Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරසවි ආචාර්යය වරුන්ගේ සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Good thread bro!

මේ ත්‍රෙඩ් එකේ lecturers ලට බැනපු කට්ටිය කැම්පස් එකක් දැකල වත් තියෙනවද කියල සැකයි. මේ රටේ වැඩිපුරම ඉගෙනගත්තු මිනිස්සු ලෙක්චරර්ස්ල කියන්නෙ. අර 5 පාස් නැති රටට බරක් විතරක් වෙන හොර මැති ඇමතිලට ලක්ශ ගණන් පඩි, ගෙවල්, වාහන, ගාඩ් එක දෙනකොට මේ මිනිස්සුන්ට උගත්කමට හරියන පඩියක් දෙන එක වැරැද්දක්ද? ලෙක්චරර් කෙනෙක් වෙන්න කොච්චර ඉගෙනගන්න, මහන්සි වෙන්න ඕනද කියල දැකල තියෙනවද?

අනික මෙතන කියල තියෙනව lecturers ල වැඩ කරන්නෙ අඩුවෙන් කියල. ඒක මහ පිස්සු කතාවක්. 8-6 ලෙක්චර්ස් තියෙනකොට ඒ මිනිස්සු වැඩ කරන්නෙ නෑ කියන්නෙ කොහොමද? අනික තව දෙයක්. මේ දවස් වල තියෙන්නෙ strike එකක් නෙවෙයි. lecturers ල වෙනද වගේම lectures කරනවා. එයාල ස්වේච්ඡාවෙන් කරන වැඩ තමයි කරන්නෙ නැත්තෙ. ඉතින් හිතාගන්න ඒ මිනිස්සු රාජකාරියෙ නැතුව නිකන් කරන වැඩ ටික නොකරත් කැම්පස් තියන්න බැරි නම් රාජකාරි ටිකත් එක්ක කොයි තරම් වැඩ කොටසක් කරනවද කියල. අර බොරුවට බැන බැන පාර්ලිමේන්තුවෙ පින් බත් කකා ඉන්න උන් ඒ මොනවවත් කරනවද? ඒ අය නම් කරන්නෙ රට විනාස කරන එක විතරයි.

අපිත් කැම්පස් යනවා. අපිටත් මෙහෙම වහල තියෙන එකෙන් පාඩුයි. ඒත් ඒ මිනිස්සුන්ගෙ ඉල්ලීම් සාධාරණයි. මොරටුව Engineering Faculty එකේ අපේ ලෙක්චරර්ස්ල ගැන බලන්න. එතන senior lecturers ලගෙ වයසෙ engineer කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක් කොයිතරම් පඩියක් ගන්නවද කියල ඕන කෙනෙක් දන්නව ඇති නෙ. ඊට අමතරව එහෙම කොම්පැනියක වැඩකරන engineer කෙනෙකුට වාහනයක්, වෙන දීමනා, ටෙලිෆෝන් බිල් ගෙවන එක වගේ ගොඩක් දේවල් හම්බවෙනවා. ඉතින් අර lecturers ල කැම්පස් එකේ උගන්නන්න එන්නෙ නැතුව දිගට engineer කෙනෙක් විදියට වැඩ කලා නම් කොච්චර ඒ මිනිස්සුන්ට වාසියිද? junior lecturer කෙනෙකුට දෙන්නෙ 30000/=. ඒත් එයාලට එහෙම ඉන්නෙ නැතුව engineer කෙනෙක් හැටියට රස්සාවට ගියා නම් පටන් ගන්න කොටම 40000/= , 50000/= අතරෙ basic එකක් ලැබෙනවා. (අවුරුද්දක් 2ක් අතරෙ තවත් වැඩි වෙන්න පුලුවන්.) ඒත් හැමෝම එහෙම ගියොත් කෝ අපිට උගන්නන්න කෙනෙක්?

ඒ වගේම පිට රට university එකකට වැඩ කරන්න ගියොත් එයාලට කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද? අපිට උගන්නන අයගෙන් වැඩි දෙනෙක් පිට රට ශිෂ්‍යත්ව හම්බවෙලා post graduate degrees කරල ඒත් ආපහු ලංකාවට ආපු අය. ඒ මිනිස්සුන්ට ආපහු ආවෙ තමන්ගෙ රටට වැඩ කරන්න. ඒකටද මේ දඬුවම් දෙන්නෙ? (අර lecturersල නාකි රිලවු කියපු කෙනාට කියන්නෙ... ඒ පරම්පරාවෙ මිනිස්සු තමයි වෙන රට වල සැප විඳින්න තිබුන ඒව අත හැරල වැඩිපුරම ආපහු ආවෙ. දැන් කාලෙ නම් කට්ටිය මෙහේ ඉගෙනගත්තට සලකන්නෙ නෑ කියල දන්න නිසා ආපහු එන්නෙත් නෑ.) එහෙම රට ගිහින් එන්නෙ නැති අයට වැරදි කියන්න පුලුවන්ද අපිට මේ කරන දේවල් දැක්කම?

lecturersල වෙන්නෙ ඒ බැච් එකේ හොඳම class දාපු අය. එයාලට කොහොමත් හොඳම රස්සාවක් හොයාගන්න පුලුවන්. ඒත් එහෙම තියාගෙනත් ඒ මිනිස්සු මෙහෙම සොච්චම් පඩියකට උගන්නන නිසාද ඒ මිනිස්සුන්ට බනින්නෙ?

එයාලට අද කරන දේමයි හෙට අපිට කරන්නෙ. එයාලගෙ ඉගෙනගත්තකමට සලකන්නෙ නැති ආණ්ඩුව අපේ ඉගෙනීමට සලකන්නෙ නෑ. ඉතින් ඔහොම ඉන්න මිනිස්සු මෙච්චර මහන්සිවෙලා ඉගෙනගන්නෙ ඇයි? A/L ඉවර වුන ගමන් මොකක් හරි රස්සවකට ගියා නම් ඒත් ඔය වයස වෙනකොට ඔය ගාණම හොයන්න තිබ්බ. අර තරම් මැරීගෙන මහන්සිවෙලා ඉගෙනගන්න ඕනත් නෑ.

[QUOTE="Rushie510, post: 10653804, member: 331880"] [SIZE=3]Good thread bro! :yes::yes::yes::yes: මේ ත්‍රෙඩ් එකේ lecturers ලට බැනපු කට්ටිය කැම්පස් එකක් දැකල වත් තියෙනවද කියල සැකයි. මේ රටේ වැඩිපුරම ඉගෙනගත්තු මිනිස්සු ලෙක්චරර්ස්ල කියන්නෙ. අර 5 පාස් නැති රටට බරක් විතරක් වෙන හොර මැති ඇමතිලට ලක්ශ ගණන් පඩි, ගෙවල්, වාහන, ගාඩ් එක දෙනකොට මේ මිනිස්සුන්ට උගත්කමට හරියන පඩියක් දෙන එක වැරැද්දක්ද? ලෙක්චරර් කෙනෙක් වෙන්න කොච්චර ඉගෙනගන්න, මහන්සි වෙන්න ඕනද කියල දැකල තියෙනවද? අනික මෙතන කියල තියෙනව lecturers ල වැඩ කරන්නෙ අඩුවෙන් කියල. ඒක මහ පිස්සු කතාවක්. 8-6 ලෙක්චර්ස් තියෙනකොට ඒ මිනිස්සු වැඩ කරන්නෙ නෑ කියන්නෙ කොහොමද? අනික තව දෙයක්. මේ දවස් වල තියෙන්නෙ strike එකක් නෙවෙයි. lecturers ල වෙනද වගේම lectures කරනවා. එයාල ස්වේච්ඡාවෙන් කරන වැඩ තමයි කරන්නෙ නැත්තෙ. ඉතින් හිතාගන්න ඒ මිනිස්සු රාජකාරියෙ නැතුව නිකන් කරන වැඩ ටික නොකරත් කැම්පස් තියන්න බැරි නම් රාජකාරි ටිකත් එක්ක කොයි තරම් වැඩ කොටසක් කරනවද කියල. අර බොරුවට බැන බැන පාර්ලිමේන්තුවෙ පින් බත් කකා ඉන්න උන් ඒ මොනවවත් කරනවද? ඒ අය නම් කරන්නෙ රට විනාස කරන එක විතරයි. අපිත් කැම්පස් යනවා. අපිටත් මෙහෙම වහල තියෙන එකෙන් පාඩුයි. ඒත් ඒ මිනිස්සුන්ගෙ ඉල්ලීම් සාධාරණයි. මොරටුව Engineering Faculty එකේ අපේ ලෙක්චරර්ස්ල ගැන බලන්න. එතන senior lecturers ලගෙ වයසෙ engineer කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක් කොයිතරම් පඩියක් ගන්නවද කියල ඕන කෙනෙක් දන්නව ඇති නෙ. ඊට අමතරව එහෙම කොම්පැනියක වැඩකරන engineer කෙනෙකුට වාහනයක්, වෙන දීමනා, ටෙලිෆෝන් බිල් ගෙවන එක වගේ ගොඩක් දේවල් හම්බවෙනවා. ඉතින් අර lecturers ල කැම්පස් එකේ උගන්නන්න එන්නෙ නැතුව දිගට engineer කෙනෙක් විදියට වැඩ කලා නම් කොච්චර ඒ මිනිස්සුන්ට වාසියිද? junior lecturer කෙනෙකුට දෙන්නෙ 30000/=. ඒත් එයාලට එහෙම ඉන්නෙ නැතුව engineer කෙනෙක් හැටියට රස්සාවට ගියා නම් පටන් ගන්න කොටම 40000/= , 50000/= අතරෙ basic එකක් ලැබෙනවා. (අවුරුද්දක් 2ක් අතරෙ තවත් වැඩි වෙන්න පුලුවන්.) ඒත් හැමෝම එහෙම ගියොත් කෝ අපිට උගන්නන්න කෙනෙක්? :confused::confused: ඒ වගේම පිට රට university එකකට වැඩ කරන්න ගියොත් එයාලට කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද? අපිට උගන්නන අයගෙන් වැඩි දෙනෙක් පිට රට ශිෂ්‍යත්ව හම්බවෙලා post graduate degrees කරල ඒත් ආපහු ලංකාවට ආපු අය. ඒ මිනිස්සුන්ට ආපහු ආවෙ තමන්ගෙ රටට වැඩ කරන්න. ඒකටද මේ දඬුවම් දෙන්නෙ? (අර lecturersල නාකි රිලවු කියපු කෙනාට කියන්නෙ... ඒ පරම්පරාවෙ මිනිස්සු තමයි වෙන රට වල සැප විඳින්න තිබුන ඒව අත හැරල වැඩිපුරම ආපහු ආවෙ. දැන් කාලෙ නම් කට්ටිය මෙහේ ඉගෙනගත්තට සලකන්නෙ නෑ කියල දන්න නිසා ආපහු එන්නෙත් නෑ.) එහෙම රට ගිහින් එන්නෙ නැති අයට වැරදි කියන්න පුලුවන්ද අපිට මේ කරන දේවල් දැක්කම? lecturersල වෙන්නෙ ඒ බැච් එකේ හොඳම class දාපු අය. එයාලට කොහොමත් හොඳම රස්සාවක් හොයාගන්න පුලුවන්. ඒත් එහෙම තියාගෙනත් ඒ මිනිස්සු මෙහෙම සොච්චම් පඩියකට උගන්නන නිසාද ඒ මිනිස්සුන්ට බනින්නෙ? :growl::growl::growl: එයාලට අද කරන දේමයි හෙට අපිට කරන්නෙ. එයාලගෙ ඉගෙනගත්තකමට සලකන්නෙ නැති ආණ්ඩුව අපේ ඉගෙනීමට සලකන්නෙ නෑ. ඉතින් ඔහොම ඉන්න මිනිස්සු මෙච්චර මහන්සිවෙලා ඉගෙනගන්නෙ ඇයි? A/L ඉවර වුන ගමන් මොකක් හරි රස්සවකට ගියා නම් ඒත් ඔය වයස වෙනකොට ඔය ගාණම හොයන්න තිබ්බ. අර තරම් මැරීගෙන මහන්සිවෙලා ඉගෙනගන්න ඕනත් නෑ. :lol::lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom