Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර්ප දශ්ඨනයකදී - දෙවන කොටස.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සර්ප දශ්ඨනයකදී - දෙවන කොටස.

මට අද ටිකක් වැඩ වැඩි දවසක් නිසා ටිකක් කෙටියෙන් දාන්නම් ඉතුරු ටික.

අද කියන්නම් මොනවද අපි දැනගෙන කින්න ඕන කියලා සර්පයෙක් දෂ්ට කරාම කියල.

01. මුලින්ම රෝගියාගේ බය නැති කරන්න ඕන. මොක්ද විෂ ශරීරය පුරා යන්නේ රුධිර වාහිනී කරහා. අපි බය වුනාම අපේ හදහවත වේගෙන් ගැහෙන්න ගන්නවා. එතකොට රුධිර සංසරණය වේගවත්. ඉක්මනට විෂ අපේ ඇඟ පුරා පැතිරෙනවා.

02. ඔය හේතුව නිසාම අපි රෝගියාව නිශ්චලව හැකි තාක් තියන්න ඕන. ඇවිදින්න දෙන්න එපා.

03. කකුලක් හෝ අතක් වගේ නම් කල තියෙන්නේ එක හොල්ලන්නෙ නැතුව තියන්න ඕන, ඒ වගේම අපේ ඇඟ (හදවතේ) මට්ටමට වඩා පහලින් තියන්න. එකත් පෙර හේතුව නිසාම තමා.

04. දෂ්ට කරපු තැන හොදින් ගලා යන වතුරෙන් හෝදලා පිරිසිදු කරන එකත් වටිනවා. එමගින් වෙන විශබීජ ඇතුළු වීම වගේම ඒ සම මත ඇති විෂත් හේදිලා යනවා. නමුත් අතුල්ලන්න තද කරන්න යන්න එපා. එයින් ඇතුලට විෂ යන එක තවත් වැඩි වෙනවා.

05. මුදු, වළලු, bangles, වගේ දාල නම් ඉවත් කරන්නත් ඕන.

06. ඒ වගේම පුළුවන් තරම් ඉක්මනට ලගම රෝහලට ගෙනයාමත් කරන්න ඕන. කිසිම විදියකින් ප්‍රමාද වෙන්න එපා. ගොඩ වෙදකම් කරන්න යන්නත් එපා.

07. සර්පයා අදුර ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද අපි Antivenoum (ප්‍රතිවිෂ ) දෙන්නේ ඕනම නම් විතරයි. මොකද එමගින් වුනත් රෝගියාට හානි ගෙන දෙන්න පුළුවන්.

නමුත් තමුන්ගේ පරිස්සම ගැන හිතන්න ඕන.

මොකද ලෙඩ්ඩු එක්කෙනා දෙන්නෙක් වෙන්න ඕන නැහැ නේ.

හැමෝම ගාව දැන් camera තියෙන නිසා photo එකක් ගන්න පුළුවන් නම් ලේසි.

කිසිම විධියකින් සර්පයා අල්ලන්න යන්න එපා. ( සර්පයා මිය ගියත් දෂ්ට කිරීමේ හැකියාව පැය කිහිපයක් යනකම් ම තියෙනවා (snake bite reflex) ).

ඒ මොකුත් ම නැතත් සර්පයාගේ හැඩය වර්ණය රටා වගේ දේවල් මටක තියාගෙන කිව්වත් ඇති සර්පයාව හදුනා ගන්න.

08. රෝගියා රෝහලට රැගෙන යනකම්, හුස්ම ගන්නවද කියන එක බලන්න. එහෙම නැති වුනොත් කෘතීම ශ්වසනය දෙන්න ඕන.

මිට අමතරව නොකළ යුතු දේවල් ගොඩක් තියෙනවා, අපේ නොදනුවත් කමට කරන. ඒ ටික මම ඊලග දවසේ දාන්නම්, දැන් හුගක් මහන්සි.

පළමු කොටසට

p.s.

මම මුලින් කලින් thread එකේ ම දැම්ම, නමුත් අලුත් ත්රෙඅඩ් එකකට දන එක හොදයි කියල "pink panther " කියල තිබුනා. එක නිසා මම වෙනම thread එකකට දෙවන කොටස දැම්ම.

කලින් thread එකේ reply වලට බොහොම ස්තුතියි, එකින් එකට ස්තුති නොකරට. ඒ වගේම ඉල්ලීම් ටිකත් මම ටිකෙන් ටික ඉටු කරන්නම්. මිට අමතරව මොනවා හරි රෝග වගේ දේවල් ගැන දැනගන්න ඕන නම් කියන්න, මම දන්නා දේවල් කියල දෙන්නම් ඉඩ තියෙන තියෙන විදියට සහ මම දන්නා විදියට, මොකද මම තාම 4 වෙනි අවුරුද්දේ medical student කෙනෙක්.

[QUOTE="mr.sgthilina, post: 17314069, member: 352828"] [b]සර්ප දශ්ඨනයකදී - දෙවන කොටස.[/b] මට අද ටිකක් වැඩ වැඩි දවසක් නිසා ටිකක් කෙටියෙන් දාන්නම් ඉතුරු ටික. අද කියන්නම් මොනවද අපි දැනගෙන කින්න ඕන කියලා සර්පයෙක් දෂ්ට කරාම කියල. 01. මුලින්ම රෝගියාගේ බය නැති කරන්න ඕන. මොක්ද විෂ ශරීරය පුරා යන්නේ රුධිර වාහිනී කරහා. අපි බය වුනාම අපේ හදහවත වේගෙන් ගැහෙන්න ගන්නවා. එතකොට රුධිර සංසරණය වේගවත්. ඉක්මනට විෂ අපේ ඇඟ පුරා පැතිරෙනවා. 02. ඔය හේතුව නිසාම අපි රෝගියාව නිශ්චලව හැකි තාක් තියන්න ඕන. ඇවිදින්න දෙන්න එපා. 03. කකුලක් හෝ අතක් වගේ නම් කල තියෙන්නේ එක හොල්ලන්නෙ නැතුව තියන්න ඕන, ඒ වගේම අපේ ඇඟ (හදවතේ) මට්ටමට වඩා පහලින් තියන්න. එකත් පෙර හේතුව නිසාම තමා. 04. දෂ්ට කරපු තැන හොදින් ගලා යන වතුරෙන් හෝදලා පිරිසිදු කරන එකත් වටිනවා. එමගින් වෙන විශබීජ ඇතුළු වීම වගේම ඒ සම මත ඇති විෂත් හේදිලා යනවා. නමුත් අතුල්ලන්න තද කරන්න යන්න එපා. එයින් ඇතුලට විෂ යන එක තවත් වැඩි වෙනවා. 05. මුදු, වළලු, bangles, වගේ දාල නම් ඉවත් කරන්නත් ඕන. 06. ඒ වගේම පුළුවන් තරම් ඉක්මනට ලගම රෝහලට ගෙනයාමත් කරන්න ඕන. කිසිම විදියකින් ප්‍රමාද වෙන්න එපා. ගොඩ වෙදකම් කරන්න යන්නත් එපා. 07. සර්පයා අදුර ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද අපි Antivenoum (ප්‍රතිවිෂ ) දෙන්නේ ඕනම නම් විතරයි. මොකද එමගින් වුනත් රෝගියාට හානි ගෙන දෙන්න පුළුවන්. නමුත් තමුන්ගේ පරිස්සම ගැන හිතන්න ඕන. මොකද ලෙඩ්ඩු එක්කෙනා දෙන්නෙක් වෙන්න ඕන නැහැ නේ. හැමෝම ගාව දැන් camera තියෙන නිසා photo එකක් ගන්න පුළුවන් නම් ලේසි. කිසිම විධියකින් සර්පයා අල්ලන්න යන්න එපා. ( සර්පයා මිය ගියත් දෂ්ට කිරීමේ හැකියාව පැය කිහිපයක් යනකම් ම තියෙනවා (snake bite reflex) ). ඒ මොකුත් ම නැතත් සර්පයාගේ හැඩය වර්ණය රටා වගේ දේවල් මටක තියාගෙන කිව්වත් ඇති සර්පයාව හදුනා ගන්න. 08. රෝගියා රෝහලට රැගෙන යනකම්, හුස්ම ගන්නවද කියන එක බලන්න. එහෙම නැති වුනොත් කෘතීම ශ්වසනය දෙන්න ඕන. මිට අමතරව නොකළ යුතු දේවල් ගොඩක් තියෙනවා, අපේ නොදනුවත් කමට කරන. ඒ ටික මම ඊලග දවසේ දාන්නම්, දැන් හුගක් මහන්සි. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640782"][COLOR="SandyBrown"][SIZE="4"]පළමු කොටසට[/SIZE][/COLOR] [/URL] p.s. මම මුලින් කලින් thread එකේ ම දැම්ම, නමුත් අලුත් ත්රෙඅඩ් එකකට දන එක හොදයි කියල "pink panther " කියල තිබුනා. එක නිසා මම වෙනම thread එකකට දෙවන කොටස දැම්ම. කලින් thread එකේ reply වලට බොහොම ස්තුතියි, එකින් එකට ස්තුති නොකරට. ඒ වගේම ඉල්ලීම් ටිකත් මම ටිකෙන් ටික ඉටු කරන්නම්. මිට අමතරව මොනවා හරි රෝග වගේ දේවල් ගැන දැනගන්න ඕන නම් කියන්න, මම දන්නා දේවල් කියල දෙන්නම් ඉඩ තියෙන තියෙන විදියට සහ මම දන්නා විදියට, මොකද මම තාම 4 වෙනි අවුරුද්දේ medical student කෙනෙක්. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom