Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරම_උස්සලා පෙන්නනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරම_උස්සලා පෙන්නනවා

"පාරේ යන්න නෑ, සරම උස්සලා පෙන්නනවා" චීන, ඉන්දීය කොල්ලන්ට ලංකාවෙන් රැකියා, අපේ තරුණියන්ට ලිංගික හිරිහැර!

[ATTACH]73600[/ATTACH]

ශ්‍රී ලංකාවේ කම්කරු රැකියා අවස්තාවන් ලබා දුන් ඉන්දීය සහ චීන ජාතිකයන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට සිදුවන හිරිහැර පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.

රාජගිරිය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක සේවයේ නිරතවන චීන හා ඉන්දීය කම්කරුවන්ගෙන් මෙලෙසින් එම ප්‍රදේශයේ ජනතාවට දැඩි අපහසුතා සඳහා මුහුණදීමට සිදුව තිබේ.

මේ පිළිබදව මාධ්‍යයට අදහස් දක්වන එම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පවසන්නේ විදෙස් කම්කරුවන් හේතුවෙන් කාන්තාවන්ට සවස 6.00 පමණ පසුව නිවසින් බැහැර යෑමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

“ඔවුන් අපේ මාර්ගවල සෑම දිනකම ගමන් ගන්නේ දුම්පානය කරමිනි. ඔවුන් නියමිත වස්ත්‍රවලින් පවා සැරසී නොමැතිවයි ගමන් කරන්නේ. මේ මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන් තවදුරටත් ආරක්ෂාකාරී නෑ. අපේ නිවාස වලින් අපි පස්වරු 6.00 පසුව පිටතට යන්නේ නෑ. සමහර අවස්ථාවලදී මේ කම්කරුවන් සරම් උස්සනවා. අපේ නිවාසවලින් පවා එළියට නොබැස සිටීම අපිට අමාරුයි."

මීට අමතරව ඔවුන් රාත්‍රී කාලයේදි විවධ කාන්තාවන් ත්‍රීරෝද රථ වලින් ගේනවා. අපේ නිවාසවල ඉදිරිපිට පාවිච්චකළ කොන්ඩම් උදෑසන දකින්න ලැබෙනවා. අපේ සෑම ළමයෙක්ම හරිම තරුණයි. අපිට ගැහැණු දරුවන් ඉන්නවා. මාර්ගවල ගමන් ගන්නා අපේ දියණියන්ට ඔවුන් ලිංගික ප්‍රකාශ කරනවා. ඔවුන් මත්පැන් පානය කළ විට අපේ සුරතුලුන්ට පීඩා කරනවා.” යනුවෙන් ඇය පවසා තිබුනා.

රාජගිරියේ ඉදිකිරීම් මධ්‍යස්ථාන දෙකක මෙම කම්කරුවන් සේවය කරන බව කියවේ.

neth

[QUOTE="YelaWolf, post: 23625712, member: 563129"] [b]සරම_උස්සලා පෙන්නනවා[/b] [CENTER][SIZE="4"][COLOR="Black"][B]"පාරේ යන්න නෑ, සරම උස්සලා පෙන්නනවා" චීන, ඉන්දීය කොල්ලන්ට ලංකාවෙන් රැකියා, අපේ තරුණියන්ට ලිංගික හිරිහැර! [/B][/COLOR][/SIZE] [ATTACH]73600._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="black"]ශ්‍රී ලංකාවේ කම්කරු රැකියා අවස්තාවන් ලබා දුන් ඉන්දීය සහ චීන ජාතිකයන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට සිදුවන හිරිහැර පිළිබඳ පුවතක් වාර්තා වෙනවා. රාජගිරිය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක සේවයේ නිරතවන චීන හා ඉන්දීය කම්කරුවන්ගෙන් මෙලෙසින් එම ප්‍රදේශයේ ජනතාවට දැඩි අපහසුතා සඳහා මුහුණදීමට සිදුව තිබේ. මේ පිළිබදව මාධ්‍යයට අදහස් දක්වන එම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පවසන්නේ විදෙස් කම්කරුවන් හේතුවෙන් කාන්තාවන්ට සවස 6.00 පමණ පසුව නිවසින් බැහැර යෑමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. “ඔවුන් අපේ මාර්ගවල සෑම දිනකම ගමන් ගන්නේ දුම්පානය කරමිනි. ඔවුන් නියමිත වස්ත්‍රවලින් පවා සැරසී නොමැතිවයි ගමන් කරන්නේ. මේ මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන් තවදුරටත් ආරක්ෂාකාරී නෑ. අපේ නිවාස වලින් අපි පස්වරු 6.00 පසුව පිටතට යන්නේ නෑ. සමහර අවස්ථාවලදී මේ කම්කරුවන් සරම් උස්සනවා. අපේ නිවාසවලින් පවා එළියට නොබැස සිටීම අපිට අමාරුයි." මීට අමතරව ඔවුන් රාත්‍රී කාලයේදි විවධ කාන්තාවන් ත්‍රීරෝද රථ වලින් ගේනවා. අපේ නිවාසවල ඉදිරිපිට පාවිච්චකළ කොන්ඩම් උදෑසන දකින්න ලැබෙනවා. අපේ සෑම ළමයෙක්ම හරිම තරුණයි. අපිට ගැහැණු දරුවන් ඉන්නවා. මාර්ගවල ගමන් ගන්නා අපේ දියණියන්ට ඔවුන් ලිංගික ප්‍රකාශ කරනවා. ඔවුන් මත්පැන් පානය කළ විට අපේ සුරතුලුන්ට පීඩා කරනවා.” යනුවෙන් ඇය පවසා තිබුනා. රාජගිරියේ ඉදිකිරීම් මධ්‍යස්ථාන දෙකක මෙම කම්කරුවන් සේවය කරන බව කියවේ. neth[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom