Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර්ප විෂ වෙදකම බෙහෙත් හා මන්තර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සර්ප විෂ වෙදකම බෙහෙත් හා මන්තර

සර්ප විෂ වෙදකම

සර්ප විෂ වෙදකම, කැඩුම්, බිඳුම්, සර්වාංග වෙදකම ආදී විවිධ ප්‍රතිකාර ක්‍රම තුළින් සැදුම්ලත් ලාංකේය පාරම්පරික සිංහල වෙදකම දියුණු යැයි සම්මත විදේශිකයන්ද මවිත කරවමින් අප රට ලෝක සම්භාවනාවට පවා පාත්‍ර කිරීමට සමත් වූ යුගයක් එදා ලාංකික ජාතිය සතුවිය. විවිධ විදේශ ජාතිකයන්ගේ ආක්රමණයන්ට යටත්ව පැවැති යුගයන්හි අප සතුව තිබූ බොහෝ දේ දැයට අහිමි වී ගියද කිසිවකුට උදුරාගත නොහැකි වූ උරුමයන් කීපයක් අද ද අප සතුව ඇත. එම අනුල්ලංඝනීය උරුමයන් අතර පාරම්පරික සිංහල වෙදකම උස්තැනකලා ගත හැක. එහි සින්නක්කර හිමිකරුවන් වූ ශ්‍රී ලාංකේය ජාතිය වර්තමානයේදී නවීනත්වයත්, කාලයත් අතර අතරමංව ගියද ශේෂය පිණිස ඇත්තේ එදා මේ බිම විසූ ඉසිවරුන් බඳු සිරිමත් මිනිසුන් ඉතිරිය පිණිස තබා ගිය යළි යළිත් මෙනෙහිකළ යුතු අසිරිමත් මතකයන් පමණය.

සර්ප විෂ වෙදකමේදී අපි ලඟට පණිවිඩේ අරං එන පණිවිඩකරුවා එහෙමත් නැත්තම් දූතයා අනුව ඒ සර්පයා මොකාද විෂ බස්සන්න පුලුවන්ද ඒ විෂට දෙන්න පුලුවන් ප්‍රතිකාර මොනවාද කියලා කියන්න පුලුවන්. මේකට කියන්නේ දූත නිමිත්ත කියලා.

සොහොන් පෙනෙල්ලක් සුරතින් දරාගෙන

යෙහෙන් දරද හිස්කළ උකුලෙන් රැගෙන

කියන් යන ගමන් පෙර මග සිට අසන

නොයන් වේදචාරි මෙලකුණු දුටෝතින

සොහොන් පෙනෙල්ලක් කියන්නේ මහ රෑක නම් හුලු අත්තක් දකුණු අතින් අරගෙන එහෙමත් නැත්තම් හිස මත තියාගත් දර ගොඩක් එක්ක හෝ හිස් වතුර කලයක් උකුලේ තියාගෙන, වෙදමහත්තයාගේ ඉස්සරහින් මූණට මුලිච්චි වේගෙන ආරංචිය කියාගෙන යනවානම් බොහෝ දුරට ඒ ලෙඩා ගැන බලාපොරොත්තු තියන්න අමාරුයි. එතකොට බොහෝ වෙලාවට සමහර අය කරන්නේ ලෙඩාව ගේන්න කියනවා. එහෙම නැත්තම් සුලු වෙදකමක් කරනවා. (2 පෝස්ට් එක කියවන්න)

මුලින්ම කරන්නේ දූත නිමිත්ත අනුව බලලා රෝගියාගේ විස බහින්න දූතයාට පොඩි කෙමක් කරනවා. මොකක්ද දන්නවද එයා ආපු ගමන් ඒ ගැන ඔහේ කියවගෙන කියවගෙන යද්දී අපි කතා නොකර හිතින් පහල තියෙන මංතරේ 7 වරක් අතට මතුරලා ඒ දූතයාගේ ඔලුවට තරමක් හයියෙන් ටොක්කක් අනිනවා.

ඕං නාට්ටිය නාට්ටිය ගුරුඩිය ගරුඬාය ශ්‍රී නාම මොක්ක:

එහෙම නැත්තම් පහත මන්තරේ 7 වරක් මතුරලා දූතයාගේ මූනට පිඹිනවා.

ඕං ධර්මදේව විෂ්ණු රාජා ඉක්ෂ පල කට්ටු දක්ෂිණා ඉක්කා අඩි අඩා පුඩි හනුමා පුඩි

ඊලඟට බෙහෙත් හොයන්න නැති පලාතක් නම් තමුන්ට මුලින්ම හම්බ වෙන ගහෙන් පිටි අතින් කොලයක් කඩාගෙන පහත මන්තරෙන් 108 වාරයක් මතුරමින් දෂ්ඨ කල තැන ඉහල සිට පහලට පිහිදනවා. මෙහෙම කරන්නේ විෂ බස්සන්න. එහෙමත් නැත්තම් බෙහෙත් හදාගන්නකම් කෙමක් විදිහට කතා නොකොට ලෙඩාගේ ඔලුව පිටිපස්සට ටොක්කක් අනිනවා. ආයුර්වේද ක්රමයේ නම් යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්ර, හැරුනාම උත්කර්ශන, අරිෂ්ඨ, නිශ්පීර්ණය , චූෂණ, දාහ, පරිසේක, අවගාහන, රත්ත මෝක්ෂන, වමනය, විරේක, ධුම ප්‍රලේප, ප්රතියේමර්ශනය වගේ ක්‍රම රාශියක් භාවිතා වෙනවා..

මොන සර්ප විෂක් උනත් ශරීරය පුරා පැතිරීම වලක්වන්න පහත මන්තරෙන් මතුරලා දෂ්ඨ කල මුඛය අල්ලන්න..

නමෝ ගරුඬ නාග සර්ප වජ්රාපාසයෙන් බන්ද්රාවි

මේ මන්තර වලට අමතරව නයි විෂට පහත දැක්වෙන බෙහෙත් කරන්න පුලුවන්.

1. අලවංගුවේ තලේ (උල නෙමේ) හූරලා අරගෙන දෂ්ඨ කල මුඛයේ ගාන්න .

2. සේරු මුල්,සප්සඳ මුල් අඹරා යුෂ නස්න කරන්න.

3. කීකිරිදිය කිල දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න

4. මුරුංගා ගහේ පොතු සමග බටු කරවිල ගෙඩි කොටා ඒ ඉස්ම ටිකට දෙහි දළු සුදුලූණු යුෂ මිශ්‍රණයෙන් නස්න කරන්න.

මේ බෙහෙත් වගේම තවත් බෙහෙත් ජාති ගොඩාක් තියෙනවා. මං එ කිව්වේ නයෙක් දෂ්ඨ කලොත් නේ..

පොළොන් විෂට

මේතියෙන්නේ පොලොං විෂ ලේ වලට කරන දේ

[YOUTUBE]4CQKLiwQCIs[/YOUTUBE]

මෙන්න බෙහෙත්

1. සුදුලූණු + සූදුරු + වියලි ඉඟුරු හොඳින් අඹරා පොවන්න.

2. සුදු හඳුන් සැවැන්දරා මුල් සමව ගෙන ඇල් වතුරෙන් අඹරා දෂ්ඨ කල මුඛයේ තබන්න.

සමහර පලාත් තියෙනවා මේ එක එක ජාති හොයන්න නෑ..මේකෙන් එක පිලියමක් විතරක් කරන්න..

ඊලඟට බුදුන් වැඳලා බන්ධ පිරිතේ පහත කොටස කියමින් 21 වර මුරුංගා අත්තෙන් හෝ දෙහි අත්තෙන් මුලින්ම දකුණු පස/ වම් පස/මැද , ඉසේ සිට පාදාන්තය දක්වා වර 21 වර මතුරා වරකට 3 වරක් බැගින් බිමට ගසන්න.(ගසන්න කිව්වේ පොලවේ දමලා ගහන්න නෙමේ නිකම් හරියට දෙහි අත්තේ තියෙන වතුර බිංදු බිමට වැටෙන්න වගේ බිමට ගසන්න)

සබ්බාසීවිස ජාතීනං දිබ්බමංතාගදංවීය

යං නාසෙයි විසං ඝෝරං

සේසංවාපි පරිත්තයං ආණුඛෙත්තංමෙහී සබ්බේ

සබ්බදා සබ්බපාණීනං

සබ්බ සෝපී විනාසේතී

පරිත්තං තං භනාමහේ.

තව කියන්න ගොඩාක් දේවල් තියෙනවා ඒත් දැනට මේ ඇති සර්ප වෙදකම ගැන.

මගෙන් ගොඩක් අය pm දාලා අහලා තිබ්බා මේ සර්පයින්ගෙන් වෙන අනතුරු වලට කරන්න දේවල් මොනාද තියෙන්නේ කියලා. ඉතින් මං මේ කිව්වේ සිංහල වෙදකමේ යම් යම් පිලියම් ගැන.

පහත ටිකත් බලන්නකෝ

නිමිත්තක් බලමු. (රාම නිමිත්ත.)

උදය වරුවක බුදුන් දෙවියන් වැඳ අදාල කාරණාව/ අදහස ඉෂ්ඨ වේවා යැයි සිතාගෙන තමන්ගේ දකුණු අතේ වෙදැඟිල්ල කැමති ඉලක්කමක් මත තබන්න. අදාල අංකයට අනුව ප්‍රතිඵලය පහත දැක්වේ.

1. තමා සිතූ දෙය නිවැරදිව ඉටුවේ.

2. වෙහෙසෙන්න එපා. තමා සිතූ දෙය ඉටු නොවේ.

3. සතුරු පීඩා, විරුද්ධවාදීකම් ඇති වේ. ප්‍රවේසම් වන්න.

4. අනතුරු/ දුක් දොම්නස් ඇති වේ.

5. දුක් දුරු වී ජය ලැබේ.

6. විපත්/ අනතුරු බිය ගෙනදේ.

7. ප්‍රීතිය/ සතුට ඇති වේ. අදහස් ඉටුවේ.

8. බාධා ඇති නොවේ. ලාභ අත්වේ. අදහස් ඉටු වේ.

9. සතුට/ ජය/ ලාභ අත්වේ.

(නිමිති බැලීමේ ශාස්ත්‍රය තරමක් සංකීර්ණ විෂයකි. නමුත් මෙහි දැක්වෙන්නේ එක් සරල ක්‍රමවේදයක් පමණි.)

වින කැපීම(ආපසු හරවා යැවීමට හා කල අය විනාශ වීමට)

ලෙඩාට අමාරු නම්/ ලෙඩා ගර්භනී මවක් නම්/ කිරි දෙන මවක් නම්/ කිලි ඇත්නම්/ කිල්ලට අසුවී ඇත්නම් වින නොකපන්න.

---- මන්ත්‍රය ඉවත් කරන ලදී

එක නැට්ටේ දෙහි ගෙඩි 3ක් 108 වර මතුරා කපා පැඟිරි දර ගිණිමැලයට දමනු.

කපුටු ශාස්ත්‍රය

හිසමත පැහැරීම - සුභ ගමන්

නලළ - යහපත

කන උඩ - නෑදෑයන් දබර වේ

බෙල්ල - රෝග

උරහිස - දරුණු රෝග

අත ඩ - දියුණුව

පිට - වාසනාව

ලය මඩල - පිරිහීම

පපුව - මංගල කරුණු යෙදේ

බඩ - ධන ලාභ

සිහින් හඩින් හැඬීම - දිශාව අනුව

ගිණිකොණ - ජය/සම්පත්/වාසනාව

දකුණ - අමුත්තන්ගේ පැමිණීම

තදින් හැඬීම - ලෙඩ දුක්

දකුණු දෙසින් තදින් හැඬීම - සොර සතුරු විපත්

නව සඳ බැලීම (මාස පෝයට පසු මුල් හඳ)

දුක දුරු බදාදා සඳ නොබලන් සෙනසුරාදා

ගෙදරකින් එලවීමට

----ඉවත් කරන ලදී

ඕනෑම විසක් බැස්සීමට

ඕං තරල තිරල ඒස්වාහ:

(දෙහි අත්තකින් මුලින්ම දකුණු පස/ වම් පස/මැද , ඉසේ සිට පාදාන්තය දක්වා වර 21 වර මතුරා වරකට 3 වරක් බැගින් බිමට ගසන්න.)

අහන්න ඕන දෙයක් දන්න විදිහට උත්තර දෙන්නම්

හොඳයි නම් සලකලා යන්න..

අනවසරයෙන් කොපි කිරීම සපුරා තහනම්.

[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]මගේ [FONT=&quot]අනිත් [FONT=&quot]ත්‍රෙඩ්

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

නාග මානික්‍ය...මෙය මිත්‍යාවක්ද? සත්‍යක්ද?

සර්පයෙකු දෂ්ටකල විට රෝහලට යනතෙක් කල යුතු දෑ

සියදිවි හානි කරගන්නේ මිනිස්සු විතරද??

ස්ත්රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 1

හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 2-First Aid

[FONT=&quot]සුපිරි[/FONT][FONT=&quot] සොල්දාදුවන්[/FONT][FONT=&quot] (Super Soldiers) [/FONT]

[FONT=&quot]මෙය[/FONT][FONT=&quot] මිත්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යාවක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සත්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යක්ද[/FONT][FONT=&quot]?[/FONT]

කාල තරණය Time Travel with Proofs

අයුක්තියට එරෙහි වූ මෙක්සිකන් මිනීමරුවා

නවීන යුධ අවි 01

නවීන යුධ අවි 02

නවීන යුධ අවි 03

නවීන යුධ අවි 04

[QUOTE="kaotic, post: 18378097, member: 512644"] [b]සර්ප විෂ වෙදකම බෙහෙත් හා මන්තර[/b] [CENTER][SIZE=5][B][U][COLOR=DarkRed]සර්ප විෂ වෙදකම[/COLOR][/U][/B][/SIZE] [IMG]http://dingo.care2.com/pictures/greenliving/uploads/2014/09/cobra-443x295.jpg[/IMG] [/CENTER] [SIZE=4] සර්ප විෂ වෙදකම, කැඩුම්, බිඳුම්, සර්වාංග වෙදකම ආදී විවිධ ප්‍රතිකාර ක්‍රම තුළින් සැදුම්ලත් ලාංකේය පාරම්පරික සිංහල වෙදකම දියුණු යැයි සම්මත විදේශිකයන්ද මවිත කරවමින් අප රට ලෝක සම්භාවනාවට පවා පාත්‍ර කිරීමට සමත් වූ යුගයක් එදා ලාංකික ජාතිය සතුවිය. විවිධ විදේශ ජාතිකයන්ගේ ආක්රමණයන්ට යටත්ව පැවැති යුගයන්හි අප සතුව තිබූ බොහෝ දේ දැයට අහිමි වී ගියද කිසිවකුට උදුරාගත නොහැකි වූ උරුමයන් කීපයක් අද ද අප සතුව ඇත. එම අනුල්ලංඝනීය උරුමයන් අතර පාරම්පරික සිංහල වෙදකම උස්තැනකලා ගත හැක. එහි සින්නක්කර හිමිකරුවන් වූ ශ්‍රී ලාංකේය ජාතිය වර්තමානයේදී නවීනත්වයත්, කාලයත් අතර අතරමංව ගියද ශේෂය පිණිස ඇත්තේ එදා මේ බිම විසූ ඉසිවරුන් බඳු සිරිමත් මිනිසුන් ඉතිරිය පිණිස තබා ගිය යළි යළිත් මෙනෙහිකළ යුතු අසිරිමත් මතකයන් පමණය. [/SIZE][CENTER][SIZE=4][IMG]http://www.mawbima.lk/ct-admin/images/news/58841_untitled-1.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] සර්ප විෂ වෙදකමේදී අපි ලඟට පණිවිඩේ අරං එන පණිවිඩකරුවා එහෙමත් නැත්තම් දූතයා අනුව ඒ සර්පයා මොකාද විෂ බස්සන්න පුලුවන්ද ඒ විෂට දෙන්න පුලුවන් ප්‍රතිකාර මොනවාද කියලා කියන්න පුලුවන්. මේකට කියන්නේ දූත නිමිත්ත කියලා. [B]සොහොන් පෙනෙල්ලක් සුරතින් දරාගෙන යෙහෙන් දරද හිස්කළ උකුලෙන් රැගෙන කියන් යන ගමන් පෙර මග සිට අසන නොයන් වේදචාරි මෙලකුණු දුටෝතින [/B]සොහොන් පෙනෙල්ලක් කියන්නේ මහ රෑක නම් හුලු අත්තක් දකුණු අතින් අරගෙන එහෙමත් නැත්තම් හිස මත තියාගත් දර ගොඩක් එක්ක හෝ හිස් වතුර කලයක් උකුලේ තියාගෙන, වෙදමහත්තයාගේ ඉස්සරහින් මූණට මුලිච්චි වේගෙන ආරංචිය කියාගෙන යනවානම් බොහෝ දුරට ඒ ලෙඩා ගැන බලාපොරොත්තු තියන්න අමාරුයි. එතකොට බොහෝ වෙලාවට සමහර අය කරන්නේ ලෙඩාව ගේන්න කියනවා. එහෙම නැත්තම් සුලු වෙදකමක් කරනවා. (2 පෝස්ට් එක කියවන්න) [/SIZE][CENTER][SIZE=4][IMG]http://i.dailymail.co.uk/i/pix/2007/04_03/CobraDM0905_486x339.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] මුලින්ම කරන්නේ දූත නිමිත්ත අනුව බලලා රෝගියාගේ විස බහින්න දූතයාට පොඩි කෙමක් කරනවා. මොකක්ද දන්නවද එයා ආපු ගමන් ඒ ගැන ඔහේ කියවගෙන කියවගෙන යද්දී අපි කතා නොකර හිතින් පහල තියෙන මංතරේ 7 වරක් අතට මතුරලා ඒ දූතයාගේ ඔලුවට තරමක් හයියෙන් ටොක්කක් අනිනවා. [B]ඕං නාට්ටිය නාට්ටිය ගුරුඩිය ගරුඬාය ශ්‍රී නාම මොක්ක:[/B] එහෙම නැත්තම් පහත මන්තරේ 7 වරක් මතුරලා දූතයාගේ මූනට පිඹිනවා. [B]ඕං ධර්මදේව විෂ්ණු රාජා ඉක්ෂ පල කට්ටු දක්ෂිණා ඉක්කා අඩි අඩා පුඩි හනුමා පුඩි[/B] [/SIZE][CENTER][SIZE=4][IMG]http://indiawires.com/wp-content/uploads/2012/05/ayurveda.jpeg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] ඊලඟට බෙහෙත් හොයන්න නැති පලාතක් නම් තමුන්ට මුලින්ම හම්බ වෙන ගහෙන් පිටි අතින් කොලයක් කඩාගෙන පහත මන්තරෙන් 108 වාරයක් මතුරමින් දෂ්ඨ කල තැන ඉහල සිට පහලට පිහිදනවා. මෙහෙම කරන්නේ විෂ බස්සන්න. එහෙමත් නැත්තම් බෙහෙත් හදාගන්නකම් කෙමක් විදිහට කතා නොකොට ලෙඩාගේ ඔලුව පිටිපස්සට ටොක්කක් අනිනවා. ආයුර්වේද ක්රමයේ නම් යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්ර, හැරුනාම උත්කර්ශන, අරිෂ්ඨ, නිශ්පීර්ණය , චූෂණ, දාහ, පරිසේක, අවගාහන, රත්ත මෝක්ෂන, වමනය, විරේක, ධුම ප්‍රලේප, ප්රතියේමර්ශනය වගේ ක්‍රම රාශියක් භාවිතා වෙනවා.. මොන සර්ප විෂක් උනත් ශරීරය පුරා පැතිරීම වලක්වන්න පහත මන්තරෙන් මතුරලා දෂ්ඨ කල මුඛය අල්ලන්න.. [B]නමෝ ගරුඬ නාග සර්ප වජ්රාපාසයෙන් බන්ද්රාවි[/B] මේ මන්තර වලට අමතරව නයි විෂට පහත දැක්වෙන බෙහෙත් කරන්න පුලුවන්. 1. අලවංගුවේ තලේ (උල නෙමේ) හූරලා අරගෙන දෂ්ඨ කල මුඛයේ ගාන්න . 2. සේරු මුල්,සප්සඳ මුල් අඹරා යුෂ නස්න කරන්න. 3. කීකිරිදිය කිල දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න 4. මුරුංගා ගහේ පොතු සමග බටු කරවිල ගෙඩි කොටා ඒ ඉස්ම ටිකට දෙහි දළු සුදුලූණු යුෂ මිශ්‍රණයෙන් නස්න කරන්න. මේ බෙහෙත් වගේම තවත් බෙහෙත් ජාති ගොඩාක් තියෙනවා. මං එ කිව්වේ නයෙක් දෂ්ඨ කලොත් නේ.. [U][B] පොළොන් විෂට [/B][/U] [/SIZE][CENTER][SIZE=4][IMG]http://www.clker.com/cliparts/9/d/2/9/13380425332057069157viper_snake-hi.png[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] මේතියෙන්නේ පොලොං විෂ ලේ වලට කරන දේ [YOUTUBE]4CQKLiwQCIs[/YOUTUBE] මෙන්න බෙහෙත් 1. සුදුලූණු + සූදුරු + වියලි ඉඟුරු හොඳින් අඹරා පොවන්න. 2. සුදු හඳුන් සැවැන්දරා මුල් සමව ගෙන ඇල් වතුරෙන් අඹරා දෂ්ඨ කල මුඛයේ තබන්න. සමහර පලාත් තියෙනවා මේ එක එක ජාති හොයන්න නෑ..මේකෙන් එක පිලියමක් විතරක් කරන්න.. ඊලඟට බුදුන් වැඳලා බන්ධ පිරිතේ පහත කොටස කියමින් 21 වර මුරුංගා අත්තෙන් හෝ දෙහි අත්තෙන් මුලින්ම දකුණු පස/ වම් පස/මැද , ඉසේ සිට පාදාන්තය දක්වා වර 21 වර මතුරා වරකට 3 වරක් බැගින් බිමට ගසන්න.(ගසන්න කිව්වේ පොලවේ දමලා ගහන්න නෙමේ නිකම් හරියට දෙහි අත්තේ තියෙන වතුර බිංදු බිමට වැටෙන්න වගේ බිමට ගසන්න) [B]සබ්බාසීවිස ජාතීනං දිබ්බමංතාගදංවීය යං නාසෙයි විසං ඝෝරං සේසංවාපි පරිත්තයං ආණුඛෙත්තංමෙහී සබ්බේ සබ්බදා සබ්බපාණීනං සබ්බ සෝපී විනාසේතී පරිත්තං තං භනාමහේ. [/B] තව කියන්න ගොඩාක් දේවල් තියෙනවා ඒත් දැනට මේ ඇති සර්ප වෙදකම ගැන. [/SIZE] [SIZE=4][SIZE=4]මගෙන් ගොඩක් අය pm දාලා අහලා තිබ්බා මේ සර්පයින්ගෙන් වෙන අනතුරු වලට කරන්න දේවල් මොනාද තියෙන්නේ කියලා. ඉතින් මං මේ කිව්වේ සිංහල වෙදකමේ යම් යම් පිලියම් ගැන. [/SIZE] :):) පහත ටිකත් බලන්නකෝ [COLOR=DarkRed][U][B]නිමිත්තක් බලමු. (රාම නිමිත්ත.)[/B][/U][/COLOR] උදය වරුවක බුදුන් දෙවියන් වැඳ අදාල කාරණාව/ අදහස ඉෂ්ඨ වේවා යැයි සිතාගෙන තමන්ගේ දකුණු අතේ වෙදැඟිල්ල කැමති ඉලක්කමක් මත තබන්න. අදාල අංකයට අනුව ප්‍රතිඵලය පහත දැක්වේ. [IMG]http://i.imgur.com/xf7mZ2A.jpg[/IMG] 1. තමා සිතූ දෙය නිවැරදිව ඉටුවේ. 2. වෙහෙසෙන්න එපා. තමා සිතූ දෙය ඉටු නොවේ. 3. සතුරු පීඩා, විරුද්ධවාදීකම් ඇති වේ. ප්‍රවේසම් වන්න. 4. අනතුරු/ දුක් දොම්නස් ඇති වේ. 5. දුක් දුරු වී ජය ලැබේ. 6. විපත්/ අනතුරු බිය ගෙනදේ. 7. ප්‍රීතිය/ සතුට ඇති වේ. අදහස් ඉටුවේ. 8. බාධා ඇති නොවේ. ලාභ අත්වේ. අදහස් ඉටු වේ. 9. සතුට/ ජය/ ලාභ අත්වේ. (නිමිති බැලීමේ ශාස්ත්‍රය තරමක් සංකීර්ණ විෂයකි. නමුත් මෙහි දැක්වෙන්නේ එක් සරල ක්‍රමවේදයක් පමණි.) [SIZE=5][COLOR=DarkRed][B][U]වින කැපීම(ආපසු හරවා යැවීමට හා කල අය විනාශ වීමට) [/U][/B][/COLOR][/SIZE] ලෙඩාට අමාරු නම්/ ලෙඩා ගර්භනී මවක් නම්/ කිරි දෙන මවක් නම්/ කිලි ඇත්නම්/ කිල්ලට අසුවී ඇත්නම් වින නොකපන්න. [/SIZE] [SIZE=4][SIZE=4]---- මන්ත්‍රය ඉවත් කරන ලදී :shocked::shocked: [/SIZE] එක නැට්ටේ දෙහි ගෙඩි 3ක් 108 වර මතුරා කපා පැඟිරි දර ගිණිමැලයට දමනු. [SIZE=5][COLOR=DarkRed][U][B]කපුටු ශාස්ත්‍රය[/B][/U][/COLOR][/SIZE] හිසමත පැහැරීම - සුභ ගමන් නලළ - යහපත කන උඩ - නෑදෑයන් දබර වේ බෙල්ල - රෝග උරහිස - දරුණු රෝග අත ඩ - දියුණුව පිට - වාසනාව ලය මඩල - පිරිහීම පපුව - මංගල කරුණු යෙදේ බඩ - ධන ලාභ සිහින් හඩින් හැඬීම - දිශාව අනුව ගිණිකොණ - ජය/සම්පත්/වාසනාව දකුණ - අමුත්තන්ගේ පැමිණීම තදින් හැඬීම - ලෙඩ දුක් දකුණු දෙසින් තදින් හැඬීම - සොර සතුරු විපත් [/SIZE][SIZE=4][COLOR=DarkRed][B][U][SIZE=5]නව සඳ බැලීම (මාස පෝයට පසු මුල් හඳ)[/SIZE][/U][/B][/COLOR][/SIZE] [SIZE=4] [B]දුක දුරු බදාදා සඳ නොබලන් සෙනසුරාදා[/B] [SIZE=5][COLOR=DarkRed][B][U]ගෙදරකින් එලවීමට[/U][/B][/COLOR][/SIZE] ----ඉවත් කරන ලදී :shocked::shocked: [COLOR=DarkRed][B][U]ඕනෑම විසක් බැස්සීමට[/U][/B][/COLOR] ඕං තරල තිරල ඒස්වාහ: (දෙහි අත්තකින් මුලින්ම දකුණු පස/ වම් පස/මැද , ඉසේ සිට පාදාන්තය දක්වා වර 21 වර මතුරා වරකට 3 වරක් බැගින් බිමට ගසන්න.) [COLOR=#000000][FONT=Arial]අහන්න ඕන දෙයක්:cool::cool: දන්න විදිහට උත්තර දෙන්නම් :yes: හොඳයි නම් සලකලා යන්න.. [/FONT][/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=#000000][FONT=Arial][COLOR=DarkRed][SIZE=5][COLOR=Red]:yes:අනවසරයෙන් කොපි කිරීම සපුරා තහනම්.:yes:[/COLOR][/SIZE][/COLOR][/FONT][/COLOR][/SIZE] [LEFT][FONT="][FONT="][SIZE=5][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][SIZE=5][FONT="][FONT="]මගේ [FONT="]අනිත් [FONT="]ත්‍රෙඩ් [/FONT][/FONT][/FONT][/FONT][/SIZE][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/SIZE][/FONT][/FONT] [SIZE=5][B][U][URL="http://www.elakiri.com/forum/showthread.php?p=18378727#post18378727"][SIZE=4][COLOR=DarkRed]නාග මානික්‍ය...මෙය මිත්‍යාවක්ද? සත්‍යක්ද?[/COLOR][/SIZE][/URL] [/U][/B][/SIZE] [SIZE=4][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1676569"] [B] සර්පයෙකු දෂ්ටකල විට රෝහලට යනතෙක් කල යුතු දෑ[/B][/URL][/SIZE] [SIZE=5][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1676978"][SIZE=4]සියදිවි හානි කරගන්නේ මිනිස්සු විතරද??[/SIZE][/URL][/SIZE][B][U][SIZE=5] [/SIZE][/U][/B] [SIZE=4][COLOR=DarkSlateGray][URL="http://elakiri.com/forum/showthread.php?t=1676896"][B]ස්ත්රීපුර කන්දේ උමග තුලට ගිය ගමන[/B][/URL] [/COLOR][/SIZE] [SIZE=4][URL="http://elakiri.com/forum/%C3%A0%C2%B7%E2%80%9E%C3%A0%C2%B6%C2%AF%C3%A0%C2%B7%E2%80%99%C3%A0%C2%B7%C6%92%C3%A0%C2%B7%E2%80%99%20%C3%A0%C2%B6%E2%80%A0%C3%A0%C2%B6%C2%B4%C3%A0%C2%B6%C2%AF%C3%A0%C2%B7%C2%8F%C3%A0%C2%B7%E2%82%AC%C3%A0%C2%B6%C2%B1%C3%A0%C2%B7%C5%A0%C3%A0%C2%B6%C2%A7%20%C3%A0%C2%B6%C2%B8%C3%A0%C2%B7%E2%80%9D%C3%A0%C2%B7%E2%80%9E%C3%A0%C2%B7%E2%80%9D%C3%A0%C2%B6%C2%AB%20%C3%A0%C2%B6%C2%AF%C3%A0%C2%B7%E2%84%A2%C3%A0%C2%B6%C2%B8%C3%A0%C2%B7%E2%80%9D%21%20Survival%20Guide%20%28Crash%20Course%29%20-%20Part%201"][U][B][COLOR=DarkGreen]හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! [COLOR=DarkOrange]Survival Guide[/COLOR] (Crash Course) - Part 1[/COLOR][/B][/U][/URL][/SIZE] [SIZE=4][B][U][COLOR=DarkGreen][URL="http://elakiri.com/forum/showthread.php?t=1676530"]හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! [COLOR=DarkOrange]Survival Guide[/COLOR] (Crash Course) - Part 2-[/URL][U][COLOR=Red][URL="http://elakiri.com/forum/showthread.php?t=1676530"]First Aid[/URL] [/COLOR][/U][/COLOR][/U][/B][/SIZE] [URL="http://elakiri.com/forum/showthread.php?t=1672367"][SIZE=4][U][B][COLOR=DarkRed][FONT="][COLOR=Red]සුපිරි[/COLOR][/FONT][FONT="][COLOR=Red] සොල්දාදුවන්[/COLOR][/FONT][FONT="] (Super Soldiers) [/FONT][/COLOR][/B][/U][/SIZE][/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1672367"][SIZE=4] [U][B][COLOR=DarkRed][FONT="][COLOR=black]මෙය[/COLOR][/FONT][COLOR=DarkOrange][FONT="] මිත්[/FONT][FONT="][/FONT][FONT="]යාවක්ද[/FONT][FONT="]? [/FONT][COLOR=DarkGreen][FONT="]සත්[/FONT][FONT="][/FONT][FONT="]යක්ද[/FONT][/COLOR][/COLOR][/COLOR][/B][/U][FONT="][COLOR=DarkOrange][U][B]?[/B][/U][/COLOR][/FONT][/SIZE][/URL] [COLOR=Navy][URL="http://elakiri.com/forum/showthread.php?t=1672278"][SIZE=4][B]කාල තරණය Time Travel with Proofs[/B][/SIZE][/URL][/COLOR] [COLOR=Red][URL="http://elakiri.com/forum/showthread.php?p=18216657#post18216657"][SIZE=4][B]අයුක්තියට එරෙහි වූ මෙක්සිකන් මිනීමරුවා[/B][/SIZE][/URL][/COLOR] [SIZE=4][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1674171"]නවීන යුධ අවි 01[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1674178"]නවීන යුධ අවි 02[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1674184"]නවීන යුධ අවි 03[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1674195"]නවීන යුධ අවි 04[/URL][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom