Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරදියෙල් එල්ලා මරා වසර 147 යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ගැන හොඳට හිතල බලන්න. ඔය මම දන්නා තරමින් බෞද්ධ නෙවෙයි. ඉතින් ඇයි ඔය හැම වෙලේම බුද්ධාගමේ තියෙන දේවල් ගැන කතා කරන්නේ? යම් දෙයක් තමන්ගේ ආගමට අනුව හරිද කියල තීරෙනය කරන්න ඕන ඒ ඒ කෙනා විසින්. වෙන කවුරුවත් ඒක මතක් කරලා දෙන්න ඕන නෑ. දැන් කතෝලික ආගමේ උපත් පාලනය. දික්කසාදය එහෙම තහනම්. එත් මට අයිතියක් තියෙනවද ඒ දේවල් කරන කතෝලික කෙනෙක් ගාවට ගිහින් කියන්න "ඔයාලගේ ආගමේ මෙහෙම දේවල් එපා කියල තියෙනවා, ඒ නිසා මේක වැරදියි" කියල? ඒක කරන නොකරන ඒක ඒ කෙනාගේ වැඩක්.

තව දෙයක්. බුද්ධාගම ඔයාලගේ ආගම වගේ නෙවෙයි. අපිට හිතල බලල තීරණ ගැනීමේ අයිතිය තියෙනවා. (ඔයා ඔයා තරම් බුද්ධාගම ගැන උනන්දු නම් ඒක ගැනත් හොයල බැලුව නම් හොඳයි.) අපිට කිසිම දෙයක් ගැන කරන්නම ඕන කියල නියෝග දීල නෑ. යමක් හරිද කියල තමන්ගේ නුවනින් විමසල බලල ඒක පිළිගන්න පුළුවන්. බෞද්ධ දර්ශනය කරන්නේ හරි දේ කිරීමට මග පෙන්වීම.  අපි "මම හොරකම් නොකරමි" කියල පොරොන්දු වෙනවා මිසක් "මම අනික් අයගේ ක්රියාවන් ගැන moral judgement දෙනවා" කියල කියන්නේ නෑ. අඩු ගානේ අපිට "තොප විසින් සොරකම් නොකළ යුතුය" කියල higher power එකකින් order එකක් වත් නෑ. ඉතින් අපිට කැමති නම් හිතල බලල සරදියෙල් කල දේ හරි කියල පිළිගන්න පුළුවන්. මොකද අපිට තියෙන්නේ ඔයාලට වගේ fixed orders නෙවෙයි.

ඒ වගේම බයිබලයේ තියෙනවා නේද මෙහෙම? "Judge not, and ye shall not be judged: condemn not, and ye shall not be condemned (Luke 6:37) මේක පොඩ්ඩක් බලන්න. අනික් ය තමන්ගේ ආගම් අනුව කරන දේවල් ඔයා judge කරන්න ඕන නෑ නේද?

[QUOTE="Rushie510, post: 10073993, member: 331880"] [SIZE=3]මේක ගැන හොඳට හිතල බලන්න. ඔය මම දන්නා තරමින් බෞද්ධ නෙවෙයි. ඉතින් ඇයි ඔය හැම වෙලේම බුද්ධාගමේ තියෙන දේවල් ගැන කතා කරන්නේ? යම් දෙයක් තමන්ගේ ආගමට අනුව හරිද කියල තීරෙනය කරන්න ඕන ඒ ඒ කෙනා විසින්. වෙන කවුරුවත් ඒක මතක් කරලා දෙන්න ඕන නෑ. දැන් කතෝලික ආගමේ උපත් පාලනය. දික්කසාදය එහෙම තහනම්. එත් මට අයිතියක් තියෙනවද ඒ දේවල් කරන කතෝලික කෙනෙක් ගාවට ගිහින් කියන්න "ඔයාලගේ ආගමේ මෙහෙම දේවල් එපා කියල තියෙනවා, ඒ නිසා මේක වැරදියි" කියල? ඒක කරන නොකරන ඒක ඒ කෙනාගේ වැඩක්. :D තව දෙයක්. බුද්ධාගම ඔයාලගේ ආගම වගේ නෙවෙයි. අපිට හිතල බලල තීරණ ගැනීමේ අයිතිය තියෙනවා. (ඔයා ඔයා තරම් බුද්ධාගම ගැන උනන්දු නම් ඒක ගැනත් හොයල බැලුව නම් හොඳයි.) අපිට කිසිම දෙයක් ගැන කරන්නම ඕන කියල නියෝග දීල නෑ. යමක් හරිද කියල තමන්ගේ නුවනින් විමසල බලල ඒක පිළිගන්න පුළුවන්. බෞද්ධ දර්ශනය කරන්නේ හරි දේ කිරීමට මග පෙන්වීම. [/SIZE][SIZE=3] අපි "මම හොරකම් නොකරමි" කියල පොරොන්දු වෙනවා මිසක් "මම අනික් අයගේ ක්රියාවන් ගැන moral judgement දෙනවා" කියල කියන්නේ නෑ. අඩු ගානේ අපිට "තොප විසින් සොරකම් නොකළ යුතුය" කියල higher power එකකින් order එකක් වත් නෑ. ඉතින් අපිට කැමති නම් හිතල බලල සරදියෙල් කල දේ හරි කියල පිළිගන්න පුළුවන්. මොකද අපිට තියෙන්නේ ඔයාලට වගේ fixed orders නෙවෙයි. ඒ වගේම බයිබලයේ තියෙනවා නේද මෙහෙම? "Judge not, and ye shall not be judged: condemn not, and ye shall not be condemned (Luke 6:37) මේක පොඩ්ඩක් බලන්න. අනික් ය තමන්ගේ ආගම් අනුව කරන දේවල් ඔයා judge කරන්න ඕන නෑ නේද? [/SIZE]:confused::confused::confused:;);) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom