Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා දන්නවද මම ලොකු මෝඩ වැඩක් කරා. ..ආණ්ඩුවෙ රැවටීම ගැන කතා කරන්න අවිල්ල අන්තිමට ඔයාගෙ ඔළුවෙ තියන කුණු කන්දල් සුද්ද කරන්න මම උත්සාහ කරා. ඔයා ආණ්ඩුවෙ මතය නියෝජයනය කරන කෙනෙක් නෙමෙයි කියල තේරුම් ගත්ත නම් ඒ මෝඩ වැඩේ මගේ අතින් වෙන්නෙ නැහැ... ඔයාගෙ කතාවල වැරදි පෙන්නල දීමෙන් කිසිම වැඩක් නැහැ මොකද ඔයාගෙ කිසි තේරුමක් නැති කතාවලින් ආණ්ඩුවෙ ප්‍රතිපත්ති නියෝජනය වෙන්නෙ නැහැ.ඒක ඔයාගෙ හුදකලා මතයක් විතරයි.

ඔයා කියනව ආණ්ඩුව එළිපිට නොකිව්වත් වැඩ කරන්නෙ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු සිංහල අය කියන විදිහට කියල... ඊළඟට සුදු කොඩි කතාව ගැන කියද්දි ඔයා කියනව සිංහල අයට ඕන උනේ දෙකට ඉරල, හමගහල හරි සුදු කොඩි අරන් යටත් වෙච්ච හරි කොටි සේරම මරල දාන්න කියල.... එහෙනම් ඇයි අල්ලගත්තු කොටි දහස් ගානක් මරන්නෙ නැතුව පුනුරුත්තාපනය කරන්නෙ...ඇයි KPව මැරුවෙ නැත්තෙ....මේකෙන් පැහැදිලි වෙනව ඔයාගෙ මතය ආණ්ඩුවෙ මතය නෙවෙයි කියල......කරුණාකරල මේකට පැහැදිලි උත්තරයක් දෙන්න. මෝඩ කතා කියල රට පටලවන්නෙ නැතිව.

සමානාත්මතාවය ගැන ඔයා දන්නෙ නැති උනාට ආණ්ඩුව දන්නව. ඒක ව්‍යවස්තාවෙන්ම පිළි අරන් තියෙන්නෙ...ඒක තමයි අල්ලගත්ත කොටි උනත් රටේ පුරවැසියො නිසා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කරල පුනුරුත්තාපනය කරල යහමගට ගන්න හදන්නෙ..ආයුධ අරන් කාවහරි මරන්න එනව නම් එයා දෙමළද සිංහලද මුස්ලිම්ද කියල නැහැ කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක වෙනව ඒකයි සමානාත්මතාවය කියන්නෙ... යුද්ධ කරේ ආයුධ අරන් ජීවිත හානි කරපු ත්රස්තවාදීන්ට විරුද්දව.. ඒක සිංහල අය කරත් එකයි.. 88-89 කාලවල JVP එකෙන් ත්‍රස්තවාදී ක්‍රියා කරන කොට ඒගොල්ලො සිංහල බහුජාතිය නියෝජනය කරන පිරිසක් කියල නිකන් හිටියෙ නැහැනෙ... ඒකයි සමානාත්මතාවය..ඒකයි යුද්ද කිරීමයි අතරෙ සම්බන්දයක් නැහැ. කොටි මැරුවෙ සිංහල අයව විතරක් නෙවෙයි දෙම්ළ මුස්ලිම් අයවත් මැරුව. ඒක නිසා රටේ හැමෝටම එක සමානව ජීවත් වීමේ අයිතිය සුරකින්න සමානාත්මතාවය රකින්න තමයි යුද්ද කරේ...

ආණ්ඩුව කරපු සමහර දේවල් වලට ඔයා කැමති උනාට ඔයා හිතන විදිහටම ආණ්ඩුව වැඩ කරන්නෙ නැහැ.. ඒක තේරුම් ගන්න ආණ්ඩුවක් කියන්නෙ ඔයා වගේ මත ලක්ශ ගානක් නියෝජනය කරන ආයතනයක්...

ආයිමත් රිප්ලයි දාන්නෙ නැහැ කියල මේ රිප්ලයි එක දැම්මෙ ඔයා ආණ්ඩුවෙවත් ආණ්ඩුවට පක්ශව ඡන්දෙ දීපු බහුතර අයගෙවත් මතය නිරූපණය කරන්නැති බව තේරුන නිසා සහ ඒක ඔයත් එක්ක වාද කරන අනිත් අයටත් අවබොද කරල දෙන්න හිතුනුන් නිසා.......

[QUOTE="lasithah, post: 11945875, member: 24228"] [SIZE="4"]ඔයා දන්නවද මම ලොකු මෝඩ වැඩක් කරා. ..ආණ්ඩුවෙ රැවටීම ගැන කතා කරන්න අවිල්ල අන්තිමට ඔයාගෙ ඔළුවෙ තියන කුණු කන්දල් සුද්ද කරන්න මම උත්සාහ කරා. ඔයා ආණ්ඩුවෙ මතය නියෝජයනය කරන කෙනෙක් නෙමෙයි කියල තේරුම් ගත්ත නම් ඒ මෝඩ වැඩේ මගේ අතින් වෙන්නෙ නැහැ... ඔයාගෙ කතාවල වැරදි පෙන්නල දීමෙන් කිසිම වැඩක් නැහැ මොකද ඔයාගෙ කිසි තේරුමක් නැති කතාවලින් ආණ්ඩුවෙ ප්‍රතිපත්ති නියෝජනය වෙන්නෙ නැහැ.ඒක ඔයාගෙ හුදකලා මතයක් විතරයි. ඔයා කියනව ආණ්ඩුව එළිපිට නොකිව්වත් වැඩ කරන්නෙ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු සිංහල අය කියන විදිහට කියල... ඊළඟට සුදු කොඩි කතාව ගැන කියද්දි ඔයා කියනව සිංහල අයට ඕන උනේ දෙකට ඉරල, හමගහල හරි සුදු කොඩි අරන් යටත් වෙච්ච හරි කොටි සේරම මරල දාන්න කියල.... එහෙනම් ඇයි අල්ලගත්තු කොටි දහස් ගානක් මරන්නෙ නැතුව පුනුරුත්තාපනය කරන්නෙ...ඇයි KPව මැරුවෙ නැත්තෙ....මේකෙන් පැහැදිලි වෙනව ඔයාගෙ මතය ආණ්ඩුවෙ මතය නෙවෙයි කියල......කරුණාකරල මේකට පැහැදිලි උත්තරයක් දෙන්න. මෝඩ කතා කියල රට පටලවන්නෙ නැතිව. සමානාත්මතාවය ගැන ඔයා දන්නෙ නැති උනාට ආණ්ඩුව දන්නව. ඒක ව්‍යවස්තාවෙන්ම පිළි අරන් තියෙන්නෙ...ඒක තමයි අල්ලගත්ත කොටි උනත් රටේ පුරවැසියො නිසා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කරල පුනුරුත්තාපනය කරල යහමගට ගන්න හදන්නෙ..ආයුධ අරන් කාවහරි මරන්න එනව නම් එයා දෙමළද සිංහලද මුස්ලිම්ද කියල නැහැ කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක වෙනව ඒකයි සමානාත්මතාවය කියන්නෙ... යුද්ධ කරේ ආයුධ අරන් ජීවිත හානි කරපු ත්රස්තවාදීන්ට විරුද්දව.. ඒක සිංහල අය කරත් එකයි.. 88-89 කාලවල JVP එකෙන් ත්‍රස්තවාදී ක්‍රියා කරන කොට ඒගොල්ලො සිංහල බහුජාතිය නියෝජනය කරන පිරිසක් කියල නිකන් හිටියෙ නැහැනෙ... ඒකයි සමානාත්මතාවය..ඒකයි යුද්ද කිරීමයි අතරෙ සම්බන්දයක් නැහැ. කොටි මැරුවෙ සිංහල අයව විතරක් නෙවෙයි දෙම්ළ මුස්ලිම් අයවත් මැරුව. ඒක නිසා රටේ හැමෝටම එක සමානව ජීවත් වීමේ අයිතිය සුරකින්න සමානාත්මතාවය රකින්න තමයි යුද්ද කරේ... ආණ්ඩුව කරපු සමහර දේවල් වලට ඔයා කැමති උනාට ඔයා හිතන විදිහටම ආණ්ඩුව වැඩ කරන්නෙ නැහැ.. ඒක තේරුම් ගන්න ආණ්ඩුවක් කියන්නෙ ඔයා වගේ මත ලක්ශ ගානක් නියෝජනය කරන ආයතනයක්... ආයිමත් රිප්ලයි දාන්නෙ නැහැ කියල මේ රිප්ලයි එක දැම්මෙ ඔයා ආණ්ඩුවෙවත් ආණ්ඩුවට පක්ශව ඡන්දෙ දීපු බහුතර අයගෙවත් මතය නිරූපණය කරන්නැති බව තේරුන නිසා සහ ඒක ඔයත් එක්ක වාද කරන අනිත් අයටත් අවබොද කරල දෙන්න හිතුනුන් නිසා.......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom