Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සරත් ෆොන්සේකා සහ මාධ්‍ය මාෆියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරත් ෆොන්සේකා සහ මාධ්‍ය මාෆියාව

සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාපතිව සිටින අවදියේ මාධ්‍යවේදීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගනිමින් තමන්ට අවශ්‍යය පරිදි විවිධ පුවත් පත් වල ආරක්ෂක කොලම ලියාගත් ආකාරය රහසක් නොවේ. රජයේ මෙන්ම පෞද්ගලික පුවත්පත් වල මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍යවේදිනියන් ද ඉතා සමීපව ඇසුරුකල ෆොන්සේකා මහතා ඔවුන් හරහා එම පුවත්පත් වල පල කරගන්නා ලද ප්‍රවෘත්තීන් හමුවේ ඔහුට වැඩි අවධානයක් ලැබෙන්නට විය.

ඔහු සමීපයේ සිටි මාධ්‍ය නඩයේ කැපීපෙනෙන චරිත කිහිපයක් විය. ප්‍රසන්න ෆොන්සේකා, මිහිරි ෆොන්සේකා, රනිල් විජේපාල, රුවන් වීරකෝන්, මෙන්ම රජයේ පුවත්පතක ඡායාරූප ශිල්පියෙක් සහ රජයේ සතිඅන්ත ඉංග්‍රීසි පුවත් පතක මාධ්‍යවේදිනියක්ද ෆොන්සේකාගේ මෙම මාධ්‍ය නඩයේ සාමාජිකයන් විය.

සරත් ෆොන්සේකා යුධ හමුදාපතිව සිටින අවදියේ සෑම බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයන්හිදී ඔහුගේ ඉල්ලීම පරිදි යුධ හමුදා මූලස්ථානය තුලට ඇතුලුවන මෙම මාධ්‍ය නඩය ෆොන්සේකා සමඟ පැය 4ක පමණ අල්ලාප සල්ලාපයෙන් පසු එලබෙන සති අන්තයේ පුවත්පත් රැසක ආරක්ෂක කොළම ෆොන්සේකාට අවශ්‍යය පරිදි සකසයි. මේ සඳහා විවිධ වරදාන මෙම මාධ්‍ය නඩය වෙත ලබා දීමට ෆොන්සේකා මහතා පසුබව නොවීය. මාධ්‍ය නඩයේ සාමාජිකයින් යුධ හමුදා මූලස්ථානය වෙත ගෙන්වා ගැනීමට යුධ හමුදා වාහන පවා ඔවුන්ගේ නිවෙස් වලට යැවීමට එවකට යුධ හමුදාපති ෆොන්සේකා උපදෙස් ලබා දී තිබූ අතර එසේ පැමිණෙන මාධ්‍ය නඩයේ කිසිවෙක් යු.හ මූලස්ථාන ප්‍රධාන දොරටුවේදී පරීක්ෂා නොකරන ලෙසට පවා ඉහලින්ම නියෝග ලැබී තිබුණි. මෙම නියෝග නිසා මූලස්ථාන දොරටුවේ රාජකාරියේ නියුතු හමුදා නිළධාරීන් දැඩි අපහසුතාවයන්ට පත් වූ අවස්ථා තිබූ අතර වාහන තුල ගමන් කරන්නේ කවුරුන්ද යන්න පවා විමසීමට ඔවුන් බිය විය. මන්ද මෙම නඩය සරත් ෆොන්සේකාගේ අසලින් සමීපව ගැවසීම නිසා මොවුනට අදිසි බලයක් ආරෝපනය වී තිබීමයි.

මේ අනුව, දවසේ පැය 24 පුරාම යුධ සිතියම් සමඟ ජීවත් වෙමින් යුධබිමේ සියළු සිදුවීම් නිරීක්ෂනය කරමින් සියල්ලට අණ දුන්නායැයි කියන සරත් ෆොන්සේකා සෑම සතියකම බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයන්හිදී තම සමීපතම මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් නිල කාමරය වෙත ගෙන්වාගෙන පැය ගණන් ගෙවා දැමූබව නොරහසකි. රජයේ සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදිනියක් තම නිල කාමරය වෙත ගෙන්වාගන්නා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඇය සමඟ පැය ගනන් දොඩමලු වීමද ඒ අවධියේ සුලබ සිද්ධියක් විය.

බොහෝ අවස්ථාවල මෙම නඩයට මධුවිතෙන් සංග්‍රහ ලැබුණු අතර සරත් ෆොන්සේකා සමඟ එකට මත්පැන් පානය කිරීමට ලැබීම මහත් අභිමානයක් සේ සැලකූ ඔවුන් පිටස්තර මාධ්‍ය සගයන් සමඟ මෙය වර්ණනා කිරීම බොහෝ ස්ථානවල සිදුවී ඇත. මේ සඳහා ප්‍රසන්න ෆොන්සේකා ප්‍රසිද්ධියක් උසුලයි.

මධුවිතට අමතරව තවත් බෙහෝ වරදාන මොවුනට ලැබුණි. විවිධ මාධ්‍ය ආයතන හා ජංගම දුරකථන සමාගම් සමඟ එක්ව යුධබිමේ උණුසුම් පුවත් වාර්තා කිරීමට මෙම මාධ්‍ය නඩයේ සියලුම දෙනා ඍජුවම දායක විය. යුධබිමේ උණුසුම් පුවත් සරත් ෆොන්සේකාගෙන් ලබාගත් මොවුන් ඒ හරහා ලක්ෂ ගණන් මුදල් උපයාගත් බව නොරහසකි.

සරත් ෆොන්සේකාගේ නියෝගයෙන් යුධ හමුදාවෙන් අසීමිත වරදාන ලබාගත් මෙම මාධ්‍ය නඩය ඔහුට ප්‍රතිඋපකාර කිරීමට පසුබට වූයේ නැත. එවකට සිටි නාවුක හා ගුවන් හමුදාපතිවරු දෙදෙනා අභිබවා සරත් ෆොන්සේකාව සමාජයේ කැපීපෙනෙන චරිතයක් මෙන්ම වීර චරිතයක් බවට පත් කිරීමට මෙම මාධ්‍ය සහචරයින් දැඩිව කැපවුණි. ඇතැම් අවස්ථාවල නාවුක හා ගුවන් හමුදා විසින් ලබා ගත් ජයග්රහණයන් නිවැරදිව වාර්තා නොකර එම ජයග්‍රහණ සඳහා නිසි ප්‍රචාරයන් ලබා නොදීමට මොවුන් හිතාමතාම කටයුතු කල අවස්ථා බොහෝය. මෙවන් පහත් මාධ්‍ය භාවිතයක් ඔවුන් සිදු කරන ලද්දේ ඔවුනට ලැබුණු නොයෙක් වරදාන මෙන්ම එවකට යුධ හමුදාපති සරත් ෆොන්සේකාගෙන් ලද ඍජු උපදෙස් පරිදිය.

මීට අමතරව යුධ පුවත් වාර්තාකිරීම සඳහා යැයි පවසමින් මෙම මාධ්‍ය සහචරයින්ව යුධබිමට යැවූ සරත් ෆොන්සේකා, යුධබිමේ ජේෂ්ඨ නිළධාරින් ඔහු පිළිබඳව දරන මතය සහ ඔහුට ඇති පක්ෂපාතිත්වය සොයා බැලීම සඳහා ඉතාම සූක්ෂම ආකාරයකින් මෙම සහචරයින්ව මෙහෙයවීය. මොවුන්ගෙන් ලැබුණු තොරතුරු අනුව යුධබිමේ අති දක්ෂ නිළධාරින් වහාම එම තනතුරු වලින් ඉවත් කිරීමට පවා සරත් ෆොන්සේකා පෙළබුණි. මෙම මාධ්‍ය මාෆායාවේ චරිත වූ ප්‍රසන්න ෆොන්සේකා, මිහිරි ෆොන්සේකා, රුවන් වීරකෝන් සහ රනිල් විජේපාල වැන්නවුන් සරත් ෆොන්සේකාගේ බලය අතටගෙන යුද්ධය පැවති ප්‍රදේශ වෙත ගොස් ක්‍රියාකල ආකාරය ගැන එහි සිටි ජේෂ්ඨ නිළධාරින් ඉතා පිලිකුලෙන් යුතුව හෙලා දකිති.

තවද, සරත් ෆොන්සේකාට විරුද්ධ මාධ්‍යවේදීන්ගේ සියලු විස්තර ඔහුට ලබාදීම සඳහා පැවරුනේද මෙම මාධ්‍ය නඩයේ සාමාජිකයෙකු වන ප්‍රසන්න ෆොන්සේකාටය. “The Nation” පුවත්පතේ කීත් නොයාර් ගේ හා තවත් මාධ්‍යවේදීන් කීපදෙනෙකුගේ සියලු තොරතුරු සරත් ෆොන්සේකාට ලබාදුන්නේ ප්‍රසන්න ෆොන්සේකා බව මෙ වන විට ප්‍රසිද්ධ රහසකි. කීත් නොයාර් ට පහර දීමේ සිද්ධියට අදාල විස්තර විටින් විට ජංගම දුරකථන ඔස්සේ සරත් ෆොන්සේකාට ලබා දුන්නේ ද ප්‍රසන්න ෆොන්සේකා බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්සේ අප වෙත වාර්තා වේ.

http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091226_01මේ අනුව බලන කල එදා සරත් ෆොන්සේකා සමඟ සිටියේ මාධ්‍යවේදීන් නොව මාධ්‍ය මාෆියාවකට සම්බන්ධ පිරිසකි. අදත් මෙම සහචරයින් සිටින්නේ සරත් ෆොන්සේකා සමඟය.

[QUOTE="aji.prasanna79, post: 6227518, member: 256554"] [b]සරත් ෆොන්සේකා සහ මාධ්‍ය මාෆියාව[/b] සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාපතිව සිටින අවදියේ මාධ්‍යවේදීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගනිමින් තමන්ට අවශ්‍යය පරිදි විවිධ පුවත් පත් වල ආරක්ෂක කොලම ලියාගත් ආකාරය රහසක් නොවේ. රජයේ මෙන්ම පෞද්ගලික පුවත්පත් වල මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍යවේදිනියන් ද ඉතා සමීපව ඇසුරුකල ෆොන්සේකා මහතා ඔවුන් හරහා එම පුවත්පත් වල පල කරගන්නා ලද ප්‍රවෘත්තීන් හමුවේ ඔහුට වැඩි අවධානයක් ලැබෙන්නට විය. ඔහු සමීපයේ සිටි මාධ්‍ය නඩයේ කැපීපෙනෙන චරිත කිහිපයක් විය. ප්‍රසන්න ෆොන්සේකා, මිහිරි ෆොන්සේකා, රනිල් විජේපාල, රුවන් වීරකෝන්, මෙන්ම රජයේ පුවත්පතක ඡායාරූප ශිල්පියෙක් සහ රජයේ සතිඅන්ත ඉංග්‍රීසි පුවත් පතක මාධ්‍යවේදිනියක්ද ෆොන්සේකාගේ මෙම මාධ්‍ය නඩයේ සාමාජිකයන් විය. සරත් ෆොන්සේකා යුධ හමුදාපතිව සිටින අවදියේ සෑම බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයන්හිදී ඔහුගේ ඉල්ලීම පරිදි යුධ හමුදා මූලස්ථානය තුලට ඇතුලුවන මෙම මාධ්‍ය නඩය ෆොන්සේකා සමඟ පැය 4ක පමණ අල්ලාප සල්ලාපයෙන් පසු එලබෙන සති අන්තයේ පුවත්පත් රැසක ආරක්ෂක කොළම ෆොන්සේකාට අවශ්‍යය පරිදි සකසයි. මේ සඳහා විවිධ වරදාන මෙම මාධ්‍ය නඩය වෙත ලබා දීමට ෆොන්සේකා මහතා පසුබව නොවීය. මාධ්‍ය නඩයේ සාමාජිකයින් යුධ හමුදා මූලස්ථානය වෙත ගෙන්වා ගැනීමට යුධ හමුදා වාහන පවා ඔවුන්ගේ නිවෙස් වලට යැවීමට එවකට යුධ හමුදාපති ෆොන්සේකා උපදෙස් ලබා දී තිබූ අතර එසේ පැමිණෙන මාධ්‍ය නඩයේ කිසිවෙක් යු.හ මූලස්ථාන ප්‍රධාන දොරටුවේදී පරීක්ෂා නොකරන ලෙසට පවා ඉහලින්ම නියෝග ලැබී තිබුණි. මෙම නියෝග නිසා මූලස්ථාන දොරටුවේ රාජකාරියේ නියුතු හමුදා නිළධාරීන් දැඩි අපහසුතාවයන්ට පත් වූ අවස්ථා තිබූ අතර වාහන තුල ගමන් කරන්නේ කවුරුන්ද යන්න පවා විමසීමට ඔවුන් බිය විය. මන්ද මෙම නඩය සරත් ෆොන්සේකාගේ අසලින් සමීපව ගැවසීම නිසා මොවුනට අදිසි බලයක් ආරෝපනය වී තිබීමයි. මේ අනුව, දවසේ පැය 24 පුරාම යුධ සිතියම් සමඟ ජීවත් වෙමින් යුධබිමේ සියළු සිදුවීම් නිරීක්ෂනය කරමින් සියල්ලට අණ දුන්නායැයි කියන සරත් ෆොන්සේකා සෑම සතියකම බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයන්හිදී තම සමීපතම මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් නිල කාමරය වෙත ගෙන්වාගෙන පැය ගණන් ගෙවා දැමූබව නොරහසකි. රජයේ සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදිනියක් තම නිල කාමරය වෙත ගෙන්වාගන්නා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඇය සමඟ පැය ගනන් දොඩමලු වීමද ඒ අවධියේ සුලබ සිද්ධියක් විය. බොහෝ අවස්ථාවල මෙම නඩයට මධුවිතෙන් සංග්‍රහ ලැබුණු අතර සරත් ෆොන්සේකා සමඟ එකට මත්පැන් පානය කිරීමට ලැබීම මහත් අභිමානයක් සේ සැලකූ ඔවුන් පිටස්තර මාධ්‍ය සගයන් සමඟ මෙය වර්ණනා කිරීම බොහෝ ස්ථානවල සිදුවී ඇත. මේ සඳහා ප්‍රසන්න ෆොන්සේකා ප්‍රසිද්ධියක් උසුලයි. මධුවිතට අමතරව තවත් බෙහෝ වරදාන මොවුනට ලැබුණි. විවිධ මාධ්‍ය ආයතන හා ජංගම දුරකථන සමාගම් සමඟ එක්ව යුධබිමේ උණුසුම් පුවත් වාර්තා කිරීමට මෙම මාධ්‍ය නඩයේ සියලුම දෙනා ඍජුවම දායක විය. යුධබිමේ උණුසුම් පුවත් සරත් ෆොන්සේකාගෙන් ලබාගත් මොවුන් ඒ හරහා ලක්ෂ ගණන් මුදල් උපයාගත් බව නොරහසකි. සරත් ෆොන්සේකාගේ නියෝගයෙන් යුධ හමුදාවෙන් අසීමිත වරදාන ලබාගත් මෙම මාධ්‍ය නඩය ඔහුට ප්‍රතිඋපකාර කිරීමට පසුබට වූයේ නැත. එවකට සිටි නාවුක හා ගුවන් හමුදාපතිවරු දෙදෙනා අභිබවා සරත් ෆොන්සේකාව සමාජයේ කැපීපෙනෙන චරිතයක් මෙන්ම වීර චරිතයක් බවට පත් කිරීමට මෙම මාධ්‍ය සහචරයින් දැඩිව කැපවුණි. ඇතැම් අවස්ථාවල නාවුක හා ගුවන් හමුදා විසින් ලබා ගත් ජයග්රහණයන් නිවැරදිව වාර්තා නොකර එම ජයග්‍රහණ සඳහා නිසි ප්‍රචාරයන් ලබා නොදීමට මොවුන් හිතාමතාම කටයුතු කල අවස්ථා බොහෝය. මෙවන් පහත් මාධ්‍ය භාවිතයක් ඔවුන් සිදු කරන ලද්දේ ඔවුනට ලැබුණු නොයෙක් වරදාන මෙන්ම එවකට යුධ හමුදාපති සරත් ෆොන්සේකාගෙන් ලද ඍජු උපදෙස් පරිදිය. මීට අමතරව යුධ පුවත් වාර්තාකිරීම සඳහා යැයි පවසමින් මෙම මාධ්‍ය සහචරයින්ව යුධබිමට යැවූ සරත් ෆොන්සේකා, යුධබිමේ ජේෂ්ඨ නිළධාරින් ඔහු පිළිබඳව දරන මතය සහ ඔහුට ඇති පක්ෂපාතිත්වය සොයා බැලීම සඳහා ඉතාම සූක්ෂම ආකාරයකින් මෙම සහචරයින්ව මෙහෙයවීය. මොවුන්ගෙන් ලැබුණු තොරතුරු අනුව යුධබිමේ අති දක්ෂ නිළධාරින් වහාම එම තනතුරු වලින් ඉවත් කිරීමට පවා සරත් ෆොන්සේකා පෙළබුණි. මෙම මාධ්‍ය මාෆායාවේ චරිත වූ ප්‍රසන්න ෆොන්සේකා, මිහිරි ෆොන්සේකා, රුවන් වීරකෝන් සහ රනිල් විජේපාල වැන්නවුන් සරත් ෆොන්සේකාගේ බලය අතටගෙන යුද්ධය පැවති ප්‍රදේශ වෙත ගොස් ක්‍රියාකල ආකාරය ගැන එහි සිටි ජේෂ්ඨ නිළධාරින් ඉතා පිලිකුලෙන් යුතුව හෙලා දකිති. තවද, සරත් ෆොන්සේකාට විරුද්ධ මාධ්‍යවේදීන්ගේ සියලු විස්තර ඔහුට ලබාදීම සඳහා පැවරුනේද මෙම මාධ්‍ය නඩයේ සාමාජිකයෙකු වන ප්‍රසන්න ෆොන්සේකාටය. “The Nation” පුවත්පතේ කීත් නොයාර් ගේ හා තවත් මාධ්‍යවේදීන් කීපදෙනෙකුගේ සියලු තොරතුරු සරත් ෆොන්සේකාට ලබාදුන්නේ ප්‍රසන්න ෆොන්සේකා බව මෙ වන විට ප්‍රසිද්ධ රහසකි. කීත් නොයාර් ට පහර දීමේ සිද්ධියට අදාල විස්තර විටින් විට ජංගම දුරකථන ඔස්සේ සරත් ෆොන්සේකාට ලබා දුන්නේ ද ප්‍රසන්න ෆොන්සේකා බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්සේ අප වෙත වාර්තා වේ. [URL]http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091226_01[/URL]මේ අනුව බලන කල එදා සරත් ෆොන්සේකා සමඟ සිටියේ මාධ්‍යවේදීන් නොව මාධ්‍ය මාෆියාවකට සම්බන්ධ පිරිසකි. අදත් මෙම සහචරයින් සිටින්නේ සරත් ෆොන්සේකා සමඟය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom