සර්ට මාව මතකයිද...?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සර්ට මාව මතකයිද...?
    ක්‍රිකට් බැට් එකෙන් මට ආයේ ගහනවද...?
    පමෝ සර්ට මාව මතක නෑ නේද...?
    ක්‍රිකට් කුසල්...
    කුසලුයි මායී එක ටීම් එකේ...
    සර් මැච් එක බලන්න ආවද...?
    ළමයි...? අහ්, රට.
    මොකද ටිකට් ගන්න පෝලිමේ උන්නේ...?
    ක්‍රිකට් කුසල් පිටු පෑවද...?
    බඩ අඩු කරගන්න කියලා කිව්වාම..
    කොහොම හරි බඩ අඩු කරන් ටීම් එකට ආවාම...
    Skin Folds වැඩී කියලා..
    ගිණි ගහනේ මද්දහනේ දනිස් ලෙලි යැව්වාට තරහා නෑ සර්..
    මං අහන්නේ තාමත් මම වැරදීද...?
    එක දවසක් ෆිට්නස් ටෙස්ට් වෙලාවක, 2km දුවා ගන්න බැරි උනාම බඩ වැඩී කියලා නම කපපු සර්ට මාව අමතක උනාද...?
    මම ආවේ ක්‍රිකට් ගහන්න මිස මීටර් 100 දුවන්න නොවෙයි කියලා...
    පිට්ටෙනියට ආවේ දාගෙන බාටා... සර් ගැහුව දා ගෙදර ගියේ ගාට ගාටා...
    ගැහුවට මෙහෙම ලීග් ටීම් දාලා...
    මගේ හීනේ තමයි සර් නැශනල් යන්න රෑන්ක් දාලා...
    අතීතයේ ගහපු මැච් හිතට ආ හින්දා... ශතකයක් ගැහුවා වාගේ හිත තොරන් බැන්දා...
    ටෙස්ට් ගහන්නේ නම් නෑ සර්, මෙන්න තුන් වරක් වැන්දා.........
    සර්, මං ෆිට්නස් ටෙස්ට් එකේ අන්තිමයා...
    භානුකයා....

    #We_Want_Bhanuka

    This is Copied. Credit go for original writer.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,216
    166,382
    113
    එකමත් එක රටක
    එකක් ගැහුවම රචනා .
    පවු යකෝ ඌ. ඔය රචනා දකින SLC එකේ උන් මූව තව ටිකක් ටීම් එකෙන් එළියෙන් තියයි.