Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මෙන්න මේක ගැන ආයෙත් හරියට කියන්න මේක ඔයාගෙ පෞද්ගලික අදහසක්ද?

ඕකෙ ඔය කියල තියන කතාව කොහේ හරි පිළිගන්න පුළුවන් තැනක ජනාධිපතිතුමා හරි ආණ්ඩුවෙ වගකිවයුතු ප්‍රකාශකයෙක් කියල තියනවනම් මට ඒකෙ link එකත් දානවද? කලින් වගේ blog එකක link නොදා පිළිගන්න පුළුවන් තැනක ලින්ක් එකක් දාන්න. මොකද ඕනම කෙනෙක්ට බ්ලොග් හදල ඕනම දෙයක් දාන්න පුළුවන්නෙ...එහෙම දාන්න හොයා ගන්න නැත්නම් තේරුම් ගන්න ඔයා හිතෙන් මවා ගත්ත හිතළුවක ජීවත් වෙන බව....

හිට්ලරුත් හිතුවෙ තමන්ගෙ ජාතිය තමයි උසස්ම අනිත් හැමෝම තමන්ට යටත් වෙල ඉන්න ඕන කියල......

සමානාත්මතාවය සාමය ගැන කතා කරන හැමෝම NGO වල අය කියල ඔයා හිතනවනම් ඒකට මට කරන්න දෙයක් නැහැ.. ආගමික නායකයො එහෙමත් NGO වල අය වෙන්න ඇති...

අර අන්තිමට දාපු ටික නම් දැම්මෙ මිනිස්සු හොද හෝ නරක වෙන්නෙ උපතින් නොවන බව කියන්නත්.. අපේ හැමදේම මේ ඉන්න ටිකේ නිසා ඒ කාලෙ අනවශ්‍ය බෙදීම් ඇතිකරගෙන ඇන කොටා ගන්නෙ නැතිව සමාජයේ දියුණුවට ක්‍රියා කරන්න ඕන කියන දේ ඔයා තේරුම් ගනීවි කියල හිතල.. ඒත් ඔයා ඒක තේරුම් ගත්ත හැටි ගැන හිතන කොට.......එතනත් ඔයාට පෙනුනෙ මම ප්රභාකරන්ට පක්ශව කතා කරනව වගෙ...  මම මේ ඔයාට තේරෙන්න සිංහලෙන් කියුවට ස්මානාත්මතාවය ඕනම රටක ඕනම ජාතියක කෙනෙක්ට අදාලයි...

ඔයා හිතන විදිහයි යම්කිසි දෙයක් තේරුම් ගන්න විදිහයි වෙනස් කරන්න මට බෑ.. මොනව කිව්වත් ඔයාට ඇහෙන්නෙ එකම දේ.... ඒක නිසා මම ආයෙ ඔයාට reply දාන්න යන්නෙ නැහැ...ඔයා දැන් මේකෙ දිගටම දාන්න ඔයා දිනුම් කියල කොටි හිතවාදීන් පරාදයි කියල

ඉස්සරහට විශගෝර සර්පයෙක් හරි දරුණු තිරිසන් සතෙක් හරි ආවොත් ඌව හීලෑ කරනවට හෝ ඌ එක්ක සටන් කරනවට වඩා උගේ පාරෙ ඌට යන්න ඇරල මග ඇරල යන එක හොදයි කියල මට හිතෙන නිසා ඕං මම ගියා... ඔබට ජය .. සුභ අනාගතයක්....

[QUOTE="lasithah, post: 11945187, member: 24228"] මට මෙන්න මේක ගැන ආයෙත් හරියට කියන්න මේක ඔයාගෙ පෞද්ගලික අදහසක්ද? ඕකෙ ඔය කියල තියන කතාව කොහේ හරි පිළිගන්න පුළුවන් තැනක ජනාධිපතිතුමා හරි ආණ්ඩුවෙ වගකිවයුතු ප්‍රකාශකයෙක් කියල තියනවනම් මට ඒකෙ link එකත් දානවද? කලින් වගේ blog එකක link නොදා පිළිගන්න පුළුවන් තැනක ලින්ක් එකක් දාන්න. මොකද ඕනම කෙනෙක්ට බ්ලොග් හදල ඕනම දෙයක් දාන්න පුළුවන්නෙ...එහෙම දාන්න හොයා ගන්න නැත්නම් තේරුම් ගන්න ඔයා හිතෙන් මවා ගත්ත හිතළුවක ජීවත් වෙන බව.... හිට්ලරුත් හිතුවෙ තමන්ගෙ ජාතිය තමයි උසස්ම අනිත් හැමෝම තමන්ට යටත් වෙල ඉන්න ඕන කියල...... සමානාත්මතාවය සාමය ගැන කතා කරන හැමෝම NGO වල අය කියල ඔයා හිතනවනම් ඒකට මට කරන්න දෙයක් නැහැ.. ආගමික නායකයො එහෙමත් NGO වල අය වෙන්න ඇති... අර අන්තිමට දාපු ටික නම් දැම්මෙ මිනිස්සු හොද හෝ නරක වෙන්නෙ උපතින් නොවන බව කියන්නත්.. අපේ හැමදේම මේ ඉන්න ටිකේ නිසා ඒ කාලෙ අනවශ්‍ය බෙදීම් ඇතිකරගෙන ඇන කොටා ගන්නෙ නැතිව සමාජයේ දියුණුවට ක්‍රියා කරන්න ඕන කියන දේ ඔයා තේරුම් ගනීවි කියල හිතල.. ඒත් ඔයා ඒක තේරුම් ගත්ත හැටි ගැන හිතන කොට....:no::no:...එතනත් ඔයාට පෙනුනෙ මම ප්රභාකරන්ට පක්ශව කතා කරනව වගෙ... :no::no: මම මේ ඔයාට තේරෙන්න සිංහලෙන් කියුවට ස්මානාත්මතාවය ඕනම රටක ඕනම ජාතියක කෙනෙක්ට අදාලයි...:yes::yes: ඔයා හිතන විදිහයි යම්කිසි දෙයක් තේරුම් ගන්න විදිහයි වෙනස් කරන්න මට බෑ.. මොනව කිව්වත් ඔයාට ඇහෙන්නෙ එකම දේ.... ඒක නිසා මම ආයෙ ඔයාට reply දාන්න යන්නෙ නැහැ...ඔයා දැන් මේකෙ දිගටම දාන්න ඔයා දිනුම් කියල:P:P:P කොටි හිතවාදීන් පරාදයි කියල:P:P:P ඉස්සරහට විශගෝර සර්පයෙක් හරි දරුණු තිරිසන් සතෙක් හරි ආවොත් ඌව හීලෑ කරනවට හෝ ඌ එක්ක සටන් කරනවට වඩා උගේ පාරෙ ඌට යන්න ඇරල මග ඇරල යන එක හොදයි කියල මට හිතෙන නිසා ඕං මම ගියා... ඔබට ජය .. සුභ අනාගතයක්....;);) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom