Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර්පයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැලි පොලගා

Saw-scaled viper

Echis carinatus carinatus

ශ්රී ලංකාවේ වැලි සහිත ශුෂ්ක වෙරලබඩ කලාප ආශ්රිතව මෙම සර්පයන් සුලභව හමුවනවා. කල්පිටිය, මන්නාරම, යාපනය, මුලතිවු සිට නගෙනහිර පලාත ඔස්සේ යාල වනාන්තරය දක්වා මොවුන් විසිරී ඉන්නවා. ශ්රී ලංකාව තුලින් මෙතෙක් තහවුරු කරනලද වැලි පොලොං දෂ්ඨණයක් හේතුවෙන් මරණ වාර්තා වී නැහැ. මෙම විශේෂය ලංකාවේ ජීවත් වන පොලොන් විශේෂ තුනෙන් එක් වර්ගයක් වේ.

කෙසේද හදුනා ගන්නේ

පැහැදිලි හිසක් ඇති මොවුන්ගේ හිස මුදුනේ ඇති කුරුළු පාදයක් / මොට්ට හෙල්ල තුඩක සලකුණ දක්නට ඇති අතර ඇස් තුල ඇති කණිනිකා විවරය තිරස් (බළල් ඇස්) අතට පිහිටයි. තවද විශාල ඇස් කොරපොතු වී පොත්තක් මෙන් වන අතර (නවුතලය) බොර පැහැයට හිමි ශරීර වර්ණය තුල රටානුකූලව සුදු වර්ණය දක්නට ඇත. කෙටි වල්ගයක් සහිතය.

කොරපොතු වල පිහිටීම

මද්ය හරස් කොරල 25-37 පිහිටන අතර උදර කොරල 132-195 වන අතර ජම්බාලියෙන් පහල උදර කොරල (නොබෙදුනු) 21-48 පිහිටයි. අධ්යධාර( කට වටා ඇති කොරල)කොරල 10-12 වන අතර හතරවන කොරලය විශාලය.

බෝවීම

පැටවුන් මගින් තම වර්ගයා බෝකරන මොවුන් වරකට 03-12 අතර බිහි කරයි. ඇත්තටම මෙතැනදී වෙන්නේ පොලොගුන් බිත්තර දානවා එත් ඒ බිත්තර බද ඇතුලේ කුටිරයක තැන්පත් කරනවා ඒ බිත්තර බද අතුලේදීම පුපුරලා ජම්බාලියෙන් පැටවුන් විදිහට එලියට එනවා.. අණ්ඩජලබුජ්තාවය කියන්නේ එකට

හැසිරීම

රාත්රී කාලයේ ක්රියාශීලි මොවුන් දිවා කාලයේ කොළරොඩු ගස්කොටන් යට තල් කොළ යට ජීවිකාව ගෙවන අතර භෞමිකව ජීවිකාව ගෙවන විශේෂයකි. වැහි දිනවල කුඩා ගස් මත වාසය කරනු ලබයි. රංචු වශයෙන් මෙන්ම තනිවම කාලය ගෙවන අතර කෝප වු විට තම ශරිරයේ කොරපොතු එකට අතුල්වමින් කුඩා ශබ්දයක් නගනු ලබයි. මේ හේතුව නිසා ඉංග්රිසි භාෂාවෙන් Saw-scaled viper යන නාමය යොදා ඇත.

විෂ

ප්රධාන වශයෙන් රුධිර පද්ධතියට බලපාන විෂ ලංකාවේ වාසය කරන උප විශේෂය තුලින් මරණ වර්තා වීම් අඩු අතර දශ්ඨනයකදී ඉදිමීම,හිසරදය වැනි මූලික රෝග ලක්ෂණ දක්නට ලැබේ.ලොව වෙසෙන උග්රවිෂ සරපයන් වන වැලි පොලගුන් ලංකාවෙ දශ්ඨනයන් වර්තා වෙන්නේ ඉතා අඩු ප්රමානයකි .

ආහාර

ගෙම්බන්,හූනන්, කටුස්සන්,  ඇතැම් විට තම වර්ගයාද ආහාරයට ගනී.

[QUOTE="nuwanchaminda, post: 24261354, member: 284499"] [SIZE="5"][B]වැලි පොලගා Saw-scaled viper Echis carinatus carinatus[/B][/SIZE] [IMG]https://undergroundreptiles.com/wp-content/uploads/2018/09/Sawscale-Viper-2.jpg[/IMG] [IMG]https://i.ytimg.com/vi/RUG2fK1-ATg/maxresdefault.jpg[/IMG] [SIZE="4"] ශ්රී ලංකාවේ වැලි සහිත ශුෂ්ක වෙරලබඩ කලාප ආශ්රිතව මෙම සර්පයන් සුලභව හමුවනවා. කල්පිටිය, මන්නාරම, යාපනය, මුලතිවු සිට නගෙනහිර පලාත ඔස්සේ යාල වනාන්තරය දක්වා මොවුන් විසිරී ඉන්නවා. ශ්රී ලංකාව තුලින් මෙතෙක් තහවුරු කරනලද වැලි පොලොං දෂ්ඨණයක් හේතුවෙන් මරණ වාර්තා වී නැහැ. මෙම විශේෂය ලංකාවේ ජීවත් වන පොලොන් විශේෂ තුනෙන් එක් වර්ගයක් වේ. [B][SIZE="5"]කෙසේද හදුනා ගන්නේ[/SIZE] [/B]:nerd: පැහැදිලි හිසක් ඇති මොවුන්ගේ හිස මුදුනේ ඇති කුරුළු පාදයක් / මොට්ට හෙල්ල තුඩක සලකුණ දක්නට ඇති අතර ඇස් තුල ඇති කණිනිකා විවරය තිරස් (බළල් ඇස්) අතට පිහිටයි. තවද විශාල ඇස් කොරපොතු වී පොත්තක් මෙන් වන අතර (නවුතලය) බොර පැහැයට හිමි ශරීර වර්ණය තුල රටානුකූලව සුදු වර්ණය දක්නට ඇත. කෙටි වල්ගයක් සහිතය. [B][SIZE="5"]කොරපොතු වල පිහිටීම[/SIZE][/B] මද්ය හරස් කොරල 25-37 පිහිටන අතර උදර කොරල 132-195 වන අතර ජම්බාලියෙන් පහල උදර කොරල (නොබෙදුනු) 21-48 පිහිටයි. අධ්යධාර( කට වටා ඇති කොරල)කොරල 10-12 වන අතර හතරවන කොරලය විශාලය. [B][SIZE="5"]බෝවීම[/SIZE][/B] :rofl: පැටවුන් මගින් තම වර්ගයා බෝකරන මොවුන් වරකට 03-12 අතර බිහි කරයි. ඇත්තටම මෙතැනදී වෙන්නේ පොලොගුන් බිත්තර දානවා එත් ඒ බිත්තර බද ඇතුලේ කුටිරයක තැන්පත් කරනවා ඒ බිත්තර බද අතුලේදීම පුපුරලා ජම්බාලියෙන් පැටවුන් විදිහට එලියට එනවා.. අණ්ඩජලබුජ්තාවය කියන්නේ එකට [B][SIZE="5"]හැසිරීම[/SIZE][/B] :P රාත්රී කාලයේ ක්රියාශීලි මොවුන් දිවා කාලයේ කොළරොඩු ගස්කොටන් යට තල් කොළ යට ජීවිකාව ගෙවන අතර භෞමිකව ජීවිකාව ගෙවන විශේෂයකි. වැහි දිනවල කුඩා ගස් මත වාසය කරනු ලබයි. රංචු වශයෙන් මෙන්ම තනිවම කාලය ගෙවන අතර කෝප වු විට තම ශරිරයේ කොරපොතු එකට අතුල්වමින් කුඩා ශබ්දයක් නගනු ලබයි. මේ හේතුව නිසා ඉංග්රිසි භාෂාවෙන් Saw-scaled viper යන නාමය යොදා ඇත. [B][SIZE="5"]විෂ[/SIZE][/B] :rolleyes: ප්රධාන වශයෙන් රුධිර පද්ධතියට බලපාන විෂ ලංකාවේ වාසය කරන උප විශේෂය තුලින් මරණ වර්තා වීම් අඩු අතර දශ්ඨනයකදී ඉදිමීම,හිසරදය වැනි මූලික රෝග ලක්ෂණ දක්නට ලැබේ.ලොව වෙසෙන උග්රවිෂ සරපයන් වන වැලි පොලගුන් ලංකාවෙ දශ්ඨනයන් වර්තා වෙන්නේ ඉතා අඩු ප්රමානයකි . [B][SIZE="5"]ආහාර[/SIZE][/B] :P ගෙම්බන්,හූනන්, කටුස්සන්, :rolleyes: ඇතැම් විට තම වර්ගයාද ආහාරයට ගනී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom