Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරම අසංවර ඇඳුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරම අසංවර ඇඳුමක්ද?

1. සරම කියන්නේ ඇඟට පහසු සැහැල්ලු ඇඳුමක්. අතීතේ ලංකාවේ අපේ මුතුන් මිත්තෝ ඇන්දෙත් සරම කියනවනේ. ඉතින් සරම සමාජ තත්වයක් පෙන්නන සංකේතයක් තැනට ආවේ කොහොමද? ඇයි සරම ඇඳලා ඔෆිස් යන්න බැරි? සරම ඇඳලා පාරට බැස්සොත් අපිව සමාජෙන් කොන් වෙයිද බ්‍රෝ? ඕවා ගැන කතා කරන්න පොඩ්ඩක් ඉතින් ලංකාවේ ඉතිහාසෙ දිගේ ආපස්සට යන්න වෙනවා.

2.

හුලං වදිනව, පුදුම සනීපයි. ඇඳුමක් ඇඳපු නැති ගානයි. ඒ තරං සැපක් වෙන කිසිම ඇඳුමකින් නැහැ. නිදියන්න කියාපු ඇඳුම. උදේට ඇහැරෙද්දි සරම හොයාගන්න නැති එකනං ඉතිං පොඩි ප්‍රශ්නයක්. මගේ යාළුවෙකුගෙ සරම ෆෑන් එකේ කැරකි කැරකි තිබ්බලු උදේ බලද්දි.

3.

අනික දැන් කලිසමක් ගත්තම යන ගානෙන් හෙන අඩුවට සරමක් ගත්තැහැකි. ඒ වගේම වෙඩින් එකකට උනත් සරමක් ඇන්දොත් උඩට කෝට් ඕන නැහැනෙ. ඒ නිසා ඒ වියඳමත් කැපෙනව. සපත්තු ඕන නැති නිසා ඒ වියඳමත් කැපෙනව. පට්ට ඩීසන්ට්! පට්ට ලාබයි!

4.

කලිසං හෝදනව වගේ අමාරු නැහැනෙ. හෝදන්න හරිම ලේසියි. හදිස්සියට කැහැපොට ගහගන්නත් පුළුවන්. මේ වගේ දේවල් තව නෑ.

5.

සරම ඇඳල වෙඩින් එකකට ගිය මිනිස්සුන්ට ඔය ටයි කෝට් දාපු බයියලට වඩා ඕනතරං ඩාන්ස් මූව්ස් තියෙනව. ඔරු ඩාන්ස්, සරම කරේ ඩාන්ස්, රුවල් ඩාන්ස්, කුරුං ගුරුං ඩාන්ස් වගේ දේවල් ගොඩයි.

6.

කලිසම ඇඳගන්නකං විලිවහගන්න දත්වලින් ඇදගෙන ඉන්න පුළුවන්…

සීතලට පෙරවගන්න පුළුවන්…

සරම අස්සෙ සමහර දේවල් හංගගෙන ඉන්නත් පුළුවන්…

යාළුවෙකුගෙ ඔලුවට දාලා ගුටි පූජාවක් දෙන්නත් පුළුවන්…

තුවාය හොයාගන්න නැතොත් මූණ පිහදාගන්න පුළුවන්…

අවන් එකෙන් කේක් එක ගන්න ග්ලවුස් හොයාගන්න බැරිවුනොත් ප්‍රයෝජනේට ගන්න පුළුවන්. ඉන්ස්ටා කර්ටන්…

කොට්ටෙ පොඩියි නං ගුලි කරල තියාගන්න පුළුවන්…

යටින් පටියක් ඉරලා තුවාලෙකට බැඳගන්න පුළුවන්…

හදිසියට බෑග් නැති වුනොත් මොනවහරි දාගෙන ගැටයක් ගහගන්න පුළුවන්…

ළමයව යටින් තියාගෙන පද්දන්න පුළුවන්…

එක එක පැතිවලට නමලා සරමෙන් වෙනස් ඇඳුම් හදන්න පුළුවන්. තව මොනවද ඉතිං…?

සරම අසංවර ඇඳුමක්ද?

අබායා ඇඳලා රජයේ කාර්යාල වෙනසක් පෙන්වන ඉස්ලාම් භක්තික කාන්තාවන්ට සාධාරණය ඉටු කරමින් නව චක්රලේඅඛයක් නිකුත් උනා. අබායා අඳින අය පමණක් නොව සිංහල උවත් සාරිය ඉතා අපහසු ඇඳීමට අපහසු හැඳ සිටීම අපහසු ඇඳුමක් නිසා චක්රලේඅඛයට විරුද්ධ උනා. දැන් ඒ චක්‍රලේඛය නැහැනේ.

හැමෝම සරම සහ ටී ෂර්ට් ඇඳගෙන ඔෆිස් යන්න බෝයිස්ලා.

ලංකාවේ නීතියේ කොහෙවත් සරම අසංවර ඇඳුමක් කියලා නැහැ කියලයි ආරංචි.

ඩෙනිම උනත් අසංවර නැහැයීලු.

හැමෝම සරම ඇඳගෙන ගෝනි මල්ලක කෑම එක රැගෙන කාර්යාලයට යන්න..

සරම හැඳගෙන අබායේ සුන්දරත්වය විඳින්න

[QUOTE="euler, post: 24602669, member: 570186"] [b]සරම අසංවර ඇඳුමක්ද?[/b] [SIZE="4"][B][COLOR="Red"]1. සරම කියන්නේ ඇඟට පහසු සැහැල්ලු ඇඳුමක්. අතීතේ ලංකාවේ අපේ මුතුන් මිත්තෝ ඇන්දෙත් සරම කියනවනේ. ඉතින් සරම සමාජ තත්වයක් පෙන්නන සංකේතයක් තැනට ආවේ කොහොමද? ඇයි සරම ඇඳලා ඔෆිස් යන්න බැරි? සරම ඇඳලා පාරට බැස්සොත් අපිව සමාජෙන් කොන් වෙයිද බ්‍රෝ? ඕවා ගැන කතා කරන්න පොඩ්ඩක් ඉතින් ලංකාවේ ඉතිහාසෙ දිගේ ආපස්සට යන්න වෙනවා. 2. [IMG]https://i.imgur.com/uJsw4jv.jpg[/IMG] හුලං වදිනව, පුදුම සනීපයි. ඇඳුමක් ඇඳපු නැති ගානයි. ඒ තරං සැපක් වෙන කිසිම ඇඳුමකින් නැහැ. නිදියන්න කියාපු ඇඳුම. උදේට ඇහැරෙද්දි සරම හොයාගන්න නැති එකනං ඉතිං පොඩි ප්‍රශ්නයක්. මගේ යාළුවෙකුගෙ සරම ෆෑන් එකේ කැරකි කැරකි තිබ්බලු උදේ බලද්දි. 3. [IMG]https://i.imgur.com/knvJr6t.jpg[/IMG] අනික දැන් කලිසමක් ගත්තම යන ගානෙන් හෙන අඩුවට සරමක් ගත්තැහැකි. ඒ වගේම වෙඩින් එකකට උනත් සරමක් ඇන්දොත් උඩට කෝට් ඕන නැහැනෙ. ඒ නිසා ඒ වියඳමත් කැපෙනව. සපත්තු ඕන නැති නිසා ඒ වියඳමත් කැපෙනව. පට්ට ඩීසන්ට්! පට්ට ලාබයි! 4. [IMG]https://i.imgur.com/5uQKwGB.jpg[/IMG] කලිසං හෝදනව වගේ අමාරු නැහැනෙ. හෝදන්න හරිම ලේසියි. හදිස්සියට කැහැපොට ගහගන්නත් පුළුවන්. මේ වගේ දේවල් තව නෑ. 5. [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/SarongHacks-05.gif[/IMG] සරම ඇඳල වෙඩින් එකකට ගිය මිනිස්සුන්ට ඔය ටයි කෝට් දාපු බයියලට වඩා ඕනතරං ඩාන්ස් මූව්ස් තියෙනව. ඔරු ඩාන්ස්, සරම කරේ ඩාන්ස්, රුවල් ඩාන්ස්, කුරුං ගුරුං ඩාන්ස් වගේ දේවල් ගොඩයි. 6. [IMG]https://i.imgur.com/6nOzkAz.jpg[/IMG] කලිසම ඇඳගන්නකං විලිවහගන්න දත්වලින් ඇදගෙන ඉන්න පුළුවන්… සීතලට පෙරවගන්න පුළුවන්… සරම අස්සෙ සමහර දේවල් හංගගෙන ඉන්නත් පුළුවන්… යාළුවෙකුගෙ ඔලුවට දාලා ගුටි පූජාවක් දෙන්නත් පුළුවන්… තුවාය හොයාගන්න නැතොත් මූණ පිහදාගන්න පුළුවන්… අවන් එකෙන් කේක් එක ගන්න ග්ලවුස් හොයාගන්න බැරිවුනොත් ප්‍රයෝජනේට ගන්න පුළුවන්. ඉන්ස්ටා කර්ටන්… කොට්ටෙ පොඩියි නං ගුලි කරල තියාගන්න පුළුවන්… යටින් පටියක් ඉරලා තුවාලෙකට බැඳගන්න පුළුවන්… හදිසියට බෑග් නැති වුනොත් මොනවහරි දාගෙන ගැටයක් ගහගන්න පුළුවන්… ළමයව යටින් තියාගෙන පද්දන්න පුළුවන්… එක එක පැතිවලට නමලා සරමෙන් වෙනස් ඇඳුම් හදන්න පුළුවන්. තව මොනවද ඉතිං…?[/COLOR][/B][/SIZE] [B][COLOR="Purple"][SIZE="5"]සරම අසංවර ඇඳුමක්ද? අබායා ඇඳලා රජයේ කාර්යාල වෙනසක් පෙන්වන ඉස්ලාම් භක්තික කාන්තාවන්ට සාධාරණය ඉටු කරමින් නව චක්රලේඅඛයක් නිකුත් උනා. අබායා අඳින අය පමණක් නොව සිංහල උවත් සාරිය ඉතා අපහසු ඇඳීමට අපහසු හැඳ සිටීම අපහසු ඇඳුමක් නිසා චක්රලේඅඛයට විරුද්ධ උනා. දැන් ඒ චක්‍රලේඛය නැහැනේ. හැමෝම සරම සහ ටී ෂර්ට් ඇඳගෙන ඔෆිස් යන්න බෝයිස්ලා. ලංකාවේ නීතියේ කොහෙවත් සරම අසංවර ඇඳුමක් කියලා නැහැ කියලයි ආරංචි. ඩෙනිම උනත් අසංවර නැහැයීලු. [COLOR="Red"]හැමෝම සරම ඇඳගෙන ගෝනි මල්ලක කෑම එක රැගෙන කාර්යාලයට යන්න..[/COLOR] සරම හැඳගෙන අබායේ සුන්දරත්වය විඳින්න :P [IMG]https://i.imgur.com/COORHoc.jpg[/IMG][/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom