Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලිනුත් පෙනුනනෙ ඔයා කියන දේවල් ගැන ඔයාටවත් කිසි පැහැදිලි ස්ථාවරයක් නැහැ කියල...ඒක නිසා ඔයාගෙ මේ මෝඩ කතාවලට reply දාන එක ඇත්තටම තේරුමක් නැති වැඩක්....

කලින් උත්තර නොදීපු නිසා ආයෙත් අහන්නම් කොටි සේරම මැරිය යුතුනම් ඇයි KP, කරුණ මැරුවෙ නැත්තෙ...ඇයි දහස් ගානක් කොටි මරන්නෙ නැතිව පුනුරුත්තාපනය කරන්නෙ??????????

මේකට උත්තරයක් නොදී මොනව කිව්වත් වැඩක් නැහැ....

මම කියපු දේවල් වැරදියට තේරුම් ගත්තද එහෙම නැත්නම් මම කියපු වචන එහා මෙහා කරල ඔයාගෙ අංතවාදී අදහස් තව තවත් පතුරුවන්න ගන්න හදන උත්සාහයක්ද කියන්න මම දන්නෙ නැහැ....ඒ වුනාට යංතම් හරි සිංහල තේරෙන කෙනෙකුට තේරෙනව මම කොහෙවත් "මහ කොටිය අපි අතරෙම ඉපදෙනකම් බලන් ඉන්නව" "කොටි මැරුන විදිහ මතක් වෙද්දි මට දුකයි" වගේ අදහස් එන දේවල් කියල නැති විත්තිය.......

ඔයා ආයෙත් මම කියුව හෝ මම අදහස් කරා කියල යම් දෙයක් දානවනම් මම කියපු එක quote කරල දාන්න....

මම හිතන්නෙ ඔයා එක්ක නිකන් වචන හරඹ කරන එකේ තේරුමක් නැහැ.... මම කලිං post එකකත් දැම්මනෙ මම ඔයා එක්ක වාද කරේ ආණ්ඩුවෙ රැවටීම ගැන් කියන්න කියල......නැතුව ඔයා හිතන විදිය වෙනස් කරන්න මට කොහොමත් ඕන කමක් නැහැ..........

ඔයා අහපු හැම ප්‍රශ්නෙකටම මම උත්තර දුන්න...මම අහපු ගොඩක් දේවල් වලට ඔයා කෙලින් පැහැදිලි උත්තර දුන්නෙ නැහැ...

මේක නිකම් තේරුමක් නැති වැඩක්... මොනව කිව්වත් අන්තිමට ඔයාට විරුද්ද මත දරන හැමෝම කොටි කියල ඔයා නිගමනයකට ඇවිල්ල ඉන්නෙ....

මේකෙ අන්තිම post එක දැමීමෙන් හෝ ඔයා අන්තිමට දාන post එකට උත්තර නොදීමෙන් ඔයාගෙ මතය හරි සහ ඒක ස්ථාපිත වෙනව කියන මානසිකත්වයෙන් ඔයා ඉන්නවනම් මේකටත් මොකක් හරි කතාවක් කියල reply එකක් දාල ඔයාගෙ ආසාව ඉශ්ඨ කරගන්න....ඔබට ජය.....

මේ thread එක බලන අයගෙන් ඉල්ලන්නෙ මම , erozan සහ අපි කියන්න අදහස් කරන දේ ගැන අදහසක් ගන්න නම් මුළු thread එකේම තියන හැම post එකක්ම මුල ඉදන් අගට කියවන්න කියල........

[QUOTE="lasithah, post: 11950140, member: 24228"] [SIZE="4"] කලිනුත් පෙනුනනෙ ඔයා කියන දේවල් ගැන ඔයාටවත් කිසි පැහැදිලි ස්ථාවරයක් නැහැ කියල...ඒක නිසා ඔයාගෙ මේ මෝඩ කතාවලට reply දාන එක ඇත්තටම තේරුමක් නැති වැඩක්.... කලින් උත්තර නොදීපු නිසා ආයෙත් අහන්නම් කොටි සේරම මැරිය යුතුනම් ඇයි KP, කරුණ මැරුවෙ නැත්තෙ...ඇයි දහස් ගානක් කොටි මරන්නෙ නැතිව පුනුරුත්තාපනය කරන්නෙ?????????? මේකට උත්තරයක් නොදී මොනව කිව්වත් වැඩක් නැහැ.... මම කියපු දේවල් වැරදියට තේරුම් ගත්තද එහෙම නැත්නම් මම කියපු වචන එහා මෙහා කරල ඔයාගෙ අංතවාදී අදහස් තව තවත් පතුරුවන්න ගන්න හදන උත්සාහයක්ද කියන්න මම දන්නෙ නැහැ....ඒ වුනාට යංතම් හරි සිංහල තේරෙන කෙනෙකුට තේරෙනව මම කොහෙවත් "මහ කොටිය අපි අතරෙම ඉපදෙනකම් බලන් ඉන්නව" "කොටි මැරුන විදිහ මතක් වෙද්දි මට දුකයි" වගේ අදහස් එන දේවල් කියල නැති විත්තිය....... ඔයා ආයෙත් මම කියුව හෝ මම අදහස් කරා කියල යම් දෙයක් දානවනම් මම කියපු එක quote කරල දාන්න.... මම හිතන්නෙ ඔයා එක්ක නිකන් වචන හරඹ කරන එකේ තේරුමක් නැහැ.... මම කලිං post එකකත් දැම්මනෙ මම ඔයා එක්ක වාද කරේ ආණ්ඩුවෙ රැවටීම ගැන් කියන්න කියල......නැතුව ඔයා හිතන විදිය වෙනස් කරන්න මට කොහොමත් ඕන කමක් නැහැ.......... ඔයා අහපු හැම ප්‍රශ්නෙකටම මම උත්තර දුන්න...මම අහපු ගොඩක් දේවල් වලට ඔයා කෙලින් පැහැදිලි උත්තර දුන්නෙ නැහැ... මේක නිකම් තේරුමක් නැති වැඩක්... මොනව කිව්වත් අන්තිමට ඔයාට විරුද්ද මත දරන හැමෝම කොටි කියල ඔයා නිගමනයකට ඇවිල්ල ඉන්නෙ.... මේකෙ අන්තිම post එක දැමීමෙන් හෝ ඔයා අන්තිමට දාන post එකට උත්තර නොදීමෙන් ඔයාගෙ මතය හරි සහ ඒක ස්ථාපිත වෙනව කියන මානසිකත්වයෙන් ඔයා ඉන්නවනම් මේකටත් මොකක් හරි කතාවක් කියල reply එකක් දාල ඔයාගෙ ආසාව ඉශ්ඨ කරගන්න....ඔබට ජය..... මේ thread එක බලන අයගෙන් ඉල්ලන්නෙ මම , erozan සහ අපි කියන්න අදහස් කරන දේ ගැන අදහසක් ගන්න නම් මුළු thread එකේම තියන හැම post එකක්ම මුල ඉදන් අගට කියවන්න කියල........[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom