Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරළ_ජනාධිපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="aneasarayana" data-source="post: 24988989" data-attributes="member: 492495"><p><span style="font-size: 15px">උන් තමා ධනවාදයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ. පක්ෂ අරමුදලේ වැඩිම සල්ලියක් තියෙන්නේ මුන්ට. ලපයගේ ළමයි අයර්ලන්තේ ඉගෙන ගත්තේ . වැඩ කරන්නේ මිහින් ලංකා එකේ. ඒ නම කියනකොටත් බග් බග් ගෑවෙනවා. ලාල් කාන්තයා 2015 කිව්වේ ගෑනිගේ පඩියෙන් ජීවත් වෙනවා කියලා . දැන් ඉබේ වතු පහල වෙලා. හැබැයි මුන්ගේ මන්ත්‍රී පඩියවත් ගන්නේ නෑ . කොහෙන්ද සල්ලි ? හොරෙන් ඇවිල්ලා රෙප් කපන ජෙපියෙක් ඇවිල්ලා කියපන්කො කොහොමද උන්ට සල්ලි එන්නේ කියලා. දුප්පත් අසරණ කෙල්ලෝ කොල්ලන්ව පාරවල් ගානේ තියවනවා ආණ්ඩුව වැරදියි කියලා. හැබැයි උන්ගේ ළමයි පිටරට. යකෝ විශ්වවිද්‍යාලය වෙනකන් අද්යාපනය නොමිලේ. එතකොට ආණ්ඩුවෙන් රස්සාවලුත් දෙන්න ඕනෙද ? තමුන්ට රස්සාවක් හොයා ගන්න බැරි නම් ඔච්චරකල් ඉගෙන ගත්ත එකේ පලේ මොකක්ද ?තව එවුන් සෙට් එකක් ත්‍රීවීල් එලවනවා රස්සාවක් හම්බෙනකන් කියලා. හැබැයි රස්සාවක් හම්බුනත් කරන්නේ නෑ හරියට ලොකු කම දාන්න එනවා. ඊට පස්සේ ආපහු ත්‍රීවීල් එකට බහිනවා. ඒවුනාට ඔළුවේ ධනවාදය , සමාජවාදය . කුහකකම රෙද්ද පල්ලෙන් බේරෙනවා. අපි ධනපති පන්තියට විරුද්දයි . ධනපතියෝ අපිව හූරාගෙන කනවා . ඔන්න උන්ගේ කතා. හැබැයි ඕවා කියලා අනික් එවුන්ගේ ඔළු විනාශ කරපු එවුන් අද මොනවගේ රස්සාද කරන්නේ කියලා බලන්න . උදුල් ප්‍රේමරත්න පොඩි උදාහරණයක් .</span></p></blockquote><p></p>
[QUOTE="aneasarayana, post: 24988989, member: 492495"] [SIZE=4]උන් තමා ධනවාදයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ. පක්ෂ අරමුදලේ වැඩිම සල්ලියක් තියෙන්නේ මුන්ට. ලපයගේ ළමයි අයර්ලන්තේ ඉගෙන ගත්තේ . වැඩ කරන්නේ මිහින් ලංකා එකේ. ඒ නම කියනකොටත් බග් බග් ගෑවෙනවා. ලාල් කාන්තයා 2015 කිව්වේ ගෑනිගේ පඩියෙන් ජීවත් වෙනවා කියලා . දැන් ඉබේ වතු පහල වෙලා. හැබැයි මුන්ගේ මන්ත්‍රී පඩියවත් ගන්නේ නෑ . කොහෙන්ද සල්ලි ? හොරෙන් ඇවිල්ලා රෙප් කපන ජෙපියෙක් ඇවිල්ලා කියපන්කො කොහොමද උන්ට සල්ලි එන්නේ කියලා. දුප්පත් අසරණ කෙල්ලෝ කොල්ලන්ව පාරවල් ගානේ තියවනවා ආණ්ඩුව වැරදියි කියලා. හැබැයි උන්ගේ ළමයි පිටරට. යකෝ විශ්වවිද්‍යාලය වෙනකන් අද්යාපනය නොමිලේ. එතකොට ආණ්ඩුවෙන් රස්සාවලුත් දෙන්න ඕනෙද ? තමුන්ට රස්සාවක් හොයා ගන්න බැරි නම් ඔච්චරකල් ඉගෙන ගත්ත එකේ පලේ මොකක්ද ?තව එවුන් සෙට් එකක් ත්‍රීවීල් එලවනවා රස්සාවක් හම්බෙනකන් කියලා. හැබැයි රස්සාවක් හම්බුනත් කරන්නේ නෑ හරියට ලොකු කම දාන්න එනවා. ඊට පස්සේ ආපහු ත්‍රීවීල් එකට බහිනවා. ඒවුනාට ඔළුවේ ධනවාදය , සමාජවාදය . කුහකකම රෙද්ද පල්ලෙන් බේරෙනවා. අපි ධනපති පන්තියට විරුද්දයි . ධනපතියෝ අපිව හූරාගෙන කනවා . ඔන්න උන්ගේ කතා. හැබැයි ඕවා කියලා අනික් එවුන්ගේ ඔළු විනාශ කරපු එවුන් අද මොනවගේ රස්සාද කරන්නේ කියලා බලන්න . උදුල් ප්‍රේමරත්න පොඩි උදාහරණයක් .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom