල වාඩියක හැදෙන්න උනා නම්.. 3. හිතන්න ඔයා ලොකු accident එකකට මූන දීල ඔයාව ඉස්පිරිතාලයකට ගෙනියනව. එතෙන්දි ඔයාට ලේ බැංකුවෙන් ගෙනාපු ලේ දෙන්න වෙනව.. ඔයා දන්නව ඒ ලේ සිංහයෙක්ගෙවත්, කොටියෙක්ගෙවත් නෙවෙයි කියල.. හැබැයි ඔයා හරියටම දන්නව ඒ ලේ මනුස්සයෙක්ගෙ කියල.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom