Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරසවි ආචාර්යය වරුන්ගේ සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බම්බුව තමයි. මුලු දකුණු ආසියාවෙන්ම ලංකාව තමයි අඩුවෙන්ම අධ්‍යාපනයට වියදම් කරන්නේ. දළ දේශීය නිශ්පාදිතයෙන් 2%. ලංකාවට වඩා යටින් ඉන්න නේපාලෙ, භූතානේ වගේ රටවලුත් අපිට වඩා ඉස්සරහින් ඉන්නේ.

You are talking about the situation in middle east. But the western countries prefer more Sri Lankan graduates than other Asians. I'm a final year undergraduate of the University of Sri Jayewardenepura. Non of the asian managemant degrees can even come to the standard of Sri Lankan Management degrees.

May be you don't know the fact that Our faculty is the best management faculty is the South Asian region. This status is achieved not from the government funding or anything else that is totally because of the dedication and commitment of our beloved lecturers.

අපිට කැම්පස් එකෙන් යන්න තව මාස දෙකයි තිබුනේ. අපිත් ආසයි ඉක්මනට ඩිග්‍රිය අරන් යන්න. ඒත් මේ සටනට සහයෝගය දෙන්නේ මේ වෙනකන් අවුරුදු හතරක් අපිට උගන්නපු අපේ ආචාර්ය වරු වෙනුවන්. තව අවුරුදු දෙකකින් වගේ අපි අපිට උගන්නපු සර් ල මැඩමලට වඩා පඩි ගනීවි. ඒත් ඒ මොළ වලට ළං වෙන්න තවත් දුර යන්න වෙයි.

මේක කියන්නේ කැම්පස් එකකට ගිහින් නැති අපේ යාලුවන්ට. කැම්පස් වල තියෙන සංස්කෘතිය දන්නේ නැතුව බොරුවට කෑ ගහන්න එපා ජෙප්පොන්ට කඩේ යනවා කියලා. මමත් ඦන්දෙ දුන්නේ මහින්දට. මහින්දට වැරදුනේ මොහෙවත් යන එස් බී වගේ හාල්පාරුවොන්ව රෙද්ද අස්සේ දාගන්න ගිය එක. කැම්පස් වලට Research වලට ලක්ශ 10 දෙනවලු. ඒ කාලෙ අපේ කැම්පස් එකේ අන්තරේ හැන්ඩ්ල් කරපු එස් බී දන්නවද දන්නේ නෑ අපේ කැම්පස් එකේ දවසක Overhead Cost එක විතරක් ලක්ශ 17 බව. මේ වගේ බූරුවොන්ව පත් කරන්න ඦන්දෙ දීපු අපිට ගහන්න ඕනෙ.

[QUOTE="dilshan87, post: 10664419, member: 91015"] [SIZE=4]බම්බුව තමයි. මුලු දකුණු ආසියාවෙන්ම ලංකාව තමයි අඩුවෙන්ම අධ්‍යාපනයට වියදම් කරන්නේ. දළ දේශීය නිශ්පාදිතයෙන් 2%. ලංකාවට වඩා යටින් ඉන්න නේපාලෙ, භූතානේ වගේ රටවලුත් අපිට වඩා ඉස්සරහින් ඉන්නේ. You are talking about the situation in middle east. But the western countries prefer more Sri Lankan graduates than other Asians. I'm a final year undergraduate of the University of Sri Jayewardenepura. Non of the asian managemant degrees can even come to the standard of Sri Lankan Management degrees. May be you don't know the fact that Our faculty is the best management faculty is the South Asian region. This status is achieved not from the government funding or anything else that is totally because of the dedication and commitment of our beloved lecturers. අපිට කැම්පස් එකෙන් යන්න තව මාස දෙකයි තිබුනේ. අපිත් ආසයි ඉක්මනට ඩිග්‍රිය අරන් යන්න. ඒත් මේ සටනට සහයෝගය දෙන්නේ මේ වෙනකන් අවුරුදු හතරක් අපිට උගන්නපු අපේ ආචාර්ය වරු වෙනුවන්. තව අවුරුදු දෙකකින් වගේ අපි අපිට උගන්නපු සර් ල මැඩමලට වඩා පඩි ගනීවි. ඒත් ඒ මොළ වලට ළං වෙන්න තවත් දුර යන්න වෙයි. මේක කියන්නේ කැම්පස් එකකට ගිහින් නැති අපේ යාලුවන්ට. කැම්පස් වල තියෙන සංස්කෘතිය දන්නේ නැතුව බොරුවට කෑ ගහන්න එපා ජෙප්පොන්ට කඩේ යනවා කියලා. මමත් ඦන්දෙ දුන්නේ මහින්දට. මහින්දට වැරදුනේ මොහෙවත් යන එස් බී වගේ හාල්පාරුවොන්ව රෙද්ද අස්සේ දාගන්න ගිය එක. කැම්පස් වලට Research වලට ලක්ශ 10 දෙනවලු. ඒ කාලෙ අපේ කැම්පස් එකේ අන්තරේ හැන්ඩ්ල් කරපු එස් බී දන්නවද දන්නේ නෑ අපේ කැම්පස් එකේ දවසක Overhead Cost එක විතරක් ලක්ශ 17 බව. මේ වගේ බූරුවොන්ව පත් කරන්න ඦන්දෙ දීපු අපිට ගහන්න ඕනෙ. :growl::growl::growl::growl::growl::growl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom