Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරසවි ඇදුරන්ගේ පීඩනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරසවි ඇදුරන්ගේ පීඩනය

බෝඩිමේ නානකාමරයේදී හදිසියේ මියගිය

මොරටු සරසවි සිසුවිය

සරසවි ඇදුරන්ගේ පීඩනයට ලක්වූ කතාව

මළගෙදර ආපු ෆැකල්ටි ඩීන්ට මවගෙන් දොස්

කෙනෙකු හෘදයාබාධයකින් මියයාම තවත් අයෙකුට වරද පැටවිය හැකි අපරාධයක් ලෙස ලංකාවේ නීතිය අනුව නම් කරන්නේ නැත. නමුත් කෙනෙකුට මරණීය හෘදයාබාධයක් වැළඳෙන තරමට සාමාජයීය පීඩනයක් එල්ල කරන කිසියම් පාර්ශ්වයක් සිටී නම් එම මරණයට අදාළ පාර්ශ්වය වගකීමෙන් මිදිය නොහැකිය.

මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා සහ මෝස්තර නිරූපණ ශිල්ප පාඨමාලාවේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි 27 හැවිරිදි උපාධි අපේක්ෂිකාවක් පසුගිය සතියේ දිනක රාත්‍රියේ අනපේක්ෂිත ලෙස මියගොස් තිබුනේ ඇය තාවකාලිකව නවාතැන්ගෙන සිටි පිළියන්දල මඩපාත බෝඩින් කාමරය යාබද නාන කාමරය

තුළදීය.

රද්දොළුගම ප්‍රදේශයේ පදිංචිකාරියකවූ ඇය පසුගිය වසර ගණනාව තුළ වරින්වර සරසවි පාලනාධිකාරයේ පීඩනයට ලක්වූ තැනැත්තියක බවට වාර්තාවන අතර අවස්ථා කිහිපයකදීම සරසවි පාඨමාලාව අසාධාරණ ලෙස අසමත් භාවයට පත්ව පාඨමාලා කාලය වසර කිහිපයකින් දිගු කරගන්නට

සිදුවූ අයෙකි. මේ හේතු නිසාම සරසවි පාඨමාලාව අතරතුරදී ඇය විවාහදිවියටද පිවිසි සිටි අතර පිළියන්දල කාමරයේ ඇය සමග ඇගේ සැමියාද වාසය කර තිබේ.

අවසන් වසරේ අවසාන ව්‍යාපෘති වාර්තාව සම්බන්ධයෙන් වැඩ කරමින් සිටි ඇයට මෙවරත් අසාධාරණයක් සිදුවෙමින් පැවති අතර දිගින් දිගටම ආතතියෙන් ඇය කල්ගත කර තිබේ.

සිද්ධිය වූ දවසේ සැමියා සමඟ රාත්‍රියේ සිට අළුයම දක්වා ව්‍යාපෘතියට අදාළ වැඩ කරමින් සිටි ඇය අලුයම 4 ට පමණ නින්දට ගොස් ඇති අතර 6.30 ට පමණ කථා කරන ලෙස දන්වා ඇත. ටික වේලාවකින් සැමියා නැගිට සිසුවිය සොයද්දී නාන කාමරයේ වතුර වැටෙන හඩ නොකඩවාම ඇසීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ඇතිවු සැකයක් මත සොයා බැලීමේදී ඇය නාන කාමරය තුල මියගොස් සිටියදී හමුවී තිබෙයි.

මේ ගැන ඔහු පසුව පොලිසිය දැනුවත් කළ අතර මුලික පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඇය හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් මිය ගොස් ඇති බවයි. 2008 වසරේ සිට අඛණ්ඩව හෘද රෝග සඳහා ඖෂධ ලබාගනිමින් සිටි ඇය සරසවි පාලනාධිකාරයේ අධික පීඩනයට ලක්ව අවස්ථා කිහිපයකම රෝහල් ගතවූ බවටද වාර්තා තිබේ.

