Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර්වර් එකක් ගන්න උදව්වක් අවශ්‍යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="sithija.h" data-source="post: 27196969" data-attributes="member: 144967"><p>ඒක ගොඩක් ලොකු සීන් එකක් මචං. මාස ගානක් ගියා ඒකට Algorithm එකක් ලියන්න. Microsoft SQL Server වල Replication Feature එකක් තියෙනව. ඒකවත් අපේ වැඩේට සෙට් වෙන්නෙ නෑ. ඩේට වල ඉෂූ එනව ඇත්තටම. Data Conflict වෙනව බට් ඒව Resolve කරන්න වෙනම ඇල්ගොරිතම් ලියල තියෙන්නෙ. ඩේ එන්ඩ් එකේ නෙමෙයි රියල් ටයිම් ඩේට සින්ක් වෙනව Centralized Server එකකට.</p><p>හැම ෆාමසි එකකටම ඩේටබේස් එකක් සර්වර් එකේ තියෙනව(උදාහරණයක් විදියට බ්‍රාන්චස් 3ක ෆාමසි එකක් නම් ඩේටබේස් 3ක් බ්‍රාන්චස් 3+අපේ සර්වර් එකේ එකයි ඔක්කොම එක සමාන ඩේටබේස් 4ක් තියෙනව). එතකොට හැම ඩේටබේස් එකේම Primary Key වල Identity Increment එක සංඛ්‍යා රටාවකට හදල තියෙන්නෙ. එතකොට එක එක ලොකේෂන් වල Primary Key කවදාවත් Conflict වෙන්නෙ නෑ. ඒ කියන්නෙ Seed & Increment එක වෙනස් කර කර හදන්නෙ එක එක බ්‍රාන්ච් වල, සර්වර් එකේ විතරක් Seed & Increment -1 යන්නෙ. එයිට අමතරව Update වෙන දේවල් වලට වෙනම Query කරල තියෙන්නෙ Increment and Decrement වෙන විදියටම. Entity Framework තමයි යූස් කරල තියෙන්නෙ. හැබැයි Synchronization Process එක යන්නෙ තනිකරම Date & Time එක මත. සිස්ටම් එකේ Date Time අවුලක් තිබ්බොත් පුලුවන් ඉක්මණට ඒව වෙනස් වෙන්න වෙනම ප්‍රෝග්‍රෑම් එකක් ලියල තියෙන්නෙ. හැබැයි ඇතුලෙ ස්පීඩ් එක කිසිම අවුලක් නෑ ලෝකල් වැඩ කරන නිසා. ට්‍රාන්සැක්ෂන් එකක් ගහන්න පුලුවන් නෝමල් පෙන්ටියම් 4 මැෂින් එකකින් තත්පරේකටත් අඩු කාලෙකින්. මොබයිල් ඇප්, වෙබ් ඇප් ඔක්කොම අපේ Azure Server එකට කනෙක්ට් වෙන්නෙ මචං.</p></blockquote><p></p>
[QUOTE="sithija.h, post: 27196969, member: 144967"] ඒක ගොඩක් ලොකු සීන් එකක් මචං. මාස ගානක් ගියා ඒකට Algorithm එකක් ලියන්න. Microsoft SQL Server වල Replication Feature එකක් තියෙනව. ඒකවත් අපේ වැඩේට සෙට් වෙන්නෙ නෑ. ඩේට වල ඉෂූ එනව ඇත්තටම. Data Conflict වෙනව බට් ඒව Resolve කරන්න වෙනම ඇල්ගොරිතම් ලියල තියෙන්නෙ. ඩේ එන්ඩ් එකේ නෙමෙයි රියල් ටයිම් ඩේට සින්ක් වෙනව Centralized Server එකකට. හැම ෆාමසි එකකටම ඩේටබේස් එකක් සර්වර් එකේ තියෙනව(උදාහරණයක් විදියට බ්‍රාන්චස් 3ක ෆාමසි එකක් නම් ඩේටබේස් 3ක් බ්‍රාන්චස් 3+අපේ සර්වර් එකේ එකයි ඔක්කොම එක සමාන ඩේටබේස් 4ක් තියෙනව). එතකොට හැම ඩේටබේස් එකේම Primary Key වල Identity Increment එක සංඛ්‍යා රටාවකට හදල තියෙන්නෙ. එතකොට එක එක ලොකේෂන් වල Primary Key කවදාවත් Conflict වෙන්නෙ නෑ. ඒ කියන්නෙ Seed & Increment එක වෙනස් කර කර හදන්නෙ එක එක බ්‍රාන්ච් වල, සර්වර් එකේ විතරක් Seed & Increment -1 යන්නෙ. එයිට අමතරව Update වෙන දේවල් වලට වෙනම Query කරල තියෙන්නෙ Increment and Decrement වෙන විදියටම. Entity Framework තමයි යූස් කරල තියෙන්නෙ. හැබැයි Synchronization Process එක යන්නෙ තනිකරම Date & Time එක මත. සිස්ටම් එකේ Date Time අවුලක් තිබ්බොත් පුලුවන් ඉක්මණට ඒව වෙනස් වෙන්න වෙනම ප්‍රෝග්‍රෑම් එකක් ලියල තියෙන්නෙ. හැබැයි ඇතුලෙ ස්පීඩ් එක කිසිම අවුලක් නෑ ලෝකල් වැඩ කරන නිසා. ට්‍රාන්සැක්ෂන් එකක් ගහන්න පුලුවන් නෝමල් පෙන්ටියම් 4 මැෂින් එකකින් තත්පරේකටත් අඩු කාලෙකින්. මොබයිල් ඇප්, වෙබ් ඇප් ඔක්කොම අපේ Azure Server එකට කනෙක්ට් වෙන්නෙ මචං. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom