සර්පයින් resque කරන පුද්ගලියින්ට සහතික පත්‍රයක් ලබා දීම

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    සර්පයින් resque කරන පුද්ගලියින්ට සාමජයෙදී මුහුන දෙන ගැටලූ නිරාකරම කිරීම සදහා හැදුනුම්පතක් හෝ සහතික පත්‍රයක් ලබා දීම සදහා පේරාදෙනිය විශ්වවිද්‍යාලය හා වනජිවී අමාත්‍යංශය එක්ව සිදු කරන වැඩපිලිවෙල මූලික අඩිතාලමක් ලෙස.

    කරුනාකර සර්පයින් රෙස්කිවු නොකරන පුද්ගලයින් ඇතුලත් නොවන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි.

    📋 ඔබේ තොරතුරු යොමු කරන්න:
    • නම 📝
    • දුරකථන අංකය 📞
    • whatsapp අංකය
    • ලිපිනය 🏡
    • වයස 🎂
    • ඔබ ආරක්ෂා කළ සතුන් ගනන (දල වශයෙන්) 🐍
    පහතින් ඇති ගෲප් එකට සම්බන්ධ වෙලා ඉහත විස්තර ඇතුලත් කරන්න.

    https://chat.whatsapp.com/GeCw2lxTT7u3joJZ9MLTVD

    ලංකාව තුල සර්පයින් වෙනුවෙන් පේනී සිටින සියලුම දෙනාට මෙම පනිවිඩය බෙදාහරින්න. ( කෝල් කරන්න )

    ⭕️ හැකි ඉක්මනින් ⭕️ Top urgent ⭕
     
    • Haha
    Reactions: tarson and tharakaf

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    සර්පයින් resque කරන පුද්ගලියින්ට සාමජයෙදී මුහුන දෙන ගැටලූ නිරාකරම කිරීම සදහා හැදුනුම්පතක් හෝ සහතික පත්‍රයක් ලබා දීම සදහා පේරාදෙනිය විශ්වවිද්‍යාලය හා වනජිවී අමාත්‍යංශය එක්ව සිදු කරන වැඩපිලිවෙල මූලික අඩිතාලමක් ලෙස.

    කරුනාකර සර්පයින් රෙස්කිවු නොකරන පුද්ගලයින් ඇතුලත් නොවන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි.

    📋 ඔබේ තොරතුරු යොමු කරන්න:
    • නම 📝
    • දුරකථන අංකය 📞
    • whatsapp අංකය
    • ලිපිනය 🏡
    • වයස 🎂
    • ඔබ ආරක්ෂා කළ සතුන් ගනන (දල වශයෙන්) 🐍
    පහතින් ඇති ගෲප් එකට සම්බන්ධ වෙලා ඉහත විස්තර ඇතුලත් කරන්න.

    https://chat.whatsapp.com/GeCw2lxTT7u3joJZ9MLTVD

    ලංකාව තුල සර්පයින් වෙනුවෙන් පේනී සිටින සියලුම දෙනාට මෙම පනිවිඩය බෙදාහරින්න. ( කෝල් කරන්න )

    ⭕️ හැකි ඉක්මනින් ⭕️ Top urgent ⭕
    Rescue
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891

    හුත්තිගෙ පුතාල ටික spam/scam වෙන්න හදන්නෙ.
     
    • Like
    Reactions: Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    සහතිකේ තිබ්බෙ නැත්තන් ඔකුන්ට හප්පො අල්ලන්න දෙන්න එපා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඊලඟට වෙන්න නියමිත දේවල්

    1. සර්පයො ගනන් කරන්න වෙනවා
    2. සර්පයො අල්ලනව ට ටැක්ස් එකක් ගහනවා

    😆
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඊලඟට වෙන්න නියමිත දේවල්

    1. සර්පයො ගනන් කරන්න වෙනවා
    2. සර්පයො අල්ලනව ට ටැක්ස් එකක් ගහනවා

    😆
    @ගිනිලුක්ශි
    සර්පයෝ අල්ලනවට වදිනවා අනිවා. දවසට දෙන්නෙක් ඇල්ලුවොත් රු 12000 මාසෙට 3.6