ඇයට මුලින්ම රෝග තත්ව පෙන්නුම් කර තිබෙන්නේ සරසවියේ 2 වන වසරේ අධ්‍යාපනය ලබද්දීය. එම වසරට නියමිත ව්‍යාපෘති වාර්තාව බාරදෙන වකවානුව වන විටදී ඇය දැඩි ලෙස රොගාතුරව රොහල් ගත කර සිට ඇත.

එහිදී සහන කාලයක් ලබා ගැනීමට අවශ්‍ය රජයේ රොහල් වෛද්‍ය වාර්තාව සරසවියට ගොස් ලබා දීමටවත් තරම් යහපත් සෞඛ්‍ය තත්වයකින් ඇය නොසිටි නිසා ඇය එය සිය මවගේ අතේ සරසවි බලධාරීන් වෙත එවා ඇත්තේ ඇයට හිතවත් ආචාර්යවරියක් ලබාදුන් උපදෙසක් අනුවයි. නමුත් වෙනත් අකාරුණික ආචාර්යවරියක ඇයගේ මවට දන්වා ඇත්තේ ඒ ආකාරයට එවන වෛද්‍ය වාර්තා භාරගන්නට බැරි බවයි. ඒ අවස්ථාවේ මුලින්කී ආචාර්යවරිය එයට මැදිහත්වී සහන කාලය ඉල්ලාදී වාර්තාව පසුවට ලබාදෙන්නට උදව් කර ඇති නමුත් ආකාරුණික ආචාර්යවරිය සුලු අඩුපාඩුවක් පෙන්වා ඇයව එම වසරින් විභාගය අසමත් කරවා ඇති බව දැනගන්නට ලැබේ.

ඇගේ අසනීප ප්‍රමාදය හේතුකොට අවුරුද්දක පාඨමාලා ප්‍රමාදයකට අසාධාරණ ලෙස ලක්වූ ඇය ඉන් පසුව නැවත 4 වන වසරෙදී පෙරකී අකාරුණික ආචාර්යවරියගේ පලිගැනීමකට නැවත ලක්වී ඇත. ඇයත් තවත් ආචාර්යවරියකත් එක්වී අවසන් වසරේ සිසුසිසුවියන් 14 දෙනෙකු දෙවන වාර විභාගයෙන් අසමත් කර තිබෙන අතර එම 14 අතර මියගිය සිසුවියද සිට ඇත.

පසුව මෙම ආචර්යවරියන් දෙපළ රැස්වීමක් කැඳවා දන්වා ඇත්තේ වාර්ෂික ලකුණු එකතුව අඩුවීම මත දෙවන වාරය පමණක් නොව මොවුන් 14 දෙනා මුළු වසරම අසමත් බවයි.

මෙම ප්‍රකාශය දැනුම් දුන් අවස්ථාවේ මිය ගිය සිසුවිය කම්පනය දරාගත නොහැකිව සිහිසුන් වී ඇදවැටී ඇති අතර ඉන්පසුව ප්‍රතිකාර සදහා රොහල් ගත කර ඇත. එම අවස්ථාවේ ආචාර්යවරිය සිනහසී චෝදනා කර ඇත්තේ මෙම සිසුවිය රඟපෑමක් කරන බවයි.

මෙම සිසු සිසුවියන් 14 දෙනා තමාට ව්‍යාපෘතිය නැවත අඩුපාඩු සකස් කීරීමකට අවථාවක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කළත් එය කළ හැකිව තිබියදීත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නට අදාළ ආචාර්යවරිය කටයුතු කර ඇත. එම ඉල්ලීම සරසවියේ වෙනත් ආචාර්යවරුන් ලවා කරත් සඵලවී නැති අතර පීඨාධිපතිට බොරු හේතු පෙන්වා සිසුසිසුවියන් වෙත දැඩි පීඩනයක් එල්ල කරන්නට ඇය කටයුතු කර තිබේ.

තමාත් සිසු ජීවිතය තුළ විවිධ අසාධාරණයන්ට ලක්ව ඇති බවත් එබැවින් ළමයිනුත් අසාධාරණයට ලක්වීම ඉවසිය යුතු බවත් ඇය වරෙක පවසා ඇත.

සියලුම පීඩනයන් උපරිම වන අවස්ථාවේ සිත්තැවුලෙන් නැවත අවසාන වසරට ලියාපදිංචිවූ මියගිය සිසුවිය තම සිත්වේදනාව නිතර පවුලේ අයට හා සැමියාට ප්‍රකාශ කරමින් අවසිහියෙන් මෙන් කතාබහ කර ඇත. ඇය මියගිය දිනයේත් එම සිත්තැවුල නිසා ඇය දුකින් පසුවී ඇත.

ඇයට පණ මෙන් ආදරය කරන සැමියාද ඇය සනසන්නට හැකි උපරිමයෙන් සහාය වූ බවද වාර්තාවිය.

කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස මේ පීඩනය මධ්‍යයේ ඇය මියගිය පසුව මේ සියලු දේවල් දන්නා මියගිය සිසුවියගේ මව මළ ගෙදර පැමිණි අංශ ප්‍රධානී ආචාර්යවරයාට බැණවැදුණ බවද වාර්තා විය.

කුරිරු ලෙස ඇයට සංග්‍රහ කරන ලද ආචාර්යවරියද මරණය වෙනුවෙන් සරසවියේ දීමනා මුදලුත් රැගෙන මළගෙදර පැමිණි බවද වාර්තාවිය. නමුත් සිසුවියගේ මව මුදල් බාරගෙන නැත. නමුත් පසුව ඇය බලෙන් මුදල් ලබා දී ගොස් ඇත.

අවුරුදු 27 දී හෘදයාබාධයකින් මියගිය සරසවි සොයුරියට සිදුවූ අසාධාරණය සැඟව ගිය ඛේදවාචකයන් ලෙස තවටික දිනකින් කාටත් අමතක වනු ඇති නමුත් මෙවැනි දෑ නැවත නොවන්නට බලධාරීන්ගේ ඇස් යොමු විය යුතුය.

[YOUTUBE]pU4LvbT2Mo8[/YOUTUBE]

[YOUTUBE]STo5J7YNODA[/YOUTUBE] 3 Idiots මතක් උනා!

[QUOTE="MAHAADENAmutta, post: 21641670, member: 559740"] [b]සරසවි ඇදුරන්ගේ පීඩනය[/b] [COLOR="Navy"][SIZE="5"]බෝඩිමේ නානකාමරයේදී හදිසියේ මියගිය මොරටු සරසවි සිසුවිය සරසවි ඇදුරන්ගේ පීඩනයට ලක්වූ කතාව මළගෙදර ආපු ෆැකල්ටි ඩීන්ට මවගෙන් දොස් කෙනෙකු හෘදයාබාධයකින් මියයාම තවත් අයෙකුට වරද පැටවිය හැකි අපරාධයක් ලෙස ලංකාවේ නීතිය අනුව නම් කරන්නේ නැත. නමුත් කෙනෙකුට මරණීය හෘදයාබාධයක් වැළඳෙන තරමට සාමාජයීය පීඩනයක් එල්ල කරන කිසියම් පාර්ශ්වයක් සිටී නම් එම මරණයට අදාළ පාර්ශ්වය වගකීමෙන් මිදිය නොහැකිය. මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා සහ මෝස්තර නිරූපණ ශිල්ප පාඨමාලාවේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි 27 හැවිරිදි උපාධි අපේක්ෂිකාවක් පසුගිය සතියේ දිනක රාත්‍රියේ අනපේක්ෂිත ලෙස මියගොස් තිබුනේ ඇය තාවකාලිකව නවාතැන්ගෙන සිටි පිළියන්දල මඩපාත බෝඩින් කාමරය යාබද නාන කාමරය තුළදීය. රද්දොළුගම ප්‍රදේශයේ පදිංචිකාරියකවූ ඇය පසුගිය වසර ගණනාව තුළ වරින්වර සරසවි පාලනාධිකාරයේ පීඩනයට ලක්වූ තැනැත්තියක බවට වාර්තාවන අතර අවස්ථා කිහිපයකදීම සරසවි පාඨමාලාව අසාධාරණ ලෙස අසමත් භාවයට පත්ව පාඨමාලා කාලය වසර කිහිපයකින් දිගු කරගන්නට සිදුවූ අයෙකි. මේ හේතු නිසාම සරසවි පාඨමාලාව අතරතුරදී ඇය විවාහදිවියටද පිවිසි සිටි අතර පිළියන්දල කාමරයේ ඇය සමග ඇගේ සැමියාද වාසය කර තිබේ. අවසන් වසරේ අවසාන ව්‍යාපෘති වාර්තාව සම්බන්ධයෙන් වැඩ කරමින් සිටි ඇයට මෙවරත් අසාධාරණයක් සිදුවෙමින් පැවති අතර දිගින් දිගටම ආතතියෙන් ඇය කල්ගත කර තිබේ. සිද්ධිය වූ දවසේ සැමියා සමඟ රාත්‍රියේ සිට අළුයම දක්වා ව්‍යාපෘතියට අදාළ වැඩ කරමින් සිටි ඇය අලුයම 4 ට පමණ නින්දට ගොස් ඇති අතර 6.30 ට පමණ කථා කරන ලෙස දන්වා ඇත. ටික වේලාවකින් සැමියා නැගිට සිසුවිය සොයද්දී නාන කාමරයේ වතුර වැටෙන හඩ නොකඩවාම ඇසීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ඇතිවු සැකයක් මත සොයා බැලීමේදී ඇය නාන කාමරය තුල මියගොස් සිටියදී හමුවී තිබෙයි. මේ ගැන ඔහු පසුව පොලිසිය දැනුවත් කළ අතර මුලික පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඇය හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් මිය ගොස් ඇති බවයි. 2008 වසරේ සිට අඛණ්ඩව හෘද රෝග සඳහා ඖෂධ ලබාගනිමින් සිටි ඇය සරසවි පාලනාධිකාරයේ අධික පීඩනයට ලක්ව අවස්ථා කිහිපයකම රෝහල් ගතවූ බවටද වාර්තා තිබේ. ඇයට මුලින්ම රෝග තත්ව පෙන්නුම් කර තිබෙන්නේ සරසවියේ 2 වන වසරේ අධ්‍යාපනය ලබද්දීය. එම වසරට නියමිත ව්‍යාපෘති වාර්තාව බාරදෙන වකවානුව වන විටදී ඇය දැඩි ලෙස රොගාතුරව රොහල් ගත කර සිට ඇත. එහිදී සහන කාලයක් ලබා ගැනීමට අවශ්‍ය රජයේ රොහල් වෛද්‍ය වාර්තාව සරසවියට ගොස් ලබා දීමටවත් තරම් යහපත් සෞඛ්‍ය තත්වයකින් ඇය නොසිටි නිසා ඇය එය සිය මවගේ අතේ සරසවි බලධාරීන් වෙත එවා ඇත්තේ ඇයට හිතවත් ආචාර්යවරියක් ලබාදුන් උපදෙසක් අනුවයි. නමුත් වෙනත් අකාරුණික ආචාර්යවරියක ඇයගේ මවට දන්වා ඇත්තේ ඒ ආකාරයට එවන වෛද්‍ය වාර්තා භාරගන්නට බැරි බවයි. ඒ අවස්ථාවේ මුලින්කී ආචාර්යවරිය එයට මැදිහත්වී සහන කාලය ඉල්ලාදී වාර්තාව පසුවට ලබාදෙන්නට උදව් කර ඇති නමුත් ආකාරුණික ආචාර්යවරිය සුලු අඩුපාඩුවක් පෙන්වා ඇයව එම වසරින් විභාගය අසමත් කරවා ඇති බව දැනගන්නට ලැබේ. ඇගේ අසනීප ප්‍රමාදය හේතුකොට අවුරුද්දක පාඨමාලා ප්‍රමාදයකට අසාධාරණ ලෙස ලක්වූ ඇය ඉන් පසුව නැවත 4 වන වසරෙදී පෙරකී අකාරුණික ආචාර්යවරියගේ පලිගැනීමකට නැවත ලක්වී ඇත. ඇයත් තවත් ආචාර්යවරියකත් එක්වී අවසන් වසරේ සිසුසිසුවියන් 14 දෙනෙකු දෙවන වාර විභාගයෙන් අසමත් කර තිබෙන අතර එම 14 අතර මියගිය සිසුවියද සිට ඇත. පසුව මෙම ආචර්යවරියන් දෙපළ රැස්වීමක් කැඳවා දන්වා ඇත්තේ වාර්ෂික ලකුණු එකතුව අඩුවීම මත දෙවන වාරය පමණක් නොව මොවුන් 14 දෙනා මුළු වසරම අසමත් බවයි. මෙම ප්‍රකාශය දැනුම් දුන් අවස්ථාවේ මිය ගිය සිසුවිය කම්පනය දරාගත නොහැකිව සිහිසුන් වී ඇදවැටී ඇති අතර ඉන්පසුව ප්‍රතිකාර සදහා රොහල් ගත කර ඇත. එම අවස්ථාවේ ආචාර්යවරිය සිනහසී චෝදනා කර ඇත්තේ මෙම සිසුවිය රඟපෑමක් කරන බවයි. මෙම සිසු සිසුවියන් 14 දෙනා තමාට ව්‍යාපෘතිය නැවත අඩුපාඩු සකස් කීරීමකට අවථාවක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කළත් එය කළ හැකිව තිබියදීත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නට අදාළ ආචාර්යවරිය කටයුතු කර ඇත. එම ඉල්ලීම සරසවියේ වෙනත් ආචාර්යවරුන් ලවා කරත් සඵලවී නැති අතර පීඨාධිපතිට බොරු හේතු පෙන්වා සිසුසිසුවියන් වෙත දැඩි පීඩනයක් එල්ල කරන්නට ඇය කටයුතු කර තිබේ. තමාත් සිසු ජීවිතය තුළ විවිධ අසාධාරණයන්ට ලක්ව ඇති බවත් එබැවින් ළමයිනුත් අසාධාරණයට ලක්වීම ඉවසිය යුතු බවත් ඇය වරෙක පවසා ඇත. සියලුම පීඩනයන් උපරිම වන අවස්ථාවේ සිත්තැවුලෙන් නැවත අවසාන වසරට ලියාපදිංචිවූ මියගිය සිසුවිය තම සිත්වේදනාව නිතර පවුලේ අයට හා සැමියාට ප්‍රකාශ කරමින් අවසිහියෙන් මෙන් කතාබහ කර ඇත. ඇය මියගිය දිනයේත් එම සිත්තැවුල නිසා ඇය දුකින් පසුවී ඇත. ඇයට පණ මෙන් ආදරය කරන සැමියාද ඇය සනසන්නට හැකි උපරිමයෙන් සහාය වූ බවද වාර්තාවිය. කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස මේ පීඩනය මධ්‍යයේ ඇය මියගිය පසුව මේ සියලු දේවල් දන්නා මියගිය සිසුවියගේ මව මළ ගෙදර පැමිණි අංශ ප්‍රධානී ආචාර්යවරයාට බැණවැදුණ බවද වාර්තා විය. කුරිරු ලෙස ඇයට සංග්‍රහ කරන ලද ආචාර්යවරියද මරණය වෙනුවෙන් සරසවියේ දීමනා මුදලුත් රැගෙන මළගෙදර පැමිණි බවද වාර්තාවිය. නමුත් සිසුවියගේ මව මුදල් බාරගෙන නැත. නමුත් පසුව ඇය බලෙන් මුදල් ලබා දී ගොස් ඇත. අවුරුදු 27 දී හෘදයාබාධයකින් මියගිය සරසවි සොයුරියට සිදුවූ අසාධාරණය සැඟව ගිය ඛේදවාචකයන් ලෙස තවටික දිනකින් කාටත් අමතක වනු ඇති නමුත් මෙවැනි දෑ නැවත නොවන්නට බලධාරීන්ගේ ඇස් යොමු විය යුතුය.[/SIZE][/COLOR] [YOUTUBE]pU4LvbT2Mo8[/YOUTUBE] [YOUTUBE]STo5J7YNODA[/YOUTUBE] 3 Idiots මතක් උනා! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom