Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරසවි ආචාර්යය වරුන්ගේ සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලට වෙලාව වැඩිනම් විතරක් ඉස්සරහට කියවන යන්න.

මුලින්ම කියන්න ඕනේ, මම පිළිගන්නේ නෑ කියල හැම lecturer කෙනෙක්ම හොඳ අය කියල.

මම final year project එකට කරේ ටිකක් කටු project එකක් (දන්නා අය දන්නවා මේකට ඕන බොරුවක් කරලා ගොඩ යන්න පුළුවන් කියල, නමුත් මම ඒක කරේ කැහිල්ලට). මගේ project adviser ගාවට උපදෙස් ගන්න ගිහිපු හැම වතාවකම කිව්වේ google එකේ ගහල බලන්න කියල. ඒ වගේම ඒ කාලේ ආව අලුතෙන් එක්කෙනෙක්, පුදුම කැපවීමක් තිබ්බ. අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරා. NIC එකේ මොකක්ද සිද්ධියක් නිසා මුල් මස 4 පඩි හම්බ උනේ ගොඩක් පරක්කු වෙලා. අපේ lectures ඉවර වෙලා හැමදාම රෑ 7-8 වෙනකන් ඉන්නවා අපේ project වල විස්තර අහල උපදෙස් දෙන්න. අපිට ඉගැන්නුවට පස්සේ campus ඒක එපා වෙලා වෙන ලොකු තැනකට ගියා. හැබැයි අදටත් visiting lecturer කෙනෙ විදියට යනවා. ඒ වගේම තව කෙනෙක් හිටිය, යුධ්ධේ කාලේ ඉගෙන්වීමට අමතරව හමුදාවට ගොඩක් සහය දුන්න කෙනෙක්. එයා ළමයින් එක්ක එකතුවෙලා ස්වයන්ක්‍රීයව බිම් බෝම්බ හොයන්න පුළුවන් උපකරණ හදන්න ව්‍යාපෘති කරා, ලංකාවට ආයුධ ගනිද්දී ඒවායේ තාක්ෂණික දේවල් evaluate කරන්න ඉදිරිපත් උනා. එක දවසක් ඇවිත් කිව්වා "මේ රටට කිසි දෙයක් කරලා වැඩක් නෑ කියල", office එකේ බදු ටිකත් අරන් ගියා, රටිනුත් ගියා, එච්චරයි. මගේ තාත්තත් මොරටුවට visiting lecturer කෙනෙක් විදියට යනවා, ඒක නිසා මම දන්නවා මේ හොඳට උගන්වන අය කටු කාගෙන උගන්වන්නේ පිනට වගේ කියල.

මේකේ මම ප්‍රශ්න කීපයක් දකිනවා. ලංකාවේ කැම්පස් වලත් බලාපොරොත්තු වෙන්නේ ඉස්කෝලේ වගේ යම් කිසි විෂයක් උගන්වල, අන්තිමට විබාගේ තියල ලකුණු දෙන එක. ඒක නිසා ආණ්ඩුවෙන් නිකන් ගුරුවගුන්ට සලකන විදියට තමා, විශ්වවිද්‍යාල වල ආචාර්ය වරුන්ට සලකන්නේ. මේ system එකේ පරණ වෙච්ච සමහර අචාර්ය වරු පවා මේ system එකෙන් පිටට යන්න කැමති නෑ. රටේ මිනිස්සුන්ට දැනුමක් නෑ විශ්වවිද්‍යාලයකින් මොකද වෙන්න ඕනේ කියල. පටු දේශපාලන උවමනාවලට කඩේයන මාධ්‍ය වලින් මිනිස්සුන්ට කියන බයිලා නිසා වෙන්නේ මේක හදන්න තවත් අමාරු වෙන එක. අනිත් කැම්පස් ගැන මම දන්නේ නෑ, නමුත් මොරටුවෙන් එලියට එන බහුතරයකට, තව කෙනෙක් හදපු දෙයක් බලන්, ඒක ඉගෙනගෙන, පාවිච්චි කරන්න දැනුම තිබ්බට අලුත් දෙයක් කරන්න හැකියාව අඩුයි කියලයි මම හිතන්නේ.

මම දැන් ඉන්න කැම්පස් එකේ එක්කෙනෙකුට semester එකකට කරන්න තියෙන්නේ lectures එකයි , නැත්නම් දෙකයි. අනෙක් වෙලාවට ළමයින්ට ගිහින් තමන් කරන ව්‍යාපෘති වලට උපදෙස් ගන්න පුළුවන්, ඒ වගේම ඒ අයත් පිට සමාගම් වලට උපදෙස් දෙනවා. සල්ලි හම්බ කරන්න ඒ දේවල් කරනවා කියල කවුරුවත් කුහක විදියට ඒ අය ගැන බලන්නේ නෑ. මොකද, processor ගැන උගන්වන එක්කෙනා Intel එකත් එක්ක වැඩ කරන නිසා, Networking උගන්වන කෙනා cisco එකත් එක්ක වැඩ කරන නිසා, කොටින්ම radar ගැන උගන්වන කෙනා ප්‍රශ්නයක් දෙන්නේ ඇත්ත radar එකකින් (සමහර විට එදා උදේ) ගත්ත දත්ත වලින්. ඉතින් මේකෙන් වෙන්නේ ඔක්කොටම හොඳක්.

අන්තිමට මේ ආචාර්ය වරුන්ට බනින සහෝදරයන්ගෙන් සහෝදරින්ගෙන් අහන්න කැමති, අර මොකක්ද වපුරලා තව මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියල.

[QUOTE="subspace, post: 10656434, member: 314679"] [SIZE="3"]උඹලට වෙලාව වැඩිනම් විතරක් ඉස්සරහට කියවන යන්න. :P මුලින්ම කියන්න ඕනේ, මම පිළිගන්නේ නෑ කියල හැම lecturer කෙනෙක්ම හොඳ අය කියල. මම final year project එකට කරේ ටිකක් කටු project එකක් (දන්නා අය දන්නවා මේකට ඕන බොරුවක් කරලා ගොඩ යන්න පුළුවන් කියල, නමුත් මම ඒක කරේ කැහිල්ලට). මගේ project adviser ගාවට උපදෙස් ගන්න ගිහිපු හැම වතාවකම කිව්වේ google එකේ ගහල බලන්න කියල. ඒ වගේම ඒ කාලේ ආව අලුතෙන් එක්කෙනෙක්, පුදුම කැපවීමක් තිබ්බ. අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරා. NIC එකේ මොකක්ද සිද්ධියක් නිසා මුල් මස 4 පඩි හම්බ උනේ ගොඩක් පරක්කු වෙලා. අපේ lectures ඉවර වෙලා හැමදාම රෑ 7-8 වෙනකන් ඉන්නවා අපේ project වල විස්තර අහල උපදෙස් දෙන්න. අපිට ඉගැන්නුවට පස්සේ campus ඒක එපා වෙලා වෙන ලොකු තැනකට ගියා. හැබැයි අදටත් visiting lecturer කෙනෙ විදියට යනවා. ඒ වගේම තව කෙනෙක් හිටිය, යුධ්ධේ කාලේ ඉගෙන්වීමට අමතරව හමුදාවට ගොඩක් සහය දුන්න කෙනෙක්. එයා ළමයින් එක්ක එකතුවෙලා ස්වයන්ක්‍රීයව බිම් බෝම්බ හොයන්න පුළුවන් උපකරණ හදන්න ව්‍යාපෘති කරා, ලංකාවට ආයුධ ගනිද්දී ඒවායේ තාක්ෂණික දේවල් evaluate කරන්න ඉදිරිපත් උනා. එක දවසක් ඇවිත් කිව්වා "මේ රටට කිසි දෙයක් කරලා වැඩක් නෑ කියල", office එකේ බදු ටිකත් අරන් ගියා, රටිනුත් ගියා, එච්චරයි. මගේ තාත්තත් මොරටුවට visiting lecturer කෙනෙක් විදියට යනවා, ඒක නිසා මම දන්නවා මේ හොඳට උගන්වන අය කටු කාගෙන උගන්වන්නේ පිනට වගේ කියල. මේකේ මම ප්‍රශ්න කීපයක් දකිනවා. ලංකාවේ කැම්පස් වලත් බලාපොරොත්තු වෙන්නේ ඉස්කෝලේ වගේ යම් කිසි විෂයක් උගන්වල, අන්තිමට විබාගේ තියල ලකුණු දෙන එක. ඒක නිසා ආණ්ඩුවෙන් නිකන් ගුරුවගුන්ට සලකන විදියට තමා, විශ්වවිද්‍යාල වල ආචාර්ය වරුන්ට සලකන්නේ. මේ system එකේ පරණ වෙච්ච සමහර අචාර්ය වරු පවා මේ system එකෙන් පිටට යන්න කැමති නෑ. රටේ මිනිස්සුන්ට දැනුමක් නෑ විශ්වවිද්‍යාලයකින් මොකද වෙන්න ඕනේ කියල. පටු දේශපාලන උවමනාවලට කඩේයන මාධ්‍ය වලින් මිනිස්සුන්ට කියන බයිලා නිසා වෙන්නේ මේක හදන්න තවත් අමාරු වෙන එක. අනිත් කැම්පස් ගැන මම දන්නේ නෑ, නමුත් මොරටුවෙන් එලියට එන බහුතරයකට, තව කෙනෙක් හදපු දෙයක් බලන්, ඒක ඉගෙනගෙන, පාවිච්චි කරන්න දැනුම තිබ්බට අලුත් දෙයක් කරන්න හැකියාව අඩුයි කියලයි මම හිතන්නේ. මම දැන් ඉන්න කැම්පස් එකේ එක්කෙනෙකුට semester එකකට කරන්න තියෙන්නේ lectures එකයි , නැත්නම් දෙකයි. අනෙක් වෙලාවට ළමයින්ට ගිහින් තමන් කරන ව්‍යාපෘති වලට උපදෙස් ගන්න පුළුවන්, ඒ වගේම ඒ අයත් පිට සමාගම් වලට උපදෙස් දෙනවා. සල්ලි හම්බ කරන්න ඒ දේවල් කරනවා කියල කවුරුවත් කුහක විදියට ඒ අය ගැන බලන්නේ නෑ. මොකද, processor ගැන උගන්වන එක්කෙනා Intel එකත් එක්ක වැඩ කරන නිසා, Networking උගන්වන කෙනා cisco එකත් එක්ක වැඩ කරන නිසා, කොටින්ම radar ගැන උගන්වන කෙනා ප්‍රශ්නයක් දෙන්නේ ඇත්ත radar එකකින් (සමහර විට එදා උදේ) ගත්ත දත්ත වලින්. ඉතින් මේකෙන් වෙන්නේ ඔක්කොටම හොඳක්. අන්තිමට මේ ආචාර්ය වරුන්ට බනින සහෝදරයන්ගෙන් සහෝදරින්ගෙන් අහන්න කැමති, අර මොකක්ද වපුරලා තව මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom