Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් අනගාරික ධර්මපාලතුමාගෙ කතාව දැම්මෙ මම.ඒක මට ගැලෙන්නෙ නැ ,ගැලෙපන්නෙ ඔයාලාට නිසයි මම ඒක දැම්මෙ  එතුමා කියල තියෙන්නෙ ඔයාල ගැන,බලන්ඩකෝ ඔයාල කතා කරන හැටි, බලන්නෙම දෙමල කොටි සුද්ද කරන්ඩ.අර එකෙක් කියුවෙ මහ කොටියටත් සමානාත්මතාවය තියෙන්ඩ ඔනෙ කියල.ඒ එක්කම කියුව මහ කොටිය කරපු පිනක් පල දිල අපි අතරම ඉපදෙන්ඩ ඔනෙ කියල. මොන අමන කතාවක්ද කියල බලපන්.මේක ඔයා ඉලක්ක කරගෙන දාපු එකක්ම නෙමේ වදින තැනකට වැදුනට කමක් නැ.

රටේ සිංහල මිනිස්සුන්ව,දෙමල කොටින්ගෙන්,ෆොන්සේකා තනියෙන් යුද්ධ කරල බේර ගත්ත හින්ද තමයි උතුරැ නැගෙනහිර දෙමල මිනිස්සු මානපය දිල යුතුකමි ඉටු කරේ  සිංහල මිනිස්සු මනාපය දුන්නෙ නැත්තෙත් ඒක හින්ද වෙන්ඩ ඇති. ෆොන්සේකා යුද්ධය වෙනුවෙන් යමි සේවයක් කරා,නැ කියන්නෙ නැ.හැබැයි උපරිම සේවය කරේ ජනාධිපතිතුමා,ෆොන්සේකගෙ සේවය කිසිම වෙලාවක ජනාධිපතිතුමාව අභිබවා යන්නෙ නැ.

ෆොන්සේකගෙ තෙර්ඩි එකට කොහොමද කරැණල අදාල වෙන්නෙ???? ඇයි ෆොන්සේකයි , කරැණලයි සමානද නැනේ.ඔන්න ජානධිපතිතුමානමි අදාලයි.අනික කරැණ ගැන කතා කරන්ඩම ඔනෙනමි කතා කරන්ඩ,කිසිම අවුලක් නැ.ඔයා පොස්ටි එකක් දාල කරැණ ගැන කියන්ඩ ඔනෙ දේවල් දාන්ඩ මට මොකද

කරැණ කිසිම වෙලාවක චන්දයකට ඉදිරිපත් වෙලා නැ.පිල්ලයාන් එක පාරක් දිනුවට මේ පාර පාර්ලිමෙන්තුවට ඉල්ලල කුජීත වෙන්ඩ පැරදුනා.ඒ කියන්නෙ මම කියපු එක හරි,දෙමල මිනිස්සු කරණටයි,පිල්ලයාන්ටයි කැමති නැ.

ෆොන්සේකා දේශපාලන කරනවට මම මොකට බය වෙනවද?  අනේ කවද හරි එළියට ඇවිත් දේශපාලනය කැමති විදිහකට කරගන්ඩ කියපන්,මගෙ කිසිම අමනාපයක් නැ  මම කියන්නෙ ෆොන්සේකට දේශපාලන කරාට ආයේ කවදාවත් රටේ ජනාධිපති වෙන්ඩ බැ කියල.මේ රටේ ජනාධිපති වෙන්නෙ එක්කො UNP ඒකේ කෙනෙක්,නැත්නමි ආණ්ඩුවෙ කෙනෙක්.නැතුව ඔය දෙකයි පනහේ පක්ෂවල උන්ට පුලුවන්ද රටේ ජනාධිපති වෙන්ඩ කවුද චන්ද දෙන්නෙ ???

ෆොන්සේකව ආණ්ඩුවට කොහොමත් ගන්නෙ නැනේ.ඒ වගේම රනිල් කවදාවත් ෆොන්සේකව unp එකට ගන්නෙත් නැ. තමන් එක්ක එකට හිටිය සජිත්ට නායක කම දෙන්නෙ නැති රනිල් මේ කොහෙවත් නැති කෙනෙකුට නායක කම දෙනවද??? නැනේ. ෆොන්සේකා කියන්නෙ දේශපාලන අනාතයෙක් එචිචරයි.

[QUOTE="erozan, post: 11951010, member: 346866"] [B][SIZE="4"][COLOR="Blue"]ඉතින් අනගාරික ධර්මපාලතුමාගෙ කතාව දැම්මෙ මම.ඒක මට ගැලෙන්නෙ නැ ,ගැලෙපන්නෙ ඔයාලාට නිසයි මම ඒක දැම්මෙ :lol::lol: එතුමා කියල තියෙන්නෙ ඔයාල ගැන,බලන්ඩකෝ ඔයාල කතා කරන හැටි, බලන්නෙම දෙමල කොටි සුද්ද කරන්ඩ.අර එකෙක් කියුවෙ මහ කොටියටත් සමානාත්මතාවය තියෙන්ඩ ඔනෙ කියල.ඒ එක්කම කියුව මහ කොටිය කරපු පිනක් පල දිල අපි අතරම ඉපදෙන්ඩ ඔනෙ කියල.:growl: මොන අමන කතාවක්ද කියල බලපන්.මේක ඔයා ඉලක්ක කරගෙන දාපු එකක්ම නෙමේ වදින තැනකට වැදුනට කමක් නැ. රටේ සිංහල මිනිස්සුන්ව,දෙමල කොටින්ගෙන්,ෆොන්සේකා තනියෙන් යුද්ධ කරල බේර ගත්ත හින්ද තමයි උතුරැ නැගෙනහිර දෙමල මිනිස්සු මානපය දිල යුතුකමි ඉටු කරේ :lol::lol::lol::lol: සිංහල මිනිස්සු මනාපය දුන්නෙ නැත්තෙත් ඒක හින්ද වෙන්ඩ ඇති.:P:P ෆොන්සේකා යුද්ධය වෙනුවෙන් යමි සේවයක් කරා,නැ කියන්නෙ නැ.හැබැයි උපරිම සේවය කරේ ජනාධිපතිතුමා,ෆොන්සේකගෙ සේවය කිසිම වෙලාවක ජනාධිපතිතුමාව අභිබවා යන්නෙ නැ. ෆොන්සේකගෙ තෙර්ඩි එකට කොහොමද කරැණල අදාල වෙන්නෙ???? ඇයි ෆොන්සේකයි , කරැණලයි සමානද නැනේ.ඔන්න ජානධිපතිතුමානමි අදාලයි.අනික කරැණ ගැන කතා කරන්ඩම ඔනෙනමි කතා කරන්ඩ,කිසිම අවුලක් නැ.ඔයා පොස්ටි එකක් දාල කරැණ ගැන කියන්ඩ ඔනෙ දේවල් දාන්ඩ මට මොකද :P කරැණ කිසිම වෙලාවක චන්දයකට ඉදිරිපත් වෙලා නැ.පිල්ලයාන් එක පාරක් දිනුවට මේ පාර පාර්ලිමෙන්තුවට ඉල්ලල කුජීත වෙන්ඩ පැරදුනා.ඒ කියන්නෙ මම කියපු එක හරි,දෙමල මිනිස්සු කරණටයි,පිල්ලයාන්ටයි කැමති නැ. ෆොන්සේකා දේශපාලන කරනවට මම මොකට බය වෙනවද? :lol: අනේ කවද හරි එළියට ඇවිත් දේශපාලනය කැමති විදිහකට කරගන්ඩ කියපන්,මගෙ කිසිම අමනාපයක් නැ :P මම කියන්නෙ ෆොන්සේකට දේශපාලන කරාට ආයේ කවදාවත් රටේ ජනාධිපති වෙන්ඩ බැ කියල.මේ රටේ ජනාධිපති වෙන්නෙ එක්කො UNP ඒකේ කෙනෙක්,නැත්නමි ආණ්ඩුවෙ කෙනෙක්.නැතුව ඔය දෙකයි පනහේ පක්ෂවල උන්ට පුලුවන්ද රටේ ජනාධිපති වෙන්ඩ කවුද චන්ද දෙන්නෙ ??? ෆොන්සේකව ආණ්ඩුවට කොහොමත් ගන්නෙ නැනේ.ඒ වගේම රනිල් කවදාවත් ෆොන්සේකව unp එකට ගන්නෙත් නැ.:lol::lol: තමන් එක්ක එකට හිටිය සජිත්ට නායක කම දෙන්නෙ නැති රනිල් මේ කොහෙවත් නැති කෙනෙකුට නායක කම දෙනවද??? නැනේ.:lol::lol: ෆොන්සේකා කියන්නෙ දේශපාලන අනාතයෙක් එචිචරයි.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom