Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරසවියට යන 2200 න් 2000 ක්ම කාන්තාවෝ (divaina)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළා විශය ධාරාවේ තියන ප්රශ්නය මේකයි මචං. ගොඩක් ඉස්කෝල වල චිත්‍ර, නැටුම්, සංගීතය කරන්න ආස ලමයි ඉන්නවා. නමුත් ඉස්කෝල වලින් කරන වැඩේ අර දෙශපාලන විද්‍යාව, සිංහල, ආර්ථික විද්‍යාව වගේ දේවල් කරන්න ලමයින්ට බලපෑම් කරනවා. එක හේතුවක් විශයයන් තිබුනත් ඉස්කෝල වල ඒවා උගන්නන්න ගුරුවරුන් නැති එක. අනිත් හේතුව සමහර ගුරුවරුන්ගේ තියන කුහක කම. කොහොම හරි ලමයි ටික පොදු විශයයන්ට තල්ලු කරලා පැත්තකට වෙන්න තමයි සමහර ගුරුවරු බලන්නේ. ලමයි ආස උනත් ඉස්කෝලෙන් සමහර විශයයන් කරනන දෙනේනේ නැති උනාම ලමයින්ට දෙන යම් කිසි විශයයන් ඉගෙන ගන්නේ අකමැත්තෙන්. හරියට අකමැති ඇදුමක් අදින්න උනා වගේ. ළමයෙක් ආට් කරත් හොද විශය සංකලනයක් එක්ක කරනව නම් තමන් කැමති පැත්තෙන් ඉස්සරහට යන්න පුලුවන්. නමුත් ඒ විශය සංකලනය හදාගන්න ඉස්කෝල වලින් ඉඩ දෙන්නේ නැති එකයි අව්ල.

ඒලෙවල් කරන කාලෙදි ගණිත, ජීව විද්‍යා විතරක් නෙවෙයි වාණිජ, තාක්ෂණවේදය කරන ලමයි උනත් කැමති නම් අතිරේක විශයයක් විදිහට හරි චිත්‍ර,නැටුම්, සංගීතය වගේ විශයයන්ගෙන් එකක් කරන්න අවස්තාව දෙන්න ඕනේ. නමුත් ඒකත් ළමයාගේ කැමැත්ත මත වෙන්න ඕනේ දෙයක්. මනුස්සයාගේ කැමැත්ත කියන දේ එක එක්කෙනාට අනුව වෙනස්සේ. අද වෙන්නේ ආට් කරන ලමයින්ටවත් කළා විශයයක් හදාරන්න අවස්ථාව ඇහිරීමක්.

[QUOTE="Mr.Tom, post: 20956288, member: 462987"] [SIZE="4"]කළා විශය ධාරාවේ තියන ප්රශ්නය මේකයි මචං. ගොඩක් ඉස්කෝල වල චිත්‍ර, නැටුම්, සංගීතය කරන්න ආස ලමයි ඉන්නවා. නමුත් ඉස්කෝල වලින් කරන වැඩේ අර දෙශපාලන විද්‍යාව, සිංහල, ආර්ථික විද්‍යාව වගේ දේවල් කරන්න ලමයින්ට බලපෑම් කරනවා. එක හේතුවක් විශයයන් තිබුනත් ඉස්කෝල වල ඒවා උගන්නන්න ගුරුවරුන් නැති එක. අනිත් හේතුව සමහර ගුරුවරුන්ගේ තියන කුහක කම. කොහොම හරි ලමයි ටික පොදු විශයයන්ට තල්ලු කරලා පැත්තකට වෙන්න තමයි සමහර ගුරුවරු බලන්නේ. ලමයි ආස උනත් ඉස්කෝලෙන් සමහර විශයයන් කරනන දෙනේනේ නැති උනාම ලමයින්ට දෙන යම් කිසි විශයයන් ඉගෙන ගන්නේ අකමැත්තෙන්. හරියට අකමැති ඇදුමක් අදින්න උනා වගේ. ළමයෙක් ආට් කරත් හොද විශය සංකලනයක් එක්ක කරනව නම් තමන් කැමති පැත්තෙන් ඉස්සරහට යන්න පුලුවන්. නමුත් ඒ විශය සංකලනය හදාගන්න ඉස්කෝල වලින් ඉඩ දෙන්නේ නැති එකයි අව්ල. ඒලෙවල් කරන කාලෙදි ගණිත, ජීව විද්‍යා විතරක් නෙවෙයි වාණිජ, තාක්ෂණවේදය කරන ලමයි උනත් කැමති නම් අතිරේක විශයයක් විදිහට හරි චිත්‍ර,නැටුම්, සංගීතය වගේ විශයයන්ගෙන් එකක් කරන්න අවස්තාව දෙන්න ඕනේ. නමුත් ඒකත් ළමයාගේ කැමැත්ත මත වෙන්න ඕනේ දෙයක්. මනුස්සයාගේ කැමැත්ත කියන දේ එක එක්කෙනාට අනුව වෙනස්සේ. අද වෙන්නේ ආට් කරන ලමයින්ටවත් කළා විශයයක් හදාරන්න අවස්ථාව ඇහිරීමක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom